Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

All best offers in Other Books

Most relevant products

Filter results

Filter

12797 prices found

Order by

Price

Min

Max

Brand

  • View All

In stock
ලිහිල් අගිසි

ලිහිල් අගිසි

ලිහිල් අගිසි චාන්ස් අට හැවිරිදි පිරිමි දරුවෙකි. බොහෝ සුරතල් දරුවෙකු වූ ඔහු අවිවාහක මවක් වූ ජෙස්ට මෙලොව හිමිවූ එකම සම්පතය. චාන්ස් ගේ අනපේක්ෂිත මරණය ඇයට හිමි කරනුයේ තදබල කම්පනයකි. නිවසේ නිදා සිටි දරුවා රෑ මැදියමේ ශීතලෙන් ගල් වී පාරක් මැද නිදන ඇඳුම පිටින්ම මරණයට පත්වූයේ කෙලෙස දැයි යන්න කිසිදා නොවිසඳෙන අභිරහස් බවට පත්වේ. මරණයෙන් අට වසරකට පසුව අවතාරයක් මෙන් පෙනී සිටි දරුවා තම මවට එම අභිරහස විසඳා දීමට වෑයම් කරයි. දරුවාගේ ආත්මය මවට සම්බන්ධ කරනුයේ පයින් විලේ මායාකාරිය ලෙස හැඳින්වූ ලුසී නම් වියපත් කාන්තාවය. යන එන මඳ නැතිවූ ජෙස් ද, චාන්ස් ගේ මරණය ඇසින් දුටු එකම සාක්ෂිකාරිය වූ ස්ටාර් නම් අනාථ දැරිය ද ලුස
Out of stock
කළු දළ මල
Out of stock
නිම්තෙර සොයා

නිම්තෙර සොයා

ඉංග් රීසි සාහිත් යයේ රහස් පරීක්ෂක කතා රැජින ලෙස හැඳින්වෙන අගතා ක් රිස්ටි නවකතා 70කට වැඩි ප් රමාණයක් ලියා ඇත. ඉන් විස්සකට වැඩි ප් රමාණයක ඇගේ ප් රධාන රහස් පරීක්ෂකයාගේ චරිතය වන්නේ හර්කියුල් පයිරට් නම් බෙල්ජිනායු ජාතිකයෙකි. නමුත් ඇගේ විශිෂ්ට කෘති කිහිපයකම හර්කියුල් පයිරට් පෙනී නොසිටියි. towards zero නම් මෙම කෘතිය බොහෝ රහස් පරීක්ෂක නවකතාවලට වඩා වෙනස් මුහුණුවරක් ගනී. එහෙත් අවසන් පිටුව වන තුරු කුතූහලය රඳවාගැනීමට සමත් වන සුපුරුදු රිද්මය ඉතා හොඳින් මෙම පොත තුලින් ද දක්නට ලැබේ. කිසියම් හේතුවක් මත සැප්තැම්බර් මාසයේ දී යම් ස්ථානයකට රැස්වන පුද්ගලයින්ගෙන් අයෙකු ඝාතනය කිරීමට මිනීමරුවා සැලසුම් කරන්නේ පෙබරවාරි
In stock
සිපිරිගෙදර අබිරහස්

සිපිරිගෙදර අබිරහස්

ජෙෆ්රි ආචාර් හඳුන්වනු ලබන්නේ මෑත කාලීන විශිෂ්ඨතම කතාන්දර කියන්නා වශයෙනි. not a penny more not a penny less, kane & abel, matter of honor වැනි නවකතා මෙන් ම කෙටි කතා පොත් හතරක් ද ඔහු විසින් පල කර ඇත. cat o nine tales - නම් කෙටි කතා එකතුව ඔහුගේ පස්වැනි කෙටි කතා පොත ලෙස ඔහු එළිදැක්වූයේ බොරු සාක්ෂි ඉදිරිපත් කිරීමේ චෝදනාව මත එංගලන්තයේ බන්ධනාගාර පහක සිය සිර දඬුවම් කාලය ගත කරන අතර අසන්නට සහ අත්දකින්නට ලැබුණු සත් ය කතා පදනම් කරගෙනය. ස්වභාවයෙන් ම ඉතා ආඩම්බර ජාතියක් වන ඉංග් රීසි ජාතිකයින් විසින් එංගලන්තයේ සමාජ විෂමතා සහ සුබසාධන ඌනතා පිළිබඳවත්, නීතියේ දුර්වලතා පිළිබඳවත් බාහිර ලෝකයට එළිදක්වනු ලබන්නේ කලාතුර
In stock
ලොකු ළමයින්ට විතරයි

ලොකු ළමයින්ට විතරයි

දැත් ඔයාලා දන්නවා ළමයි හැටියට ඔයාලට එන්න පුළුවන් කරදර මොනවාද, ඒ කරදර එන්න කලින්ම ඒවාගෙන් ඈත් වෙන්නේ කොහොමද කියලා. ඒ වගේම ඔයාලව වැරදි වැඩවලට යොමු කර ගන්න වගේම රවට්ටන්නන් බලන් ඉන්න සමහර අයගෙන් බේරෙන්න දැන් ඔයාලා දන්නවා. ඔයාලා දැන් ප් රජනක සෞඛ් යය ගැන ගොඩක් දේවල් දන්නවා. ඔයාලා දැන් දන්නවා දරුවෙක් පිළිසිඳ ගන්නේ කොහොමද කියලා, දරුවෙක් මේ ලෝකෙට එන්නේ කොහොමද කියලා ඔයාලා දන්නවා. මෙච්චර කල් ඔයාලා ඒ ගැන සිතා ගෙන හිටපු වැරදි දේවල් ඔක්කොම අමතක කරලා දාන්න දැන් ඔයාලට පුළුවන්. ටික ටික ලොකු වෙන කොට ඇගේ වෙන සාමාන් ය වෙනස්කම්වලට බය වෙන්නේ නැතුව ඒවා සාමාන් ය දේවල් කියලා තේරුම් අරගෙන ඒවාට සූදානම් වෙන්න ඕනේ කියලා ද
In stock
සාර්ථකත්වයේ ඉණිමග

සාර්ථකත්වයේ ඉණිමග

මෙම පොත කියවන ඔබ, මිනිසකුගේ සිතෙහි උඩු සිත සහ යටි සිත වශයෙන් දෙපාර්තමේන්තු දෙකක් ඇති බව, උඩු සිතෙන් ඔබ සිතන දේ යටි සිතෙහි ධාරණය වුවහොත් ඒ සිතුවිල්ල අත්දැකීමක් ලෙස සැබෑ ජීවිතයේදී විද් යමාන වන බව, එසේ නම් ඔබ කැමති, ඔබ ආශා කරන ඕනෑම දෙයක් කිසියම් උපක් රමයකින් යටි සිතෙහි ධාරණය කිරීමෙන් ඒ කැමැත්ත ඒ අනුව ඉටුකර ගත හැකි බව, ඒ අනුව කිසිදු වියදමක් නොකර ඔබට අවශ් ය ධන සම්පත්, සුව සම්පත් සහ සතුට ඔබට ළඟා කරගත හැකි බව, ජීවිතයේ වැදගත් තීරණ ගැනීමටත්, විවාහ ගැටලුවලට විසඳුම් ලබා ගැනීමටත්, ව් යාපාර දියුණුව හෝ රැකියා උසස්වීම් ලබා ගැනීමටත් යටි සිතෙහි උදව් ලබාගත හැකි බව, ඔබ පෙලන අසාමාන් ය බිය තුරන් කර ගැනීමටත්, ඔබට ම
In stock
යාපා පටුනේ සිට කොළඹට පා ගමනක්

යාපා පටුනේ සිට කොළඹට පා ගමනක්

ආසියාතික මවකට සහ ඕලන්ද වෙළෙඳ සමාගමේ නිලධාරියකුට දාව විලියම් පැල්ක් උපන්නේ ලංකාවේය. මෙරට ඉපිද මෙහිම ලන්දේසි ආණ්ඩුකාර ධූරයට පත් වූ එකම තැනැත්තා පැල්ක් ය . 1765 සිට 1785 දක්වා වූ ඔහුගේ පාලන කාලය ඇතුළත වකවානුවක මෙම කෘතිය ලියූ ජේ. හාෆ්නර් නමැති ලන්දේසි ජාතිකයා ලංකාවට පැමිණ තිබේ. මදුරාසියේ සිට යාපා පටුනට පැමිණෙන ඔහු එහි සිට කොළඹට මිතුරන් කිහිප දෙනකු සමග පැමිණෙන්නේ පා ගමනිනි. සමකාලීනව උරට පාලනය කළ රජතුමා අධිරාජයකු තරම් බලසම්පන්න බව ඔහු පවසයි. ලන්දේසි පාලන සමයේ ලංකාවේ යාපනයේ සිට කොළඹ දක්වා පා ගමනේ එද්දි පසු කළ ප් රෙද්ශ, ගංගා,වනාන්තර,ගම්මාන හා ඒවායේ වැසියන් පිළිබඳ බොහෝ තොරතුරු මෙම කෘතියෙන් අනාවරණය වෙයි
In stock
දිය සිත්තම්

දිය සිත්තම්

"අවංකවම ආදරේ කරන ගෑනියෙක් ලේසියෙන් තමන් ආදරේ කරන පිරිමියව අතාරින්නෙ නෑ. කූඩැල්ලෙක් වගේ හිතේ එල්ලිලම ඉන්නවා. නැහීගෙන ආදරේ කළත් ඒ පිරිමියා තමන්ට ඇත්තටම ආදරේ නෑ, එයා තමන්ව පාවිච්චි කරනවා කියලා හරියටම දැනගත්ත දවසට ගෑනු හිතක් කීතු කීතු වලට කැඩිලා විසිරෙනවා. එදාට ඒ ගෑනි ආයෙ කවමදාවත් ළංවෙන්න බැරි විදිහටම ඒ පිරිමියව හිතින් අතාරිනවා. ගෑනුන්ට හරි ලේසියෙන් පිරිමියෙක් එක්ක ආදරෙන් බැඳෙන්න වගේම හිතා ගන්න බැරි තරම් ඉක්මනට ඒ බැඳීම් අතාරින්න පුළුවන් කියල පිරිමි හිතුවට ඒක ගෑනියෙක් හදිසියේ ගන්න තීන්දුවක් නෙවෙයි. දරා ගන්න පුළුවන් අන්තිම සීමාවත් පැන්නට පස්සේ ගෑනු හිතකට ඕනම දරුණු තීන්දුවක් ගන්නත් පුළුවන්. ඒක තමයි ග
Out of stock
මිනිස් දිවියේ අරුත සොයා

මිනිස් දිවියේ අරුත සොයා

මේ කෘතියෙන් නාසි මාරක කඳවුරුවල දී මුහුණ දුන් භයානක සිද්ධි ඇතුළු ව, ඉෂ්ටාර්ථ චිකිත්සාව පිළිබඳ න් යායය අනාවරණය කර ගැනීමට පාදක වූ තම ජීවිත අත්දැකීම් කතන්දරයක ආකාරයෙන් ඉදිරිපත් කර ඇත. කතුවරයා ඕස්විවිට්ස්හි සහ වෙනත් වද කඳවුරු තුළ ගත කිරීමෙන් අනාවරණය කර ගත් ඉෂ්ටාර්ථ චිකිත්සාව, මානසික ව හෝ අධ් යාත්මික ව දුෂ්කරතාවන්ට මුහුණ දී සිටින පුද්ගලයන් ගේ පෞරුෂ ගැටලු නිරාකරණය සඳහා දායක වන නවීන හා සුබවාදී එළැඹුමක් වේ. "පසුගිය වසර පනහ තුළ ලෝකයේ මනෝ විද් යා චින්තනයට කරන ලද ප් රධාන ම දායකත්වය ලෙස මේ කෘතිය හැඳින්විය හැකිය" -කාර්ල් ආර්. රොජර්ස් (ප් රකට මනෝ විද් යාඥ) "ප් රොයිඩ් සහ ඇඩ්ලර් ගෙන් පසු ව, පහළ වූ උපරිම වැදගත්
In stock
අපූරු මිනිසෙක්

අපූරු මිනිසෙක්

ඒ මා මරණයට ඉතාමත් සමීප වූ අවස්ථාවයි. තවත් දශක කීපයක් ගත වන තෙක් එසේ වනු ඇතැයි මම බලාපොරොත්තු වෙමි. මෙම අත්දැකීම ලත් මට මරණය ප් රයෝජනවත් එහෙත් හුදු බුද්ධිමය සංකල්පයක්ව තිබිය දී වඩාත් නිරවුල්ව මේ දේ කිව හැක. කිසිවෙකුට මරණය අවශ් ය නැත. දිව් ය ලෝකයට යෑමට අවශ් ය මිනිසුන්ට පවා එහි යෑමට මරණය අවශ් ය නැත. එහෙත් අප සියලු දෙනාගේම ගමනාන්තය මරණයයි. කිසිවෙකුට ඉන් ගැලවිය නොහැක. එසේ වී ඇත්තේ මරණය ජීවිතයේ හොඳම නිර්මාණය වීම නිසාය. එය ජීවිතයේ වෙනස්කම් කිරීමේ නියෝජිතයා වීම නිසාය. ඉන් අලුත් දේට ඉඩ සැලසීමට පැරණි දේ ඉවත් කරයි. දැන් අලුත් දේ ඔබයි. එහෙත් වැඩි ඈතක නොවන කිසියම් දිනක ඔබත් ක් රමයෙන් විය පත්ව ඉවත් කරනු ඇත.
In stock
ජේසුතුමන් දඹදිව විසූ වගයි

ජේසුතුමන් දඹදිව විසූ වගයි

ජේසුතුමා එතුමාගේ ජීවිත කාලයෙන් වැඩි කොටසක් දඔදිව විසූ බවත්, ක් රිස්තියානි ආගමට පෙරදිග ආගම්වලින් ආභාෂය ලැබුණු බවත් මෙම පොත, සාධක හා සාක්ෂි ඇතිව ඔප්පු කරයි." ජේසුතුමන් දඔදිව විසූ වගයි" jesus lived in india හොල්ගර් කර්ස්ටන් විසින් ලියන ලද්දේ ඊශ් රායලය, මැදපෙරදිග, ඇෆ්ගනිස්තානය හා ඉන්දියාව ඇතුළු මෙම රටවල ඉතිහාසගත ස්ථානයන්හි අවුරුදු කීපයක පර්යේෂණවලින් පසුව ය. ඒ අනුව මෙම පොතේ කතුවර කර්ස්ටන් ජේසුතුමන් පිළීබඳ ව විස්මයාකාර සාක්ෂි ඉදිරිපත් කරන්නේය. තරුණ කාළයේ දී ජේසුතුමා ඉපැරණි සේද මාර්ගය ඔස්සේ ඉන්දියාවට ගොස් එහි දී බුදු දහම උගත් අතර, එහි ධර්ම මතයන් පිළිගෙන අධ් යාත්මික ගුරුවරයෙකු විය. යළි පලස්තීනයට පැමි

Didn't find what you were looking for or did you encounter a problem?

We have received your message. Thank you.

We have received your message. Thank you.

Do you have any suggestions? Help us to improve!

Your name (*)

Your email (*)

Message (*)

Send

Contact us