Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

All best offers in Other Books

Filter results

Filter

10742 prices found

Order by

Price

Min

Max

Brand

  • View All

Out of stock
ශාපලත් උරුමය

ශාපලත් උරුමය

"පේනවාද?" ජෙස් ඔහුගේ නිරුවත් පපුව චන්ද් රාලෝකය දෙසට හරවමින් අසන විට මම සෙමින් හිස හරවා ඒ දෙස බැලුවෙමි. "ඔව්... මම පහත්, ලැජ්ජාසහගත හඬකින් මිමිණුවෙමි. ඉක්බිති ජෙස්ගේ ලය පුරා කලු පැහැයෙන් සිත්තම් කළාක් මෙන් පෙනෙන ඒ අමුතු සත්ත්වයා දෙස මම මහත් උනන්දුවකින් බැලුවෙමි.එම සත්ත්වයාගේ හිස සහ කඳ පෙදෙස වෘකයෙකුට සමාන වුවද සර්පයෙකුගේ වැනි දිග වලිගයකුත්, ග් රිෆින් කෙනෙකුගේ වැනි පියාපත් දෙකකුත් ඌට පිහිටා තිබිණි. එපමණක් නොව, උගේ මුඛයෙන් ගිනිදැල් විහිදිණි. "ඒ මොකෙක්ද?" මම ඇසුවේ පුදුමයෙනි. "ඒ ඉන්නේ මාකෝෂස්... ඔයා එයාව දන්නේ නැද්ද?" "එයා?" මගේ හඬ උපහාසාත්මක විය. ''ඌට තියෙන්නේ මහ භයානක පෙනුමක්.. මම එවර කී දේ අසා පෙ
Out of stock
පමා වූ හසරැල්

පමා වූ හසරැල්

සහන්ගේ දෑඟිලි ගිලිහී වැටුනා මතකය. එහෙන් ඒ ගැන නොසිතාම මම දෑතින් මුහුණ වසා ගතිමි. මේ පාපොච්චාරණය කල හැක්කක් නොවේ. වදනින් වදන ගැලපිය හැක්කක්ද නොවේ. ඒ තරම්ම දුකකි. කෑ ගසා හඬන්නට සිතණු සිතුවිල්ල මම ඉවසා දරා ගනිමි. මිත් ර පිළිබඳව සිත්හි වූ හිස් හැඟීම අපහැදීමකට පෙරලෙමින් තිබේ. සහන්ගේ උරතලයේ හිස හොවාගෙන කෑ ගසා හඬන්නට ඕනෑ වුවත් ඔහු නිහඬය. විනාඩි ගණනාවක් ගතව යන්නට ඇත. ඔහු අඩු තරමේ හඬන්නට එපා.. කියාවත් නොකියුවේය. ඇදහිය නොහැක්කක් සිදු වූවා සේ ඔහු නිහඬය. නිසොල්මන්ය. හැම දෙයක්ම අමතක කරමු සාධනා. ඒ ඔයා හිතලා කල වරදක් නෙමෙයි.. අපි... අ.පි අලුත් ජීවිතයක් පටන්ගමු. ඒ ජීවිතයට මිත් රවත් වත්සලාවත් එපා, අපි දෙන්නා ව
Out of stock
ලිම්පෝපෝ ගලාබසී

ලිම්පෝපෝ ගලාබසී

රොබින් ස්කොට් සය හැවිරිදි වියේ දී ඇගේ දෙමාපියෝ නවසීලන්තයේ ගෙවූ සැපපහසු ජීවිතය අත්හැර දමා බොට්ස්වනාහි දුෂ්කර ගමන ගව මඩුවක වාසයට එති. එතැන් පටන් රොබින් සහ ඇගේ සොයුරු සොයුරියෝ උරගයන් අල්ලමින් ද කිඹුලන් ගැවසෙන ගංගාවල බෝට්ටු හබල් ගාමින් ද පතනබිම්වල අසුන් පිට නැග නිමක් නැති ගවේෂණ චාරිකාවල යෙදෙමින් ද ජීවිතය අත් විඳිති. සාම්ප් රදායික සමාජයේ ළමයින් මෙන් පාසල් නොයන ඔවුන් අධ් යාපනය ලබන්නේ ගහකොළ, කතා සිවුපාවා ඇසුරෙන් අම්මා පාඩම් කියා දෙන ගෙදර ඉස්කෝලෙන් ය. එහෙත් 1980 දශකයේ මැද භාගයේදී අප් රිකාව මුහුණ දෙන ඒඩ්ස් ඛේදවාචකය ඔවුන්ගේ ජීවිතවල දිශානතීන්ට ද බලපෑම් යැයි කිව හැකි ද?
In stock
හෙන්රි සුග(ර්)ගේ අරුම පුදුම කතාව සහ වෙනත් කතා

හෙන්රි සුග(ර්)ගේ අරුම පුදුම කතාව සහ වෙනත් කතා

වසර දෙදාහ ලබද්දී, පසුගිය සියවසේ බිහි වු විශිෂ්ටතම ප් රබන්ධ කතාකරුවා යැයි ද, 2000 millennium children's book award for charlie and the chocolate factory සම්මානය සහ වෙනත් සම්මාන රාශියකින් පුද ලද, "වැඩිහිටියන්ට ළමා කතා ලියන්නා" යන සොඳුරු නම්බුනාමය හිමි කරගත් roald dahl දරුවන්ට ද රසවිඳිය හැකි සේ "වැඩිහිටියන්ට ලියූ" කෙටිකතා එකතුවයි මේ... සතුන් සමග කතා කරන්නට හැකි ළමයා හමුවන්න... එහෙම පිටින් ම දෑස් වසාගෙන පොත් කියවන්නා, ඉලක්කයට වෙඩි තියන්නා, යෝගී ඉම්රට් බාන් මුනගැහෙන්න... එංගලන්තයේ හමු වු විශාල ම රෝමානු නිධානය ගැන කතාව අහගන්න... මම? මම ඇඟිලි ශිල්පියෙක්, මම වෘත්තීයමය ඇඟිලි ශිල්පියෙක්, ප් රොෆෙෂනල් ෆින
In stock
සසර දනව්වේ මග පෙන්වන්නෝ

සසර දනව්වේ මග පෙන්වන්නෝ

මනෝ චිකිත්සක බ් රයන් වයිස් වෙත තරුණ කැතරින් ප් රතිකාර ලබා ගනු පිණිස පැමිණියාය. එක දිගට පෙනෙන සිහින වැලකින් සහ කාංසාවෙන් ඇය පීඩා විඳිමින් සිටියාය. සම්ප් රදායික ප් රතිකාර වලින් ඇයට සුවයක් නොලැබුණු කල වෛද් යවරයා ඇය මෝහනයට පත් කළේය. ලැබුණු ප් රතිඵල විස්මිත වූ අතර එතැන් සිට ගෙවී ගිය මාස දහ අටක කාලය රෝගියාගේ මෙන් වෛද් යවරයාගේද ජිවිත වෙනස් කළේය. මරණයෙන් ජීවිතය කෙළවර වන්නේද? අපි මරණයෙන් පසුවද නැවත නැවත මුණගැසෙන්නෝ නොවෙමුද? අපට මෙම දීර්ඝ ගමනේ දී මග පෙන්වන්නෝ කවරහුද? මෙය ලොව පුරා පිටපත් ලක්ෂ ගණනින් අලෙවි වූ අපූර්ව කෘතියක සිංහල පරිවර්තනය යි.
Out of stock
අරාබි නිසොල්ලාසය - 7 කොටස

අරාබි නිසොල්ලාසය - 7 කොටස

මෙම කොටස අරාබි නිසොල්ලාසයේ අන්තර්ගතයෙහි සුවිශේෂ නව් යතා කිහිපයක් දැකිය හැකි, පැවති කතා ආරේද යම් වෙනස්කම් ඇති එකකි. පෙර කතාවල ලෞකික ජීවිතයේ හැලහැප්පිලි එනම් ලලාසාව, කාමය, ස්ත් රී සේවනය, නිල බලය, තණ්හාව වැනි අනු කාරණාද සුලභව තිබුණත් මෙම වෙළුම ජීවිතයේ ගැඹුරු පෙදෙස් කතිකාවට ගනිමින් මරණය හා ජීවිතයේ පැවැත්ම විවිධ මිනිස් අනුභූති හරහා නිරූපනය කරනු ලබයි. තවද ස්ත් රිය හා පුරුෂයාගේ කායික තෘප්තිය ගැන විවිධ දිසානෙති, විශ්වය, මිනිසාගේ කායික ව් යුහය, ග් රහ වස්තූන්ගේ පැවැත්ම වැනි මාතෘකා මෙහි ප් රබන්ධගතව ඇත. කොටස් වශයෙන් පළ වන මේ කතා මාලාවේ හත් වන කොටස මෙයයි. මතු මෙම කෘතියේ අනෙක් කොටස්ද ඔබ හමුවේ තැබීමට අපේක්ෂා
Out of stock
වරාමල්

වරාමල්

ශාන්ති දිසානායක සිංහල භාෂාව අතිප් රවේගකාරි භාෂාවක් බවත්, ගැමි පරිසරය ඉස්මතු කරලීමට භාෂාව නිර්මාණාත්මක ව යොදාගත හැකි බවත් විශාද කරවමින් වරා මල් රචිත ය.ශබ්දාර්ථ සුන්දර ගර්භ භාවයට පත් කළා ම වරා මල් සුවඳ රහිතයි.ඒත් ඉතා දිගු කලක් අව්වැසි ඇතත් නැතත් ප් රාණවත් ව සිටින්නක්.වරා පොහොට්ටුව මහ හඬ නඟනවා.එවන් වරා මලක් ගැන කියන කතාවක් 'වරා මල්'. ගැමි ජීවිතයත් එහි සුවඳත් විස්තර කිරිම සඳහා අව් යාජ අත්දැකීම් අවශ් යයි.ගමත් එහි මිනිසුන් ගේ චර්යා රටාවත් කුලවාදය වැනි සම්බාධක මැද ජීවත් වන පීඩිත පන්තියකුත්, සමාජීය වශයෙන් දුක් විදින පරම්පරා දෙකකුත් තමන් ගේ ජීවන මාර්ගය සාර්ථක කර ගනු වස් ගෙන යන ඛේදජනක ප් රයත්නය වරා මල්

Didn't find what you were looking for or did you encounter a problem?

We have received your message. Thank you.

We have received your message. Thank you.

Do you have any suggestions? Help us to improve!

Your name (*)

Your email (*)

Message (*)

Send

Contact us