Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

All best offers in Other Books

Most relevant products

Filter results

Filter

12823 prices found

Order by

Price

Min

Max

Brand

  • View All

In stock
ගෝතම ගීතය

ගෝතම ගීතය

ගෝතම ගීතය ජයසේන ජයකොඩි එ සේ නම් බ් රාහ්මණය මම ඔබ විචාරමි. අත්පත් නිලුපුලෙක පුසුඹ පැහැය හා සෝබාව කොතරම් කලක් ආස්වාදනය කළහැකි දැ යි කියන්න? හෝරාවක් දෙ හෝරාවක් හෝ එයට ද වැඩි කාලයක් ආස්වාදනය කළහැකි වන්නේ ය. පින්වත් බ් රාහ්මණය, එයින් ඉක්බිති ව එහි පුසුඹ පැහැය හා සෝබාව කෙසේ ද? මුකුලිත වූ කවර හෝ පුෂ්පයක් සියතට ගෙන සිඹින්නෙක්, නරඹන්නෙක් සිටිත් ද? පින්වත් බ් රාහ්මණය, මම යළිත් ඔබ විචාරන්නෙමි. මෙහි පසුවන ස්ත් රීන් දෙ දෙනා ගෙන් ඔබ දියණිය මට හඳුන්වා දෙන්න? කුමාරයාණෙනි, ආරම්භයේ දී කෝළ හැඟීමෙන් යුතු ව, මහත් වේගයෙන් ඇස මරමින් නෙතඟ බැලුම් ඇති ව සිට, දැන් හේබාගිය ළහෝපලු පතක් සේ පහත් කැරගත් හිසින් ද, අඩව පියාගත්
Out of stock
පුරාණ ලංකාව
Out of stock
මළවුන්ගේ අවුරුදු දා
In stock
කෝල්රිජ් ශාපය

කෝල්රිජ් ශාපය

මෙවර ඔහුට දක්නට ලැබුණේ ගිනි උඳුන අසල රැඳී සිටි සුදුවතින් සැරසුණු තරුණ යුවතියකගේ රුවකි. ඇගේ මුහුණේ රැඳී තිබුණේ පමණ ඉක්මවූ සුදුමැලි බවකි. එහෙයින් රත් පැහැ දෙඅදර වඩාත් කැපී පෙනිණි. ඇය සෘජුව බලා සිටියේ ජෝන් කැල්වින් තරුණයා දෙස ය. මෙය තාත්වික ලොවෙහි සීමා මායිම් ඉක්මවා ගිය කිසියම් බිහිසුණු මනෝමය දර්ශනයක්දැයි ඔහුට සැක සිතිණි ඒ ඇසිල්ලෙහිම ඔහු අදිසි හස්තයකින් ඈතට තල්ලු කර දැමුවාක් මෙන් පසෙකට ඇද වැටුණේය තමා සිය අයෝමය ග් රහණයට නතු කර ගත් විශාල මිනිස් රුව මේ වන විට අතරුදන්ව ඇති බවත් ගිනි උඳුන අසල සිටි සුදුවතින් සැරසුණ යුවතියගේ දෙනෙත් පුළුල් වී කෝපාග්නියෙන් දැවී යමින් පැවති බවත් ඔහු ක්ෂණිකව වටහා ගත්තේ ය. ම
In stock
බිහිසුණු වන මැද

බිහිසුණු වන මැද

බිහිසුණු ගෙරවුම් හඬක් සමඟින් ඝනව වැඩුණු පඳුරට ඉහළින් ක්ලෙවර් වෙත කඩා පැන්නේ දැවැන්ත ව් යාඝ් ර යෙකි..... මරණ බිය ඔහුගේ මුහුණෙන් පිළිඹිබු වනු ප් රථමවරට මාගේ නෙත් ඉදිරියේ දෘශ් යමාන විය. "අවදානම්! බොහොම අවදානම්! ඒ දිය පාරට යන්න වෙන්නෙ ම්ලේච්ඡ කුකුමා ගෝත් රිකයන්ගෙ ගම්මානයක් අසලින්. ඒක මඟහැරලා එතනට ළඟා වෙන්න පුළුවන් ක් රමයක් මම දන්නෑ!....." රන්පත්වලින් බිත්ති සරසන ලද, නෙත් අමන්දානන්දයට පත් කරවනු ලබන දීප්තියක් විහිදූ කුටියක් තුළින් ඉවතට පිවිසියේ රාජ කුමාරිකාවෝ දෙදෙනෙකි. දීප්තිමත් කළුපැහැ දිගු කේශකලාපයන් නිසා කිරිගරුඬ පැහැගත් සිසිවන් වුවන් වඩාත් ශෝභා සම්පන්න වී තිබුණි..... "කුමාරිකාවෝ! මොන කුමාරිකාවොද
In stock
මණි මේඛලා හෙවත් මායා බන්ධනය
In stock
මරණයේ සෙවණැලි

මරණයේ සෙවණැලි

(දීර්ඝ කතාව) shadows of the death දුටු දසුනෙන් කම්පනයට පත් වූ මා නොදැනුවත්වම මීළඟ පියවර තැබුවේ නොසැලකිල්ලෙනි. පසෙක තබා තිබූ අසුනක මාගේ වම් පාදය ගැටිණි මීළඟ නිමේෂයේ ඇය වහා ජනෙල් පියන වසා දැමුවා ය. එහෙත් එම තීරණාත්මක ත්තපර කිහිපයෙහි මම ඊට පිටතින් රැඳී තිබූ අද්භූත දර්ශනය දුටුවෙමි සැබැවින්ම එහි රැඳී තිබුණේ අතිශයින් ම විකෘති වූ මිනිසෙකුගේ මුහුණකි. එහි ඇස්, කන්, නාසය සහ දෙතොල් ආදී කිසිදු අවයවයක් තිබිය යුතු ස්ථානයේ නොතිබිණි යක්ෂයා අපගේ ජීවිතවලට අරක් ගත්තේ එලෙස ය. නියත වශයෙන්ම ඒ අපගේ මාරයා විය යුතුය. මාගේ මව සිය ග් රහණයට නතු කර ගත්තාක් මෙන් ඔහු මතු යම් දිනක අපව ද සිය ග් රහණයට නතුකර ගනු ඇත. අඳුරු කුටිය
Out of stock
බිහිසුණු ගමනක්

බිහිසුණු ගමනක්

ඉලන්දාරියා, උඹ හොඳ කොල්ලෙක් වගේ පෙනෙන නිසයි මම මෙහෙම කියන්නේ. ෂෝ නිවස තියෙන පැත්ත පළාතේවත් යන්න එපා. ඒක උඹ වගේ කොල්ලෙකුට සුදුසු තැනක් නෙමෙයි! සැඩ සුළඟක් හෝ ගෙරවුම් හඬක් හෝ නොමැතිව එක්වර මුළු පරිසරයම ආලෝකවත් වූයේ අකුණු සැරකිනි. මම ඒ ඇසිල්ලෙහි අවට පරීක්ෂා කර බැලුවෙමි. පියගැට පෙළ අවසානයේ ඇති එම දොරටුව විවර වූයේ හිස් අවකාශයටය. එය මා අමු අමුවේ මරා දැමීමට එබිනීසර් ඇටවූ උගුලක් වන බව පැහැදිලිව පෙනිණි. නැව හැප්පුණා වගේ! රියැච් කෑ ගැසීය. මීදුම හේතුවෙන් නෞකාව නුදුටු බෝට්ටුවක් එහි ගැටී තිබිණි. ඉන් බෝට්ටුව දෙකට මැදින් බිඳී ගොස් තිබුණේය. එහි ගමන් ගත් එක් අයකු හැර සෙසු සියල්ලෝම අනතුරින් ජීවිතක්ෂයට පත්ව සිටිය

Didn't find what you were looking for or did you encounter a problem?

We have received your message. Thank you.

We have received your message. Thank you.

Do you have any suggestions? Help us to improve!

Your name (*)

Your email (*)

Message (*)

Send

Contact us