Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

All best offers in Other Books

Most relevant products

Filter results

Filter

12797 prices found

Order by

Price

Min

Max

Brand

  • View All

In stock
හද වෙණ සත්සර

හද වෙණ සත්සර

අවසානයේදී ඇය හිස ඔසවා ඔහු දෙස බැලුවාය. එහි වූයේ දහවල සිට තිබූ මත්බර ිනහව නොව, සුන්දර හා හෘදයාංගම සිනහවකි. ඔහුගේ සුසුම් රළ ඇගේ නළල මත පතිත විය. "ඉස්සෙල්ලා මං විහිළුවක් කළේ. ඔයා රතු වෙනකොට නෙළුම් මලක් වාගේ......." දෙවියනේ .....! "අද ඔය ඇඳුමට හරිම ලස්සනයි. ඇත්තමයි...." ඇය සිනාසුණාය.ඔහුද සිනාසුණේය. අමන්දිගේ සිතුවිලි අතරින් ඒ මොහොතේදී එතැන සිටි අනෙක් සියල්ලන්ම අතුරුදන් විය. ඇයද ඔහුද මින්දද හී සර පතිත් වන ඈත මිහිදුමෙන් වැසුණු කඳු මුදුනකට පාව ගියහ. ඈ ඔහු දෙසද, ඔහු ඈ දෙසද නෙතු යොමාගත් වනම ඒ ඇසෙමින් තිබූ සුමියුරු ළයාන්විත රිද්මයට නර්තනයේ යෙදුණෝය. එය ඔවුනටම අයත් ලෝකයක් විය. ඔවුනටම පමණක් අයත් ලෝකයක් විය.
In stock
වන වදුලේ පුංචි ගෙදර

වන වදුලේ පුංචි ගෙදර

ලොව පුරා අතිශයින් ජනාදරයට පත් 'ලිට්ල් හවුස් ඔන් ද ප් රෙයර් කෘති මාලාව ලියු ලෝරා ඉංගල්ස් වයිල්ඩර්ගේ අම්මා වු කැරොලයින් ක්වීනර්ගේ ළමා වියේ සිට යොවුන් විය දක්වා වු ජීවිත කතාව caroline years නමින් පළ වී ඇති අතර වන වදුලේ පුංචි ගෙදර එම කැරොලයින් කතා මාලාවේ තෙවැනි කෘතියේ සිංහල පරිවර්තනයයි.මෙහි පළමු කෘති දෙක 'පුංචි ගෙදර විත්ති' සහ 'සිව් මංසලේ පුංචි නගරය' නමින් පරිවර්ථනය විය.මේ කතාවේද කැරොලයින් ක්විනර් ඇ ගේ අම්මා සහ සහෝදර සහෝදරියන් බෘක්ෆීල්ඩ් හි ඔවුන්ගේ නිවෙස අතහැර දමා සුන්දර වනගත පෙදෙසක ජීවත් වන්නට යන අයුරුත් එහි දි හමුවන බාධක සහ අභියෝගවලට ඔවුන් දිරියසම්පන්නව මුහුණ දෙන අයුරුත් කියැවේ.කැරොලයින් ක්විනර්
In stock
සති පූජා
In stock
ඉත්ථි

ඉත්ථි

ජීවිතේ දුෂ්කරය ආ මඟ හිත පතුලෙ විස කටු ඇනී ඇදුම් කයි බෑ දරා ගන්නට සැනසුමක් තව නෑ දැනී නුඹේ සිහිලැල් සුවැති සෙවණේ ඉසිනු සේ දැනුනා පිනී ඒත් මට හිමි උරුම පැරදුම නුඹත් හිමිහිට නික්මුනී.. රළු බොරලු කටු පිරුණ මගෙ මඟ නුඹට සකසන්නට බැරී බැඳුන අත්වැල බිඳී ගිය මුදු සිතේ සෙනෙහස ඇත පිරී ළඟින් හිඳි දා දැනුන සැනසුම ගියා නොදැනිම මඟ හැරී දුරින් හිඳ මම විඳිමි සැනසෙමි ඔය සිතේ සුන්දර සිරී ළඟින් හිඳ හිස සිඹින්නට බැරි බිඳිනු බැරි පවුරක් ඇතී නික්ම යනවා හැර කරන්නට දෙයක් මතකෙට එන්නැතී රිදුන පැරදුන හිතට නුඹ දුන් දුකත් ඒ හැටි බර නැතී ඒත් මගෙ සිත් විලේ සුපිපුන නුඹ සොඳුරු පියුමක් වැනී..
In stock
විල්තෙර - කෙටිකතා සංග්රහය

විල්තෙර - කෙටිකතා සංග්රහය

පන්හිඳ ඇසූරේ නැවූම් සංකල්පනා මූදා හරින්නට වෙර දරන සූවහසක් නිර්මාණශීලී අංකූර ලේඛක ලේඛිකාවන් හට කලඑලි බසින්නට මංපෙත් අභිමි සමාජයක ඔවුන්ගේ හැකියාවන් හා අභිමතාර්ථයන් මේ සමාජය මත විසුරවා හරින්නට තෝතැන්නක් වෙමින් නෙත්රෝ ප් රකාශන මෙලෙස ඉටූ කරන්නේ මේ මොහොතේ ඒ හැර කළ යූතු අන් කිසිදූ දෙයක් නොවන වග හොඳින්ම දන්නා හෙයිනි. මෙය තරමක අවදානම් කාර්යයකි. එසේ වූවද දෙනෙත් පියාගෙන මෙම කාර්යය නොදුටුවා සේ මගහැර යෑම කළ යූත්තක් නොවන වග අපේ විශ්වාසයයි. ඉතින් මෙම කෙටි කතා සංග් රහය එම විශ්වාසය වෙනුවෙන් නෙත්රෝ අපේ යුතුකමේ තරමය. අපි අංකුර ලේඛක ලේඛිකාවන් 33 දෙනෙකුගේ නිර්මාණ යාත් රාව මෙලෙස ඔබ වෙතට සමීප කරමු.
In stock
අවසන් සංස්කරණය සහ තවත් කතා

අවසන් සංස්කරණය සහ තවත් කතා

අවසානයේ, ගේට්ටුව ඉදිරිපිටදී ගත් කතුවරයාගේ උදලු පහරින් අවසන් හුස්ම හෙළූ සේවකයාගේ සිරුර බදාගෙන වැලපෙමින් සිටි බිරින්දෑ මතද එම උදැල්ලම පහත් නොවූයේ දියණියගේ වළක්වාලීම නිසාය. -අවසන් සංස්කරණය- ඒ පසුගිය පෙබරවාරියේ සීතල උදෑසනකය. මගේ රෑකියා ස්ථානයේ මිතුරන් කිහිප දෙනෙකු එකම මේසයකට රැස්ව එක් දුරකතනයකට මුහුණු ඔබාගෙන කුමක්දෝ නරඹමින් සිටි අතර මමද එතැනට ගොස් ඉහළින් එබී බැලුවෙමි. මගේ බිරිඳ නිත් යා, මහපාරේ නිරුවතින් ඇවිද ගියාය! - ෆිටෝන් රූම් - මොකක්ද යකෝ මට කරන්ඩ කියන්නෙ? අශ්විනීගේ ඔළුවත් නරක නෑ. කපලා ගෙනෙංකො ගැළපෙනවද බලන්න. ගැළපුණේ නැත්තං අපි වෙන එකක් බලමු. කරන්න දෙයක් නෑ. උඹ තමා මට ඔළුවක් දෙන්ඩ ඕනෑ. -ඔළුව -

Didn't find what you were looking for or did you encounter a problem?

We have received your message. Thank you.

We have received your message. Thank you.

Do you have any suggestions? Help us to improve!

Your name (*)

Your email (*)

Message (*)

Send

Contact us