Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

All best offers in Other Books

Filter results

Filter

10742 prices found

Order by

Price

Min

Max

Brand

  • View All

Out of stock
තීර්ගෙ සාවි

තීර්ගෙ සාවි

තීර්ගෙ සාවි මං ගියාට පස්සෙද බොන්නේ ? හැමදේම මොහොතකට අමතක කරලා මං ඇහුවේ ඉස්සර වගේ හුරතලෙන්. එයා ලස්සනටහිනා වුණා. මොකුත් කිව්වේ නැහැ. ඔයාගෙ ඩීමන් කොහොම ඉන්නවද දන්නෑ ඔයා නැතුව එයා කිව්වේ ලොකු හුස්මක් අතෑරලා මං බලාගෙන හිටියේ එයා දිහා. ඔයා ගිහාම අපි හැමෝටම ගොඩක් පාළු හිතෙයි.. ඔයා නැති අඩුව මෙහෙ අයට ගොඩක් දැනෙයි.. එයා ආයෙමත් හුස්මක් අතෑරලා කිව්වේ. මං බලාගෙන හිටියා. ලොඩක් ආදරේද ඔයාගෙ ඩිමන් ඔයාට.. එයා ඇහුවේ හරිම හැඟීම්බර විදිහට. එයාට මං තරම් වෙන මොකුත් වටින්නැහැ.. මගේ බඩ අතකින් පිරිමදින ගමන් මං කිව්වේ හෙමීට. ඔයාට ආදරේ හිතෙන්නැත්තෙ කාටද ? එයා ගොඩක් වේදනාවෙන් වගේ මිමිණුවේ ඈත බලාගෙන.
Out of stock
මීදුම් මතක

මීදුම් මතක

මා ඔබ ළඟ සිටියද නොසිටියද, ඔබ මා තුළම රැඳී සිටින්න. අවසානයට, මට නින්ද පැමිණි විටදී පවා, ඔබ මාගේ සිහින තුළම රැඳි සිටින්න. මට ඔබට කියන්නට අවැසි වූයේ එපමණයි. මම ඔබ ළඟ සිටියද නොසිටියද, ඔබ මා තුළ කොහේ හෝ සිටින්න. කිසියම් දිනෙක වැසි වැටේ නම්, මම ඒ වැහි බිංදු වල සිටින බව තේරුම් ගන්න. උදෑසන හිරු ඔබට වද දෙන විට, මා ඒ කිරණ තුළ ඇති බව සිතා ගන්න. මා යමක් කීවද, නොකීවද, ඔබ නිතරම මට ඇහුම්කන් දෙන්න. මට ඔබට කියන්නට අවශ් ය වූයේ එපමණයි. සුළඟේ වෙලී සැඟවීගෙන, මම ඔබ ස්පර්ශ කර පිටව යන්නම්, ඔබේ හදවතට අවශ් ය නම් මා නවත්වන්න. ඔබේ දෙතොල් මත මා නවතින්නම්. ඔබ මා දකින්න හෝ නොදැනෙන්න පුළුවන්. ඒත් ඔබට මාව දැනෙනවා ඇති මා විඳින
Out of stock
පාලම යට

පාලම යට

කුලසේන ෆොන්සේකාගේ පාලම යට තවත් සිංහල නවකතාවක් ලෙස හැඳින්වීම යුක්ති යුක්ත නොවේ යැයි මට හැඟුණි. මක්නිසාද කියතොත් එය මෙතෙක් කියවන්නට ලැබුණු ඒකාකාර ස්වරූපයක් දරන ගමකතා මෙන් නොව, අමුතු පරිසරයකින් මතුවන අපූරු චරිත හඳුන්වාදෙන අනන් ය සාධාරණ ආස්වාදයක් දෙන කෘතියක් බැවිනි. මෙතෙක් දවස් සිංහල භාෂාව නොසැලිකිලි ලෙස පරිහරණය කොට ඇති නවකතා කියවීමෙන් හෙම්බත් වූ පාඨකයාට මෙහි යොදා ඇති ව් යංජනා ශක්තියෙන් හා නිවැරදි යෙදුමෙන් ඔප් නැගුණු බස් වහර සැනසුම ගෙන දෙන්නක් බව කිව යුතුය. කතා කලාව හැසිරවීමෙහි ලා කතුවරයා දක්වන දුර්ලභ කෞෂල් යය පාඨකයාගේ විශේෂ අවධානයට ලක් කරනු කැමැත්තෙමි. මහාචාර්ය එදිරිවීර සරච්චන්ද් ර
In stock
ලොම් කබායේ අබිරහස

ලොම් කබායේ අබිරහස

පෙරී මේසන් ඩෙලා ස්ට් රීට් සමඟ අවන්හලක පෞද්ගලික කුටියක රාත් රී ආහාර ගනිමින් සිටිනා අතර එහි හිමිකරු වන මොරිස් ඇල්බර්ග් ඔවුන් වෙත රැගෙන එන්නේ තරුණියන් පළඳින හම් කබායකි. ඔහු පවසන්නේ එහි හිමිකාරිය වන වේටර්වරිය එය මෙහි ඉතිරි කැර පලා ගිය බව ය. වේටර්වරියට අයත් එම හම් කබාය කාවන් කා දමා තිබූ අතර, එම සලකුණු වලට අමතරව ඒ තුළ සැඟවුණු තවත් රහසක් ඇති බව එය පරීක්ෂා කිරීමෙන් පසුව පෙරී මේසන් තීරණය කරයි. නමුත් පොලීසිය අවන්හල වෙත ළඟා වන්නේ ඒ අතර ය. මෙලෙස කරළියට පැමිණි අබිරහස ඉන් පසුව සිදුවන මිනීමැරුමක් හේතුවෙන් තව තවත් සංකීර්ණ වෙයි. ඊට මැදිහත් වන පෙරී මේසන් මහතාට විත්තිකරුවන්ගේ නීතිඥවරයා ලෙස මෙන්ම පැමිණිල්ලේ සාක්ෂ
In stock
අද්භූත මනමාලි

අද්භූත මනමාලි

තැන්පතු ධනයක් ඇති රැකියාවල නියුතු තරුණියන් සිය කඩවසම් රූපකායෙන් රවටමින්, ඉතා පිළිකුල් සහගත අයුරින් ඔවුන් සතු ධනය කොල්ලකන තුච්ඡ පුද්ගලයකු වන ග් රෙගරි මොක්ස්ලේ අබිරහස් අයුරින් ඝාතනයට ලක් වෙයි. ඒ පිළිබඳ සැකය එල්ල වනුයේ රෝඩා ලෝරීටන් නම් අසරණ තරුණිය වෙතය. අකෘතඥශීලී මිනිසෙකුගේ රැවටීම හමුවේ විවාහ ජීවිතය පිළිබඳ කළකිරීමෙන් පසු වූ ඇය කාර්ල් මොක්ටෙයින් සමඟ නැවත විවාහ වන්නේ දහසක් බලාපොරොත්තු සිතෙහි තබාගෙනය. අවාසනාවන්ත අයුරින් එල්ල වූ මෙම මිනීමැරීමේ චෝදනාව හේතුවෙන් ඇය මුළුමනින්ම අසරණ වන්නීය. සුප් රකට රහස් පරීක්ෂක නීතීඥ පෙරී මේසන් මහතා හට එම අසරණ තරුණිය මෙම මරඋගුලෙන් ගලවාගත හැකි වේද?
In stock
ඔරේන්ජ් හයිට්ස් අබිරහස

ඔරේන්ජ් හයිට්ස් අබිරහස

මේ ලේ පැල්ලම් කොච්චර කල් පරණ ද? "මං හිතන්නෙ, පැය කිපයක් පරණ ඇති. ෂෙරිෆ් බ් රෙන්ඩන් පැවසී ය. 'ඇයි?'' "ඒ ඇඳුම ඇඳගෙන හිටපු මනුස්සයාට වෙඩි තියලා. මිනියෙන් ඇඳුම් ගලවලා අයින් කරල, ඇඳුම් පිරිසිදු කිරීමේ ආයතනයක වාහනයක් ඇතුළට දාල ගිහින් තිබුණා. මේ ඇඳුම් ඒකෙ හැංගුව මනුස්සයා දැන ගන්න ඕන, හංගලා පැයක් වත් යන්න කළින් ඒවා හොයා ගන්න බව. "එතකොට එහෙනම්, එයා එහෙම දෙයක් කළේ ඇයි? ෂෙශ්වරයා විමසී ය. "එක හේතුවක් තමයි, මේ මිනි මැරුම ගැන හොයාගන්නෙ නැතිව, ඒක යට යනවා දකින්න මිනිමරුවට ඕනකමක් තිබුණෙ නැති නිසා.... මේ, මෙඩිසන් නගරයේ තරුණ දිස්ත් රික් නීතීඥවරයාගේ කතා මාලාවේ තෙවන කෘතියයි.
Out of stock
දියමන්ති ඔටුන්න

දියමන්ති ඔටුන්න

දියමන්ති ඔටුන්න "උඹ මහා තක්කඩි හොරෙක්! උඹට ලජ්ජා නැද්ද මිනිහෝ මේ ඔටුන්න අරගන්න?කාලකණ්ණියා උඹ මේ ඔටුන්න විනාශ කරලා මගේ මුණේ දැලි ගෑවා ! කෝ උඹ මේකෙන් හොරකම් කළ මැණික් ගල් ? දෙවැනි ලේ පැල්ලම ''මේ කාරණා එළිවුණොත් යුරෝපා මහද්වීපය පුරා මහ භයානක තත්වයක් උද්ගත වෙනවා.... හෝම්ස් මහත්මයා අපේ රටේ අති භයානක යුද්ධයකට පැටළෙනවා නියතයි ! ''අගමැතීතුමනි........... එහෙනම් සූදානම් වෙන්න යුද්ධයකට! '' ඉංජිනේරුවෙකුගේ අත්දැකීමක් ''දෙයියන්ට ඔපුපු වේච්චාවෙ ! මේක බරපතල තුවාලයක්.හුඟක් ලේ ගලා යන්න ඇති.මොන ආයුධයකින් ද මේක සිදු කළේ? " "'මස් කෑපිමට ගන්නා යෝධ පිහියකින්! සිතා මතා එල්ල කළ මාරාන්තික ප් රහාරයක් !" තිත් වැටුණු පටිය
Out of stock
කළු ව්යාඝ්රයා

Didn't find what you were looking for or did you encounter a problem?

We have received your message. Thank you.

We have received your message. Thank you.

Do you have any suggestions? Help us to improve!

Your name (*)

Your email (*)

Message (*)

Send

Contact us