Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

All best offers in Other Books

Most relevant products

Filter results

Filter

12797 prices found

Order by

Price

Min

Max

Brand

  • View All

In stock
දෝන කමලාවතී

දෝන කමලාවතී

1977 ගුවන් විදුලි කොමිසන් වාර්තාවෙන්.. "මේ පරිච්ජේදය අවසන් කරමින් විශේෂ කරුණක් ගැන සඳහන් කරනු කැමැත්තෙමි, එනම් ස්ථවර්ට් වේව පිහතා විසින් 'ගුවන් විද් යා කලාව' පිළිබඳව ලියා ඇති පොත බයිබලයක් නොවුවත් එය දේව වාක් යයකි. ගුවන් විදුල් සංස්ථාවේ සේවයේ නියුතු හැකි නිලධාරියකුම විය කියවා තේරුම් ගෙන ජීර්ණය කර ගත යුතුය. ගුවන් විදුලි නිලධාරීන්ට කාර්යක් ෂම ගුවන් විදුලි ශිල්පීන් වීමට වේවත් සහසාගේ පොත උපකාරී වන්නාක් මෙන්ම සංස්ථාවේ හැම නිලධාරියකු විසින් සියවිය යුතු තවත් පොතකි ගුණදාස ලියනගේ මහතා විසින් ලියන ලද 'දෝන කමලාවතී' නමැති නව කතාව. මෙම් නව කතාව කියවීමෙන් සංස්ථාවේ නිලධාරීන්ට හර්නිග යාමටත් අපනීතියේ පත්වූට නොව
Out of stock
පෙරදැක්ම

පෙරදැක්ම

කතාව ඇරඹෙන්නේ බර්ලින් පවුර බිඳ වැටීමත් සමඟ රාජ් ය ආරක්ෂක ක් රම සඳහා වූ සෝවියට් කමිටුවේ (kgb) ප් රධානියා අනාගත ප් රචණ්ඩත්වයට මුල පුරන්නන්ගෙන් ලෝකයේ ඇති බල සමතුලිතතාව ආරක්ෂා කර ගැනීමට සැලසුමක් දියත් කිරීමෙනි. යුදෙව් ජාතික පුරා විද් යාඥවරියක විසින් උතුරු ඉන්දියාවේ හුදකලා ආශ් රමයක පෞරාණික අනාවැකියක් සොයා ගැනීම, ඊශ් රායල බුද්ධිමය සහ විශේෂ මෙහෙයුම් ආයතනයට (මොසාඩ්) සිදුවිය හැකි ප් රචණ්ඩකාරී ක් රියාවක් ගැන අනතුරු හැඟවීමක් කරයි. ආමෙගෙඩන් සිදු කිරීමට තැත් කරන්නන් සැලසුම් කර ඇති භයානක ඝට්ටනයක් පරීක්ෂණවලින් හෙළි වෙයි. පෙර නොවූ විරු පරිදි මොසාඩ් සංවිධානය රුසියානු ප් රධාන බුද්ධිමය කාර්යාංශය (gru) සමඟ සැලසුම
In stock
දුරේක්ෂ

දුරේක්ෂ

පිළියන්දල මධ් ය විද් යාලයෙහි මූලික අධ් යාපනය ලබා මේ වන විට ජෙනරාල් ශ් රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද් යාලයෙහි යාන්ත් රික ඉංජිනේරු උපාධිය හදාරන කැඩෙට් නිලධාරියෙකු වන කේ.ඩී.පසන් අංජන විසින් රචිත මෙම දුරේක්ෂ කෘතිය මා විසින් කියවූ ආසන්නතම කෘතියයි.මෙහිදී මා දුටු මුල්ම කරුණ වන්නේ කරුණු මනාව පෙල ගස්වා තිබීමයි.ඔහු විසින් දුරේක්ෂවල වැදගත්කම මුලින්ම පහදා දෙන අතර ඉක්බිතිව එහි විකාශනය සහ පරිණාමය ක් රමානුකූලව විස්තර කරනු ලබයි. විද් යාවට වැඩිපුර නැඹුරු අයට කිරණ සටහන් මඟින් දුරේක්ෂවල සියලුම පරාමිති සහ ඒවායේ ප් රායෝගික ව් යවහාර විස්තර කර ඇති නිසාවෙනි.අවසාන කොටසේදී නවීන දුරේක්ෂ සැලසුම් විස්තර කරන පසන් ඒවා
Out of stock
සෝමපුර වීරයෝ

සෝමපුර වීරයෝ

කුලසේන ෆොන්සේකා සෝමපුර වීරයෝ සෝමාවතී චෛත් යය හා අවට නටබුන් නරඹනු පිණිස පොළොන්නරුවට යන මිතුරන් තිදෙනෙකු පුරාවිද් යා ගවේෂණයක් සඳහා මහවැලි ගඟෙන් නැගෙනහිර දෙසට ගිය ගුරවරයෙකු ගේ අතුරුදහන් වීමක් ගැන සැලවෙයි. ගුරුවරයා සෙවීමේ කුහුලින් මැඩෙන මිතුරෝ තිදෙනා මහා වන මැද නටබුන් පුරවරයකදී අවිගත් පුරාවස්තු සොරුන් කල්ලියකට අභියෝග කරමින් ත් රාසජනක අත්දැකීම් වලට මුහුණ දෙති. තවත් සොමාවතියක් පිළිබඳ විශ්වාසය සත් යයක් ද? සින්බෑඩ් නැවියා සඳහන් කරන ඇත් සොහොන පිහිටියේ ඓතිහාසික සොමපුරය අවටද? සත් ය සිද්ධීන් හා පුරාණෝක්ති ඇසුරු කොටගත් මෙම නවකතාව පරිසර ගවේෂණයක් වැන්න.

Didn't find what you were looking for or did you encounter a problem?

We have received your message. Thank you.

We have received your message. Thank you.

Do you have any suggestions? Help us to improve!

Your name (*)

Your email (*)

Message (*)

Send

Contact us