Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

All best offers in Other Books

Most relevant products

Filter results

Filter

12823 prices found

Order by

Price

Min

Max

Brand

  • View All

In stock
අවසන් සංස්කරණය සහ තවත් කතා

අවසන් සංස්කරණය සහ තවත් කතා

අවසානයේ, ගේට්ටුව ඉදිරිපිටදී ගත් කතුවරයාගේ උදලු පහරින් අවසන් හුස්ම හෙළූ සේවකයාගේ සිරුර බදාගෙන වැලපෙමින් සිටි බිරින්දෑ මතද එම උදැල්ලම පහත් නොවූයේ දියණියගේ වළක්වාලීම නිසාය. -අවසන් සංස්කරණය- ඒ පසුගිය පෙබරවාරියේ සීතල උදෑසනකය. මගේ රෑකියා ස්ථානයේ මිතුරන් කිහිප දෙනෙකු එකම මේසයකට රැස්ව එක් දුරකතනයකට මුහුණු ඔබාගෙන කුමක්දෝ නරඹමින් සිටි අතර මමද එතැනට ගොස් ඉහළින් එබී බැලුවෙමි. මගේ බිරිඳ නිත් යා, මහපාරේ නිරුවතින් ඇවිද ගියාය! - ෆිටෝන් රූම් - මොකක්ද යකෝ මට කරන්ඩ කියන්නෙ? අශ්විනීගේ ඔළුවත් නරක නෑ. කපලා ගෙනෙංකො ගැළපෙනවද බලන්න. ගැළපුණේ නැත්තං අපි වෙන එකක් බලමු. කරන්න දෙයක් නෑ. උඹ තමා මට ඔළුවක් දෙන්ඩ ඕනෑ. -ඔළුව -
In stock
සොඳුරු දුක්බර දිවිය

සොඳුරු දුක්බර දිවිය

කාන්තාවන් ගේ චෛතසික ස්වභාවය ගැඹුරු විශ්ලේෂණයට ලක් කළ මනෝවිශ්ලේෂකයකු ලෙස කවබතා සුවිශේෂයෙන් ප් රශංසාවට ලක් කරනු ලැබ ඇත. the snow kingdom හා thousand cranes නම් නවකථා දෙකෙහි දී ඔහු මේ පිළිබඳ ව තම නිපුණතාව මනා ව ප් රදර්ශනය කළේ ය. ශෘංගාරාත්මක කථාංග නිරූපණය, සියුම් නිරීක් ෂණ හැකියාව හා ගුප්ත වටනාකම් පද්ධතියක් ප් රදර්ශනය කිරීම පිළිබඳ ඔහු ගේ විශිෂ්ට හැකියාව යුරෝපීය ආඛ් යාන ක් රමය පසු බැස්වීමට සමත් වූ එකක් විය. කවබතා ගේ රචනා විලාසය ජපානයෙහි පැවැති සිතුවම් සිහි ගන්වයි. ස්වාභාවික ජීවිතයෙහි ද මිනිසා ගේ ඉරණම තුළ ද පැතිර පවත්නා නැසෙනසුලු, සොඳුරු, සෝබර රූපාත්මක භාෂාව කෙරෙහි කවබතා තුළ පැවැතියේ විශේෂ ළැදියාවකි
Out of stock
දුර්ගා
In stock
පුද්ගල සහ වෘත්තීය සාර්ථකත්වය සඳහා NLP

පුද්ගල සහ වෘත්තීය සාර්ථකත්වය සඳහා NLP

Nlp යනු මිනිසාගේ විශිෂ්ටත්වයේ රටාවන් අධ් යයනය කරමින්, ඒ තුලින් සතුට, සෞභාග් යය සහ සාර්ථකත්වය ළඟා කර ගැනීමේ විද් යාව සහ කලාව ලෙස සරලව දැක්වීය හැකිය. nlp ක් රමවේද භාවිතා කිරීමෙන් පුද්ගලයන් තුල ධනාත්මක පරිවර්තනයක් වේගවත්ව සහ ඵලදායීව ළඟා කරගත හැකි බැවින් ටෝහි රොබින්ස් (tony robbins) වැනි පුද්ගල සාර්ථකත්වය පිලිබදව ලොව ජනප් රියතම උපදේශකයන් පවා තමන්ගේ පුද්ගල පරිවර්තනීය වැඩමුලුවල බහුල ලෙස මෙම ක් රමවේද භාවිතා කරයි. මෙම ග් රන්ථය රචනා කළ, පුබුදු චරත්න, මාගේ පුහුණු වැඩසටහන් වලදී මට හමුවුණු දැඩි කැපවීමක් සහිත දක්ෂ ශිෂ් යයෙක් වූ අතර, නිවැරදි මග පෙන්වීම සහ කැපවීම තුළින් මේ වන විට ඔහු american board of nlp (a
In stock
කෝවිඩ් කාලේ පෑනට ආලේ - වසංගතයක් මැද වෛද්යවරයෙක් මුහුණු පොතේ තැබූ සටහන්

කෝවිඩ් කාලේ පෑනට ආලේ - වසංගතයක් මැද වෛද්යවරයෙක් මුහුණු පොතේ තැබූ සටහන්

''කෝවිඩ් වසංගතය සැබවින්ම අප අතහැර ගොසින්ද? ගෝලීය වසංගතයකට රටක් වශ යෙන් අප මුහුණ දුන්නේ කෙසේද? එහිදී අප කෙතරම් දුරට සාර්ථක වීද? කෝවිඩ් කාලේ පෑනට ආලේ පොත මේ ගැන ගැඹුරින් සිතීමට අප පොළඹවයි. මෙම පොතෙහි වැදගත් පැතිකඩ කිහිපයකි. වසංගතය ආරම්භයේ සිටම නව දැනුම එක් වන සැම විටම ජනතාව එම දැනුමින් යාවත්කාලීන කරමින් එක් කරන ලද සටහන් වසංගතයේ ඉතිහාසය අපට නැවත සිහිපත් කරවයි. වසංගතයට මුහුණ දීමේදී සෞඛ් ය ක්ෂේත් රය තුළ මෙන්ම මුළුමහත් සමාජය තුළත් සිදුවූ සමහර සිදූවිම් පිලිබඳව කෙරෙන උපහාසාත්මක සටනින් එම සිදූවිම් දෙස ගැඹුරින් සිතා බැලීමට අප පොළඹවයි. ප් රජා වෛද් ය විද් යාවේ සමහර මූලික සිද්ධාන්ත පිළිබඳව කෙරෙන සරල හැඳින්
Out of stock
කටුමැට්ටෙන් එහා

කටුමැට්ටෙන් එහා

මාලනී අබේවික් රම මහත්මියගේ කටුමැට්ටෙන් එහා පළමුව මා කියවන්නේ මුහුණු පොතෙනි. එය කියවීමක් නොවීය කියවන අත්දැකීමක් විය. කුඩා කල පාසල ඇරී ගෙදර එන මඟ සංවහන කාලයේ වැටෙන වැසි මගේ මතකයට නැඟේ. දහවල ගිනියමට අස්වැසිල්ලක් ගෙනෙමින් දූවිලි පොඟවා එන නැවුම් සුවඳ, ඒ සුවඳ පෙනහළු පතුළට වැදී තව තවත් ඇස් වසා ආඝ් රාණය කරන්නට මා පෙළඹවූ හැටි සිහි වේ. මාලනී අබේවික් රමයන්ගේ කටුමැට්ටෙන් එහා ද එසේමය. වැසූ ඇස් පියන් පද්දමින්, හිස දෙපසට වනමින් ආයෙමත් ගැඹුරු හුස්මක් ගන්නට මට කියයි එය ඒ තරම්ම නැවුම්ය.. ඈ අපට කියන්නේ මිහිතලයේ සුවඳයි එක අතකට සොබාදහමේ විශ්වීය අයිතිකාරියක වූ ඈ තරම් ගැමි සුවඳ ගැන කියන්නට අප අසමත්ය. මහනුවර මහාමාය
Out of stock
දාස භාර්යා

දාස භාර්යා

"ඒ් කොහොම වුනත් මෙහෙ මොකක්හරි සිද්ධ වෙනවාමයි.ඔයාට ඔ්නෙනම් බොබීලගේ ගෙදරට ගිහිල්ලා බලන්න... බලන්න එයාගේ ඇඟපත වෙනස්වෙලා තියන හැටි.එයාගේ ගෙදර හරියට රූපවාහිනි වෙළඳ දැන්වීමක ගෙදරක් වගේ.... කුණූ බිඳක් නෑ.... හරිම අස්වාභාවික කෘතිම පෙනුමක් තියෙන්නේ.එයාගේ විතරක් නෙවෙයි.කැරොල්ගේ, ඩොනාගේ, කිටි සැන්ඩර්සන්ගේ ..... ඔය කාගෙත් එහෙමයි. "ගෙවල් කොයිවෙලාවක හරි සුද්ධ කරන්න ඔ්නෙනෙ....... එයාල ගේ හැඩි වෙලානේ තිබුණේ....... "වොල්ටර්..... මම කියන්නේ ඒවා ගැන නොවෙයි.එයා වෙනස් වෙලා .එයා කතා බහ කරන විදිය, හිතන පතන විදිය ඔක්කෝම වෙනස්වෙලා.ඔයා කියන්නේ, මටත් එහෙම වෙනකල් මෙහෙට වෙලා උඩ බලං ඉන්න කියලඳ?
Out of stock
නොගන් ගිරිහිස නෙතින් ඉවතට

නොගන් ගිරිහිස නෙතින් ඉවතට

මිනිස් සාර්ථකත්වය උදෙසා පුහුණුකරුවකු ලෙස නම් දරා සිටින රොබින් ශර්මා රචනා කල මෙම කෘතිය ඔබ ජයග් රාහි ඉලක්කයන් කරා මෙහෙය වීමට ඉවහල් වෙයි. මිනිස් සාර්ථකත්වය සඳහා දැනට ලෝක ප් රකට පුහුණු කරුවෙකු ලෙස නම් දරා සිටින රොබින් ෂර්මා විසින් රචනා කරන ලද මෙම කෘතිය, ලොව පිළිගත් විධායක නිලාරීන්, ප් රධාන පෙළේ ව් යවසායකයින්, ජනප් රිය ගායකයින් මෙන්ම පන්සියයට අධික සමාගම් අතර ප් රචලිත ග් රන්ථයකි. උසස් සාක්ෂරතා සහිත සුවිශේෂී ජීවිතයකට නව ජීවයක් එක්කරමින් ඔබ ජයග් රාහී ඉලක්කයක් කරා මෙහෙයවීමට මෙම පොත ඉවහල් වනු ඇත. රොබින් ෂර්මා ලෝකයේ සිටින අග් රගන් ය නායකත්ව විශේෂඥයින්ගෙන් කෙනෙකි. ඔහු තම මෙහෙවරට කැප වී ලෝකයේ කීර්තිමත් ආයත

Didn't find what you were looking for or did you encounter a problem?

We have received your message. Thank you.

We have received your message. Thank you.

Do you have any suggestions? Help us to improve!

Your name (*)

Your email (*)

Message (*)

Send

Contact us