Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

All best offers in Other Books

Most relevant products

Filter results

Filter

12797 prices found

Order by

Price

Min

Max

Brand

  • View All

In stock
සඳ සේයාවී

සඳ සේයාවී

"හැබැයි මං අද කිව්වා කියලා හොඳට මතක තියාගන්නවා නිහංසා.. කවදාහරි දවසක ඔය මුරණ්ඩුකම ගැන තමුසෙටම පසුතැවෙන්න වෙයි.. පොඩ්ඩක් නෙවේ.. මහ ගොඩක් පසුතැවෙන්න වෙයි.." ඔහු ඉදිරියට නැවී දිගුකල දබරැඟිල්ල ඇගේ නාසයේ ගෑවෙන නොගැවෙන තරමට ළං කර රළු ස්වරයෙන් පවසන්නේය.. මෙතෙක් වේලාවක් හිරකරගෙන උන්නු කඳුළු වාන් දමන්නාසේ ඇගේ දෑසින් කඬා හැලෙන්නෙ ඔහුගෙ ඒ වදන්වල බරට.. නිහංසා දෙවරක් නොසිතාම දෑතම ඔහුගෙ බඳවටා දමා ඔහුගෙ වතට බරවන්නෙ ඉකිබිඳිමින්ම.. "බබා..." විමතියෙන් මුමුණන ඔහු ඇගේ නළලත මත දෙතොල තදකරන්නෙ අපමණ සෙනෙහසකින්.. ඇය ඔහුගෙ පපුතුරේ හිස හොවාගෙන ඉකිබිඳිද්දි ඔහු තම දෑඟිලි සීරුවට ඒ හිසකෙස් අතර එහෙමෙහෙ ගෙන යන්නෙ නිහඬවම.. ඔහු
In stock
ස්වේත සමුද්ර

ස්වේත සමුද්ර

"නේත් රා මුං මට එන්න දෙන්නෙ නෑ මැණික." ලේ ඇට මිදුළු පසාරු කරමින් ස්වේතාගේ ආත්මයටම කිඳා බැස ගත් ඒ වේදනාව තවත් දරා ගත නොහී ඇය වසා තිබූ දැල් දොරට කිට්ටු වූවාය. දෙයියනේ මේ ඔහුය හෙද හෙදියන් හතර පස් දෙනෙකුගෙන් හිරවුණ අත පය මුදවන්නට තැත් කරමින් කෑ මොර දෙන්නේ ඔහුය. පෙර දින අනන්තයක අතරමං වී කැටයම් ඇඳි බිත්තියේ තම හිස ගසා ගන්නට තනන්නේ ඔහුය. ගිනි ගෙන දැවෙන රවි මෙන් රත්තරන් පාටට දිළිසෙන නෙත් ඔහුගේය. සමුද් රගේ වේදනාව ස්වේතාගේ සවන් සිසාරා පෙරළි කරද්දී ඇගේ දෑස් නොනැවතී වැටෙන කඳුලක ගිලුණි. ඇය අසල තිබූ කණුවකට වාරුවිය. "දෙයියනේ එච්චර වේදනාවක් මොකක්ද සමුද් ර ඔයාට වුණේ?
Out of stock
සාක්ෂි නීතිය සහ නඩු ඇසීමේ ක්රියාවලිය

සාක්ෂි නීතිය සහ නඩු ඇසීමේ ක්රියාවලිය

ශ් රී ලංකාවේ සාක් ෂි නීතිය සහ නඩු ඇසීමේ ක් රියාවලිය සම්බන්ධව නීතිඥයන්ට, නීති ශිෂ් යයන්ට හා පොදු ජනතාවට වැදගත් වන කරුණු රැසක් ඇතුළත් අත්පොත සාක් ෂි නීතිය සහ නඩු ඇසීමේ ක් රියාවලිය නීතිඥ නිලන්ත හෙට්ටිගේ නීතිඥ නිලන්ත හෙට්ටිගේ මහතා විසින් සම්පාදනය කරන ලද සාක් ෂි නීතිය සහ නඩු ඇසීමේ ක් රියාවලිය නම් වූ මෙම කෘතිය නීතිඥයන්ට සහ නීති ශිෂ් යයන්ට මෙන්ම සාමාන් ය පොදු ජනතාවටද වැදගත් වන සේ සකසා ඇත. සිවිල් හෝ අපරාධ නඩුවක වැදගත්ම පියවර නඩු ඇසීමේ අවස්ථාවයි. නඩු විභාගය ලෙස හැඳින්වෙනුයේ ද නඩු ඇසීමයි. පෙර කල පැවැති නඩු කටයුතු, නඩු ඇසීමට, තීරණ දීමට හා තීරණ ක් රියාත්මක කිර්මට සීමා විය. අද වන විට ඒ තත්වය සහමුලින්ම වෙනස
Out of stock
වලව් පුතා

වලව් පුතා

ඇයි මාව මෙහෙම අරන් ආවේ '' මට ඕන නිසා ' 'ගමක් ඉස්සරහා. මං කොහොමද හෙට ගමට යන්නේ " '' අවුරුදු කුමාරිට ගියේ කාගෙන් අහලද ? එදා කොළඹ ගියා. අද රූපේ පෙන්නන්න ගියා. '' විභංග දත්මිටි කාගෙන කිව්වේ යෙහංසා දිහාට වියරු බැල්මක් හෙලලා. '' මං එදත් ඉවසුවා. අදත් ඉවසන්නද කියන්නේ? මොන මගුලකටද තමුසෙ අර ජරාවක් ඇදගෙන ෂෝ පෙන්නන්න ගියේ. '' කේන්තිය දරා ගන්න බැරුව යෙහංසාට පහර දෙන්න බැරි කමට විභංග නැගිටලා දොරකඩ තිබ්බ මල් පෝච්චියට පයින් ගැහැවා. " අසරණකමට විභංග අසරණකමට.... පොඩ්ඩා ගොඩක් කල් ඉදලා කියන්නේ ටීවී එකක් අරං දෙන්න කියලා. දිනුවම තෑග්ග ටීවි එකක් නිසයි මං තරගෙට ගියේ. මට විශ්වාසයක් තිබ්බා දිනන්න පුළුවන් කියලා'' විභංග යෙ

Didn't find what you were looking for or did you encounter a problem?

We have received your message. Thank you.

We have received your message. Thank you.

Do you have any suggestions? Help us to improve!

Your name (*)

Your email (*)

Message (*)

Send

Contact us