Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

All best offers in Other Books

Filter results

Filter

10742 prices found

Order by

Price

Min

Max

Brand

  • View All

Out of stock
ෂර්ලොක් හෝම්ස් අන්තරාය අඩවියක

ෂර්ලොක් හෝම්ස් අන්තරාය අඩවියක

රහස් පරික්ෂකයාගේ මරණ මංචකය "......... හෝම්ස් තමුසේ මරුවා සමඟ පණ අදින හැටි මං බලාගෙන ඉන්නම්.මට විරුද්ධව සාක්කි කූඩූවට එන්න තමුසෙට ඉඩක් ලැබෙන්නේ නෑ.තමුසෙට යන්න වෙන්නේ වෙනත් හැඩේක පෙට්ටියකට." රතු කවයේ අභිරහස "........ මේක පොලිසි යන්න වෙන වැඩක් හෝම්ස් මහත්තයා.මං හදන්නේ ඒයාට ගෙයින් එළියට බහින්න කියන්නයි." ගල් පාලමේ ඛේදවාචකය "........ හෝම්ස් මහත්තයා.ඇය මට වෛර කළා.උෂ්ණ කලාපික රටවල අයගේ රෞද් ර ස්වාභාවයෙන් මට වෛර කළා...." අවසන් ගැටලුව ෂර්ලොක් හෝම්ස්ට සතුරන් ගෙන් මරණිය තර්ජන "...... මං එන අතරමඟදී යකඩ පොල්ලක් අරගනිපු මැරවරයෙක් මා ඉදිරියට කඩා පැන්නා....." හෝම්ස් මුහුණ දීමට සිදුවු භයානක අභියෝගය කුමක්ද?
Out of stock
සුරූපී නළඟන සහ තවත් ෂර්ලොක් හෝම්ස් කථා

සුරූපී නළඟන සහ තවත් ෂර්ලොක් හෝම්ස් කථා

සුරූපී නළඟන "ඉතාම ලක්ෂණ තරුණ කාන්තාවක් එක්වරම මා වෙතට කඩා වැදුණා. මගේ බෙල්ල වටා දෑත් යවා ඇය, මගේ මුහුණ සිප ගත්තේ ඉතාම උණුහුම් ආකාරයට........ ඉතා ඉක්මණින් ක්ෂණිකව ඇය ඒ ප් රහාරය එල්ල කළේ, මට කිසිවක් හිතාගන්නවත් ඉඩක් නොතබා." මරු සිටියත් පෙරමුණේ......... හෝම්ස් එල්ල කළ ඒ පහරින් උඩ විසි වූ චෞරයා බිම ඇද වැටෙද්දි ඔහුගේ හිස සිමෙන්ති පොළොවේ තදින් ඇණිනි. ඔහු පොළොව බදා ගත්තේ හෝම්ස්ට ශාප කරමිනි. සතුරාට වෙඩි තබා ඔහු මරා දැමුවොත් මිස තමාට ගැලවී යා නොහැකි යැයි චෞරයා තේරුම් ගන්නට ඇත. ඔහු එක් ක්ෂණයකින් රිවෝල්වරයක් ඇද එය අප දෙසට එල්ල කළේය. පර්පල් ප්ලේන් අභිරහස කොළ හැට්ටකාරි අතුරුදන් වූ නිල් සූට් කාරයා අනතුරුදාය
In stock
දෑරංගල කොළ කැඳ පුරාණය

දෑරංගල කොළ කැඳ පුරාණය

2019 වසරේ සිට සූරියවැව, මීගහජදුර ග් රාමීය ආයුර්වේද රෝහලේ විශේෂඥ වෛද් යවරයකු ලෙස සේවය කරන වෛද් යාචාර්ය ටී. වී. පාලිත උදයංගන පුෂ්පකුමාර මහතා විසින් ලියන ලද දෑරංගල කොළ කැඳ පුරාණය ග් රන්ථය ඉතා සරල බසින් ශාස්ත් රීය විෂය කරුණු සහිතව ඉදිරිපත් කර ඇත. ක්ෂණික ආහාර රටාවකට හුරුව ඇති මිනිසාව, එයින් මුදවා නීරෝගීමත් ජීවිතයක් උරුම කර දීමට කොළ කැඳ වැනි සොබාදහම හා බැඳුණු දේශීය ආහාරයක අගය වටහා දීමට කතුවරයා මේ තුළින් උත්සහා දරා ඇත. එබැවින් ඔහු විසින් රචිත විවිධ ශාස්ත් රීය ග් රන්ථයන් අතර මෙම ග් රන්ථය සුවිශේෂී ස්ථානයක් හොබවයි. ආයුර්වේදයේ ඉදිරි ගමනට දායක විය හැකි මෙබඳු ශාස්ත් රීය ග් රන්ථ තව තවත් ඉදිරි පරපුරට හා සමාජ
Out of stock
රන් මසු උයන

රන් මසු උයන

විශාල පවුල් බරක් උසුළාගෙන සිටින සමරජීව ඉපැරණි සංස්කෘතික උරුමයක් ඇති උප නගරයක වෙසෙන්නෙකි. සීලවතී නම් වන ඔහුගේ බිරිඳ නොයෙක් උපා මංවලින් පවුල් බර සැහැල්ලු කරගැනීමට වැර වෑයම් කරන්නියකි. ඔවුන්ගේ දරු පස් දෙනා මතු පිටින් රන්මසුන් සේ වෛවර්ණයෙන් දිලිසෙමින් පාවෙන චරිත ඇත්තෝ වෙති. සිතින් මනසින් නොපෑහුණු සමරජීව දෙමාල්ලෝ දූ පුතුන්ගේ බෝල් පැතුම් සපුරා ලීමට ගොස් දෙවුරු බර දරා සිටිය නොහැකිව ඇද වැටෙති. සමරජීවගේ වැඩිමහල් පුතා පිට රටට මෙහෙ කොට ධන සම්පත් නෙළාගත්තත් ඔහු සියරට පැමිණෙන්නේ සාරධර්ම හා මිනිස්කම් හළාගෙනය. රන් මසු උයන අද් යතන සමාජයේ රන් මසු ගංවතුරට හසුව ගසාගෙන ගිය පවුලක ඉරණම සියුම් විශ්ලේෂණයකට ලක් කරන්නක
Out of stock
අරාබි නිසොල්ලාසය - 3 කොටස

අරාබි නිසොල්ලාසය - 3 කොටස

ආදරණීය කෘතියක් සේ බටහිර හා පෙරදිග විචාරකයන් විසින් සලකනු ලබන අතර අරාබි නිසොල්ලාසය නැතහොත් එක් දහස් එක් රැය (අල්ප් ලයිලා වා ලයිලාහ්) වැඩිහිටි, යොවුන්, ප් රබුද්ධ හා සාමාන් ය පාඨකයා රසයෙන් මත් කළ, භාෂා සිය ගණනකට පරිවර්තනය වූ අපූරු කතා එකතුවකි. මෙය අරාබි ලෝකයේ ස්වර්ණමය යුගයේ සම්පාදිත පරිකල්පනයෙන් ආඪ් ය වූ කතා පොදියක් සේද නම් කරති. මෙම කෘතිය පූර්ණ පරිවර්තනයක් සේ සිංහල සාහිත් යයට එක් වන ප් රථම අවස්ථාව මෙය වේ. මෙහි කතා පරිවර්තනයේදී ස්වයං වාරණයට ලක්වී නොමැති අතර, පාඨකයාට මෙහි අන්තර්ගතය පූර්ණ නැවුම් රසයක් ලබා දෙනවාට සැකයක් නැත. කොටස් වශයෙන් පළ වන මේ කතා මාලාව දීර්ඝ ප් රයත්නයකි. මෙම කෘතිය සම්පූර්ණ පරිව
Out of stock
වනමල

වනමල

"ඔව්.....මොකද කියන්නේ....කොහොම හරි ඕලෙවල් තෲ කරගන්න...ඒලෙවලුත් පාස් උනොත් එළ...." "එතකොට සර්ට මාව මතක් වෙයිද දන්නෙත් නෑ..."ඇය එවර නම් කීවාය. "ඒ මොකද.....?"අශේන් ඇසුවේය. "අවුරුදු තුනක් කියන්නේ ලොකු කාලයක්".....ඇය කීවාය. ඇය තමාගේ හදවත ගල් පවුරක නොසැලෙන රුවක් ලෙසින් සිත්තම් වී තිබෙන බව අශේන්ට කියන්නට නොහැකි කම මොනතරම් කණගාටුවට කරුණක් දැයි ඔහු කල්පනා කළේය. "ඒ වගේම තමයි.....සමහරවිට සමහර අයට ඒක පුංචි කාලයක් වෙන්න පුළුවන්.... අහලා නැද්දකොච්චර ඉක්මණට කාලේ ගියාද කියලා සමහරු කියනවා.... එය නම් ඇත්තකි. ජීවිතේ බොහෝ දේවල් සොයන්නට වෙද්දී එය විසල් කාලයකි. සියල්ලම ලැබෙද්දී එය කුඩා කාලයකි. "අපිට ජීවිතේ කියන්නේ

Didn't find what you were looking for or did you encounter a problem?

We have received your message. Thank you.

We have received your message. Thank you.

Do you have any suggestions? Help us to improve!

Your name (*)

Your email (*)

Message (*)

Send

Contact us