Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

All best offers in Other Books

Filter results

Filter

10742 prices found

Order by

Price

Min

Max

Brand

  • View All

Out of stock
පිටස්තරයා

පිටස්තරයා

ප් රංශයට අයත් ඇල්ජීරියාවේ ඉපිද පැරිස් නුවර ජීවත් වූ නොබෙල් ත් යාගලාභී මහා ලේඛක, නාට් ය රචක, පුවත්පත් කලාවේදී හා දාර්ශනික ඇල්බෙයා කැමූ (11.ජූලි.1913 - 01.අප් රියෙල්.1960) ගේ විශිෂ්ට නවකතාවකි (the outsider) හෙවත් පිටස්තරයා. මෙය ලෝකයේ ප් රකට භාෂා රැසකට පරිවර්තනය වී ඇති අතර පාඨක විචාරක හා විද් යාර්ථීන් ගේ නොමඳ අවධානයට ලක් වූ කෘතියකි. මගේ ජීවිත කාලය තුළ දී කියවා ඇති හොඳ ම නවකතා දහයෙන් එකකි, පිටස්තරයා. මෙහි ප් රධාන චරිතය වන මොර්සු තම මෑණියන්ගේ අවමඟුලට සහභාගි වී පසු දා ආපසු තම නිවස බලා එයි. එ දින ම, තම පෙම්වතිය වන මාරි සමඟ පිහිනුම් තටාකයක නාන්නට ගොස්, රොමෑන්තික, චිත් රපටියක් ද නරඹා ඈ සමඟ දින රාත් රිය
Out of stock
එක රුව දෙහදක නතර වෙලා

එක රුව දෙහදක නතර වෙලා

මේ මගේ කෙල්ල මචං මගේ ජීවීතේම වුණ කෙල්ල ඒකියි දරුවයි මගේ යාළුවා වුණත් මගේ ජීවිතේ රැඳිලා තියෙන්නෙත් එතන කිව්වොත් හරි මචං ඕ. කේ.. බය වෙන්න එපා මට මගේ කෙල්ල ඕන මචං මම දන්නවා ඒකි අවදානම් තත්වයක ඉන්නේ කියලා දිලේෂට ඉකි ගැසිණි. අපි අන්තිම මොහොත වෙනකල් උත්සාහ කරමු දිලේ.. බැරි වෙන එකක් නැහැ අධිෂ්ඨාන කර ගනින් මේ අත් වලින් ජීවිත කීයක් අපි බේරගෙන තියනවද ඒ පින් අපිට තියනවා උඹ සීසර් එක කරපන් මචං මම ළඟ ඉන්නම් මට ඒකිගේ ඇඟට බ්ලේඩ් එකක් තියන්න බැහැ ඇයි රිදෙයි කියලද දැනෙන්නේ නැහැ කියලා අමතක වුණාද අමතක නැහැ ඒත් මට ඒක කරන්න බැහැ මම ඒකිට රිද්දලා තියන තරම වැඩිත් එක්ක හරි.. හරි.. ඕන මඟුලක් එහෙනම් උඹ ඔතෙන්නට වෙලා ඕකිඩ්
Out of stock
එමිලි

එමිලි

M. montgomery emily of new moon එමිලි පරිවර්තනය - මානෙල් ජයන්ති ගුණසේකර තමා හැදී වැඩුනු පරිසරයෙන් ලද අත්දැකීම් ඇසුරෙන් ඈ විසින් ලියන්නට යෙදුනු රතු හිසකේ ඇති උද්යෝගිමත් දැරියගේ අත්දැකීම් සහිත ඈන් නවකතා පෙළත්, නිර්මාණශීලී දැරියකගේ ජීවිතය පිළිබඳව විවරණයක යෙදෙන එමිලි නවකතා පෙළත් අමරණීය කෘතීන් බවට පත්ව ඉතිහාසයට එක්වී ඇත. මොන්ට්ගොමරිගේ ළමා කෘතීන් පිළිබඳව විවරණයක යෙදෙන සුප් රකට ලේඛක මාර්ක් ටිවේන් වරෙක මෙසේ ප් රකාශ කර ඇත. මොන්ට්ගොමරිගේ ළමා කෘති, ළමා විය පිලිබඳව මෙතෙක් ලියැවී ඇති මිහිරිතම නිර්මාණයන් ය. මොන්ට්ගොමරිගේ ඈන් සහ එමිලි කෘතීන් මේ වන විට ලෝකයේ විවිධ භාෂා විශාල ප් රමාණයකට පරිවර්තනය වී තිබේ. ඈන්
Out of stock
අසකුසාවේ රතු කල්ලිය

අසකුසාවේ රතු කල්ලිය

අතීතයේ ''ඊඩෝ නමින් හැඳින්වුන ජපානයේ අගනුවර 1868 වර්ෂයේදී ටෝකියෝ නමින් නම් කොට ජපාන අධිරාජ් යයේ අගනුවර බවට පත් කරන ලදී. ඒ වන විට අසකුසා ප් රදේශය අගනුවරට ඇතුළත් වූ කොටසක් නොවීය. එහෙත් එහි පැවති කැනන් ආරාමය ආශ් රිතව එය සංචාරක මධ් යස්ථානයක්ව පැවතියේය. ගණිකා නිවාස සහ විවිධ විනෝදාංග සහිතව එය බහුල ලෙස දේශීයයන් මෙන්ම විදේශිකයින්ද විනෝදවීම සඳහා පැමිණි ස්ථානයක් විය. 1923 මහා භූමි කම්පාවෙන් පසුව ටෝකියෝව ප් රතිනිර්මාණය කිරීමේදී අසකුසා ප් රදේශයද ටොකියෝවේම කොටසක් බවට පත්වූ අතර එය ජපානයේ විනෝදය සපයන ප් රධාන ස්ථානයක් බවට පත්විය. ටොකියෝවේ අතිශය චමත්කාරජනක, උද්යෝගිමත්ම හා ප් රාණවත්ම ප් රදේශය අසකුසාව විය. විනෝදය
In stock
කුඹලා මැටි පදම්කළ හැටි

කුඹලා මැටි පදම්කළ හැටි

ෂා...! තාත්ත කොයිතරම් ඈතට කල්පනා කරල ගත්ත තීරණයක් ද බං ඒක. බලපං...! අදත් මං මේ මැටි වළේ මැටි කපනව. මොනතරම් දේවල් කරන්ඩ දඟලාපු මිනිහෙක් ද මං ආ? එක කාලයක් හෝටලේක වැඩ කෙරුව. ආය කාලයක් රටේ ආණ්ඩු පෙරළන්ඩ දැඟලුව. සමාජවාදී රාජ් යයක් ගොඩනඟන්ඩ තමයි ඒ කාලෙ දැඟලුවෙ. පුං! ඕං බලාපං. මං අදටත් මැටිකපනව. මේ අහපං... අපේ තාත්ත ගත්ත තීරණේ හරියටම හරි. උන්දැට අනාගතේ පෙනුණ. උඹ දැකල තියෙනවනේ මිනිස්සු ගස්වලට නඟිනව. ගහේ කොච්චර ඉහළට නැංගත් ගහේ ඉන්ඩ බෑනෙ. පහසු විදියකට ඉන්ඩනං ආපහු පොළොවට බහින්ඩ ම වෙනව. ගහෙන් බැහැල පොළොවෙ පය ගහනකොට ආයෙත් ඉන්නෙ ගහේ මුල. ඒක තමයි ලෝක ස්වභාවය. ඔන්න බලපං! මේ වික්ටර්ටත් උණේ ඒකම තමයි.
In stock
භාෂාව හා සමාජය

භාෂාව හා සමාජය

භාෂාව මනුෂ් ය සමාජයේ සාමූහික නිර්මාණයකි. ජනතාවකගේ පොදු සිතුම් පැතුම් නිරූපණය කරනු වස් නිපැයුණු හෙයින් හා ඔවුන්ගේ ජීවිතයේ අනිවාර්ය අංගයක් ලෙස අනාදිමත් කාලයක සිට පැවත ආ හෙයින් ද භාෂාව හා සමාජය අතර අන් යෝන් ය බලපෑම් ඇතිවීම ස්වාභාවික ය. මෙම බලපෑම් භාෂාව කෙරේ බලපාන ආකාරය හැදෑරීම සමාජ වාග්විද් යාව (sociolinguistics) නම් ශික් ෂණයට අයත් වේ. එම විෂයය අගයා සිංහලයෙන් පළවූ මුල්ම ග් රන්ථය මෙය වේ. මෙහි දී මනුෂ් ය සමාජය තුළ භාෂාව දරන තත්වය ද සමාජ සංස්ථිතිය හා භාෂා සංස්ථිතිය අතර ඇති සමාන්තරතාවන් ද සමාජයේ පවත්නා විවිධතාවට අනුරූපව භාෂාවේ විවිධතා දක්නා ලැබෙන ආකාරය දක්නා ලැබෙන ආකාරය ද සවිස්තර විමර්ශනයට භාජන වේ. ද
In stock
හෙමරිජ් මන්දිරයේ අබිරහස සමඟ මරණාසන්න අත්දැකීම

හෙමරිජ් මන්දිරයේ අබිරහස සමඟ මරණාසන්න අත්දැකීම

හෙමරිජ් මන්දිරයේ අභිරහස මට ඈත තියාම දකින්න ලැබුණා විසිත්ත කාමරයේ ලන්තෑරුම දල්වලා නැති බව.... ඒත් ඉස්සරහ දොර අගුළු දාලා තිබුණා. බැරිම තැන තමයි මම බටහිර පැත්තේ පැසේජය දිගේ ඇවිදගෙන ගියේ.... දෙවියනේ! මට මගේ ඇස් අදහාගන්න බැරිවුණා. ලුසියානා ඇඳේ උඩුබැලි අතට වැටිලා හිටියා. ඒ වගේම එයාගේ නිල්පාට ගවුමේ තැන් කිහිපයක ලේ පැල්ලම් තිබුණා. මරණාසන්න අත්දැකීමක් දෙවෙනි වරටත් වන රොදක තිබී තරුණියකගේ දෑත්, දෙපා සහ හිස සුන් මළ සිරුරක් සොයා ගැනිණි.... ".........ඔව්, කිසි සැකයක් නැහැ. මේකත් ඒ මිනීමරුවාගේම වැඩක්. මිනීමැරුම් දෙකම සිද්ධ කරලා තියෙන්නේ එකම විදියට. අත පය වෙන් කරන්න පාවිච්චි කරලා තියෙන්නේ ලොකු මන්නයක්. පොරව
In stock
මහ සයුරේ මර සටන

මහ සයුරේ මර සටන

Ii වන ලෝක යුද්ධයට, තම සැබෑ වයස සඟවා සහභාගි වූ යොවුන් දරුවෙකුගේ සත් ය කථාව මෙම ප් රබන්ධයට පාදක වී ඇත. අනතුර හමුවේ ධෛර්යමත් වීමත්, පරාජයේදී බලාපොරොත්තු අත් නොහැරීමත් ගැන ස්ටීව් වොට්කින්ස් මෙම කථාවෙන් ලොවට කියාදෙයි. "කෝල්ටන් ගේ අභීත තීරණය ඔහුව ත් රාසජනක මාරාන්තික ගමනක් වෙත යොමු කරයි. ආධුනික නාවික කඳවුර තුළ තම සැබෑ වයස රහසක් ලෙස තබාගැනීමට ඔහුට හැකි වුවත් හිට්ලර්ගේ අනුකම්පාවක් නැති සබ්බැරීන වලට මුහුණ දීමට ඔහුට සිදුවෙයි. කෝල්ටන් මහ මුහුද තුළ සිටින කාලය වැඩිව යද්දී, තමාට හෝ තම නාවික සගයනට එවැනි ක් රෑර සතුරෙකු මර්දනය කිරීම අභියෝගයක් බව ඔහු වටහා ගනියි.
In stock
පුනරුත්පත්තිය පිළිබඳ යුරෝපීය විශ්වාස

පුනරුත්පත්තිය පිළිබඳ යුරෝපීය විශ්වාස

මේ කෘතියේ ඇතුළත් වන අඩු තරමින් පුනරුප්පත්ති සිද්ධි කිහිපයක් වත් අතීන්ද් රිය ක් රියාවලියක් පිළිබඳ සාක්කි ලබා දෙන බව මම විශ්වාස කරමි. මෙයින් මා අදහස් කරනුයේ අදාළ පුද්ගලයාගේ ඇතැම් ප් රකාශ හෝ අසාමාන් ය හැසිරීම් විලාසය සාමාන් ය සන්නිවේදන මාර්ගවලින් පැහැදිලි කිරීම අපට නොකළහැකි බවය. මේ දෑ හේතුවෙන් පුනරුත්පත්තිය සාධාරණ සේ පෙනී යන අර්ථකථනයක් බවට පත් වෙයි. -මහාචාර්ය ස්ටීවන්සන්- පුනරුත්පත්තිය පුනර්භවය හා නැවත ඉපදීම යනාදී සිංහල යෙදුම් සඳහා යොදා ගන්නා reincarnation යන ඉංග් රීසි වදනින් අර්ථවත් කරන සංසිද්ධිය පිළිබඳ විද් යාත්මක පර්යේෂණයක් කළ මහාචාර්ය ස්ටීවන්සන් ගේ cases of reincarnation type- volume- ii ten c

Didn't find what you were looking for or did you encounter a problem?

We have received your message. Thank you.

We have received your message. Thank you.

Do you have any suggestions? Help us to improve!

Your name (*)

Your email (*)

Message (*)

Send

Contact us