Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

All best offers in Other Books

Most relevant products

Filter results

Filter

12823 prices found

Order by

Price

Min

Max

Brand

  • View All

In stock
රැම්සීස් 3

රැම්සීස් 3

එය මායාවක් වැනි විය. විශ්වයේ ඈත කෙළවරින් නැඟී ආ හඬක්, ඒ තෙරක් නොපෙනෙන අහසේ ප් රතිරාව නංවමින්, රැම්සීස් ගේ දෙසවනට පමණක් ඇසෙන්නට විය. "මා ඔබේ පියාණන්, ආමන්, ඔබේ අත මට දෙන්න. මා ඔබෙයි. ජයග් රහණයේ පියාණන් වූ මා ඔබෙයි. පුතණුවනි." එක්වර ම පාරාවෝ ආලෝක ධාරාවකින් වැසී ගියේය. ඔහුගේ සිරුර හිරු එළියේ රන් පැහැයෙන් දිලෙන්නට විය. රැම්සීස්, රා ගේ පුත් රයා තම දිව් යමය ශරීරයේ බලය ලබා ගත්තේය. තවදුරටත් ඔහු පරාජිත අණ දෙන්නෙකු හෝ හුදකලාව, අවුලටපත් රජෙක් නොවීය. ඔහු ශක්තිමත් අසිපතක් රැඳෙන දෑතක් හිමි, යටපත් කළ නොහැකි ශක්තියකින් යුතු රජෙක් විය. සියල්ල දවාලන ගිනි සිළුවක් විය. රාත් රී අහසේ අඳුර විනිවිද යන උල්කාපාතයක්, වේ
In stock
පී.ඇස්
In stock
සහෘද අන්ත

සහෘද අන්ත

සහෘද අන්ත ඔයා පක්ෂපාති රුසියාවට ද? මගේ මුවින් පිටවූවත් ඒ වදන් බොහෝ ආගන්තුකව මට දනුණි. මං පක්ෂපාතී ඔයාට මට එක්වරම සිහිපත්වූයේ නිවස ඉදිරිපිට රැඳවුණු ඇමෙරිකානු ධජයය. එය ජූලි මස සතරවන දා පැවැත්වෙන ආචාර පෙළපාලි හා විචිත් රවත් දේ වෙනුවෙන් දැමෙන්නෙකි. පෙළපාලිය යන විට මැටි හිසෙහි රැඳි තොප්පිය ගලවා ආචාර කරයි. රුසියාවටද? ඇමරිකාවටද? ඇමෙරිකාව, ඇත්තට ම ඇමෙරිකාවට. මං විශ්වාසකරන දේ ඔයා දන්නවා නේ. මං දන්නවාද? මං දරුවෙක්. අනාථ දරුවෙක්. ඒ හින්දා මට තෝරාගැනීමක් නෑ. ඔයාට හැමතිස්සෙම තෝරාගැනීමක් තියෙනවා. රුසියාවේදී නෑ. මම නිහඬවීමි. ඔයාගේ පක්ෂපාතිකම. ඒක එක වෙලාවක තිබුණේ රුසියාවට. පැහැදිලිවම. මුලින්ම මං විශ්වාස කරන්න
In stock
බැල්සැක් සහ චීන යොවුන් සන්නාලිය

බැල්සැක් සහ චීන යොවුන් සන්නාලිය

එය මාඕ සේතුංතුමන්ගේ සංස්කෘතික විප්ලවය උච්චතම අවස්ථාවකට පත් ව තිබුණු අවධියයි. එරට වෛද් යවරුන්ගේ පුතුන් දෙදෙනකු චීනයේ දුෂ්කර කඳු පෙදෙසක් වෙත පුනරධ් යාපනය (re-education) සඳහා යැවෙයි. එහි දී තරුණ පුතුන් දෙදෙනාට හමුවන මහලු සන්නාලියකුගේ සුන්දර දියණිය සමඟ ගොඩනැගෙන සොඳුරු සබඳතාව ගැන විවරණය කරන්නකි 'බැල්රුක් සහ චීන යොවුන් සන්නාලිය' නමැති මේ රමණීය නවකථාව. බැල්සැක් යනු යුරෝපීය ධනේශ්වර ක් රමය නිරූපණය කිරීමේ පුරෝගාමියකු ලෙසින් කාල් මාක්ස් විසින් පවසනු ලැබුව ද මාඕ සේතුංතුමන් බැල්සැක් කියැවීම අනුමත නොකළේ මන්ද? මේ නවකථාව යථාර්ථවාදී හා සෞන්දර්යාත්මක විභවයන් ගවේෂණය කරන අපූර්ව, විචිත් ර හා පවිත් ර ප් රේම වෘත්තාන
In stock
බටහිර වෛද්යවරයකුගේ ගැමි වෙදකම

බටහිර වෛද්යවරයකුගේ ගැමි වෙදකම

මිනිසුන් රෝගයකින් මුදා ගන්නවාට වඩා සෞඛ් යසම්පන්න ජීවිතයක් ගත කිරීම සඳහා ඔවුන් යොමුකරවීම වෛද් යවරයකුගේ මූලික කාර්යභාරය බව මාගේ වැටහීමයි. සංවිධිත වෛද් ය විද් යාවට වඩා සාම්ප් රදායික, පාරම්පරික කර්මයෙන් එය එලෙසින්ම සිදුවන බව පැහැදිලි වන්නේ පූර්වාදර්ශයන් මගින් ඒ බව තහවුරු කර ඇති බැවිනි. මෙම මුල් කෘතිය එළිදක්වන ලද වෛද් යවරයා ද බටහිර සංවිධිත වෛද් ය විද් යාව හදාරන ලද්දකු වන නමුත් වෛද් ය සේවයේ යෙදී සිටියදී සාම්ප් රදායික, පාරම්පරික වෛද් ය ක් රමයන්හි ඵලදායී බව අත්දැකීමෙන් වටහාගත්තෙකි. එය වටහා ගැන්මෙන් නොනැවතුණු ඔහු එය ක් රියාවෙන් මල්ඵල ගන්වා තිබේ. එහි එක් ප් රතිඵලයකි මෙම කෘතිය.
In stock
මෙ'දිවිය මෙතනින් නවතමි

මෙ'දිවිය මෙතනින් නවතමි

දයාබර පාඨක භවතුනි, මේ වූ කලී ආත්ම භාෂණයකි. මෙහි කථානායකයා ආර්ථික අසීරුතාවයෙන් තොර පසුබිමක හැදී වැඩුණු පුද්ගලයෙකි. හෙතෙම තරුණ වියේ දී ම ස්වකීය වෘත්තිය ජීවිතයෙහි කුසලතා පළ කරන්නෙකි. මෙහි නිරූපිත කථානායිකාව ආර්ථික අසීරුතාවයන් නිසා අසරණව, අකාරුණික හා ශෝචනීය සමාජ පසුබිමක ගල ග් රහනයට පත් වුණ තැනැත්තයකි. අධ් යාපන වරප් රසාදයෙන් පිබීදි ඉහළ වෘත්තීය ජීවිතයක් උරුම කර ගන්නට ඇය සමත් වුව, නිද් රාගත සන්තාපයක් ඇගේ හෘදයාභ් යන්තරයේ ලැගුම් ගනියි. වසත් සමයක - අන්ධකාර අඩවියක මේ දෙදෙනා ප් රේමාවනද්ධ වෙති. එනමුදු ජීවත් වීමේ ආශාවෙන් මඬනා ලද ඔවුනට මහ පොළොව මත පැවැත්මට අවසර නැත. ජීවන ලාලසාවෙන් ප් රමුදිතව ඔවුන් විඳි අනුරා
Out of stock
සෙනෙහසේ හිමිකාරී

සෙනෙහසේ හිමිකාරී

අංජු කල්කටාවේ කුලවත් පවුලක දියණියයි. ඇගේ ඥාති සොහොයුරිය වන සුධා ඒ පවුලේ නොහික්මුණු පුත් රයාගේ දියණියයි. සුධා රූමත් සන්සුන් මුදු සිතැත්තියක් වන අතර අංජු සාමාන් ය පෙනුමෙන් යුත් තීක්ෂණ බුද්ධියක් ඇති පහසුවෙන් කිසිවෙකුටත් හිස නොනවන යුවතියකි. ඔවුන් දෙදෙනාගේ ගතිගුණ අහසට පොළව මෙන් වුවත්, ඔවුන්ගේ මව්වරුන්ටද වටහාගත නොහැකි ආකාරයේ දැඩි බැඳීමකින් උපන්දා සිට ඔවුහු එකිනෙකා වෙත බැඳී සිටිති. කෙසේ වුවද සුධාට තම පවුලේ සැඟවුණු භයානක රහසක් දැන ගැනීමට ලැබුණු විට ඒ බැඳීම දෙදරා යයි. පසුව යෝජිත විවාහයකට බල කරනු ලැබ, ඔවුන්ගේ ජීවිත එකිනෙකට සම්පූර්ණයෙන්ම විරුද්ධ දිශාවන්ට වැටුණු මාවත් වලට අවතීර්ණ වේ. දැඩි අදහස් ඇති, අර්ධ

Didn't find what you were looking for or did you encounter a problem?

We have received your message. Thank you.

We have received your message. Thank you.

Do you have any suggestions? Help us to improve!

Your name (*)

Your email (*)

Message (*)

Send

Contact us