Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

All best offers in Other Books

Most relevant products

Filter results

Filter

12797 prices found

Order by

Price

Min

Max

Brand

  • View All

In stock
සරසී

සරසී

සංහිඳියාව සහ ජාතිවාදය එකිනෙක ගැටෙමින් සිටින සමාජමය අවධියක කාලීන වශයෙන් වැදගත් වන ප් රේම සම්බන්ධතාවනක්'' සරසී '' නවකතාවෙන් විත් රණය වන්නේය. සම්ප් රදායෙන් මිදීමට වෙර දරන සරස්වතී නම් ද් රවිඩ තරුණියත්, සාම්ප් රදායික චින්තනයට කොටුවී පීඩා විඳින පරාක් රම නම් සිංහල තරුණයාත් මේ නවකතාවේ ජීවත්වන පෙම්වතුන් යුවළ වෙති. ''මේ රතුපාට මොට්ටුව දැන් මගේ නළලේ අලවන්ට.ඊට ඉස්සර වෙලා කළුපාට පොට්ටුව ගලවන්ට'' කෝවිල ඉදිරිපස තිබූ තාප්පය ළඟදී එහි ඇතුළුවීමට පෙර ඇගේ නළලේ තිබූ කළුපාට තිලකය ගලවා එතැන රතුපාට පොට්ටුව ඇලවිමි. ''මොකද රතුපාට අලවන්නෙ.කෝවිලට යනකොට රතුපාට මොට්ටුවද තියන්නේ.අයි කළුපාට එක ගැලෙව්වේ?. ''කළුපාට මොට්ටුව තියෙ
In stock
කලෙක ඔවුහු ද මිනිසුන්ව සිටියෝ ය

කලෙක ඔවුහු ද මිනිසුන්ව සිටියෝ ය

ළමා වියෙහි දී සමාජයේ පත්ලෙහි තැළෙමින් දුකම අනුභව කළ ද ඒ දුක පරයා අප් රමාණ වූ මානව දයාවෙන් ඉහළටම නැඟි ලේඛකයා ඔහු ය. සමාජයෙන් අනන්ත වූ පරිභවයන්, වෙනස්කම් ලද ද ඒ සියල්ලම වෙනුවෙන් පෙරළා සමාජ්යට ආදරය පිදූ ඔහු සමාජ්ය වෙනස් කිරීමේලා මානවයා සතු අපරිමිත ශක්තිය ගැන විශ්වාසය තැබීය. මිනිසා හට ආධාර කිරීම යනු සැබැවින්ම ඔහුට ඥානය ලබාදීම යයි ඇදහූ ඔහු සමාජයට ආදරය කළ යුතු මිනිසා ඒ වෙනුවට ඊට වෛර කරනා තත්ත්වයට ඇද වැටීම පිටුපස ඇති දේශපාලනය මනාව වටහා ගත්තේ පන්හිඳෙන් මෙන්ම විවිධ තලයන්හි ක් රියාකාරී වෙමින් සැබෑ අරගලකරුවකු වූවේ ය. මේ එකතුවෙහි එන කතා අතරින් වැඩි කොටසක් මිනිසා තම තත්ත්වයෙන් පිරිහෙළා තිරශ්චීනයන්ට ද අන්ත
In stock
මනස පිළිබඳ බෞද්ධ විග්රහය

මනස පිළිබඳ බෞද්ධ විග්රහය

බුදුබව පෑතු අග්ගමහා පණ්ඩිත ගෞරවාර්හ බළංගොඩ ආනන්ද මෛත් රීය හිමිපාණන්ගේ දීප්තිමත් ශිෂ් යවරයාණ කෙනකුන් වන ගරු කරගොඩ උයන්ගොඩ මෙමත් රී මූර්ති හිමිපාණෝ සබරගමුව පළාත් අධ් යාපන දෙපාර්තමේන්තුවෙහි ආගමික විෂය භාර සහකාර අධ් යාපන අධ් යක්ෂ ධුරය හොබවති.ශාසනික වශයෙන් බළංගොඩ ශ් රී ධර්මානන්ද විද් යාතන පිරිවෙන් විහාරාධිපති ධුරය ද සබරගමුව අමරපුර සිරි සද්ධම්වවංසික රාස්සගල විහාර පාර්ශවයේ ලේඛකාධිකාරී ධුරය ද දරති. ළාබාල අවධියෙහිම පෙරදිග භාෂා ශාස්ත් ර පිළිබඳ මනා නිපුණත්වයක් දැක්වු මෛත් රී මූර්ති හිමියෝ උසස් අධ් යාපනයලැබීම සඳහා පේරාදෙණිය විශ්වවිද් යාලයට ඇතුළත්ව ප් රථම වර්ෂයෙහි දි විශිෂ්ට සමාර්ථයන් ලබා දර්ශන විෂය ගෞරව උ
Out of stock
දේව හස්තය

දේව හස්තය

සදාම් හුසේන් කුවේටය ආක් රමණය කළ පසු ඔහු පළවා හැරීම සඳහා ඔහු සතු යුද බලය ගැන තක්සේරුවක් ලබා ගැනීමට ජෙරිකෝ නමින් හැඳින් වූ නොදුටු ඔත්තුකරුගේ සේවය ඊශ් රායලය හරහා ලබාගත් බ් රිතාන් ය-ඇමෙරිකා සංධානය ඔහු ලබාදුන් තොරතුරුවල නිවැරදි භාවය අනුව, ඔහු සදාම්ගේ රජයේ ඉහළ නිලධාරියකු බව සොයාගනිති. කුවේටයෙන් ඉවත් වීමට අවසාන දිනයක් ලබා දී තිබියදීත් තම සතු යුද බලය, බටහිර හමුදා පැරදවීමට ප් රමාණවත් නොවන බව දැන දැනම, ඒ ගැන නොසලකා දිගටම කුවේටයේ රැඳී සිටිමින්, තමන් සතුව දේව හස්තය ඇති නිසා මෙවර බටහිරට පාඩමක් ඉගැන්වීමට ඉඩ ලැබෙන බව සදාම් තම සමීපතමයන්ට පවසා තිබූ බව දැනගත් පසු, මෙය නිසැකයෙන් ම විෂ වායු හෝ විෂ බීජ වලට වඩා භයා
In stock
ශ්රී නාම රත්නාලංකාරය
In stock
පුල් එළිය

පුල් එළිය

පුල් එළිය ශ් රී ලංකාවේ උතුරු මධ් යම පළාත ක් රිස්තු පූර්ව තෙවැනි සියවසේ සිට දොළොස් වැනි සියවස දක්වා දීප්තිමත්ව බැබලුණු මහා ශිෂ්ටාචාරයක නිජබිම විය. මේ පෙදෙස ශුෂ්ක තැනිතලා බිමකි. එහි වාසය කළ හැක්කේ සංකීර්ණ වාරිමාර්ග පද්ධතියක ආධාරයෙන් පමණකි. දැනට පවත්නා ගම්මානවල ප් රයෝජනයට ගැනෙන්නේ ද පුරාතන ගම්මානවල භාවිතයට යොදාගත් ඒ වාරිමාර්ග පද්ධතියම ය. මෙම කෘතිම ජල සම්පාදනය පදනම් කරගත් ප් රජා ඒකකයක් වන පුල් එළිය නමැති ගමෙහි ඉඩම් හිමිවන, පරිහරණය කෙරෙන හා පසු පරම්පරාවලට පැවරෙන අන්දම පිළිබඳ සියුම් විස්තරාත්මක විශ්ලේෂණයක් මෙම පොතෙහි අන්තර්ගත වේ. මෙහි ප් රධාන වශයෙන් අවධාරණය යොමු කර තිබෙන්නේ මෙම ප් රජාව තුළ නෑදෑ සහ ව
In stock
නයිල් නදියේ මිනීමැරුම

නයිල් නදියේ මිනීමැරුම

'නයිල් නදියේ මිනීමැරුම' සුප් රසිද්ධ රහස් පරීක්ෂක හර්කියුල් පොයිරෝගේ තවත් වික් රමයකි .අතිශයින්ම රූමත් කාන්තාවක් වූ ලිනට් ඩොයිල් සහ ඇගේ සැමියා වූ සයිමන් ඩොයිල් සිය මධු සමය සඳහා ඊජිප්තුවේ නයිල් නදියේ සුඛෝපභෝගී නෞකාවක සංචාරයෙහි යෙදී සිටිති. සයිමන්ගේ කලින් පෙම්වතියව සිටි ජැකොලින් ද ඔවුන් පසුපස එමින් ඔවුනට කරදර කරයි.කර්නල් රෝස් නමැති නිලධාරියෙක්, එම නැවේ භයානක මිනිමරුවකු සිටින බව හෙළිකරයි. සංචාරය අතරතුර ලිනට්ගේ හිසට වෙඩි තබා මරා දැමේ.මිනීමරුවා කවුදැයි හෙළිදරව් කරන්නට සුදානම්වන තවත් මඟියෙකු බිහිසුණු ලෙස මරා දැමේ.සංචාරක පිරිස අතර සිටින මිනීමරුවා කවුදැයි දැනගැනීමට පිරිස උත්සහ ගන්නා අතර රහස් පරීක්ෂක පොය

Didn't find what you were looking for or did you encounter a problem?

We have received your message. Thank you.

We have received your message. Thank you.

Do you have any suggestions? Help us to improve!

Your name (*)

Your email (*)

Message (*)

Send

Contact us