Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

All best offers in Other Books

Filter results

Filter

10742 prices found

Order by

Price

Min

Max

Brand

  • View All

In stock
බිස්නස් පිස්සුව

බිස්නස් පිස්සුව

විරහ ගීතවලට සවන්දෙන පිරිසක් අතර ඔබ eminemගේ රැප් එකක් ඇහුවොත්, මිනිස්සු එය දකින්නේ පිස්සුවක් විධියට. කෝපි මාරයි කියන පිරිසක් අතර ඔබ තේ එකක් ඕඩර් කළොත් මිනිස්සු ඔබව දකින්නේ උන්මත්තකයෙක් විධියට. වෙනස් විධියට හිතන, ගුහා චින්තනයෙන් පිටතට යන මිනිස්සුන්ව ලෝකය හැමදාම අර්ථකථනය කළේ විකෘතීන් විධියට. නමුත් ලෝකය වෙනස් කළේ, තමන්ගේ ජීවිත සම්මත ආරයෙන් වෙනස් කරගත්තේත් එහෙම පිස්සුවක් තිබුණු, එහෙම වෙනස්ව හිතපු මිනිස්සුම තමයි. මට කියන්න අවශ් ය මෙච්චරයි. ඉස්කෝලෙ අන්තිම විභාගයත් ඉවර වෙලා, සැලසුමක් නැතුවම කොහේහරි තිබෙන රැකියාවකට cv එක යවන්නේ නැතිව ඔබ අලුතින් හිතනවා නම්, තමන් දැනටමත් කරගෙන යන සුවපහසු රස්සාව විතරක්ම
Out of stock
නියුරලින්ක්

නියුරලින්ක්

නිර්මාණකරුවකු සිය නිර්මාණ කාර්යය උදෙසා තෝරා ගනු ලබන විෂය වස්තුව එම නිර්මාණයෙහි සාර්ථකත්වය කෙරෙහි සෘජුව ම බලපානු ඇති බව නොරහසකි. එම සත් යය මැනවින් අවබෝධ කොට ගෙන ලියැවුණු අපූර්ව කෘතියක් ලෙස පියුමි ජයකලණි වික් රමාරච්චිගේ neuralink කෙටි කතා සංග් රහය හඳුන්වා දිය හැකි ය. සියවස් දෙකකට ආසන්න කාලයක් බ් රිතාන් යයන් මෙරට යටත් කොටගෙන සිටියා පමණක් නොව, ඔවුන්ගේ සංස්කෘතික ආර්ථික හා සමාජයීය සාධකයන් මේ පොළොව තුළ රෝපණය කළ බව අපට කියන්නේ ඉතිහාස පොත ම පමණක් නොවේ. විවෘත මනසින් සමාජය කියවන ඕනෑ ම අයකුට ඒ බව පසක් කර ගැනීමට අවශ් ය සාධක ඕනෑවටත් වඩා අපට දැක ගත හැකි ය. සරල ව කිවහොත් කිරීටය අපට කළ බලපෑම සුළුපටු නැත. මෙම ක
In stock
භීෂණයේ හෝරාව - දිමුතු රමේෂ්

භීෂණයේ හෝරාව - දිමුතු රමේෂ්

" බැහැ. මම කියන්නේ නැහැ. මම කියපු ගමත් උඹ ඔහුව මරාවි. ආරියසිංහ ඇමතිවරයා සැකසහිත හඬකින් පැවසීය. කිපුණු සීරෝ ආරියසිංහ ඇමතිවරයාගේ හෙලෙන් අල්ලාගෙන ඉහළට ඔසවන්නට වූයෙත් හුස්ම ගැනීමට අපහසු ඇමතිවරයා දඟලන්නට වූයේ කාඩ්බෝඩ් එකක කටුවකින් පණපිටින් ඇමිණූ කුරුමිණියෙකු මෙනි. එක් වරම ඔවුන්ට පිටුපසින් තුවක්කු කිහිපයක අගුල් ඇරෙන හඬක් ඇසෙන්නට වූ අතර සීරෝ ඵ් දෙස හැරී බලනවාත් සමඟම ප් රබල කටහඬකින් නියෝග දෙන්නට විය. "අපි පොලිසියෙන්. වහාම ඔහුව අත්හැරලා මෙහෙට හැරිලා අත්දෙක ඔළුවේ තියාගෙන දණ ගහනවා. ඒ දෙස හැරී බැලූ සීරෝ දුටුවේ තමන් දෙසට ටී 56 වර්ගයේ ගිනි අවි එල්ල කරගෙන සිටින පොලිස් නිලධාරීන් පිරිසකි. ඔවුන්ට ඉදිරියෙන් උසැත
In stock
ඉතිහාසය ලංකාව සහ ලෝකය

ඉතිහාසය ලංකාව සහ ලෝකය

අපගේ නොව පැරණිය වන රමණිය පොත් පෙළ - අංක 5 වශයෙන් මෙසේ ඔබ අතට පත් වන්නේ අවුරුදු 91ක් පැරණි අගනා ග් රන්ථයකි. ඉතිහාසය හා ඉංග් රීසි භාෂාව පිළිබඳ ප් රාමාණි උගතෙකු වූ ඩේවිඩ් හසී මැතිතුමා 1923 දී ලංකා විශ්වවිද් යාලයේ ඉංගිරිසි භාෂාව පිළිබඳ කථිකාචාර්යවරයකු ලෙස පත්ව ලංාවට පැමිණ අනතුරුව මහාචාර්ය ධූරයද හෙබවී ය. එතුමා විසින් ඉංගිරිසියෙන් ලියන ලද ceylon and world history නම් මාහැඟි ග් රන්ථ මාලාව ලංකාණ්ඩුවේ අධ් යාපන මණ්ඩලය මඟින් සිංහල භාෂාවට පරිවර්තනය කරන ලදුව 1930 වර්ෂයේදී පළ කරන ලදී. අප විසින් මෙසේ නැවත පළකරන එම අගනා ග් රන්ථයේ පළමු කොටසින් ක් රිව.1505 දක්වා වූ කාලය ආවරණය වෙයි.
In stock
කූල් එෆ්.එම්
In stock
ජෙරුසලෙම් දූවරුනි

ජෙරුසලෙම් දූවරුනි

සැප්තැම්බර් 22 වන දින නිකුත් වීමට නියමිතයි. නිකුත් වන දිනය පෙර දැනුම් දීමකින් තොරව වෙනස් විය හැක. කුරුසිය කර තබා කල්වාරි ගිර තරණය කරනා ජේසුස්ය. හැඬුම්, දෙඩුම්, විලාප තබමින් ජේසු තරුණයා පසුපස යන මිත්තණියෝය. අම්මලාය. සොයුරියෝය. දියණියෝය. ප් රේමයෙන් බැඳුණු ගැහැනුය. ඒ ස්ත් රී වළල්ලේ දෑත් අතරද, ඔක්කේද, අතැඟිලි අගිස්සේද, වස්ත් ර කොන්වලද එල්ලී ගත් ළමා ළපටින්ය. අම්මාවරුන්ගේ කඳුළු ගැන කුහුල් සිත් ගත් විමසුම් සිඟිත් ඇස් බියෙන් තැති ගැන්වීය. කුරුසය කර තැබූ තැන් සිට, නිහඬවම එය උසුළා ගමනේ යෙදුණු තරුණයා මුල්වරට සිය හඬ අවදි කළේ ඒ වැළපෙන ස්ත් රීන් වෙනුවෙනි. පේරුසලෙම් දූවරුනි, මා නිසා නොහඬන්න. ඔබ සහ ඔබේ දරුවන්
Out of stock
අපේ කාලයේ වීරයෙක්

අපේ කාලයේ වීරයෙක්

1830 ගණන් වලදී එළි දුටු මෙම නවකතාව සමකාලීනයන්ගේ අධ් යාත්මයෙහි පමණක් නොව ඉන්පසු පරම්පරාවල අධ් යාත්ම කෙරෙහිද අතිමහත් බලපෑමක් ඇති කළේය. සම්භාවනීය රුසියානු මහා කිවි මිහයිල් ලෙර්මන්තව් (1814-1841) විසින් අපේ කාලයේ වීරයෙක් නැමැති නවකතාව ලියැවිණි. නවකතාවේ වීරයා රුසියන් කොකේසියානු යුද්ධ හමුදාවේ නිලධාරියෙකු වු පෙචෝරින්ය. හේ විචක්ෂණ බුද්ධියෙන් කුසලතාවයෙන් හා උසස් අධ් යාපනයකින් හෙබියේය. ඔහු මිත් රත්වයේ සතුට හා ආලයේ වාසනාව නොදැන හුදකලාව ජීවත් වෙයි. ඔහුගේ හදවත සොවින් බරය. බලාපොරොත්තු කඩවීමේ සහ කාන්සියේ ජීවිතයක් ඔහු ගත කළේය. රදළ කුලීන විප්ලවවාදීන්ගේ 1825 දෙසැම්බර් නැගිටීම පාගා දැමීමෙන් අනතුරුව ඇතිවු භීම සමය
In stock
කා - MORNING STAR

කා - MORNING STAR

පෞරාණික ඊජිප්තු වාසීන්ගේ මිථ් යා ඇදහීම් අතර මුල් තැනක් ගෙන තිබුණ දිව් යමය හාස්කම් සහ ඉන්ද් රජාලික බලය පිළිබඳ විශ්වාසය මෙම කෘතියේ තේමාව වෙයි. මෙහි දැක්වෙන චරිත අතර මුල් තැනක් ගන්නා පාරාවෝ කලක් පෞරාණික ඊජිප්තු දේශය පාලනය කළ අධිරාජයෙකි. දෙවියන්ගේ ආශීර්වාදයෙන් උපත ලද පාරාවෝ අධිරාජයාගේ දූ කුමරිය නෙතර් තුවා (neter tua) නම් වූවාය. නෙතර් තුවා යන නාමය උදා තරුව (morning star) යන අරුත දෙයි. පුතුන් නොලද මහලු පාරාවෝගේ ඇවෑමෙන් ඊජිප්තු දේශය පාලනය කිරීමේ උරුමය ලද්දී නෙතර් තුවා දූ කුමරිය වූවාය. සුරූපී නෙතර් තුවා ඊට නොදෙවෙනි ව ප් රඥාසම්පන්න කුමරියක් ද වූවාය. පාරාවෝට සහ ඔහුගේ කිරුළ හිමි දූ කුමරියට ඔවුන්ගේ කිරුළ

Didn't find what you were looking for or did you encounter a problem?

We have received your message. Thank you.

We have received your message. Thank you.

Do you have any suggestions? Help us to improve!

Your name (*)

Your email (*)

Message (*)

Send

Contact us