Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

All best offers in Other Books

Most relevant products

Filter results

Filter

12823 prices found

Order by

Price

Min

Max

Brand

  • View All

Out of stock
මූලික තාරකා විද්යාව පෙළ පොත

මූලික තාරකා විද්යාව පෙළ පොත

ලාංකේය පාසල් තාරකා විද් යා, ක් ෂේත් ර යේ ප් රමුඛ ස්ථානයට පැමිණීමට නම් තාරකා විද් යා දැනුම අත් යවශ් ය ය. ඒ සඳහා පවතින දැනුම් සම්භාරය නිර්දේශයානුකුලව ඉගෙනීම කළ යුතුය. ඒ වෙනුවෙන්ම සරලව මෙම න් යායාත්මක ග් රන්ථය සකසා ඇත. අන්තර්ජාතික තාරකා හා තාරකා භෞතික විද් යා ඔලිම්පියාඩ් තරඟාවලිය සඳහා වූ විෂය නිර්දේශය ද මෙම පොත සම්පාදනයේ දී සැලකිල්ලට ගෙන තිබේ. 2012 වසරේදී බ් රසීලයේ රියෝ ද ජැනයිරෝ හි පැවති අන්තර්ජාතික තාරකා හා තාරකා භෞතික විද් යා ඔලිම්පියාඩ් තරගය සඳහා, ශ් රී ලංකාව නියෝජනය කළ කණ්ඩායමේ සාමාජිකාවක් වූ එල්. ඩී. තාරකා දිශානි, 2010/2011 වසරවල, කොලඹ දේවිබාලිකා විද් යාලයේ තාරකා විද් යා සංගමයේ සභාපතිනියද ව
Out of stock
තුන් අවුරුද්ද - කැනොල් ප්රකාශන (Hard Bind)

තුන් අවුරුද්ද - කැනොල් ප්රකාශන (Hard Bind)

අසාර්ථක වුණු ප් රේමය ගැන 1895 දී ලියන ලද මෙම කෙටි නවකථාව ශ් රේෂ්ඨ රුසියන් ලේඛක ඇන්තන් චෙකොෆ්ගේ උසස් කෘතීන්ගේ ගණයට වැටේ. මෙම කථාවේ ප් රධාන චරිතයෝ අන් යොන් ය සබඳතා පිළිබඳ සංකීර්ණ සිද්ධීන් බෙහෝ කාලයක් ඉවසති. සමාජ තත්ත්වයන්ගේ ගැටගැසීම් නිසා ඔවුන්ට වාසනාව කරා ළඟා විය නොහැකිය. එහෙත් මානසික සබඳතාවන් පිළිබඳ ඔවුන්ගේ අවංක සැබෑ ශෝකය, පැහැදිලි දුක්බර ලීලාවක් ඇති කරන ආධ් යාත්මික සුන්දරත්වයක් හා පරිශුද්ධතාවක් විස්මයජනක ලෙස ගෙන දෙයි. අන් යොන් ය ගෞරවය, නිදහස් වාසනාවන්ත ප් රේමය, ජීවිතයේ අවස්ථාවන්ගෙන් පරාජය නොවීම මනුෂ් යයාට අත් යවශ් ය වීමේ කතුවරයාගේ දැඩි විශ්වාසය මේ පොතෙන් පළවෙයි.
Out of stock
අඬන්නෙපා මගෙ පුංචි පුතේ

අඬන්නෙපා මගෙ පුංචි පුතේ

Cathy glass a baby's cry අඬන්නෙපා මගෙ පුංචි පුතේ මේ අම්මා තම අළුත උපන් දරුවා රෝහලේ අත්හැර දමා ගියේ ඇයි? දරුවාගේ බෑගයේ ඇතුළත තිබූ රහස් සාක්කුවේ ලියුම් කවරයක් තිබෙනු දැක මා එයට එබී බැලුවා. එ තුළ ලියුමක් ඇති බව දුටු මම එය අතට ගෙන කියවන්නට පටන් ගත්තා. ' දරුවා හැදීමට බාරගන්නා හිතවතිය, මේ මගේ ජීවිතයේ ඉතා ම දුක්බර මොහොතක්. දරුවා පිළිසිඳ ගත් බව දැනගත් දවසේ සිට, දරුවා බිහිකරන අද දවස දක්වා ම මම ඇඬුවා. ඒ මගේ දරුවා මට ලබාගන්නට බැරි බව මා දැන සිටින නිසා. දරුවකු පිළිසිඳගෙන ඇති බව දැනගත් දවසේ සිට මා දෙවියන්ගෙන් ඉල්ලා සිටියේ මට සාධාරණ විසඳුමක් ලබා දෙන ලෙසටයි. නමුත් දෙවියන් මා දෙස බැලුවේ නෑ. මට මගේ දරුවා රෝහලේ
In stock
වහන්කඩ

වහන්කඩ

"කොඬොල්" යොවුන් නවකතාව ඔස්සේ සිය සාහිත් යාගමනය සටහන් කළ මොනිකා කුමාරි ලියනගේ කතුවරිය 'වහන්කඩ' නමින් සිය දෙවන යොවුන් නවකතාව අප හමුවට ගෙන එයි. කතාකාරියක ලෙසින් නොව ප් රබන්ධ රචිකාවක ලෙස සිය ස්ථාවරය ගොඩ නංවා ගැනීමට ඇය දරන තැත මෙම නව කෘතිය මගින් ද විශද කෙරෙයි. ගොඩගේ අත්පිටපත් තරගය ඔස්සේ සිය රචනා කෞශල් යය ඔපවත් කරගත් ලියනගේ මොනිකා කුමාරි, නිසැකව ම හෙට දවසේ සිංහල යොවුන් සාහිත් ය ශානරය අර්ථ සම්පන්න කරනු ලබන වැදගත් කතුවරියක වන බවට සහතිකයක් 'වහන්කඩ' ඔස්සේ තහවුරු කරන බව කිව මනාය. ප් රබන්ධ භාෂාව කෙරෙහි කතුවරිය දක්වනු ලබන සැලකිල්ල ඇගේ නිර්මාණයන්හි දිදුලන ආලෝකයකි. අන්තර්ගත පුවතට පාදක චරිත ස්වභාවයන් පාඨකයාගේ
In stock
ඈත අතීතයට ගිය ඇමෙරිකානුවා

ඈත අතීතයට ගිය ඇමෙරිකානුවා

19 වන සියවසේ ඇමෙරිකාවේ විසූ හෑන්ක් මොගන් නම් තරුණයා යම් අද්භූත අකාරයකට, හයවන සියවසේ එංගලන්තයේ ආතර් රජුගේ කාලයේ පහළ වෙයි නවීන නිදහස් මතධාරී, ඉතාම දක්ෂ කාර්මිකයකු වූ හෙතෙම, දැඩි ආගමික මතධාරී අතිශයින් සාම්ප් රදායික වැඩවසම් ක් රමය සහ නොදියුණු ආර්ථික සමාජ රටාව ක් රමයෙන් වෙනස් කරයි. ඔහුගේ නවීන තාක්ෂණික ශිල්පීය ක් රම හයවන සියවසේ ප් රබල මිථ් යා මතධාරීන්ට පෙනෙන්නේ මහා ප් රාතිහාර්ය ලෙසිනි. අවසානය පාඨකයා කිසිසේත් අපේක්ෂා නොකරන්නකි. නූතන ඇමෙරිකානු සාහිත් යයේ පියා ලෙස සැලකෙන මාක් ට්වේන් (1835 - 1910) ප් රබල නිදහස් මතධාරියෙකි. හෙතෙම බ් රිතාන් යයේ දැඩි සාම්ප් රදායික බව, රාජ් යත්වය, රදල පන්තිය සහ කතෝලික පල්ලි

Didn't find what you were looking for or did you encounter a problem?

We have received your message. Thank you.

We have received your message. Thank you.

Do you have any suggestions? Help us to improve!

Your name (*)

Your email (*)

Message (*)

Send

Contact us