Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

All best offers in Other Books

Filter results

Filter

10742 prices found

Order by

Price

Min

Max

Brand

  • View All

Out of stock
අදිසි නදිය
Out of stock
කාල නදී ගලාබසී

කාල නදී ගලාබසී

හැත්තෑව දශකයේ පුවත්පත් සහ වාරප් රකාශන ඔස්සේත්, ගුවන්විදුලිය ඔස්සේත් නිර්මාණකරණයට පිවිසෙන නෝබට් අයගමගේ 1976 වසරේදී ජාතික තරුණ සේවා සභාව පැවැත්වූ සමස්ත ලංකා පාඨශාලාන්තර පද් ය රචනා අංශයෙන් ප් රථම ස්ථානය දිනාගනී. අසූව දශකයේ 'දිවයින' ඉරිදා සංග් රහය සිළුමිණ දිනමිණ තරුණි යොවුන් නව ජනතා නවලිය විචිත් ර කලා රසඳුන සළරුව සරසවිය සහ ගුවන්විදුලිය තුළින් තම හැකියාවන් ප් රකට කරන හෙතෙම ගුවන් විදුලි නාට් ය රචකයෙකු සහ විචිත් රාංග වැඩසටහන් පිටපත් රචකයෙකු ලෙස ඉදිරියට පැමිණෙයි. චිත් රපට ප් රචාරණයට අදාළ වෙළඳ දැන්වීම් සහ ප් රචාරක ගුවන් විදුලි වැඩසටහන් නිර්මාණය විෂයයෙහි ප් රබල දායකත්වයක් දක්වන ඔහු, පසුකාලීනව, රූපවාහිනී
In stock
චෞර යුවළ

චෞර යුවළ

ඩේව් කැල්වින් අනෙක් බැංකු කළමනාකරුවන් මෙන්ම අවශ් ය කාර්යය කරගැනීම පිණිස යමෙකු වසඟ කරගැනීමේ ශක්තියෙන් යුතු කඩවසම් දේහයකින් යුත් පුරුෂයෙකි. එමෙන්ම ඔහු ඉතා ශූර, සූක් ෂම ලෙස ක් රියා කළ හැකි සැහැසි මිනීමරුවෙකුද විය. වසර ගණනාවක් තිස්සේ නිරතුරුව තම දෑත් අතර එහා මෙහා යන එන ඩොලර් නෝට්ටු කන්දරාවක් අත්පත් කරගැනීමට ඔහු සිහින මැවීය. ඒ අනුව ඩොලර් ලක් ෂ තුනක සේවක වැටුප් මංකොල්ල කෑම සඳහා මිනීමැරීමට පවා ඔහු පෙලඹිණ. කැල්වින් එම මංකොල්ලය ක් රියාත්මක කිරීම සඳහා සහායිකාවක් ලෙස තෝරා ගත්තේ ඔහු සමග රහසිගත අයථා සම්බන්ධයක් පැවැත්වූ අතිශයින් මත්පැනට ලොල්වූ නවාතැන් පාලිකාවක් වන රූමත් වැන්දඹුවක් වූ කිට් ලොරින්ය.
In stock
නා ගස උඩ

නා ගස උඩ

වැවේ අනිත් කෙළවරේ තවමත් මාළුන්ට මාන බලන කොකෙක් දිහා මම බලාගෙන හිටියා. ඌ එක එල්ලේම වැවේ මාළු දිහා බලාගෙන ඉන්නවා. තව තැනක දියකාවෙක් එකපාරටම වතුර යටට ගිහින් ඊට ටික දුරකින් මතු වෙලා අහසට පියාඹගෙන ගිය හැටි මට මහා පුදුමයක් වුණා. දියකාවට එහෙම වතුර යටට ගිහින් උඩට එන්න පුළුවන් වුණාට, අම්මට එහෙම වතුර යටට ගිහින් උඩට එන්න බැරිව ගියා. එකපාරටම අම්මා ජබු ගහන සද්දෙ වැඩි වුණා. ඒ සද්දෙට මාළුන්ට මාන බල බල හිටිය කොකත් කලබල වෙලා ඉගිල්ලිලා ගියා. තාත්තා අම්මව බේරගන්න වැවට පැන්නට, දෙන්නා තරගෙට වගේ මුළු වැවටම ඇහෙන්න ජබු ගැහුවා. ඒ ජබු සද්දෙත් ටිකෙන් ටික නැති වෙලා ගියා. ඒත් මගේ හිත ඇතුළෙ තවමත් ඒ සද්දෙ දෝංකාර දෙනවා. ආයෙ
In stock
මිදි ඔය අසබඩ - (ලෝරාගේ කතා මාලාව 4)

මිදි ඔය අසබඩ - (ලෝරාගේ කතා මාලාව 4)

ලෝරා ඉන්ගල්ස් සහ ඇගේ පවුල තැනිතලාවේ පිහිටි කුඩා නිවස අතහැර යති. යළිත් ආවරනය කල ගැලේ නැගී මෙවර ඔවුන් පිටත්ව යන්නේ මිනෙසොටාවටයි. එහිදී ඔවුහු සොඳුරු මිදි ඔය අසබඩ කණ්ඩියක් යට පිහිටි කුඩා නිවසක පදිංචි වෙති. වැඩි කල් යන්නය පෙර අප්පච්චි වීදුරු ජනේල සහ අසව්වලින් සවි කල දොරක් ඇති අපූරු නිවසක් සාදයි. පාසල් යන්නට පටන් ගන්නා ලෝරා සහ ඇගේ සහෝදරිය මේරි ගෙදර දොරේ වැඩපළට උදව් වෙති. ඔයේ මසුන් අල්ලති. පළඟැටි උවදුරක සහ භයංකාර කුණාටුවක ස්වරූපයෙන් අවාසනාව ඔවුන් හඹා එන නමුත් ඔවුහු එකට එකතුව ඒ සියලු ප් රශ්න ඉදිරියේ නොසැලී නැගී සිටිති. මේ පරම්පරා ගණනාවකක් පුරා ලොව දසත මිලියන ගණන් ලොකු කුඩා පාඨකයින්ගේ ඉමහත් ආදරයට පාත්
Out of stock
විල්තෙරේ පුංචි නගරය

විල්තෙරේ පුංචි නගරය

පහලොස් වියැති කැරොලයින් පළමු වතාවට කොන්කොඩ් නුවර හැරදා මිල්වොකී නගරයට යන්නේ ගුරුවරියක වවීම සඳහා උසස් විද් යාලයන ඉගෙන ගැනීමටය.නාගරික ජීවිතය ඇය විස්මය හා තැති ගැන්මට ලක් කරන අතර එය අය සිතුවාට වඩා අභියෝගාත්මක බව කැරොලයින් දැන ගනී.එහෙත් කල් යත්ම ඇය නාගරික ජීවිතය විදින්නට පටන් ගන්නා අතර ඇගේ ජීවිතයට එක්වු නැවුම් අත්දැකීම් ඇගේ සිත ප් රහර්ෂයෙන් පුරවා තබයි. විල්තෙරේ පුංචි නගරය කැරොලයින් කතාමාලාවේ හයවැන්නයි.ලෝ ප් රකට ලිට්ල් හවුස් කතා මාලාව ලියූ ලෝරා ඉංගල්ස් වයිල්ඩර්ගේ මව වු කැරොලයින්ගේ බාල වියේ සිට තරුණ අවධිය දක්වා කතා පුවත මෙකී කතා මාලාවේ කෘති හතක් පුරා දිග හැරෙන අතර 1850 ගනන්වල ඇමෙරිකානු සමාජ ජීවිතය ද
In stock
තේවී

තේවී

"මේ සිද්ධ වෙච්ච දේවල් නිසා මන් ගාවට එන්න බෑ වගේ සාම්ප් රදායික කතා කියන්න නම් ලෑස්ති වෙන්න එපා හිරූ.. මැරෙනවා මම.. ඔයා නැතිවුණ වෙලාවේ ඉඳලම මම දෙවියන්ගෙන් ඉල්ලුවේ ඔයාගේ හුස්ම රැකලා දෙන්න කියලා විතරයි. අනං මනං කෙහෙල් මල් නම් කියවන්න වන්න එපා හිරූ.. ඔයා මගේ.. මේ තේවිගේ විතරයි... මේ වී දේවල් කතා කරන්න වෙලාව නෙවෙයි මැණික.. ඒත් මම කියපු දේවල් සේරම ඔව්වේ තියාගන්න ඕන.. දැන් ඔයා හිතන්න ඕන ඉක්මනට සනීප වෙන එක ගැන විතරයි.. අනිත් හැමදෙයක්ම මම බලාගන්නම්.. තේරුනාද..? - තේවි අයේෂ් බස්නායක - "ඔයාගේ ආදරේ දැනෙනවා... ඒත් තාම තේවී අයේෂ් බස්නායක කියන්නේ කවුද කියන එක හරියටම දන්නේ නෑ.. එයාව හිමීට අඳුනගන්නම්. දැනට ආදරේ
In stock
සෙනෙහසක අවාරේ

සෙනෙහසක අවාරේ

මා වෙනුවෙන් කිසිවෙක් දුක් නොවන්න. මන්ද මා ජීවත්ව සිටියදී ඔබෙන් නොලදි ආදරය මගේ මරණයෙන් පසුවද මට ප් රයෝජනයක් නොමැත. යම් ලෙසකින් ප් රාණය නිරුද්ධ වු මගේ සිරුර ලැබුණොතින් පැය විසි හතරක් ඇතුළත මගේ අවසන් කටයුතු නිමා කරන්න. මේ වසර හතළිස් වසර ගෙවා දැමුවා සේ මියදෙන මොහොතේත් මා පිරිසිදු ගැහැනියකි. සිතින් කයින් වචනයෙන් පවා පිරිසිදු ගැහැනියකි. ප් රේමය හෝ විවාහය නැති නම් මා වටා ඇති කිසිදු බැඳීමකට මා කිසි දිනෙක දොස් නොකියන අතර මා මියදුණු පසු ඒ කිසිදු බැඳීමකට දොස් නොතබන්න. කිසිවෙක්ට ඇඟිල්ල දිගු නොකරන්න. ඒ නිසා මගේ මරණයෙන් පසු මට චරිත සහතික ලිවීමට අවශ් ය නොවේ. අවසන් කටයුතු ඉතා චාම් අයුරින් සිදු කරන්න. ඉතින් සම
In stock
සෙනුදි

සෙනුදි

මිනිහා හෙන ආකිටෙක් කෙනෙක්ලු. ලොකු ලොකු ඉන්ටර්නැෂනෙල් ප් රොජෙක්ටස්ල් කරන්නේ. මිනිහගේ කන්සෙප්ට් වලට හදපු බිල්ඩින් වලට මාර ඉල්ලුමක්ලු තියෙන්නේ ලෝකයේ වටේම "හම්මෝ එහෙනම් නාකි පප්පෙක් වෙන්න ඇති "අනේ මන්දා බන් ඒ උනාට මිනිහගේ නම නම් මරු "ඇයි නම් සිරිපාලද?" "නැ උඹ විස්වාස කරන එකක් නැහැ ඒකාගේ නම ඩී.ඩී මද්දුමබණ්ඩාර "මොකක් මද්දුමබණ්ඩාර?" මම ඇහුවේ ඇස් නළලේ තියන්. ඇයි මොකො ?" "නම අඩුයිනේ "හැහ්? උඹ එකව දන්නවද සෙනුදියෝ?" "ඇයි බන් මද්දුමබණ්ඩාරගේ තාත්තා ඇහැල්ලේපොළනේ. කෝ ඒක උප්පැන්නෙට දාලා නැහැනේ "අපෝ මෙයාගේ කට...! දැනටමත් අර අහිංසක නාකි ලේක්චර්ට දැම්මා නේද කාඩ් එකක් ඇහැල්ලේපොළ කියලා. ඒකත් නරකම නැහැ හැබැයි"
In stock
අනන්තරා

අනන්තරා

හෝරාව මැදියම් රාත් රී දොළහටද ආසන්නව තිබේ. මම සීයප්පච්චි විසින් මට ලබා දුන් බොහෝ පැරණි පුස්තකයද අතින් ගෙන මේසයට විමි. මේස ලාම්පුවේ මළානික ආලෝකය යටින් එය දිගහැර කියවන්නට පටන් ගතිමි. බෙහෙවින්ම දිරා කහ දුඹුරු පැහැයට ළංව ඉරී ගැලවි යන තරමටම අබලන් වූ එහි පිටු පෙරළීම වුව බොහෝ අර පරෙස්සමට ආයාස දරා කළ යුත්තක් විය. ඉතින් මම කියවන්නට පටන් ගතිමි. එය යටත් විජිත කාලය තුළ අප රටෙහි ජීවත් වූ හෙන්රි රිචඩ්සන් නම් වූ සුදු ජාතික මහතෙකු විසින් දීර්ඝව තැබූ සටහන් රාශියක් විය. එතෙකින් මා ඉදිරියේ සෙමෙන් සෙමෙන් දිග හැරී ගියේ මා ද මගේ නෑ සොයුරු හිරාන්ද මගේ පෙම්වතා වන ඇඩම් ද සම්බන්ධ අතිශයින් විශ්මයාවභ කථා පුවතක්ය. මෙය අපගේ
In stock
නුරා මාරුතේ

නුරා මාරුතේ

"අ..තාරින්න මාව..." " අතාරින්නම්.. මේ ටිකත් අහන් ඉන්නව නම්.. "හරි අතාරින්න.. ළමයි දකීවි.." අඹගස් පේළියකට මැදිව කිසිවෙකුගේ ඇස නොගැටෙන අඳුරු ස්ථානයක සිටියද නූර්වි බියෙන් වටපිට බැලුවාය. ''' කිව්වහම අතාරින්නකෝ.. ඇයි ඔච්චර මුරණ්ඩු.." ඇය එවර මිමිනුවේ ඇහෙන නෑහෙන ස්වරයෙනි. "මුරණ්ඩුකම අඩු කරන්න බැරිද මගේ..." "කාගෙවත් මුරණ්ඩුකම් අඩු කරන්න මට තියෙන අයිතිය මොකක්ද.. "කාගෙවත් නැතුව ඔයාගේම වුණොත්.. ඔයාට අයිතිය දුන්නොත්.. හදනවද මගේ මුරණ්ඩුකම්..." නූර්වී දෙතොල් තදින් තද කරගත්තේ ඒ වචන වලටය. අර්වාද් ඔහුගේ අනෙක් අතින් නූර්වීගේ නිකටෙන් අල්ලා තමා දෙසට හරවා ගත්තේය. "කෙල්ලො මගේ පස්සෙ ආවත් මං කෙල්ලො පස්සෙ යන්නෙ නෑ. දන
In stock
හෝපලු කුසුම

හෝපලු කුසුම

ඉහළ ගස් අතු මලින් බරව පහළට කඩා හැලේ. රොනට ඇදෙන මී මැසි, බඹර සේනා ද නන් පැහැ ගත් සමතලුන් ද ඒ වටා සරති. ඒ නම් එකම රස ගුලාවකි. කුමරු තම සිහින් වස්දඬුව ගෙන පහන් ස්වරයෙන් ඒ හඬවන්නට විය. හෝපලු ගස් දෙකක් අතර වූ දෙබලක් මත හිඳ තමා කොතෙක් වේලා වස්දඬුව වැයුවාදැයි ඔහුට මතකයක් නැත. ඒත් මල් ගුලාව අඳුරු පැහැයෙන් යුත් සළු අඳින්නේ රාත් රිය උදාවන බව දැනී හනික ගස් දෙබලින් මෑත් විය. ඒ අතර එක් හෝපලු ගසක් මැද හුලස්සේ හුන් රුක් දේවතාවියක් කුමරුගේ නෙත ගැටුණි. ඔහුගේ දෑසේ කළු ඉංගිරියා පළල් විය. දෙව්ලිය සෙමෙන් ගසින් පහළට බසී. ඈ යටිකයට ඇඳුම් ඇඳ සිටි අතර උඩුකය නිරාවරණය වී තිබිණ. කලින් දින මහ වීදිය මධ් යයේ දුටු දර්ශනය මේ හ

Didn't find what you were looking for or did you encounter a problem?

We have received your message. Thank you.

We have received your message. Thank you.

Do you have any suggestions? Help us to improve!

Your name (*)

Your email (*)

Message (*)

Send

Contact us