Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

All best offers in Other Books

Filter results

Filter

11614 prices found

Order by

Price

Min

Max

Brand

  • View All

Out of stock
භින්නෝන්මාදියාගේ රොමෑන්ටික් රාත්රිය

භින්නෝන්මාදියාගේ රොමෑන්ටික් රාත්රිය

ප් රභාත්ගේ මේ කවි එකතුව කියවූ මම "කවිය යනු වඩාත් යහපත් ජීවිතයක් උදෙසා කවියා විසින් ගසනු ලබන පෞද්ගලික කැරැල්ලකි" යන ප් රවාදය සත් යයක් යැයි පසක් කළෙමි. මනාව සුසර කරන ලද සියුම් වීණා තන්ත් රියක් මෙන් සංවේදී හෘදයකින් ආවේශය ලබන ප් රභාත්ගේ කවිය, එහෙයින්ම තියුණු ඊයක් මෙන් අපගේ හෘදය සාක්ෂ් යය විනිවිදියි. සමාජ ජීවිතය පිළිබඳ වෙනස් විදර්ශනාවක් වෙත අප පමුණුවයි. තමා යෝජනා කළ පරමාදර්ශීය මනුෂ් ය සමාජය වූ "ජනරජයට" සංවේදනා සමඟ වැඩ කරන කවියා පළිබෝධයක් වේ යැයි සිතූ ග් රීක මහා දාර්ශනික ප්ලේටෝ, කවියා ජනරජයෙන් පිටුවහල් කරන්නට නිර්දේශ කළේය. එහෙත් ලෝකය වඩාත් යහපත් තැනක් කරන මෙන් අපගේ භාව ලෝකය අණවන ප් රභාත්ගේ කවිය කියැ
In stock
නිති රැකවරණය ඔබයි අම්මේ

නිති රැකවරණය ඔබයි අම්මේ

සාහිත් ය අනුසාරයෙන් මිනිසුන්ගේ දැනුම හා ආකල්ප ගුණාත්මක දියුණුවකට පත් කිරීමය හැකිබව ජාතක කථා, ප් රස්ථා පිරුළු සහ ආත්තෝපදේශ කතා යනාදියෙන් මැනවින් ප් රත් යක්ෂ වේ.මෙම ලේඛිකාව ඉතාම සංවේදී කතා ඇසුරින් වෛද් ය විද් යාත්මක උපදෙස් රැසක් පාඨකයා වෙත ළඟා කර ඇත්තේ, ජීවිතය පුරාවටම මතකයේ රැඳෙන අයුරිනි. වසර ගණනාවක් පුරා සෞඛ් ය සේවයේ කටයුතු කිරීමෙන් ලත් දැනුම මේ අයුරින් පාඨකයන් වෙත ලබා දීමෙන් එක් ජීවිතයක් හෝ බේරාගැනීමට අවශ් ය පනිවිඩය ඔවුන්ගේ හදවත්වලට ඇතුළුකිරීමේ කාර්යය ඉතාම සාර්ථක අන්දමින් ඉටු කරයි. මෙම කෘතිය පාසල් ළමුන්, යෞවන යෞවනියන් සේම ගර්භණී මව්වරු විසින් අනිවාර්යෙන්ම කියවිය යුතු බව මාගේ දැඩි විශ්වාසයයි.
In stock
වචන 400

වචන 400

ඔහු වචන 400 මතට අත්දැකීම් රැගෙන එන්නේ සංස්කෘතික විශ්වයකිනි. ඇලිසුයි විස්මලන්තෙයි අපියි, තුන්වෙනියාමයේ මාලන් බ් රැන්ඩෝ, නිසංසලේ ගුවත්තලේ මුරලිදරන් ඇතුළු තවත් බොහෝ තීරු රචනාවල දී විශ්වීය අත්දැකීම් සමුදායක් ලංකාවේ ඇතැම් වේදනාබර අත්දැකීම් සමග සමපාත කොට ලාංකීකයාගේ හෘදය සාක්ෂ් යය ගැලවිය නොහැකි බන්ධනයකට යටත් කරයි. පාඨකයා සතුටට පත් වන විට සේම පාඨකයාට රිදෙන විටත් ඔහු කිසියම් තීරුවක් කියවීම අත් නොහරියි. පාඨකයාට රිදෙන්නට පහර දෙනවාටත් වඩා සහන් සිදුකර ඇත්තේ පාඨකයාට කොටා උරයක් සේ කණපිට ගැසෙන්නට සිය වචන 400 උත්ප් රේරකයක් බවට පත් කර දීමය. ඉදින් අපට කොට්ටා උරයක් සේ අප දෙසම කණපිට ගැසී බලන්නට සහන්ගේ වචන 400 භාවි

Didn't find what you were looking for or did you encounter a problem?

We have received your message. Thank you.

We have received your message. Thank you.

Do you have any suggestions? Help us to improve!

Your name (*)

Your email (*)

Message (*)

Send

Contact us