Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

All best offers in Other Books

Most relevant products

Filter results

Filter

12797 prices found

Order by

Price

Min

Max

Brand

  • View All

Out of stock
කිතුල හා පැණිහකුරු

කිතුල හා පැණිහකුරු

කිතුල් මල් මැදීම හා පැණි හකුරු තැනීම මෙරට විදුහුරු සංස්කෘතියේ පරම්පරා හිමිකමකි. මධ් ය කඳුකර වාසී කිතුලේ පැණි - හකුරු රසය මුළු දිවයිනට ම හුරු ය. එහෙත්, කිතුලේ ජනශ් රැති හා කිතුල් සම්ප් රදාය ආශ් රිත විදුහුරු තොරතුරු අප් රකට ය. කිතුල ජාතියක් නිරෝගී කරන වෘක්ෂය වේ. දළදා හාමුදුරුවන්ට දෛනිකව කිතුල් ඇල්තෙලිජ්ජ පිරිනමන්නේ ද, සිරිලක රජුට පැණි පංගුවේ රාජකාරිකරුවන් සිටියේ ද කිතුලේ පැණි - හකුරු උරුමය ප් රබල බැවිනි. කිතුලෙන් මහරු විදෙස් විනිමය අපට නෙළාගතහැකි ය. නමුත් අප ඇබ්බැහි කර තිබෙනුයේ, ජාතිය රෝගී කරන උක් සීනි කෙරෙහි ය. කිතුල ආශ් රිත විද් යාත්මක පර්යේෂණ සිදු නොවීම මෙහි මුඛ් ය ගැටලුවයි. කිතුලෙන් මෙරට පැණ
Out of stock
වංසක්කාරයෝ

වංසක්කාරයෝ

An english sensation novel of 1861 a victorian best - seller කාල්යිල් මහතා හා මවුන්ට් සවර්න් අර්ල්වරයා එක් දොරටුවකින් භෝජනාගාරයට ඇතුල් වෙද්දී, ඊට ප් රතිවිරුද්ධ දොරටුවෙන් තවත් අයකුගේ පිවිසීම සිදුවිය. මේ කිනම්........ කවරෙක් ද! විස්මයට පත් වූ කාල්යිල් මහතාට තම දෑස ඉදිරියේ දිස්වන රුව මිනිස් දුවකට අයත් ද නැතහොත් සුරඟනකට අයත් දැයි අදහාගත නොහැකි විය. සුන්දරත්වය යන වදන අබිබවා යන දුර්ලභ ගණයේ රූ සපුවක්, සිත්තරකුගේ මනසෙහි මැවී තෙලිතුඬින් ඇඳුණ සිත්තමක් බඳු රුවක්........ තාරුණ් යයේ අහිංසකත්වය දෝතින් දරාගත් තම රූබර දියණියන්ගේ අනාගත ඉරණම දැකීමට තරම් මතු දැක්මක් අර්ල්වරයා සතු වී නම් ආකිබෝල්ඩ්, මම ඉන්නේ එහා ල
Out of stock
තුරඟ නිම්නය

තුරඟ නිම්නය

පින්ලන්ත සම්භවයක් ඇති ඇමරිකානු ලේඛිකාවක වූ, jean marie auel විසින්, මීට අවුරුදු 25,000 කට පමණ පෙර ඩැනියුබ් ගංඟාව ආශ් රිත ප් රදේශයේ ඓතිහාසික සාධක පදනම් කරගෙන, යුරෝපයේ ප් රාග් ඓතිහාසික යුගය පිළිබඳව කරන ලද පුළුල් ගවේෂණයකින් පසුව, ක් රො - මැග්නන් හා නියැන්ඩර්තාල් මිනිස් දෙවර්ගයේ ක් රියාකාරකම් ඇසුරින් රචනා කරන ලද, earth's children කථාංග මාලාවේ දෙවැන්න වූ the valley of horses, තුරඟ නිම්නය නමින් මෙසේ පරිවර්තනය වෙයි. ලොව පුරා පිටපත් මිලියන 45 කට වඩා අලවි වූ කොටස් හයකින් යුතු මේ මහා කථාංග මාලාවේ පළමුවැනි කථාංගය වූ the clan of the cave bear කලකට පෙර ලෙන් වලසාගේ ගෝත් රය නමින් අභය හේවාවසම් සූර්න් අතින් පර
In stock
වැස්සක් අසන්නෙකු සේ මා අසන්න

වැස්සක් අසන්නෙකු සේ මා අසන්න

ඕනෑ ම හුදකලා පැයක කොළය මත පෑන ලියමින් යන විට කවුරු ද මෙහෙයවන්නේ පෑන? කාට ද ඔහු ලියන්නේ කියනවා නම්, ඔහු ලියන්නේ මා වෙනුවෙන්මයි. තොල්වලින් සිහිනයෙන් සෑදී ඇත මේ වෙරළ ගිරි සිරසක් නිසල ලෝකය සදහට මතක නැති කරන්නට උරහිසක් දෙන පතුළක් නැති ගැඹර මගේ අත ගෙන යමින් වදනක් අසමින් පැකිළෙමින් හරිත කඳු සහ නිල් මුහුද අතර නැවතිලා මා ලියන දෑ ගැන හිතන හිමාකාර උණුහුමකින් මා තුළ ඉන්නා යමෙකු ලියනවා සියල්ල මේ යුක්ති ගින්නෙන් දැවෙනවා නමුදු පීඩිතයා නම් ඒ විනිසුරාමයි. මට දඬුවම් කිරීමෙන් දඬුවම් ලබන්නේ ඔහුමයි. ඕනෑ ම කෙනෙකුටයි ඔහු ලියන්නෙ නිශ්චිත කිසිවෙකුට නෙමෙයි ඔහු අමතන්නෙ ඔහුට ම ඔහු ලියාගන්නවා ඉන් පස්සෙ ඔහුට එය අමතක වී නිද
In stock
බෞද්ධ සංස්කෘතික කොල්ලය

බෞද්ධ සංස්කෘතික කොල්ලය

ලංකාවේ සහ දකුණු ඉන්දියාවේ බෞද්ධ ඉතිහාසය ගවේෂණයක යෙදෙන මෙම ලේඛකයෝ, දේහ ලක්ෂණයෙන් සහ ගති සිරිත්වලින් සිංහලයන් හා සමාන, සිංහලයට ඉතා සමීප භාෂාවන් භාවිත කළ, ඉන්දියාවේ දක්ෂිණාපථයේ බෞද්ධ ප් රජාවන් විසූ රටවල් ගැන තොරතුරු හෙළි කරමින්, මෙතෙක් ඉතිහාසඥයින් නොදුටු සහ බැලීමට අකමැති වූ විෂය පථයක් පිළිබඳ කථිකාවක් අරඹති. මණිමේඛලයි තුරව් සහ සිලප්පාදිකාරම් මහා කාව් යයන්ගේ බෞද්ධ උරුමය පැහැදිලි කිරීම, කෘතියෙන් කෙරෙන ප් රධාන කාර්යයකි. ගජබා රජුගේ මිතුරකු වූ, කේරළයේ සෙංගුවාට්ටුවන් රජුගේ වන්දනාවට ලක් වූ 'කන්නගී , අවලෝකිතේශ්වර බෝධිසත්ව වන්දනාවට අයත් බෞද්ධ දේවතාවික බව කෘතියෙන් පැහැදිලි කෙරේ. 'තාරා' (අම්මා) වන්දනාව ලෙස ල
In stock
රාවණා මෙහෙයුම

රාවණා මෙහෙයුම

පන්නිපිටිය ක් රිස්තුරාජ විද් යාලයෙන් මුලික අධ් යාපනය ලද වෛද් ය සුසිත රුවන්, උසස් අධ් යාපනය ලද්දේ කොළඹ රාජකීය විදුහලෙනි.අනතුරුව කොළඹ වෛද් ය පිඨයට ඇතුළත්ව 2010 වර්සයේදි බටහිර වෛද් යවරයෙකු ලෙස සමත් විය.ජයවර්ධනපුර රෝහලේ සීමා වාසික වෛද් යවරයෙකු වශයෙන් වෘත්තිය ජීවිතය ඇරඹු වෛද් ය තුසිත රුවන් ලියු පළමුවන නවකතා නිර්මාණය වෙනත් දිශානතියක විහිදී ඔහුගේ නිර්මාණ කුසලතාව පෙන්නුම් කරයි. මෙය හුදෙක් ප් රබන්ධ කෘතියක් නොව, සත් ය තෛිහාසික හා පුරාවිද් යාත්මක කරුණු සාධක මත පදනම් වු නිර්මාණාත්මක සාධනය කිරිමකි.සත් ය සෑම විටම ප් රබන්ධයට වඩා රසවත් වනු නොවනුමානය. හෙළදිව පුරාතන අභිමානය වර්තමාන සිංහල ජනතාව තුළට කාවද්දනු පිණ
In stock
කුමාරිහාමි 2

කුමාරිහාමි 2

අයියණ්ඩි බිය නොවන්න අයියණ්ඩි මැරෙන්ට මම බය නෑ. මැරෙන හැටි මම පෙන්වන්නම්. මද්දුම බණ්ඩාර ඍජු කර ගත් ගතින් යුතුව ඉදිරියට පා නඟන අයුරු කෙමෙන් අඳුරු වන මගේ දෙනෙතට පෙනේ. මගේ ළය පුපුරා යන්නට ළංවන සෙයකි. වහා දිවගොස් ඔහු කැඳවාගෙන මගේ තුරුලේ සඟවාගන්නට මට සිතේ. එහෙත් මගේ අප් රාණික දෙපාවලට පියවරකුදු ඉදිරියට නැඟීමට නොහැකිය. බෙහෙවින් පැහැදිලිව තිබූ අහස කෙමෙන් අඳුරු වෙයි. උඩවත්ත කැලය දෙසින් අඳුරු වලාවන් කෙමෙන් කෙමෙන් තල්ලු වී පැමිණ මුළු අහසම අත්පත් කර ගන්නට සැරසෙන සෙයකි. තවත් ස්වල්ප වේලාවකින් අනෝරා වැස්සක් ඇද හැලෙනු නියතය. මේ වැසි වැටෙන කාලයක් නොවේ. මේ පළ කරන්නේ දෙවියන්ගේ නිහඬ විරෝධයද? මද්දුම බණ්ඩාර තමා අල්ල
In stock
අරාබි නිසොල්ලාසය - 7 කොටස

අරාබි නිසොල්ලාසය - 7 කොටස

මෙම කොටස අරාබි නිසොල්ලාසයේ අන්තර්ගතයෙහි සුවිශේෂ නව් යතා කිහිපයක් දැකිය හැකි, පැවති කතා ආරේද යම් වෙනස්කම් ඇති එකකි. පෙර කතාවල ලෞකික ජීවිතයේ හැලහැප්පිලි එනම් ලලාසාව, කාමය, ස්ත් රී සේවනය, නිල බලය, තණ්හාව වැනි අනු කාරණාද සුලභව තිබුණත් මෙම වෙළුම ජීවිතයේ ගැඹුරු පෙදෙස් කතිකාවට ගනිමින් මරණය හා ජීවිතයේ පැවැත්ම විවිධ මිනිස් අනුභූති හරහා නිරූපනය කරනු ලබයි. තවද ස්ත් රිය හා පුරුෂයාගේ කායික තෘප්තිය ගැන විවිධ දිසානෙති, විශ්වය, මිනිසාගේ කායික ව් යුහය, ග් රහ වස්තූන්ගේ පැවැත්ම වැනි මාතෘකා මෙහි ප් රබන්ධගතව ඇත. කොටස් වශයෙන් පළ වන මේ කතා මාලාවේ හත් වන කොටස මෙයයි. මතු මෙම කෘතියේ අනෙක් කොටස්ද ඔබ හමුවේ තැබීමට අපේක්ෂා
In stock
රජ කුමරියකගේ දිනපොත 1

රජ කුමරියකගේ දිනපොත 1

පාසැලේ සිටි රූමත්ම කෙල්ල, ඒ සෙයින්ම කඩවසම් ධනවත් තරුණයා සමග ඇති කර ගත් මිතුරු දමෙහි ප් රතිඵලය වුයේ ඇය ගැබිණියක් බවට පත්වීමයි. ඇගේ මා පියෝ ඈ නොසලකා හැරියාහ. එහෙත් දක්ෂ චිත් ර ශිල්පිනියක් ලෙස ලැබු ප් රසිද්ධියෙන් ඇය තම දියණිය හදා වඩාගෙන තනිවම ජිවත්වූවා, දරුවාට කිසි ලෙසකින් අජුවක් නොකළාය. මෑණියන්ගේ රූමත් පව හෝ පියානන්ගේ කඩවසම් බවට කුමන අයුරකින් වත් හිමිකම් නොකී අමෙලියා දියණිය වැඩිවිය පත්වූ පසුව අසීමිත උසකින්, තරුණියකට නොගැලපෙන අති මහත් දෙපතුල් ඇතිව, වර්ධනය නොවූ ලැම ප් රදේශයක් සහිතව, ඉගෙනීමටද අදක්ෂව, පන්තියේ අන් සියළු මිතුරියෝ තම පෙම්වතුන් සමඟ කරන ගණුදෙනු ගැන කතා වලට වේදනාවෙන් කන් දිදී තම අවාසනාව ම

Didn't find what you were looking for or did you encounter a problem?

We have received your message. Thank you.

We have received your message. Thank you.

Do you have any suggestions? Help us to improve!

Your name (*)

Your email (*)

Message (*)

Send

Contact us