Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

All best offers in Other Books

Filter results

Filter

10742 prices found

Order by

Price

Min

Max

Brand

  • View All

In stock
දඟකාර ටොම් සෝයර් - චන්දන මෙන්ඩිස් ප්රකාශන

දඟකාර ටොම් සෝයර් - චන්දන මෙන්ඩිස් ප්රකාශන

දඟකාරකම් වලටම කැමති ටොම් සෝයර් වයස අවුරුදු 12 ක පමණ දරුවෙකි. බෙකී තැවර් පාසලේ ටොම්ගේ පන්තියේම ඉගෙනුම ලබන දැරියකි. හකල්බෙරි ෆින් ටොම්ගේ හොඳම මිතුරා ය. ගෙදරට හොරෙන් පහුරක නැගී මිසිසිපි ගඟේ යාත් රා කරන ටොම්, හකල්බෙරි සහ ජෝ, පාළු දූපතකට ගොඩ බසිති. ඔවුහු නිධානයක් සෙවීමට ද උත්සාහ දරති. මහ රෑ සොහොන් බිමක සිදුවන අද්භූත සිදුවීමකින් භීතියට පත් වන ටොම් සහ මිතුරන් මුහුණ දෙන්නේ පුදුමාකාර අත්දැකීම් රැසකටයි. මාර්ක් ට්වේන් නම් විශිෂ්ට ලේඛකයා අතින් 1876 දී ලියැවුණු tom sawyer ඉංග් රීසියෙන් පළ වූ යොවුන් සාහිත් ය කෘති අතර ජනප් රියතාවයෙන් මුල් තැන ගත් නවකතාවකි.
In stock
ගිනි වැදුණු පියාපත්

ගිනි වැදුණු පියාපත්

"ගිනි වැදුණු පියාපත්" මාලා කාව් යය එම ආරේ වෙනත් සිංහල නිර්මාණ කිහිපයකට වඩා ආකාර කීපයකින්ම වෙනස් ව කැපී පෙනේ; එය තොරතුරින් ඝනාධිකය - විස්තීර්ණය, එනම් එහි පරිශීලනත්මක අවකාශය පුළුල්ය; සාමාන් ය රසිකයෙකුට අත්වැලක් නැතිව ගමන් කරන්නට අසීරු තරම්ය. තවත් ලෙසකින් කියන්නේ නම් කෙනෙකුට විටක ඇසෙන්නේ උනන්දු සහගත පර්යේෂිකාවක් පද් යයෙන් කතාකරන හඬකි. ඒ අර්ථයෙන් මේ කාව් යය සාමාන් ය රසිකයා ඉදිරියේ ගෙදර වැඩ කරගෙන එන්නැයි අභියෝගයක් තබනවා මෙනි. ඇය රසිකයාට ආරාධනා කරන්නේ යාපනය පුස්තකාල කතන්දරය තුළ ඇය ඇවිද ගිය සියලු මාවත්, අතුරු මාවත් හා අප් රකට මංපෙත් දිගේ ඇය සමග වෙහෙස නොබලා පිය නැගීමටයි. ඒ සියල්ල එසේ වුනත්, "ගිනි වැදු
In stock
දෙවැනි බත හා බුලත වටා ගෙතුණ ජන සාහිත්ය සන්නිවේදනය

දෙවැනි බත හා බුලත වටා ගෙතුණ ජන සාහිත්ය සන්නිවේදනය

ඌව-පරණගම අඹගස්දෝව ග් රාමයේ උපන් සිරිසේන වීරසුන්දර මූලික අධ් යාපනය හැදෑරුවේ ගමෙහි පාසල වූ අඹගස්දෝව ශ් රී සුමනජෝති විද් යාලයෙනි. අනතුරුව, මැදවෙල මහා විද් යාලය, දියතලාව ශ් රී සුධර්මාලංකාර පිරිවෙණ ආදි ආයතනවලින් අධ් යාපනය හදාරා 1977 වර්ෂයේ විද් යෝදය සරසවියෙන් ශාස්ත් රවේදී උපාධිය ලබා ගති. එම වර්ෂයේම ලංකා බැංකුවේ සේවයට බැඳුණු ඔහු කොළඹ සරසවියෙන් ශාස්ත් රපති උපාධිය ද, ශ් රී ජයවර්ධනපුර විශ්වවිද් යාලයෙන් ලේඛකත්ව හා ජනසන්නිවේදන පශ්චාද් උපාධි ඩිප්ලෝමාව ද, එම සරසවියේම වෛද් ය පීඨයේ මනෝ උපදේශනය ද හැදෑරීය. එවකට දවස පුවත්පතට ලිපි සම්පාදනය කරමින් ලේඛන කලාවට පිවිස, දැනට පොත් කිහිපයක්ම ලියා පළ කර ඇත. 1992 වසරේ ඌවේ
In stock
වසුමා කුමාරි

වසුමා කුමාරි

''අම්මලා අප්පච්චිලා කරන ප් රාර්ථනා කපුවෝ කරන යාතිකාවලට වඩා ඵල දෙනවා.එක හිතින්ම මොනවත් ආපසු බලාපොරොත්තු නැතිවනේ කරන්නේ.ඒකයි.'' ''මහ විශාල බලාපොරොත්තු ජීවිතය තියාගන්ඩ හොඳ නෑ මගෙ පුතේ.එතකොට වෙන්නේ එෟවා වැරදුනාම දුක වැඩියි.'' ''අර කීර්ති බාප්පොච්චිලාගෙ දුව නිරංජනා අක්කාමැරි කරන්නෙ සමන්තගේ බැච් එකේ කෙනෙක්.හැබැයි එයා වලව්කාරයෙක්.'' ''ඕව දැන් කාලෙ ඒ තරම් වැදගත් නොවී යනවා පුතේ." කුමාරිට පුදුම හිතිණ. '' දෙමාපියන් තම දරුවන්ගේ යහපත හා සතුට වෙනුවෙන් තමන්ගෙන් පැවතේන තමන් ආදරයෙන් ආරක්ෂා කරගෙන ආ සිතුම් පැතුම් පවා බිඳදැමීමට,කැපකිරීමට පොළඹෙනවා නේදැ''සිතුවාය. "අනේ දෙවියනේ, මේ රටේ වටිනාම සම්පත නේද මේ විනාශවෙන්නේ
In stock
ගින්නක් නිවීමට ගිය පරෙවි පැටියා

ගින්නක් නිවීමට ගිය පරෙවි පැටියා

චෑන් තොං (1932-1995) මුල් කාලයේ හඳුන්වනු ලැබුවේ චෑන් තංශූආන් ලෙසින්. ඔහු ප් රසිද්ධ කාටූන් ශිල්පියෙකු, විශිෂ්ඨ සිනමා අධ් යක්ෂවරයෙකු සහ ෂැංහයි ලලිත කලා චිත් රපට චිත් රාගාරයේ කලා නිර්මාණ සහ කලා කමිටුවේ නියෝජ් ය අධ් යක්ෂවරයෙකු ලෙස ද කටයුතු කළේය. ඔහුගේ බොහෝ කෘති දෙස් විදෙස් සම්මාන දිනා ඇත. 1994 දී, චීන කලාකරුවන්ගේ සංගමයේ චිත් ර කතා කලා කමිටුව විසින් චීන චිත් ර කතා සඳහා රන් වානර සම්මානය පිරිනමන ලදී. ''ගින්නක් නිවීමට ගිය පරෙවි පැටියා'' චෑන් තොං විසින් සංස්කරණය කර අඳින ලද අතර, ''ගින්නක් නිවීමට ගිය පරෙවි පැටියා'', ''ආඩම්බර මොණරා'' සහ ''කුකුළු පැටවිය සහ ඇගේ යහළුවෝ'' යන කතා තුනකින් සමන්විත වේ. ''ගින්නක්

Didn't find what you were looking for or did you encounter a problem?

We have received your message. Thank you.

We have received your message. Thank you.

Do you have any suggestions? Help us to improve!

Your name (*)

Your email (*)

Message (*)

Send

Contact us