Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

All best offers in Other Books

Most relevant products

Filter results

Filter

12797 prices found

Order by

Price

Min

Max

Brand

  • View All

In stock
මනුතාපය

මනුතාපය

ලෝක සාහිත් යයේ දුර්ලභ මාණික් යයක් බඳු වූ ප් රංශයේ විසූ වික්ටර් මාරි හියුගෝ ගේ "ද ලේ මිසරාබ්ලේ නැමැති අද්විතීය නවකතාවේ රමණීය සංක්ෂිප්ත පරිවර්තනයකි. "මනුතාපය . මෙහි පරිවර්තක අයි. ඇම්. ආර්. ඒ. ඊරියගොල්ල සූරීන්ගේ සිංහල භාෂා ශෛලිය අතිශය මනහරය. සුගමය. හදවතට දැනෙන සුළු ය. මෙරට හැටවන දශකයේ සිට සිංහල පාඨකයන්ගේ හා ජ් යෙෂ්ඨ පාඨශාලා ශිෂ් යයන්ගේ හදවත මනුෂ් යත්වයේ උදාර ගුණයෙන් පිබිදූ මේ කෘතිය සිංහල සාහිත් යය යම් කල් පවතී ද ඒ තාක් කල් පවතිනු නිසැක ය. මෙහි එන ජනවර්ජන නැමැති ප් රධාන චරිතය සැබෑ මනුෂ් යයා කෙබන්දෙක් දැයි කියාපාන උදාර බෝධිසත්ව ආදර්ශයකි. මිනිස් ගුණදහම් පරිහානියට යන මෙවන් අවධියක යටත් පිරිසෙයින් අපේ
In stock
දේවතාපය

දේවතාපය

ඉංගිරිසියෙන් සිංහලයට නැඟුණු උත්කෘෂ්ට සාහිත් ය කෘතීන් විරල වූ 1950 ගණන් වලදී සිංහලයට පරිවර්තනය වූ පොත් දෙකක් එකල සිංහල පාඨක ජනයා අති මහත් අභිරුචියකින් කියවනු අපි දුටුවෙමු. වික්ටර් හියුගෝ නමැති සුප් රකට ඉංගිරිසි ලේඛකයා විසින් les miserable නමින් ලියනු ලැබ '' මනුතාපය '' නමින් සිංහලයට නැඟුණු නව කතාවත්, එඩ්වර්ඩ් බුල්වර් ලිටන් නමැති වියත් ඉංගිරිසි ලේඛකයා විසින් the last days of pompeii නමින් ලියනු ලැබ "දේවතාපය '' නමින් සිංහලයට නැඟුණු නවකතාවත් ඒ පොත් දෙකයි. මේ පොත් දෙකෙහිම පරිවර්තකයා වූයේ එකල සිටි මහාචාර්ය ගුණපාල මලලසේකර වැනි විද්වතුන්ගේ පැසසුමට ලක්වූ අයි. එම්. ආර්. ඒ. ඊරියගොල්ල මහතායි. මින් මනුතාපය
In stock
කළු සල්ලි

කළු සල්ලි

කළු සල්ලි " අනේ මට යන්න දෙන්න... මේ කොහේද අපි ඉන්නේ?" ෂෙනොන් නොනවත්වා විලාප නැඟුවේ ය. එවිට අවජාතක දුෂ්ට මැරයා, සත් යජිත් ලාබාල තරුණයාගේ කම්මුල හරහා අතුල් පහරක් එල්ල කළේ ය. ෂෙනොන් එම පහරින් කැරකී මිහිමත පෙරළී ගියේ ය. ඔහුගේ තොල පැලී රුධිරය ගලා ආවේ ය. මරණ බිය ඔහුගේ මුහුණින් පැහැදිලිව ම දිස් විණි. මේ බියකරු දසුන දෙස ගල් ගැසී බලා සිටි ජනිත්ගේ දත් ඇඳි කිටි කිටි ගා ගැටිණි. ඔහුගේ දෑත වෙවුලුවේ අපස්මාරය වැලඳුණු රෝගියෙකු මෙනි. දියේ ගිලීමක් "මම මිස්ටර් ජගත්ට කියපු විදියට මේක ඇත්තට ම මුහුදෙ ගිලිලා සිද්ධ වුණු මරණයක් නෙවෙයි. පැහැදිලිව ම පෙනහළුවල මුහුදු ජලය තිබුණෙ නැහැ. ඒ විතරක් නෙවෙයි මම හෘදය වස්තුවෙ රුධිර
In stock
කළු උස මනුස්සයෙක්

කළු උස මනුස්සයෙක්

'කළු උස මනුස්සයෙක්' ප් රින්ස් සේනාධීරගේ දෙවන කෙටිකතා එකතුවයි. කෙටිකතා අටකින් සමන්විත මෙම කෙටිකතා සංග් රහයලාංකේය නූතන කෙටිකතාව තුළ සුවිශේෂී සලකුණක් සටහන් කරනු ඇති බව බොහෝ දෙනාගේ පිළිගැනීමය. මිනිස් හැඟීම් හාහැසිරීම් හි සියුම් සංකීර්ණතා තම කෙටිකතා තුළදී මැනවින් ග් රහණය කරගන්නා සේනාධීර, ඒවා කෙටිකතා රචනා ශිල්පයේසංකීර්ණතා නොවන භාවිතයන් තුළින් නිර්මාණය කරන්නේ ලාංකේය ජන විඤ්ඤාණයේ ඉසියුම් තැන් මනාව ග් රහණය කර ගනිමිනි. නූතන ලාංකේය සමාජ යථාර්ථය නිරූපණය කරලීම උදෙසා ප් රින්ස් සේනාධීර 'කළු උස මනුස්සයෙක්' කෙටිකතා සංග් රහය තුළ ප් රකටකරන ප් රතිභාව ප් රශස්තය.
In stock
කිතලංගමුවේ මර්තේලිස්

කිතලංගමුවේ මර්තේලිස්

මේ කෘතිය තුළ අඩංගු වන්නේ කෑගල්ල දිස්ත් රික්කයේ රුවන්වැල්ල මැතිවරණ බල ප් රදේශයේ කිතලංගමුව නමින් හැඳින්වෙන ප් රදේශයේ ජීවත් වන කූඩාපේදුරු අල්ලාගේ මර්තේලිස් නමැති, ලංකා සමසමාජ පක්ෂයේ ක් රියාධරයාගේ දේශපාලන ජීවිතය මුල්කරගෙන සිදුකරන විමර්ශනයකි. 1927 අගෝස්තු මාසයේ 27 වන දා උපන් ඔහු 1950 දශකයේ මැද සිට ලංකා සමසමාජ පක්ෂයේ දේශපාලනය තුළ ක් රියාකාරී ලෙස නියැළීම ආරම්භ කර ඇත. මේ කෘතිය තුළ ලංකාවේ වාමාංශික ව් යාපාරයේ ඉතිහාසය පිළිබඳු සම්පාදනය වී ඇති ඓතිහාසික වී අර්ථකථන හා මර්තේලිස්ගේ දේශපාලන ක් රියාකාරකම් ලෝකය අතර ඇති සම්බන්ධය හා විසම්බන්ධය සලකා බැලේ. සාමාන් යයෙන් ලංකාවේ වාමාංශික දේශපාලනය තමන් පැමිණි ගමන්මග දෙස
In stock
කැතයි ලැජ්ජයි නින්දිතයි

කැතයි ලැජ්ජයි නින්දිතයි

සේවක අර්ථසාධක අරමුදලේ අතිවිශාල ප් රමාණයක් සාමාජිකයන් වන්නේ අඩු වැටුප් ලබන සාමාන් ය ජනතාව. වතු කම්කරු රස්සාවක, උදේ පාන්දර නැගිටලා ඉතා අඩු පඩියක් ලබමින්, දුක් විඳලා වැඩ කරන තේ දලු නෙළන අම්මා කෙනෙක් විශ් රාම යන මොහොතේදී හැකි උපරිම මුදලක් ඒ මනුස්සයාගේ අතේ තැබීම මහ බැංකුවේ වගකීම. ගෙදරින් කොළඹ ඇවිත්, බෝඩිමක නැවතිලා, ඉවරයක් නැතිව ඇඳුම් කෑලි මහන ඇඟලුම් කර්මාන්තයේ නංගි කෙනෙකුගේ අතේ උපරිම මුදලක් තැබීම මහ බැංකුවේ වගකීම. ඒක පනතේම සඳහන් වෙන දෙයක්. සේවකයාට උපරිම ප් රතිලාභ ලැබෙන විදියට මිස, අන් කිසිදු විදියකට එම මුදල් ආයෝජනය කිරීමේ අයිතියක් මහ බැංකුවට නැහැ. ඇත්තටම මහ බැංකුව මේ අරමුදල සැලකිය යුතු වන්නේ ඉතාම ප
Out of stock
ක්රිස්ටි - 01

ක්රිස්ටි - 01

1912 අවුරුද්දේ දී සිය සුබෝපභෝගී නාගරික ජීවිතය අත හැර, අන්ත දුගී දුෂ්කර කඳුකර පළාතක දරුවන්ට උගන්වන්නට ගිය දහනම හැවිරිදි ක් රිස්ටි හඩ්ල්ස්ට්න් ට කඳුකර වාසීන්ගේ රෞද් ර අභිමානයත්, ඔවුන්ගේ ගුප්ත විශ්වාසයනුත්, ඔවුන්ගේ අන්ත දුගී දුප්පත්කමත්, සුන්දරත්වය සහ සත් යය කෙරෙහි ඔවුන් තුළ ඇති මහත් ළැදියාවත් දැක ගන්නට ලැබෙයි. මේ කඳුකරයේදී දෙවියන් කෙරෙහි ඇය තුළ ඇති ඇදහීම දරුණු ලෙස පරීක්ෂාවට ලක් වන අතර, ඒ සියලු අභියෝග ඉදිරියේ නොසැලී සිටින්නට ඇය වෙර දරයි. කැතරින් මාෂල් 1967 දී මුල් වරට පළ කරන ලද ක් රිස්ටි නවකතාවට පාදක කර ගත්තේ ඇගේ මවගේ සත් යය ජීවිත අත්දැකීම් ය. ආදරය කරුණාව බලාපොරොත්තුව, ආසාව වැනි සියලු මනුෂ් ය භාව

Didn't find what you were looking for or did you encounter a problem?

We have received your message. Thank you.

We have received your message. Thank you.

Do you have any suggestions? Help us to improve!

Your name (*)

Your email (*)

Message (*)

Send

Contact us