Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

All best offers in Other Books

Filter results

Filter

10742 prices found

Order by

Price

Min

Max

Brand

  • View All

In stock
රාවණා මෙහෙයුම

රාවණා මෙහෙයුම

පන්නිපිටිය ක් රිස්තුරාජ විද් යාලයෙන් මුලික අධ් යාපනය ලද වෛද් ය සුසිත රුවන්, උසස් අධ් යාපනය ලද්දේ කොළඹ රාජකීය විදුහලෙනි.අනතුරුව කොළඹ වෛද් ය පිඨයට ඇතුළත්ව 2010 වර්සයේදි බටහිර වෛද් යවරයෙකු ලෙස සමත් විය.ජයවර්ධනපුර රෝහලේ සීමා වාසික වෛද් යවරයෙකු වශයෙන් වෘත්තිය ජීවිතය ඇරඹු වෛද් ය තුසිත රුවන් ලියු පළමුවන නවකතා නිර්මාණය වෙනත් දිශානතියක විහිදී ඔහුගේ නිර්මාණ කුසලතාව පෙන්නුම් කරයි. මෙය හුදෙක් ප් රබන්ධ කෘතියක් නොව, සත් ය තෛිහාසික හා පුරාවිද් යාත්මක කරුණු සාධක මත පදනම් වු නිර්මාණාත්මක සාධනය කිරිමකි.සත් ය සෑම විටම ප් රබන්ධයට වඩා රසවත් වනු නොවනුමානය. හෙළදිව පුරාතන අභිමානය වර්තමාන සිංහල ජනතාව තුළට කාවද්දනු පිණ
In stock
කුමාරිහාමි 2

කුමාරිහාමි 2

අයියණ්ඩි බිය නොවන්න අයියණ්ඩි මැරෙන්ට මම බය නෑ. මැරෙන හැටි මම පෙන්වන්නම්. මද්දුම බණ්ඩාර ඍජු කර ගත් ගතින් යුතුව ඉදිරියට පා නඟන අයුරු කෙමෙන් අඳුරු වන මගේ දෙනෙතට පෙනේ. මගේ ළය පුපුරා යන්නට ළංවන සෙයකි. වහා දිවගොස් ඔහු කැඳවාගෙන මගේ තුරුලේ සඟවාගන්නට මට සිතේ. එහෙත් මගේ අප් රාණික දෙපාවලට පියවරකුදු ඉදිරියට නැඟීමට නොහැකිය. බෙහෙවින් පැහැදිලිව තිබූ අහස කෙමෙන් අඳුරු වෙයි. උඩවත්ත කැලය දෙසින් අඳුරු වලාවන් කෙමෙන් කෙමෙන් තල්ලු වී පැමිණ මුළු අහසම අත්පත් කර ගන්නට සැරසෙන සෙයකි. තවත් ස්වල්ප වේලාවකින් අනෝරා වැස්සක් ඇද හැලෙනු නියතය. මේ වැසි වැටෙන කාලයක් නොවේ. මේ පළ කරන්නේ දෙවියන්ගේ නිහඬ විරෝධයද? මද්දුම බණ්ඩාර තමා අල්ල
In stock
එළියකන්ද වධ කඳවුර

එළියකන්ද වධ කඳවුර

රෝහිත මුණසිංහ 1989 නොවැම්බර් 14 වැනි දින යුද හමුදාව විසින් අත් අඩංගුවට ගනු ලදුව වැලිගම යුද හමුදා කඳවුර, මාතර එළියකන්ද වධකාගාරය, බුස්ස රැඳවුම් කඳවුර, කොග්ගල පුනරුත්ථාපන කඳවුර යන ස්ථානවල වසරක් පමණ කොටු වී සිට, 1991 දී ප් රංශයට පැමිණ ප් රංශ රජයෙන් දේශපාලන රැකවරණ ලබා ගත්තේ ය. හමුදා කඳවුරේ දී හා වධකාගාරයේ දී සිදු වු සියලු මිලේච්ඡ ක් රියා හා ඝාතන ගැන බූස්ස රැඳවුම් කඳවුරට පැමිණි ජාත් යන්තර රතු කුරුස සංවිධානයට හෙළිදරව් කළ ඔහු ප් රංශයට පැමිණි වහා ම ජාත් යන්තර ක්ෂමා ආයතනයට ද සියල්ල හෙළිදරව් කළේ ය. එළියකන්ද වධ කඳවුර නම් වු ඔහු ගේ මේ කෘතියට අන්තර්ගත වන්නේ භිෂණ යුගය යයි නම් දැරූ අඳුරු කාල පරිච්ජේදයේ දී හමු
Out of stock
සැරියුත් මහ රහතන් වහන්සේ

සැරියුත් මහ රහතන් වහන්සේ

සැරියුත් මහ රහතන් වහන්සේ ගයාන් චානුක විදානපතිරණ "අසූ මහා ශ් රාවකයෝ" නමින් ඉතා වටිනා ශාස්ත් රීය ග් රන්ථයක් පළ කොට මහ නා හිමිවරුන්ගේ ප් රශංසාවට හා ජනාදරයට පත් වූ ගයාන් චානුක විදානපතිරණ සිසුවා එහි උණුසුම යන්නට ත් මත්තෙන් මහා ශ් රාවිකාවන් පිළිබඳව විශිෂ්ට කෘතියක් ලිවීය. එයින් ද ලේඛන රුචිය නොනිමි ඔහු "සැරියුත් මහ රහතන් වහන්සේ" ගැන ග් රන්ථයක් කළේය. "මහා ශ් රාවිකාවෝ" පොතට පෙර වදනක් ලිවීමට ඇරයුම් කළ ඔහු මාගේ ප් රමාදයෙන් එය මුද් රණයට යවා අවසන් කොට සැරියුත් මහ රහතන් වහන්සේ ගැන ලියූ පොතට වත් පෙරවදනක් ලියන ලෙස නිහතමානීව නැවත ඇරයුම් කළේය. මා මහා ශ් රාවිකාවන්ට පෙරවදනක් ලිවීමට මත්තෙන් ඔහු මෙසේ ග් රන්ථයක් ම ලි
In stock
කිරි ගෙදර

කිරි ගෙදර

කළුමහත්තයා, කිරිහාමිනේ, කිරිමහත්තයා, චූටිහාමිනේ හා චන්ද් රකුමාර - චිත් රාංගනී අයිය නගෝ ඇතුළත් වන පවුලක වතගොත හා ව් යප්තිය කිරිගෙදර තුළින් හෙළි කෙරෙයි. බබයියා, ඩැසිලිං හා බණ්ඩේ ද බොහෝ කලක් සේවක සේවිකාවන් වසයෙන් මේ පවුලට බද්ධ වී සිටිති. කිරිගෙදර එක්දාස් නමසිය පනස් ගණන්වල බොහෝ දුරට ලංකාවේ මැද පංතියේ සිංහල පවුලක දැකිය හැකිව තිබුණු සමාජ, ආර්ථික හා සංස්කෘතික හැඩරුව, වෙනස් වන දේශපාලන රටාව නැමැති පහුබිමෙහි තබා විමසා බලන්නට දරන ලද ප් රයත්නයක් බව කිය හැකිය . තෙම්පරාදු නොවූ සරල මිනිසුන්ගේ දිවි පෙවත දෙස එබී බලන කිරිගෙදරින් නොඉඳුල් ගැමි සුවඳ වහනය වෙයි.
Out of stock
මනුස්සාත්ම - දයාවංශප්රකාශන

මනුස්සාත්ම - දයාවංශප්රකාශන

"කළුවා මේ යන්නෙ නාලාගිරි ඇතා වාගෙ පියවතී පස්සෙන්. කළුව ඇළට එක්කරගෙන ගිහිං ආපහු ඇවිත් ගහේ බඳින කල් ඇහැක් පියෙව්වේ නෑ. මං බඳිනව නම් බඳින්නෙ මේකි. වෙන කවුරුවත් නොවෙයි මේකි. කියල ඒ වෙලාවෙ ම හිතාගත්තා. "මං ගිහිං එන්නම් කළුවො කියාගෙන පියවතී යන්න හදනකොට ම මං උඩින් ගියා ළඟට. "මාත් හැංගිලා බලා හිටියෙ කවුද මේ හපන්කම කරන්නෙ කියල බලා ගන්නයි ...." "ඉතිං දැක්කද? දැක්කා නේන්නම්. මට ඇරෙන්න ගැනියෙකුට නෙමෙයි කොයිම පිරිමියෙකුටවත් මෙව්වල් කරන්න බැරි මේ කළුවා උඹට මෙව්වල් වෙච්ච එකනෙ පුදුමේ කියන්නෙ. ඔයිට වැඩිය සැර හරකෙක් වුණත් මේච්චල් කරන්න මට පුළුවන්." පියවතී මගෙ මූණ දිහා බලාගෙන හිනැගි හිනැගි කිව්වා. ඒ කිව්වෙ මට.
Out of stock
රයිගම් පුත්තු

රයිගම් පුත්තු

රයිගම්පුත්තු ජයසේන ජයකොඩි ...මතක තියා ගනිල්ලා. කවදාහරි සුද්දො මේ රට දලා යනවා. උන් යන්නෙ උන්ගෙ දරුවො වගෙ කළු සුද්දො විසි තිස් දාහක් මේ රටේ බෝ කළාට පස්සෙයි. ඊට පස්සෙ අපේ රට පාලනය කරන්නෙ මේ කළු සුද්දෝ. උන් සිංහල භාෂාවට, සිංහල සිරිත් විරිත්වලට වෛර කරනවා. උන් උඹලගෙ දරුවන්ට උගන්නාව් ජාති ආගම් භාෂා භේදයක් එපා ය කියලා; දෙමළත්, මරක්කයත්, හම්බයත්, කොච්චියත් බෝරාකාරයත් එක ය කියලා. උන් කියාවි මේ රට උන් ඔක්කොටමත් අයිති ය කියලා. එහෙම කියල උන් ඉංග් රීසිය ම රජ කරාවි. පන්සල් වටේ පල්ලි කෝවිල් හදාවි. උඹල උඹලෑ වෙනුවෙන් දියසේන කුමාරයල ඉපදෙනකල් බලා ඉන්නවා. උපදින්න ඉන්න දියසේනලා තිඹිරිගෙයි දී ම මරාදාන්න මේ කළු සුද්ද
In stock
රන් දෙවඟන

රන් දෙවඟන

රන් දෙවඟන මීරා බායි තම යෙහෙළියගේ දරුවා බේරාගැනීමට ගැඹුරු ළිං පතුලට වුවත් බහින බියනැති ගැමි යුවතියකි. ගම්වාසීන් සූරාකන ඔවුන්ගේ ඉඩම් කොල්ල කන ගමේ ධනපතියාට එරෙහිව සටන් වැදීමටද ඇය පසුබට නොවේ. ධනපතියා රැවටීමට ගාන්ධර්වයා යොදන උපායකට ඔහු පමණක් නොව මීරාබායි ඇතුළු මුළු ගමම මුළා වෙයි. ධනපතියා යට තේ රැකියාවකට නගරයේ සිට පැමිණෙන සොහාන්ලාල් මීරා හා පෙමිණ් බැඳුණත් ඔවුන් මුළාවෙන් මුදවා ගැනීමට කරන වෑයමේදී අරගෙන් දුරස් වෙයි. මුළු ගමම මුළාවන රන් උමතුවෙන් ඔවුන් මිදෙන්නේ ඉන්දියාවට නිදහස් අරුණලු උදාවන මොහොතේය නැගී එන ධනවාදයේ අඩුපාඩුවලට හිරවෙන අසරණ ඉන්දියානු ගමක කතාව ඉන්දියානු යථාර්ථවාදී නවකතාකරුවෙකු වන භවානි භට්ටාච

Didn't find what you were looking for or did you encounter a problem?

We have received your message. Thank you.

We have received your message. Thank you.

Do you have any suggestions? Help us to improve!

Your name (*)

Your email (*)

Message (*)

Send

Contact us