Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

All best offers in Other Books

Most relevant products

Filter results

Filter

13206 prices found

Order by

Price

Min

Max

Brand

  • View All

In stock
බිය නොවන් අයියන්ඩි

බිය නොවන් අයියන්ඩි

රත්න ශ් රී විජේසිංහයන්ගේ මුල්ම කාව් ය සංග් රහය වන 'බිය නොවන් අයියන්ඩි' නිකුත් වූ අවස්ථාවේදී එයට පසු වදනක් ලියමින් මම එදා මෙසේ කීවෙමි. අපූර්ව වූ සංකල්පනයෙන් ද අසංකීර්ණ වූ බුද්ධි ප් රභාවෙන් ද විප්ලවවාදි වූ දෘෂ්ටියෙන් ද නවතම වූ ශෛලියෙන්ද අනුපම වූ ජනතා දයාවෙන් ද අපමණ ප් රාණයෙන් පණගැහෙන්නා වූ භාවපූර්ණ බසින් ද ලියැවී ඇති මේ කාව් ය හා ගීත රචනා සියල්ල කියා සිටින්නේ 'බිය නොවන් අයියන්ඩි ' යන නමින් තවත් කවි පොතක් ප් රකාශයට පත්ව ඇති බව නොව කිසිවකුගේ සහතිකයක්, කිසිදු විශේෂණ පදවලින් හැඳින්වීමක් අවශ් ය නැති කවියකු, රත්න ශ් රී විජේසිංහ නමැති කවියකු අපගේ සාහිත් ය උරුමයට, අපගේ ජාතියට බිහි වී සිටින බවය. එසේ බිහි
Out of stock
භින්නෝන්මාදියාගේ රොමෑන්ටික් රාත්රිය

භින්නෝන්මාදියාගේ රොමෑන්ටික් රාත්රිය

ප් රභාත්ගේ මේ කවි එකතුව කියවූ මම "කවිය යනු වඩාත් යහපත් ජීවිතයක් උදෙසා කවියා විසින් ගසනු ලබන පෞද්ගලික කැරැල්ලකි" යන ප් රවාදය සත් යයක් යැයි පසක් කළෙමි. මනාව සුසර කරන ලද සියුම් වීණා තන්ත් රියක් මෙන් සංවේදී හෘදයකින් ආවේශය ලබන ප් රභාත්ගේ කවිය, එහෙයින්ම තියුණු ඊයක් මෙන් අපගේ හෘදය සාක්ෂ් යය විනිවිදියි. සමාජ ජීවිතය පිළිබඳ වෙනස් විදර්ශනාවක් වෙත අප පමුණුවයි. තමා යෝජනා කළ පරමාදර්ශීය මනුෂ් ය සමාජය වූ "ජනරජයට" සංවේදනා සමඟ වැඩ කරන කවියා පළිබෝධයක් වේ යැයි සිතූ ග් රීක මහා දාර්ශනික ප්ලේටෝ, කවියා ජනරජයෙන් පිටුවහල් කරන්නට නිර්දේශ කළේය. එහෙත් ලෝකය වඩාත් යහපත් තැනක් කරන මෙන් අපගේ භාව ලෝකය අණවන ප් රභාත්ගේ කවිය කියැ

Didn't find what you were looking for or did you encounter a problem?

We have received your message. Thank you.

We have received your message. Thank you.

Do you have any suggestions? Help us to improve!

Your name (*)

Your email (*)

Message (*)

Send

Contact us