Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

All best offers in Other Books

Most relevant products

Filter results

Filter

12797 prices found

Order by

Price

Min

Max

Brand

  • View All

Out of stock
සුපුරුදු කතාවක්

සුපුරුදු කතාවක්

The same old story නවකථාව රචනා කරමින් සිටි අතරවාරයේ ස්වාභාවික ව ම මගේ මනසෙහි වූයේ මා පිළිබඳ කරුණු ය; මා හා සමාන වූ වෙනත් පුද්ගලයන් පිළිබඳ කරුණු ය. ඒ පුද්ගලයෝ නිවෙසෙහි දී ම, නැත හොත් විශ්වවිද් යාලයක දී අධ් යාපනය ලැබූ පුද්ගලයෝ වෙති. ඔවුහු නොදියුණු ග් රාමීය ප් රදේශවල කාරුණික මවක ගේ ආරක්ෂාව යටතේ දිවි ගෙවූවෝ වෙති. හිටි හැටියේ ඒ සුවදායී පරිසරයෙන් ද, නිවෙසෙහි සැපවත් දිවියෙන් ද ඉවත් කරනු ලැබ, ඔවුහු සෝ කඳුළින් සපිරි සමුගැනීම්වලින් අනතුරු ව, සියලු ක් රියාකාරකම් සිදු කැරෙන ප් රධාන ක්ෂෙත් රෙය් වූ පීටර්ස්බර්ග් පුරවරයෙහි පෙනී සිටිනු පිණිස පිටත් කැර යවනු ලබති. මෙහි දී ස්වප්නමය ලෝකයක, සුවදායී වට පිටාවක දිවි ග
In stock
කුමාරයා

කුමාරයා

නිකොලොයි ඩි බර්- නාර් - ඩෝ මකියාවෙලී විසින් රචිත the prince (කුමාරයා) නම් කෘතිය ඉතාලියේ දේශපාලන කරලියෙහි පමණක් නොව ලෝක දේශපාලන ක්ෂේත් රයෙහිද ඉමහත් ආන්දෝලනයකට තුඩු දුන් ග් රන්ථයකි. නිකොලොයි මකියාවෙලී "කුමාරයා" ලියූ කාලයේ ඉතාලියෙහි පැවැති දේශපාලන පරිසරය සහමුලින් වෙනස් කිරීම අරමුණු කොට ගෙන ඔහු ඒ කාර්යයෙහි නියුක්ත වී ඇතැයි මැදහත් සිතින් කුමාරයා දෙස බලන දේශපාලන විචාරකයෝ ප් රකාශ කරති. ඉතාලිය ආක් රමණය කළ ම්ලේච්ඡයන්ගෙන් රට ආරක්ෂා කර ගැනීම සඳහා මෙඩිසි පවුල පෙළැඹවීම මකියාවෙලීගේ සමීපතම අරමුණ වී ඇතැයිද ඒ විචාරකයෝ කියති. එහෙත් ඊට හාත්පසින්ම වෙනස් දෘෂ්ටි කෝණයකින් "කුමාරයා" දෙස බැලූ විචාරකයෝ එය නිර්දය විවේචන
Out of stock
සිව් සෘතු සිතුවිලි

සිව් සෘතු සිතුවිලි

''මේ තමයි අපේ ඉරණම... අපිට ජීවිතය ලබාදීල තියන දේ... අපි එක් වුණොත් මේ ප් රීතිය සන්තෝසේ අපිට නැතිවෙනවා නේද? කාලයත් එක්ක අපිට කතා කරන්න දෙයක් නැතිවෙලා යයි. අපි අපේ වුණොත් මේ සුන්දරත්වය නැතිවෙයි. අපි දෙන්නම අයිති වෙන අයට. අපි මේ කරන්නේ හොරකමක්. අපිට හංගන්න රහසත් තියනවා. හැමෝම ආසයි රහස් තියන් ජීවත් වෙන්න. මට ඔයාව මතක් වෙනකොට තොල් දෙකට හිනාවක් එනවා. මම එතකොට වටපිට බලනවා මම තනියම හිනාවෙන එ වුරුහරි දැක්කද කියල. මේක තමයි අපිට ජීවිතේ දීල තියන දේ. ඉරණම. අපි ගිය ආත්මේ ලොකු පාපකර්මයක් රන්න ඇති එක් නොවෙන්න. සමහර විට අපි පිනක් කරල ඇති නිතියෙන් එක් නොවෙන්න. මෙහෙම අසම්මතයේ එක්වෙන්නේ. හම්බවෙලා සන්තෝසයෙන් ඉන්නේ
In stock
ගම්පෙරළිය

ගම්පෙරළිය

ගම්පෙරළිය විවිධ මට්ටම් වලින් රස විඳිය හැකි සංකේත භාවිතය නිසා සංකීර්ණ කලාත්මක ලක් ෂණ මතු ගැබ්වුණු උසස් ගද් ය කාව් යයක තත්වයට පත්වේ. කලාත්මක අයුරින් සංවිධානිත්මක ලෙස සංකේත භාවිතය නවකතාවට හඳුන්වා දීමට වික් රමසිංහ සිංහලයෙන් ගත් පළමු උත්සාහය බොහෝදුරට සාර්ථක විය. මෙම උත්සාහය නිසා ගම්පෙරළිය උසස් කලා කෘතියක් බවට බවට පත්වූවා පමණක් නොව, සිංහල නවකතාව එතෙක් පැවති අසංස්කෘතික මට්ටමෙන් ඉවත්ව වඩා ඉහළ මට්ටමකට පත්වූයේය. ගම්පෙරළිය තේමාව අතින් පමණක් නොව නවකතා ශිල්පය අතින් ද සිංහල නවකතාවේ වැදගත් සන්ධිස්ථානයක් ලකුණු කරන බව කිව හැකි වන්නේ මේ නිසාය. මහාචාර්ය සරත්චන්ද් ර වික් රමසූරිය

Didn't find what you were looking for or did you encounter a problem?

We have received your message. Thank you.

We have received your message. Thank you.

Do you have any suggestions? Help us to improve!

Your name (*)

Your email (*)

Message (*)

Send

Contact us