Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

All best offers in Other Books

Most relevant products

Filter results

Filter

11542 prices found

Order by

Price

Min

Max

Brand

  • View All

In stock
පිනි පලස

පිනි පලස

මෙයට පෙර "බිංදුගේ කරණම්" සහ "ලොකු පුතා" යන නවකතා දෙක ලියා යොවුන් පාඨක ප් රසාදය දිනාගත් ජයකොඩි සෙනෙවිරත්න ගේ නවතම කෘතිය වන "පිනි පලස" නැවුම් තේමාවක් ඇසුරිත් නිර්මාණය කරන ලද යොවුන් නවකතාවකි. මෙහි එන ලොකු අප්පු, පුංචප්පු, පිංචිනා, රෙදි වෙළෙන්දා. දාංචියා හා කිරිමලී ඇතුළු හැම චරිතයක් ඔස්සේම ජයකාඩි සෙනෙවිරත්න, විසිවන සියවසේ මුල් භාගයේ ශ් රී ලංකාව තුළ පැවැති සමාජ හා ආර්ථික පරිසරය මෙන්ම ස්වභාව සෞන්දර්ය ද ඉතා අව් යාජ ලෙස හා රසබර අයුරින් නිරූපනය කරයි. යොවුන් පාඨකයිනට පමණක් නොව වැඩිහිටි හා ළමා පාඨකයිනට පවා "පිනි පලස" තුළින් ලබාගත හැකි රසාස්වාදය හා දැනුම බෙහෙවින් ඉහළ තලයක පවතී.
In stock
ඉර හඳ පායන ලෝකය

ඉර හඳ පායන ලෝකය

සිව් වරක් රාජ් ය සාහිත් ය සම්මානයෙන් ද විවිධ සම්මාන රැසකින් ද උපහාර ලත් සෝමවීර සේනානායක ලියූ "ඉර හඳ පායන ලෝකය" නවකතාව සිංහල ඓතිහාසික නවකතා කලාවේ සන්ධිස්ථානයක් ලෙස විචාරකයෝ සලකති. මෙම නවකතාවට විෂය වනුයේ මහනුවර රජ සමයේ සාමාන් ය ජනතාවයි. එම අවධියට අයත් ගති පැවතුම් සිරිත් විරිත් ඇදහිලි විශ්වාස තාඩන පීඩන සමග මුසු වූ එක ගෙයි කෑමේ තුන් කොන් අඹුසැමි වෘත්තාන්තයක් මෙම නවකතාවට අතුළත් වෙයි. "ඉර හද හයන ලෝකය" ලියු සෝමවීර සේනානායක ජ් යෙෂ්ඨ මාධ් යවේදියෙකි. ග් රන්ථ විසිහයක කතුවරයෙකි. හිටපු පුවත්පත් කතුවරයෙකි. ජනමාධ් ය පිළිබඳ ආචාර්යවරයෙකි. තිර රචකයෙකි.
In stock
පිළින්දිවච්ඡ මහ රහතන් වහන්සේ

පිළින්දිවච්ඡ මහ රහතන් වහන්සේ

ඍද්ධි ලැබූ පමණින් නිර්මාණය නොලැබෙන අතර ඍද්ධි නොලැබීම හේතුවෙන් නිර්වාණාවබෝධය සිද්ධ නොවන්නේ ද නොවේ. පැහැරගෙන යනු ලැබූ දරු දෙදෙනෙකු නැවත රැගෙන එනු ලැබීම, දුප්පත් දැරියකට අගනා රන් මාලයක් මවා දීම සහ බිම්බිසාර රජුගේ මාලිගාව රන්මුවා බවට පත් කිරීම් වශයෙන් පිළින්දිවච්ඡ රහතන් වහන්සේගේ ඍද්ධි ප් රාතිහාර්යය ප් රකට ය. ශ් රාවක වූ පිළින්දිවච්ඡ තෙරුන්ගේ ඍද්ධි බලය එසේ නම් ශාස්තෘ වූ බුදුරජාණන් වහන්සේගේ ඍද්ධි බලය කෙසේ දැ'යි කිව යුතු නැත. පිළින්දිවච්ඡ තෙරුන් වහන්සේ පැවිදි වීමට පෙර අහසින් ගමන් කළ හැකි චූල ගන්ධාර විද් යාව දැන ක් රියාත්මක කළ අතර බුදුරජාණන් වහන්සේ ගේ ආගමනය නිසා එකී විද් යාව ක් රියාත්මක කිරීමට නොහැකි ව
In stock
උපවාන මහා රහතන් වහන්සේ

උපවාන මහා රහතන් වහන්සේ

උපවාන මහ රහතන් වහන්සේට ගෞතම බුද්ධ ශාසනය තුළ හිමි වන්නේ ප් රමුඛ ස්ථානයකි. විශේෂ අග් රස්ථානයක් නොලැබුව ද බුදුරදුන් ගේ අසූ මහා ශ් රාවකයන් වහන්සේලා අතුරින් එක් නමකි. අසූ මහා ශ් රාවක නාම ලේඛනයේ හැටනව වැනි ස්ථානයේ මුන් වහන්සේ ගේ නම දක්නට ලැබේ. බුදුරදුන්ට ස්ථිර උපස්ථායකයෙකු නොමැති කාලයේ දී උන් වහන්සේ ගේ සියලු ම උපස්ථානාදිය සිදු කළ තෙරවරුන් අතර මේ උපවාන මහ තෙරුන් ද ප් රකට ය. අනඳ මහ තෙරුන් බුද්ධෝපස්ථායක ධුරයට පත් වූ පසුව ද උපවාන තෙරුන් වහන්සේ පෙර මෙන්ම බුදුරදුන් සමීපයේ සිටිමින් උන් වහන්සේට අවශ් ය උපස්ථාන සිදු කර ඇත. බුද්ධ පරිනිර්වාණයේ දී බුදුරදුන් අසලින් ම වැඩ සිටිමින් උන් වහන්සේට පවන් සැලුවේ මේ මහානුභ
In stock
සිනාසෙන සුදු හාමුදුරුවන් සමග විනාඩි 10ක් භාවනා කරමු

සිනාසෙන සුදු හාමුදුරුවන් සමග විනාඩි 10ක් භාවනා කරමු

භාවනා කිරීමට කැමැති, භාවනාවෙන් කිසියම් ප් රථිඵලයක් අත්කර ගැනීමට රිසි, කවරෙකුට වුවද භාවනාව සඳහා අජාන් බ් රහ්මවංසෝ මහතෙරුන් වහන්සේ හෙවත් සිනාසෙන සුදු හැමුදුරුවන් කියාදෙන මග බොහෝ සරලය. නිරවුල්ය. ප් රායෝගිකය. ඒ අනුව, භාවනා කිරීම සඳහා කරනු ලබන මඟ පෙන්වීම් ඇතුළත් උන්වහන්සේගේ 'සිනාසෙන සුදු හාමුදුරුවන් සමඟ විනාඩි 10 ක් භාවනා කරන්න එන්න' දේශනය සිංහලට නඟා මෙලෙස වෙනම ම කුඩා පොතක් ලෙස ප් රකාශයට පත් කරන්නේ භාවනා කිරීමට උනන්දුව දක්වන සැදැහැවතුන්ට භාවනා කිරීම ගැන උපදෙස් දෙන අත්පොතක් වශයෙන් මේ කුඩා පොත ප් රයෝජනවත් වෙනු ඇතැයි අපට හැඟෙන බැවිනි.

Didn't find what you were looking for or did you encounter a problem?

We have received your message. Thank you.

We have received your message. Thank you.

Do you have any suggestions? Help us to improve!

Your name (*)

Your email (*)

Message (*)

Send

Contact us