Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

All best offers in Other Books

Filter results

Filter

10742 prices found

Order by

Price

Min

Max

Brand

  • View All

Out of stock
අහිමි වූ උරුමය

අහිමි වූ උරුමය

බිල්බෝ බැගින්ස් නමැති හොබිට්වරයාට තෝරීන් ප් රමුඛ අඟුටුමිට්ටන් දොළොස්දෙනකු සමඟ කලකට පෙර දී අහිමි වූ නිධානයක උරුමය සොයා යාමට සිදුවනුයේ ගැන්ඩල්ෆ් නම් මහා මායාකරුගේ මැදිහත්වීම කරණකොට ගෙන ය. 'ලෝන්ලි මවුන්ටන්' හි වූ එම නිධානය ආරක්ෂා කරනුයේ ස්මෝග් නැමැති ක් රෑර මකරෙකු ය. බිල්බෝ, තම ගම්මානය වූ 'ෂයර්' හි සිට 'රියවන්ඩෙල්', මිස්ට් මවුන්ටන් සහ අඳුරු, ගුප්ත, බලවේග සැරිසරන 'මර්ක්වුඩ්' වනාන්තරය හරහා 'ලෝන්ලි මවුන්ටන්' වෙතට ගමන් අරඔයි. අතරමග දී ඔහුට හමුවන ගොලම් නැමැති සත්ත්වයකු නිසා ඔහුගේ ජීවිතය සම්පූර්ණයෙන්ම වෙනස් වන්නේ කෙසේ ද? ගොලම් සතු වූ රන් මුදුවේ ඇති බලය කුමක් ද? මුදුවෙන් ලැබූ බලය ද උපයෝගී කරගනිමින්, අ
Out of stock
කුලුනක පලහිලව්ව

කුලුනක පලහිලව්ව

සියල්ල ඇරඹෙන්නේ දහඅට හැවිරිදි ෆ් රෑන්ක් සහ දහහත් හැවිරිදි ජෝ නම් හාර්ඩි සොහොයුරෝ, සිය පියා වූ ෆෙන්ටන් හාර්ඩිගේ ලිපිගොනු කිහිපයක් විලෝවිල් හි නීතිඥවරයෙකුට බාරදීම සඳහා සිය මෝටර්-සයිකල්වල නැඟී ගමන් කරමින් සිටින අතරතුර දී ය. නොසැලකිලිමත් රියදුරෙකු විසින් අනතුරක හෙළනු ලැබීමට ගොස්, යන්තමින් ඉන් ගැලවීගන්නා තරුණයන් දෙදෙනාට, වැඩි වේලාවක් යන්නට මත්තෙන් තවත් කම්පනයකට මුහුණදීමට සිදු වේ. රතු කොණ්ඩාකරුවෙකු විසින් ඔවුන්ගේ මිතුරා, චෙත් මෝටන්ගේ කහ පැහැති ජලොපි රථය සොරකම් කරනු ලැබ ඇති බවට පුවතක් තරුණ රහස් පරීක්ෂකයන්ගේ කන වැකේ. සිය මිතුරාගේ ජලොපි රථය සොයාදීමේ අරමුණෙන් ඇරඹෙන රහස් පරීක්ෂණය, ටවර් මන්දිරයේ මහා ධනස්ක
Out of stock
රසකැවිලි වෙළෙන්දා

රසකැවිලි වෙළෙන්දා

ගම්බද දෙමාපියන් යටතේ චාම් ජීවිතය ද, භගවත් ගීතාවේ ආභාෂයෙන් ආගමානුකූල හැදියාවද, මහාත්මා ගාන්ධි තුමාගේ ඇසුරෙන් ජාත් යාලයද ඇතිකරගන්නා ජගන්, ජාතික ව් යාපාරය, උද්ඝෝෂණ, රෝහල හා සපිරි ගෙය හරහා රස කැවිලි වෙළඳාමකට බැස, සාධාරණව උපයා නගරයේ හොඳ නමක් ඇති කර ගනී. සිදාදියේ කොලිජීයක අධ් යාපනය එපාවී ඇමරිකාවේ මනෝලෝකී විශ්ව විද් යාලයක අධ් යාපනය ලබා හරක් මසටත් පුරුදුව සුදු කෙල්ලකද සමඟ ගෙදර එන මාලී ඉන්ද් රජාලික කථා කර්මාන්ත ශාලාවක් අරඹන්නට සැලැසුම් ඇඳ සිරගෙදරට යයි. තම සුපුරුදු උපහාස රසය ලියන හැම වගන්තියකටම හිමින් සීරුවේ කවන නාරායන්, මේ පිය-පුතු දෙදෙනාගේ කතාව, පැරණි පන්නයේ ගෙයක්, මුද් රණාලයක්, පාසලක්, කඩවීදියක්, රසක
Out of stock
කපිතන්ගේ දියැණියෝ - ගොඩගේ ප්රකාශන

කපිතන්ගේ දියැණියෝ - ගොඩගේ ප්රකාශන

අලෙක්සන්දර් පුෂ්පකින්ගේ ''කපිතාන්ගේ දියැණියෝ'' නම් රුසියන් බසින් සිංහලයට නඟා ඇත්තේ දැදිගම වින්සන්ට් රුද් රගු විසිනි. 1929 ජුනි 25 දා කොළඹ දී උපත ලැබූ හේ එක්දහස් නවසිය පනස් ගණන්වල ලංකා කොමියුනිස්ට් පක්ෂයේ උද්යෝගීමත් ක් රියාධරයෙක් විය. 1960 දී මොස්කව්හි ''ලුමුම්බා'' මිත් රත්ව සරසවියට ඇතුළත් වු ඔහු එහි දී වෛද් ය උපාධිය හිමි කරගත්තේය.අනතුරුව මොස්කව්හි ම වෛද් ය සේවයෙහි නිරත වු හේ තදනන්තරව සාහිත් ය හා සන්නිවේදන කටයුතුවල ද නියැළුණු අතර 1988 නොවැම්බර් 29 දා එහි දී ම මිය ගියේය රුසියානු හා සෝවියට් සාහිත් ය කෘතින් සම්භාරයක් රුසියන් බසින් සිංහලයට නැගීමෙන් එකී සාහිත් ය මෙහි ප් රචලිත කිරීමෙහි ලා ඔහු අතින් ඉ
In stock
ඉවුරෙන් එහා

ඉවුරෙන් එහා

මං කතා කරේ නෑ කියලා හිතාගෙන රණ්ඩුවක් අල්ලන්න වෙන්නැති මේ ආවෙ ඔහු පොඩි එකෙකු මෙන් හඬ නඟා සිනාසෙන්නට වුයේ මගේ කන අල්ලා ගන්නට ගත් උත්සාහය වැරදුණ පසුය. තවදුරටත් මා ඔහුගේ හිම මිනිසා සෑදීමට සහාය නොදෙන බව තේරුම් ගත් මනෙත් නැඟිට අම්මා හා තාත්තා අසලට දුව ගියේ එවිටය. ''කවුද ඒ බබා'' ''අර ඔයා මට හොයලා දීලා ගිය යාළුවාගෙ පුතා. යමුකො ඉස්සෙල්ලා එයාලට ඔයාව අඳුන්වලා දෙන්න'' ''ඊට පස්සෙ එනවද මාත් එක්ක උණු උණු තොම්යම් එකක් බොන්න යන්න'' මා හිම ගොඩෙන් නැඟිට්ටේ හිස දෙපසට සොලවා ඔහුට එකඟතාව පළ කරමිනි. වෙනදා මෙන්ම මගේ ප් රතිචාරයට සිනාසුණ ඔහු නැවේ හිටිය දවස් ටිකේ තොම්යම්වලටත් වඩා මට ඔය ඔළුව පැද්දිල්ල මතක් වුණා කියමින් බි
In stock
මරණ තුනක්

මරණ තුනක්

මා හිඳගෙන උන් ගල් තලාවට මඳක් ඔබ්බෙන් වූ වෙරළෙහි රැඳී සිටියේ අතිශය රූමත් තරුණියකි. රන්වන් පැහැ කෙස් කළඹකින් යුත් ඇය මට පිටු පා වෙරළට වී රළ පෙළ දෙස බලා සිටියා ය. ඈතින් ඇදී ආ වේගවත් රළ පහරක් වෙරළ සිප විත් ඇගේ ඇත් දළ පැහැ ගත් සියුමැලි දෙපා ද තෙමාලීය. මෙම පාළු රැයෙහි තනිව වෙරළට පැමිණි ඇය කාගේ කවුරුන් විය හැකිද? ඇයගේ රන්වන් කේශ කලාපයෙන් මිදුණු කියඹුලතාවන් කිහිපයක් සුන්දර නළල් තලය වෙත වැටී තිබුණු අතර, නිල්වන් දෙනෙත මෙන්ම රත් පැහැ පිරුණු දෙතොල් පෙති ද අනුරාගයේ ප් රතිමූර්තික් බඳු රුවක් මා ඉදිරියේ මවා පෑවේ ය අතුරුදන්වූ යුවතිය mystery of the dead girl මළවුන්ගේ දවස evil s night දේව ප් රතිමාව mystery of th

Didn't find what you were looking for or did you encounter a problem?

We have received your message. Thank you.

We have received your message. Thank you.

Do you have any suggestions? Help us to improve!

Your name (*)

Your email (*)

Message (*)

Send

Contact us