Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

All best offers in Other Books

Most relevant products

Filter results

Filter

12797 prices found

Order by

Price

Min

Max

Brand

  • View All

In stock
දික්කන්ද වලව්ව

දික්කන්ද වලව්ව

දික්කන්ද වලව්ව ජයශංඛ කරුණාරන්න ඔහුගේ මනස යකාගේ කම්මලක් මෙන් කැළඹී පපුව ඩග්-ඩග් යන අනුකරණයෙන් ගැහෙන්නට විය. තවත් මොහොතකුදු පමා නොවූ ඔහු පහත මාලයට යන පඩිපෙළ දිගේ දිවයන්නට වූයේය. පඩිපෙළ කෙළවර මිදුලට බැසීම සඳහා වූ දොරටුව වසා තිබූ නමුත් එහි හරහට යොදා තිබී ඉබි යතුර යොදා නොතිබුණි. සපුමල් ඇසිල්ලකින් දොරටුව විවෘත කරගෙන මිදුලට බටුයේය. ඔහුගේ හදවත දියෙන් ගොඩගත් මාළුවෙකුගේ මෙන් ගැහෙමින් තිබුණි. ඔහු අඩියට දෙකට මිදුල හරහා දිවගොස් ඔස්වල්ඩ් නිදා සිටි ඉහළ මාලය පෙනෙන ප් රදේශය වෙතට ළඟා වූයේය. ඔහුට වැඩි දුරක් එසේ දිවයාමට සිදු වූයේ නැත. එක්වරම ඉදිරියේ දුටු දර්ශනයකින් භීතියෙන් ඇලලී ගිය සපුමල් දෑස් අයාගෙන හුන්තැනම ගල
In stock
වැව රවුම

වැව රවුම

මේක තමයි හරබැර තොරණ... තොරණෙ ලයිට් දාපල්ලා... ජ් යෙෂ්ඨයෙක් ගිගිරුවේය. අපි අත්වල ඇඟිලි නවමින්, දිගහරිමින් අත් ඉහළට පහළට යවමින් ලයිට් නිවි නිවී පත්තුවන ආකාරයක් නිරූපණය කළෙමු. * * * මේ වැව දිහා කොච්චර බලා හිටියත් ඇති වෙන්නෙ නෑ... යැයි කියූ නිර්මලා පොරි පැකට්ටුවක් ගෙන වැව් බැම්මට හේත්තු වී මාළුන්ට දමමින් සිටියාය. මම ඇගෙන් පොරි අහුරක් ගෙන තරමක් ඈතට විසි කළෙමි. බැම්ම අසල රොක්වී සිටි මාළු රෑන එක්වරම මා දැමූ පොරි වැටුණු තැනට පීනා ගියහ. "මේ මාළු වාසනාවන්තයි. උන්ව කවුරුවත් මරන්නෙ නෑ නෙ." මම කීවෙමි. * * * "අපේ ජීවිතත් ඔය පින්තූර වගේ. දැන් පුස් බැඳිලා. අඳුරගන්න බෑ. ඇඟ මහත් වෙලා. ඒත් ඇතුළෙ හිස්.
In stock
සීමැදුරු කවුළුව

සීමැදුරු කවුළුව

සැමියා දොඩම් ගෙඩි දෙක තුනක් රැගෙන එයි. බිරිඳගේ ඉල්ලීම ඉටු කරන්නට ලැබීම ගැන සතුටුව ඔහු දොඩම් බෑගය ඇය අත තබන්නේ ජයග් රාහී ලීලාවෙනි. කීයද මේවා ? හඬෙහි ඇත්තේ ද ගොරෝසු ප් රශ්නාර්ථයකි. හැත්තෑපහට හතරයි... ලොකු ගෙඩි නෙ... අපරාදෙ සල්ලි. මේවා දොඩම් නෙමෙයි සිදරං. ලොකුවට තිබුණු හින්දා රැවටුණා. මොකක්ද අනේ ඔයාට දොඩනුයි සිදරනුයි අඳුනගන්න බැරි ද...? ඒකට මොකද කට නම් තියෙනවා. ගතවූ කාලය තුළ දී තමා අතින් එළවළු හොන්ඩර (කිලෝ) කී දාහක් කපන්න ඇද්ද? පොල්ගෙඩි කීයක් බිඳින්න, ගාන්න, මිරිකන්න ඇද්ද? කොසු කීයක් ගෙවෙන තුරු අතුගාන්න ඇද්ද? කියන්න බැරි තරම් තේ කෝප්ප හැදුවා නේද? මේ වැඩවලට නිදිමරපු, දාඩිය හෙලපු ප් රමාණය! ඇයි මේ ම
In stock
පෙපර්මින්ට් papermint -DAILY Love DOSE
In stock
යක්කඩුවේ යති සලකුණ

යක්කඩුවේ යති සලකුණ

''යක්කඩුවේ හිමියන්ගේ ජීවිතය අමුතුම පිළිවෙළේ, ඒ හාමුදුරුවන්ටම ආවේණීක වූ ජීවිතයකි. එය අන් යයන් විසින් අනුගමනය කළ හැකි හෝ කළ යුතු පිළිවෙළක් නොවේ. උන් වහන්සේ මුළු රාත් රිය ම වගේ වැඩ කරති; අලුයම් කාලයේ නින්දට ගොස් දවල් දානයට කල් ඇතිව අවදි වෙති. දවල් දානයෙන් පසු නැවතත් නොනවත්වා ම රෑ තුන හතර වන තුරු, ඉගෙනිම, ඉගැන්වීම පාලන සවිධාන ආදි අනේකප් රකාර වැඩවල වෙදෙති. සේ රුවුලු බාන්නේත් නොබාම බැරි තරමට දික්වූ විට පමනි. බාහිර පෙනුම ගැන කිසි හැඟීමක් හෝ සැලකිල්ලක් නැත. ලෝකය් නොයෙක් රටවල නොයෙක් තරාතිරම්වල අය දකින්ට ආශ් රය කරන්ට ලැබුණ නමුත් මෙබඳු පුද්ගලයෙක් නම් මට හමු වී නැත.''
Out of stock
මම සමන්

මම සමන්

මේ වැඩේ හරියන්නේ නෑ, ගණන් පාඩම් හොඳට මොළේට දාගන්න අපට වෙනින් ක් රමයක් හොයාගන්න වෙනවා.මම බැරිම තැන කීවෙමි. ''එක තමයි. මෙතන මොකක් හරි වරදක් තියෙනවා. මොන වගේ වරදක්ද..? "මං කියන්නෙ මං මේ තරම් උනන්දුවෙන් පාඩමට ඇහුම්කන් දීලත් උගන්නාවූ දේවල් මගේ මොළේ නැවතෙන්නෙ නැති එක ගැන. "ඒකනං ප් රශ්නයක් තමයි.. ඇත්තමට ඔයාට හැම දේම මතක හිටින්නත් මට අමතක වෙන්නත් හේතුව මොකක්ද?" මගේ මිත් රයා ඇසුවේ උත්තරයක් හොයා ගන්නට බැරිම ප් රශ්නයකි. උත්තරයක් නොදී ඉන්නටත් නොහැකි ය. " අනේ මන්දා..?" මම සෑහෙන වේලාවක් කල්පනා කර කීවෙමි. උත්තරයෙන් මගේ මිත් රයා සෑහීමකට පත් නොවන බව මමද දනිමි "තව හොඳට සිතන්නකො. මොකක් හරි හේතුවක් ඇති" මම කල්පන
In stock
මං චිත්රපටියක

මං චිත්රපටියක

"මේ ඔරලෝසු කණුවට ඔබේ ඇති පක්ෂපාතීත්වය පෙන්වන්නත්, එහි ඇති බලගතු බව ඔප්පු කරන්නත් මං වෙනුවෙන් චන්දෙ පාවිච්චි කරන්න. මං ඡන්දේ දින්නොත් විතරයි මේ ඔරලෝසු කණුවේ බලය ඔප්පු කරගන්න අපට පුළුවන් වෙන්නේ.." - ඔරලෝසු කණුව - "අම්මෝ බලන්න ඕනේ එයාව දැක්කම ලොක්කාට හරි සතුටුයි. එයාගේ මූණෙ මලක් පිපිලා. කිසිම ආකර්ෂණීය පෙනුමක් නැති ගෑනියෙක් ළඟ ලොක්කට පේන්නේ මොනවද?..'' -පිටපත් ලිවීම- " බලපන් දැන් උඹලා සැපසේ මැරිලා, නෑ බං උඹලා මැරිලා නෑ. ජීවත් වෙලා නැති එවුන් මැරෙන්නේ කොහොමද?.." - දහිර වාට්ටුව - රහස බෙදාගත් පසු දැනෙනා සැහැල්ලුව රහස බදාගෙන සිටිනා විට නැත. එසේම වැරදි පුද්ගලයෙකු සමඟ රහසක් බෙදාගන්නවාට වඩා එය බදාගෙන සිටී
Out of stock
බීර සුවඳැති හාදු

බීර සුවඳැති හාදු

මේ පොළව මත ජීවත් වන සියලු දෙනාගේම අරගලය බැ ඳෙන බැඳිම් අස්සේ සිරවීම සහ නොබැදෙන තනිකම අස්සේ තනිවීමයි.මේ අන්ත දෙක අතර ජීවිත පවත්වාගෙන යන්නට අරගල කරනවා මිසක මිනිසුන්ට ජීවත් වන්නට ඉස්පාසුවක් නැද්දැයි ඇලීෂා ඇසුවේ තමන්ගෙනි. තනිකම ඇබ්බැහියකි.ජීවිතේ වෙන කිසිවකට ඇබ්බැහි නොවන අයට තනිකමට ඇබ්බැහිවිම පුදුමාකාර සැනසීමකි.වෙනත් කිසිදු සුවයක් වෙනුවෙන් ඒ් සැනසීම අනතුරේ දාන්නට දේවන්ට සිතුණේ නැත. අසම්පුර්ණත්වයෙහි ඇත්තේ සුන්දරත්වයකි.මිනිසුන් යමක් සම්පුර්ණ කරගන්නා තෙක් ඒ පිළිබද නොනිමි ආශාවකින් පෙළේ.ඒ් ආශාවේ අපුර්වත්වය ඇත්තේ අසම්පුර්ණත්වය තුළය.

Didn't find what you were looking for or did you encounter a problem?

We have received your message. Thank you.

We have received your message. Thank you.

Do you have any suggestions? Help us to improve!

Your name (*)

Your email (*)

Message (*)

Send

Contact us