Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

All best offers in Other Books

Filter results

Filter

10742 prices found

Order by

Price

Min

Max

Brand

  • View All

Out of stock
රුහිරු මායාවි

රුහිරු මායාවි

ජනේලය දෙස නොසැලී බලා සිටින රෙන්ස්ට එක් හදවතක රිද්මයක් පැහැදිලිව හඳුනාගත හැකිය. ඒ විශේෂ හෘද ස්පන්දනය ලෝරාගේ ය. "මම ඔයාව හොයාගෙන ආවා ලෝරා... ඔයාගේ හදවත ගැහෙන්නේ මම වෙනුවෙන් කියලා මම දන්නවා. මම ඔයා වෙනුවෙන් බලාගෙන ඉන්නවා කියලා ඔයා දන්නවා.. ඔයා පස්සෙන් මම එනවා කියලත් ඔයා දන්නවා. ඔයයි මමයි එකතු වෙලා සදාකාල ජීවිතය ලබාගන්නම ඕනෑ. ඊට පස්සේ අපිට හැමදාම එකට ඉන්න පුළුවන්. ඔව්... හැබැයි අපිට ටික දවසක් බලාගෙන ඉන්න වෙනවා. මොකද පුන්සඳ පායන දවසක් ආයේ එන්නේ නව සතියකින්. හැබැයි නියම දවස උදා වෙනකම් මට ඔයා ළගින්ම ඉන්නවා. ඔව්... මගේ ඇස් මායිමෙන් ඈත් වෙලා යන්න මම ඔයාට ඉඩ දෙන්නේ නෑ. ඒ වගේමයි. මේ පාර නම් ඔයාට මගෙන් ගැ
In stock
වෛරාණුබද්ධ

වෛරාණුබද්ධ

මට ආරංචියි... සුදු මහත්තුරු කන්දෙ නුවරට දුං කෝච්චි එන්ට පාරකුත් හදලලු. ඕං බලහං ඉස්සරහට... සුදු මහත්තුරු මේක ඒරොප්පෙ වගේ කොරලයි නවතින්නෙ... මෙතෙක් වේලා ෆෙඩ්රික්ගේ දේහයෙන් ආවරණය වී තිබූ අනෙකාගේ සිරුර මතට කාමරයේ ආලෝකය මනා සේ පතිත විය. යෞවනත්වය දෝරෙ යන එම පිරිපුන් නිරුවත් සිරුර කහ පැහැති ආලෝකයෙන් දිලිසෙන්නට විය. ඒ එංගල්තිනාය. "මතක තියාගනිං එකෙක් දෙන්නෙක් නෙමේ... හතර දෙනෙක් මං මේ සියඹල ගහ වටේ පොළොවට පස් කොරල තියන වග. පුණ්ණා සංගිරාගේ සරමෙහි ඉන අසලින් අල්ලා යහන දෙසට ඇද්දාය. සංගිරා යහන දෙසට ඇදී ආ විට ඈ සිය අත ඉවතට ගත් කල්හි ඔහුගේ ඉන රැඳී රෙදිකඩ ලුහුටා දී ගොස් බිම පතිත විය. හ...හාමු... හාමු ගැබ්බර වෙලා
Out of stock
චීනය සහ චීන කොමියුනිස්ට් පක්ෂය

චීනය සහ චීන කොමියුනිස්ට් පක්ෂය

චීනය සහ චීන කොමියුනිස්ට් පක්ෂය 21 වැනි සියවසේදී නව ජාත් යන්තර අභියෝග සමූහයකට මුහුණ දීමට චීනයට සිදුව ඇත. ගෝලීයකරණය, මූල් ය අර්බුද, භූ දේශපාලන ආරවුල්, කාලගුණික විපර්යාස යනාදි වේ. මෙම අභියෝගයන් ජාත් යනතරව මෙන්ම දේශීයව ද ප් රතිබිම්භනය වේ. මෙම නව සාමාන් යයන් කළමනාකරණය කිරීම, ආර්ථික පරිවර්තනය සහ වැඩි දියුණු කිරීම, පරිසරය ප් රතිස්ථාපනය සහ ආරක්ෂා කිරීම, දේශපාලන ප් රතිසංස්කරණ ක් රියාත්මක කිරීම ඒ අතර වේ. මෙම පොත මඟින් පැහැදිලි කරනු ලබන්නේ චීනය වර්තමානයේ දී මුහුණ දෙමින් සිටින සහ අනාගතයේ මුහුණ දිය යුතු අභියෝග හමුවේ ප් රතිචාර දක්වන ආකාරයක් මෙම සියවස තුළ දී ඉදිරියට යා යුතු ආකාරයන් ය.
In stock
ඌවේ ඇදහිලි විශ්වාස

ඌවේ ඇදහිලි විශ්වාස

රමිත් චන්ද් රසේකර විසින් ඌවේ ප් රචලිත ඇදහිලි විශ්වාස ඇසුරින් සම්පාදිත මෙම ග් රන්ථය උදෙසා පසුවදනක් ලීවිමට ආරාධනා කිරීම වෙනුවෙන් බෙහෙවින් කෘතඥ වෙමි.මන්ද යත් ඌව ප් රදේශය යනු භූගෝලීය වශයෙන් මෙන්ම මානව වංශ ඉතිහාසය පිළිබඳව ද විමසීමේ දී වැදගත් දර්ශකයක් මෙන්ම ශ් රී ලංකාවේ ඓතිහාසික ජන පරිණාමයේ එක් පරිච්ජේදයක් සනිටුහන් කරන ප් රදේශයක් වන හෙයිනි.ඒ ඇසුරෙහි පිළිබිඹු වන අස්පර්ශ කලාංග අපගේ ජන සාහිත් ය, ජන ආගම මෙන්ම දේශීය සංස්කෘතියෙහි පැතිකඩක් ද නියෝජනය කරන බව කිව යුතුය.අද් යතන පර්යේෂණ කාර්යාවලියෙහි දී මෙවැනි ආනුභූතික අධ් යයන කෙරෙහි අපගේ පර්යේෂකයන් දක්වන නැඹුරුව ඉතා අල්පය.මෙම අධ් යනයෙහි ප් රමුඛ ලක්ෂණය වන්නේ රම
Out of stock
චරිත තුනක්

චරිත තුනක්

මගේ වැටහීම අනුව, කළු අචිචිගමගේ ජයතිලක, ඔහුගේ පාඨකයන් වඩාත් හොඳින් දන්නා පරිදි කේ. ජයතිලක, අද ඉහළම තලයෙහි සිටින නිර්මාණාත්මක ලේඛකයන් හා බුද්ධිමතුන් අතරෙහි ලා ගිණිය හැකි වේ. ප් රමුඛත්වය අතින් ඔහු දෙවෙනි වතොත් වන්නේ මාර්ටින් වික් රමසිංහට පමණකි. ජයතිලකගේ නවකතා අතුරෙන් සියලු පාඨකයන්ගේ හදවත සසල කළා වූත්, ඔහුගේ ශ් රේෂ්ඨතම කෘතිය හැටියට විශ්ව සම්භාවිත වූත් නිර්මාණය චරිත තුනක්ය. 1963 දී මුලින්ම පළ කරන ලද එහි ජනප් රියත්වය කොතරම් විශාල වුවත් එහි තේමාව හෝ අන්තර්ගතය පිළිබඳ තීක් ෂණ අර්ථකථනයක් මෙතෙක් ප් රකාශයට පත් වී නොමැත. එය කියවන කියවන වාරයක් පාසා මුලින් ඇස ගැසුණාට වැඩි යමක් දක්නට ලැබෙයි. මහාචාර්ය එදිරිවීර
Out of stock
කඳුළු මලක්
In stock
බඹරෙකු රිදවා මලක් හැඬූ දා

බඹරෙකු රිදවා මලක් හැඬූ දා

මයිකල් ආන්ජස්ලෝ ප් රනාන්දු අද යුවතියන් අතර ඉතා ජනප් රිය ලේඛකයෙකි. ඔහු අරලිය පුවත්පතට ලියන සුරඟනක කඳුළක් සලා නවකතාවත්, රෝස මාවත ලිපිපෙළත්, අතිශය ජනප් රිය විශේෂාංගයන්ය. ආක්ස්ප්ලෝ මේ ජනප් රියත්වය හිමිකර ගත්තේ අද ඊයේ නොවේ. මීට දස වසරකට පෙර දී ඔහුගේ කුළුදුල් නවකතාවෙනි. එදා "බඹරෙකු රිදවා මලක් හැඬු දා නව කතාව අද ඔහු ලියන ලිපි මෙන්ම ජනප් රිය වූ බව මතකය. යොවුන් පරපුරේ සිතුම් පැතුම් හද පත්ලෙන්ම වටහාගත් ලේඛකයෙකු ලෙස මම ඔහු හඳුන්වා දෙමි. ඔහුගේ රචනා විලාශයේත් කතාව හා චරිත ගොඩනැංවීමේදීත් ප් රකට වන්නේ ඒ අවබෝධය තුළින් පිබිදුණු ඔහුටම ආවේණික රටාවකි. බන්දුල පද්මකුමාර ප් රධාන කර්තෘ 'අරලිය' , 'සරසි' , 'සත්සර' , 'ර

Didn't find what you were looking for or did you encounter a problem?

We have received your message. Thank you.

We have received your message. Thank you.

Do you have any suggestions? Help us to improve!

Your name (*)

Your email (*)

Message (*)

Send

Contact us