Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

All best offers in Other Books

Most relevant products

Filter results

Filter

12823 prices found

Order by

Price

Min

Max

Brand

  • View All

In stock
සංසාර ආවර්ජනා

සංසාර ආවර්ජනා

කිහිප වරක් නරුමයින් තිදෙනා අතින් සල්ලං වූ ඇයට අසිහියෙන් වුවද තවත් වරක් ඔහු තම සිරුර මත වැටෙනු දැනුනි... තමා ඊළඟ මොහොතේ මැරෙන්නට වුව හැකි බව දනිතත් ඇය මිදෙන්නට තවත් මොහොතක් උත්සාහ කළාය. මුළු ශරීර අභ් යන්තරයෙන්ම නැඟ ආ ආවේගය කැටි කර ගනිමින් ඇය ඒ නරුමයාගේ උරහිස දැඩිව සපා කෑවාය. ඔහු සිටි ඉරියව්වෙන් නැඟී සිටින්නට නොහැකිව වේදනාවෙන් ඇඹරෙමින් කෑගසන්නට විය. එයින් කලබලයට පත් සගයින් දෙදෙනා කසිප්පු පොල්කටු දෙකද අතහැර වේගයෙන් ඔහුවෙත පැමිණියහ.ඔහු දෑතින් ඇගේ සිරුර පොඩි කරමින් කෑගැසුවද ඇගේ මුවින් ඔහුගේ උරහිස මිදුනෙ නැත. ඔහු ක්ශනිකව ඇයගේ සිරුර බදාගෙන මානා පඳුරු අතර පෙරලුනේ ඇයව තම සිරුර මතට ගනිමිනි. ඉන් වහා ක් ර
In stock
සිංහයා, මායාකාරිය සහ ඇඳුම් අල්මාරිය ( NARNIA)

සිංහයා, මායාකාරිය සහ ඇඳුම් අල්මාරිය ( NARNIA)

මහාචාර්යතුමකුගේ පැරැණි නිවෙසක ඇඳුම් අල්මාරියක් විවෘත කරන ලූසි පිවෙන්සි අරුම පුදුම දේශයකට අහම්බෙන් පිය තබයි. එය වනාහි සදාතන සීත ඍතුවක් රඩ කරන සැමදාට ම හිමෙන් වැසී ගිය දේශයකි - බලගතු මායාකාරියකගේ අණසකට යටපත් වුණු දේශයකි - සුරංගනා කතාවලත් පුරාවෘත්තවලත් පමණක් සඳහන් වන විස්මය ජනක සත්ත්වයන් ජීවත් වන, මායාවෙන් හා ඉන්ද් රජාලවලින් පිරුණු දේශයකි. එය හඳුන්වනු ලබනුයේ නානියාව යනුවෙනි. එහි වසන සැමගේ ම බලාපොරොත්තුව ඇස්ලන් නමැති සිංහ රාජයා පැමිණ දුෂ්ට මායාකාරිය පරදවා, සදාතන සීත ඍතුවෙන් තම දේශය ගළවා ගනු ලබනු දැකීම ය. එහෙත් එය සිදුවීමට මෙ ලොවින් ළමයින් සිවු දෙනකු නානියාවට පය තැබිය යුතු ම ය! ලෝකයේ මෙතෙක් ලියැවී
In stock
ලංකා ඉතිහාසයෙන් කතන්දර

ලංකා ඉතිහාසයෙන් කතන්දර

මුල් කෘතියේ සඳහන් අන්දමින් ම මාරි මියුසියස් හිගින්ස් මැතිනිය ගේ පැතුමක් ඉටු කරමින් ඇය විසින් කොටස් දෙකකින් සම්පාදිත stories from the history of ceylon නමැති කෘතිය තනි පොතක් ලෙසින් "ලංකා ඉතිහාසයෙන් කතන්දර මැයෙන් මෙ සේ සිංහල සාහිත් ය හා සබැඳේ. රාම සීතා කතාවේ සිට සිංහල ඉතිහාසය ඉතා රසවත් කතන්දර මාලාවක් අයුරින් ගලා - යනුයේ කුතූහලය ද දනවමිනි. තම මවු බිමේ ඉතිහාසය දැඩි අභිරුචියකින් හැදෑරීමට පොළඹවන මෙම කෘතිය විටෙක ත් රාසජනක ප් රබන්ධ කතාවක් ලෙසින් ද රසවිඳිය හැකි ය. පාසල් සිසුනට, ගුරුවරුනට පමණක් නො ව සාමාන් ය පාඨකයාට ද අතිශයින් ම වැදගත් වන මෙම ග් රන්ථය කාලීන අවශ් යතාවක් සපුරන බව ද අවධාරණය කිරීම වටී.
In stock
20,000 ක සවාරියක්

20,000 ක සවාරියක්

මෙම කෘතිය සුවිශේෂී ග් රන්ථයකි. එසේ වන්නේ තරුණයන් තිදෙනෙකු යුරෝපය, ආසියාව හා අප් රිකාව හරහා ගොඩබිමෙන් සංචාරය කිරීම පිළිබඳ විස්තර සහිත ග් රන්ථයක්, මීට පෙර ලාංකීය පාඨකයන්ට කියවන්නට අවස්ථාව ලැබී නැති හෙයිනි. ඊටත් වඩා මොවුන් සංචාරය කරන්නේ කුඩා සැලුන් රථයකිනි. මේ නිසා මේ තරුණයන් තිදෙනාට අභිමුඛ වන අභියෝගතා එමට යි. ඉන් පසු නො බසින මොවුන් මයිල 20,000ක් දුරගෙවා ඉන්දු අප් රිකානු ගවේෂණ චාරිකාව සම්පූර්ණ කරති. මේ තිදෙනාගේ ගමන් විස්තර පමණක් නො ව, ඡායාරූප පවා ආකර්ශණීය හැඟීමක් අප සිත් තුළ ජනිත කරයි. මේ සංචාරය සිදු කර ඇත්තේ 1960 දී වූවත්, එහි ජීවගුණය තවමත් වියැකී නොමැත්තේ යැයි පාඨකයාට දැනෙනු ඇත.
In stock
ලොකු 'ර' යන්න

ලොකු 'ර' යන්න

'පවර් හබ්' එක ආවේ හැන්දෑවරුවේ. තොල යට තිබුණු උපන් ලපේ පහළ යනව වගේ සුනේත් රා දැක්කා. ඒ කියන්නෙ හීනාවුණාද? ඉමේෂගේ අම්ම නේද? ශාන්ත කතාව, ප් රසන්න හිනාව, පුළුල් උරහිස්, සික්ස් පැක් ! එහෙමැයි කියල නගර සභා සංස්කෘතිය වෙනස් කරන්න පුළුවනෑ, සුනේත් රා පෑවේ ළා හිනාවක්, වැඩියෙන් පෙන්නුවේ වැඩ අධික බව. මහජන සේවකයො නෙවෙයි අධිරාජ් යයො බව පෙන්නන්න නං තව හිනාව අඩුකරගෙන, ලපේ දිහා බැලිල්ල නතර කරන්න ඕනියි කියල සුනේත් රාට හිතුණා. අම්මා නේද? යි පැනයට ඇය පිළිතුරු දෙන්න ගියේ නෑ. වැඩ අධික බවම පෙන්නන්න උත්සාහ කරා. සුධාරකගෙ ආදායම් පත පුරවන අතරෙ ඇය මේසෙ අස්සෙන් තව ෆයිල් මිටියක් ඇදල ගත්ත. ඒක බොරු ඇදිල්ලක් බව දන්නෙ සුනේත් රා
In stock
අනුරපුර වීරයෝ

අනුරපුර වීරයෝ

අපි දන්නවා මීට මාස කිහිපයකට ඉස්සර මිස්ට අනිල්ගේ යාලුවා ධනංජය අතුරුදන් වෙච්ච වෙලාවේ ඔයා දන්න ගොඩක් දේවල් පොලිසියට හැංගුවා කියලා. මේ සැරෙත් දන්න දේවල් හැංගුවොත් අවාසි වෙන්නේ මිස්ට අනිල්ටම තමයි. මොකක්ද අර යකා අතේ තියෙන්නේ? ඒක කෙලවරින් විදුලියක් විහිදෙනවා නේද? නීලක කියත්ම තරු දොරටුව අසල සිටි නීලපටයින්ගේ නායකයා පිටුපස හැරී බැලීය. ගල් තලාව මත වැතිර සිටින නීලක සහ අශාන් දුටු නායක පූජකයා අත රැදි යෂ්ටිය ඔවුන් දෙසට එල්ල කළේය. යෂ්ටියෙන් නිකුත්වූ විදුලි සැරයක් මිතුරන් අසල පතිතවී පුපුරා ගියේ කර ගන්ධයක් අවට පතුරුවා හරිමිනි. අනුරාධපුර යුගයේදී පිටසක්වල ජීවින් සමඟ සබඳතා පැවැත්තූ බවට සාක්ෂි තිබුණත් තරු දොරටුව ගැ
In stock
වත්ත පහළ සුමිතුරෝ

වත්ත පහළ සුමිතුරෝ

2021- 2030 කාලය, සංවේදී පරිසර පද්ධති ස්ථාපිත කිරීමේ දශකය (the un decade on restoration of sensitive ecological systems) ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානය නම් කර තිබේ. රටක පාරිසරික උරුමය අනාගත පරපුර වෙත දායාද කිරීම සහ පරිසර හානි වළක්වා ගනිමින්, සංවර්ධන ව් යාපෘති ක් රියාත්මක කිරීම වෙනුවෙන් මෙම වැඩ පිළිවෙල ක් රියාත්මක කෙරේ. මෙහිදී උද් යෝගිමත් කාර්යභාර්යයක් ඉටුවන්නේ, සහභාගිත්ව පාරිසරික වැඩසටහන් මගිනි. දරුවන් සතු කිලිටි නොවූ හදවත මෙවන් සහභාගිත්ව ක් රියාකාරකම් හිදී වැදගත්ය. එසේම දරුවා යනු බිම් මට්ටම සිය ස්ථරායනය කර ගත්තෙකි. ඔහුගේ නොඉදුල් සංවේදීභාවය සහ බිම් මට්ටමේ ස්පර්ශය වූ කලි, පරිසර සංරක්ෂණය සඳහා වූ අග

Didn't find what you were looking for or did you encounter a problem?

We have received your message. Thank you.

We have received your message. Thank you.

Do you have any suggestions? Help us to improve!

Your name (*)

Your email (*)

Message (*)

Send

Contact us