Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

All best offers in Other Books

Most relevant products

Filter results

Filter

12797 prices found

Order by

Price

Min

Max

Brand

  • View All

In stock
මරණ වරෙන්තුව

මරණ වරෙන්තුව

මරණ වරෙන්තුව රහස් සංකේත ක් රමයක් යොදා ගනිමින් ලියන ලද අබිරහස් ලිපියක්! එම හෝඩුවාව පසුපස මශා යන රහස් පරීක් ෂකයන් හට මුහුණ පෑමට සිදු වන්නේ නොසිතූ විරු දුෂ්කරතාවයකට ය. නීතිය යනු එය ක් රියාත්මක කරනනවුන් සතු බූදලයක් ද? නොඑසේ නම් සැමට සාධාරණ ව අදාළ විය යුතු දෙයක් ද? වැරදුණු කුරුමානම රෙහාන් ඉදිරිවීර නම් ධනවත් ව් යාපාරිකයාගේ මළ සිරුර හමුවන්නේ ඔහුගේ ව් යාපාරික මිතුරාගේ නිවස ඉදිරිපස ත් රීරෝද රථයක් තුළ දැවෙමින් තිබෙන අතර ය. මරණකරු සහ ඔහුගේ මිතුරාගේ සුරූපී බිරිඳ අතර පැවති අනියම් සබඳතාවය මෙම ඝාතනයට හේතු වීද ? "ඉන්ද් රයියා, මට නාකිවෙලා මැරෙන් ආසයි." "ආයෙ පිස්ුවක් ඇතැයි....... මේ න්ද් රට කවුරුහරි අත තියන්න ආ
Out of stock
සිරිලක ස්තූප පුරාණය

සිරිලක ස්තූප පුරාණය

සිරිලක ස්තූප පුරාණය නම් ගවේෂණාත්මක කෘතිය ශ් රී ලාංකේය පාසල් ශිෂ් ය ශිෂ් යාවන් හා සරසවි විද් යාර්ථින්ගේ විෂයානුබද්ධ දැනුම වර්ධනය සඳහා රචිත ගුණාත්ම කරුණුවලින් අනූන කෘතියකි. මෙම ග් රන්ථයේ කතුවරයා වන සුමිත් රණසිංහ මහතා වෘත්තියෙන් පුරාවිද් යාඥයෙකි. විෂයානුබද්ධ කෘති රචනා කිරීමට සුදුසුකම ඇති ප් රාමාණික විද්වතෙකි. මීට පෙරද සුමිත් රණසිංහ මහතා අතින් ලියැවුණු ග් රන්ථ ගණනාවකි. ඒ අතර කතරගම දේවාලය ආශ් රිතව ලියන ලද, ''කතරගම් පුවත'' නම් ග් රන්ථය විශිෂ්ට ශාස්ත් රීය කෘතියකි. සුමිත් මහතා අතින් රචනා වන කෘති අගනා, වටිනා ශාස්ත් රීය කරුණුවලින් පෝෂණය වන ග් රන්ථ වේ. සුමිත් මහතා කලක සිට මා දන්නා හඳුනන මහත්මයෙකි. ශාසනයට
Out of stock
අපිදු යාත්රා කළෙමු

අපිදු යාත්රා කළෙමු

දශක දෙකක කාලයක් මොරටුව සරසවියේ දෙටු ඇදුරුවරියක ලෙස සේවය කළ ආචාර්ය පද්මා ජයන්ති ජයවර්ධන මහත්මිය ශ් රී ලංකාවේ ජනවාර්ගික යුද සමයේදී විදෙස්ගතව ඕස්ට් රේලියාවේ සහ නවසීලන්තයේ සරසවි කිහිපයකම සේවය කළාය. වෘත්තිකයන් හෝ ශිෂ් යයන් ලෙස ඕස්ට් රේලියානු රජයේ අනුදැනුම ඇතුව එරට වාසය කරන ශ් රී මෙන්ම අනවසරයෙන් එරටට ඇතුල්ව කෙසේ හෝ නතර වන්නට උත්සාහ දරන අය ද ඇයට ඕස්ට් රේලියාවේ නගර කිහිපයකදී මුණගැසීමට අවකාශ ලැබුණි. 'අපිදූ යාත් රා කළෙමු නවකතාව ගෙතී ඇත්තේ ලංකාවේ යුද්ධය අවසන්වූ පසුව බෝට්ටුවලින් ඕස්ට් රේලියාවට ඇතුල්ව කෙසේ හෝ එහි නතර වන්නට උත්සාහ දරන, සමහර අයට මුහුණ දෙන්නට සිදුවන බාධක, ඔවුන්ගේ අනෙන්න් ය සම්බන්ධතා සහ අවසානය
Out of stock
මන්දාරම් නුවර

මන්දාරම් නුවර

ජනේරුව කොහොමත් සීතලයි එත් අද ඒ ඕනවට වැඩියි කන් පෙතිත් ඔය දෙතොල් අග ගැටී දෙකම්මුල් මත හිවුඩු නංගවයි.... මං එනකල්ම ගොරව ගොරවා නින්ද අද මොකද බුම්මාන නමුණුකුල කන්ද.... ආසාම ඔයා ඇස් වහන් ඉන්නවාටයි පායලා ඒ වෙලාවට හඳයි තරුයි වලාකුළු වල පාට මොක වුණත් මොකෝ එයා ඔය කියන්නේ ආදරේ තමයි.... පේනවද ගැබ්බරට පිරුණු දිය කන්ද කඳු හිසේ හැප්පුණොත් ලේසි වෙනවා ද..... මේ ළයේ හීනයක් ඇහැරෙන්න ළඟයි හීතලට ඔය පපුව ඇත්තටම සුවයි බදාගෙන ඉඹිද්දී තුරු අගිසි මේ කුලූ අනේ තව වහිද්දෙන් හිත ආයෙ කියයි.... මේ වෙනකල්ම ඇස් දෙකේ තිබ්බ කුණාටුව පැන ගියේ හුස්ම මල්ලෙන්ද.... සලා ගත පියා නෙත ප් රියේ මන බැන්ද තලා පොඩි කරාපන් මලේ මකරන්ද...
Out of stock
රුදුරු සඳ යාමය

රුදුරු සඳ යාමය

අතිශය අද්භූත දර්ශනයක් දැකීමෙන් කම්පනයට පත්ව, ඉහළට ඇඳගත් හුස්ම ද එසේම රඳවාගෙන ගල්භීත වුවෙකු පරිද්දෙන් මහපොළව පවා තැති ගැනෙනසුළු නිශ්ශබ්දතාවයක ගීලී ගොස් ය.අවට හමන මඳ සුළඟක් පවා නොවී ය.එහෙත් පොළොව දුටු යම් දෙයක් ඇද්ද එය එලෙසින්ම දුටු සඳ ඉන් වඩවඩාත් ප් රමෝදයට පත්වුවා සේ පෙරටත් වඩා දීප්තියෙන් බැබළුනේ ය.රන්වන් සෞම් ය රැස් දහරා වෙනුවට ඉන් ලෝහිත පැහැති ආලෝකයක් විහිදෙන්නා් මෙනි.පෙම් කවි ලියවෙන ආදර හැඟුම් පිබිදෙන සොඳුරු සඳ යාමයක් වෙනුවට බිහිසුණු යමක් සිදුවීමට නියමිත රුදුරු සඳ යාමටක් රහසේම උදා වී තිබුණේ ය.මිනිස් ඇසට හා හිරුගේ ලෝකයට රහසෙන් තමාගේ ලොව තුළ රජයන බලගතු නිශාචර දරුවෙකු පිළිබඳ සඳ මහත් උඩඟුවෙනි.
Out of stock
ගිම්හානයේ පොරොන්දුව

ගිම්හානයේ පොරොන්දුව

ගිම්හානයේ පොරොන්දුව පරිවර්තනය වසන්තා පිගේරා මුළුතැන්ගෙයි කුඩා කවුළුවල වූ රතු පැහැ කපු තිර රෙදි ඇදිය යුතු දැයි ඇය කල්පනා කර තිබුණද අනතුරුව එසේ නොකළ යුතු යැයි ඇය තීරණය කර තිබිණි. ඇය පිබිද සිටින බවට ග් රැන්ට දැනුම් දිය යුතු වන්නේ ඇයි? සාධාරණව කිවහොත් ග් රෑන් ඇයව දුටුවද ප් රශ්ණයක් නොඅසන බවට ස්ථිරය. ඒ ඇගේ විලාසය නොවේ. මේ දිනවල කුඩාම වැඩක් කිරීමට වුවද ඉතා දිගු කාළයක් ගත වන බැවින් තම ඥාතිවරිය ලැජ්ජාවෙන් පසුවන බව මැඩී දැන සිටියාය. මැඩී මුලින්ම ගොවිපළට එනවිට ග් රෑන් කඩිසරය. ඕනෑ දෙයක් කිරීමේ හැකියාවෙන් යුතු විය. දැන් ඉන් වසර හතකට පසු, ඇයට ඇඳුම් ඇඳ ගැනීමට, සෝදා ගැනීමට වැඩි වේලාවක් ගත වෙයි. තමා හට හා තම ම
In stock
හරිම පුදුමයි සහ රෝල් ඩාල්ගේ තවත් කතා

හරිම පුදුමයි සහ රෝල් ඩාල්ගේ තවත් කතා

පර්යේෂණය "මේ අහනවා විලියම්, තව සති කීපයකින් තමුසෙ මැරෙනවා. තමුසෙ හිතන්නෙ කෙලින්ම දිව් ය ලෝකෙට යාවි කියලද? බාගවෙලාවට තමුසෙ අපායට යන්නත් පුළුවනි" මගියා "මේ පොලිස්කාරයා යකෙක් වගේ භයානක එකෙක්. මහත්තයා ඌ එක්ක වැඩි කතාවට යන්න එපා." අපූරු මිනිහෙක් "මේකයි ඔට්ටුව. ඔය ලයිටරය එක දිගට දහ පාරක් දල්වන්න හරිගියොත් මගේ කාර් එක ඔහෙට ලැබෙනවා." වයින් "මයික්! මේ පිස්සු විකාර වැඩේ නවත්තලා අපි කෑම කමු" ඇය කීවාය."මේක පිස්සු විකාරයක් නෙමෙයි. අපි ඔට්ටටුවක් අල්ලනවා." හරිම පුදුමයි! "ඇඟිලි සටහන් රාශියක් පොලීියට හම්බ උනාලු. ඒත් නම ගිය අපරාධකාරයින් කාගෙවත් ඇඟිලි සලකුණු එතන නැතිලු" සුවාමිගේ කැමැත්ත "නෝනා, ඔය සමාජවාදියෝ එක
In stock
අසිරිමත් මිහින්තලය

අසිරිමත් මිහින්තලය

ක් රිස්තු පූර්ව තෙවන සියවසේදී මිහිඳු මාහිමිපානන් වහන්සේ විසින් බුදු දහම මෙලකට ගෙන එන ලද්දේ මිහින්තලයෙනි. එබැවින් මෙම ස්ථානය බෞද්ධයන්ගේ මුදුන් මල්කඩ ලෙස සළකනු ලැබේ. බුදු සමය මෙරටට එන කල රාජ් යත්වය දරණ ලද්දේ දේවානම් පියතිස්ස රජුය. ඔහුගේ ඇරයුමින් අනුරාධපුරට වැඩම කළ උන් වහන්සේ පසු කලෙක මිහින්තලයටම වැඩි සේක. මිහිඳු හිමිගේ ආයාචනය මත රජු මිහින්තලයෙහි ගල් ලෙන් 68 ක් කටාරම් කොටවා වාසය පිණිස පිළියෙල දුන්නේය. මිහින්තලය විවිධ රජුන්ගේ නොමඳ අනුග් රහයට පාත් ර විය. මුල් සියවස්වලදී මහා විහාරවාසී ථේරවාදී භික්ෂූන් සතුව තිබූ මහින්තලයේ බලය ක් රිස්තු වර්ෂ පස්වන සියවසේදී අභයගිරිවාසී ධර්ම රුචිකයන් අතට පත් විය. වසභ ඇත

Didn't find what you were looking for or did you encounter a problem?

We have received your message. Thank you.

We have received your message. Thank you.

Do you have any suggestions? Help us to improve!

Your name (*)

Your email (*)

Message (*)

Send

Contact us