Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

All best offers in Other Books

Most relevant products

Filter results

Filter

12823 prices found

Order by

Price

Min

Max

Brand

  • View All

Out of stock
ලැඟුම්හලේ අබිරහස් මරණය

ලැඟුම්හලේ අබිරහස් මරණය

මෙඩිසන් නගරයේ තරුණ දිස්ත් රික් නීතිඥවරයා වූ ඩග්ලස් සෙල්බි හට, විසල් නගරවල වෙසෙන රහස් පරීක්ෂකයින් හා සම වීමට නොහැකි බවට, නගරයේ දැවැන්ත ව් යාපාරිකයෙකු විසින් අපහාසාත්මක ව පවසන ලදි. කුඩා තානායමක, රහසින් පවත්වා ගෙන ගිය සූදු ක් රීඩාවක් සම්බන්ධයේන පරීක්ෂණ පවත්වන අතරතුරු දී, ඔහුට, විවේක කඳවුරක කුටියක තිබී, මහමඟ යන වාහනවල නොමිලයේ ගමන් කිරීමට පුරුදු ව සිටි අයෙකුගේ මෘත දේහයක් හමු වෙයි. තම දේශපාලනික අනාගතය විනාශ වී යනු ඇති බැව් දැන දැන ම සෙල්බි, මෙම මරණය පිළිබඳ සැබෑ තතු සොයා යන්නේ කෙසේදැයි, ලෝක පූජිත රහස් පරීක්ෂක කතා රචකයෙකු වූ erle stanley gardner විසින් සිය the d. a. holds a candle නම් මෙම කෘතියෙන් පෙන
In stock
සුදු නැව

සුදු නැව

සිය දෙමව්පියන් විසින් අත්හැර දමනු ලදුව කිර්ගීසියාවෙහි දුෂ්කර කඳුකර පළාතෙහි, වනාරක්ෂක මුරපොළක, වැඩිහිටියන් අතර හුදෙකලා වූ කුඩා දරුවකුගේ මානසික මට්ටම විග් රහ කරමින් රචිත 'සුදු නැව යනු එක් අතකින් නිලධාරිවාදයට නතුවෙමින් ගිය සෝවියට් පාලන තන්ත් රය කරා එල්ල කරනු ලබනා ඉතා සියුම් විවේචනයක් ද වෙයි. 'සුදු නැව අයිත්මාතොව්ගේ නිර්මාණ අතරින් විදෙස් රටවල වැඩිම අවධානයක් දිනාගත් නවකතාවක් ලෙස ද දැක්විය හැකි ය. අයිත්මාතොව්ගේ විචිත් ර පරිකල්පනයෙහි පොහොසත් බව ඉතා මැනවින් විදහන 'සුදු නැව' සෝවියට් සාහිත් යයෙහි මතු නොව විශ්ව සාහිත් යයෙහි ද කැපී පෙනෙනා සලකුණකි.
Out of stock
සීයා කියූ කතන්දර 2

සීයා කියූ කතන්දර 2

විශ් රාමික විදුහල්පති එස්. ඩී. ඥානසේන මහතා වසර 30 කට අධික කාලයක් ගුරුවරයෙකු ලෙස සහ විදුහල්පතිවරයෙකු ලෙස විදුහල් ගණනාවක දරු දැරියන් දහස් ගණනකගේ නැණැස පෑදූ කීර්තිමත් ගුරුවරයෙකි. කුඩාම වයසේ පසුවන දරුවන්ට කියවීමට හා අසා සිටීමට සුදුසු පැරණි ජන කතන්දර 50 ක් මින් පෙර නිකුත්කළ 'සීයා කියූ කතන්දර ග් රන්ථය තුළ ඇතුලත්ව තිබූ අතර, දරුවන්ට මෙන්ම වැඩිහිටියන්ට ද කියවා රසවිඳිය හැකි ජනශ් රැතියේ එන තවත් පැරණි ජන කතන්දර 65 ක් සීයා කියූ කතන්දර 2 නමැති මෙම ග් රන්ථය තුළ අන්තර්ගත වේ. කියවා රසවිඳිය හැකි වූත්, සාර්ථක දිවි පෙවෙතකට උදව් කරගත හැකි යමක් උකහා ගැනීමටත් හැකි මෙම කතන්දර පොත ලිවීමට ලියන බස උපයෝගී කරගෙන ඇත්තේ පාස
In stock
ධනවත් පියා, දිළිඳු පියා

ධනවත් පියා, දිළිඳු පියා

Rich dad, poor dad ග් රන්ථය රචනා කළ රොබට් ටී. කියෝසාකි සැලකෙන්නේ ලක්ෂපතියන්ගේ විදුහලෙහි විදුහල්පති ලෙසිනි. එයට හේතුව ඔහු වත්මන් සමාජයට මුදල් පරිහරණය පිළිබඳව අලුත් සංකල්ප රැසක්ම ඉදිරිපත් කර තිබීමය. උදාහරණයක් ලෙසින් , අප මුළු ජීවිත කාලය පුරාම සිහින දකින වත්කමක් වන නිවසක් යන්න සැබෑ වත්කමක් නොවන බව මෙහි කතුවරයා ඔබට පෙන්වා දෙයි. එමෙන්ම, පාසල් අධ් යාපනය තුළින් ලැබෙන්නේ විෂය දැනුමක්ම පමණක් වීමෙන් සියලු දෙන වැඩිහිටියන් වූ විට දී මූල් ය පරිහරණය පිළිබඳ ගැටලු වලට මුහුණ දෙන බවද මෙහි පැහැදිලි කෙරේ. මෙය මුදල් ගැන අපිව අලුත් විධියට සිතන්නට පුරුදු කරන ග් රන්ථයක් බව ඔබට කීවේ එහෙයිනි. එමෙන්ම මෙම ග් රන්ථය බොහෝ අ

Didn't find what you were looking for or did you encounter a problem?

We have received your message. Thank you.

We have received your message. Thank you.

Do you have any suggestions? Help us to improve!

Your name (*)

Your email (*)

Message (*)

Send

Contact us