Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

All best offers in Other Books

Most relevant products

Filter results

Filter

12797 prices found

Order by

Price

Min

Max

Brand

  • View All

In stock
සුදු වළාකුළු

සුදු වළාකුළු

සුදු වලාකුළු ජයසේන ජයකොඩි කරදර දුක් ගැහැට විඳ දරා ගනිමින්, සිය ශ් රමය වගුරා වන සතුන් අරක්ගත් මහ වනයක් ගමක් බවට පෙරළාගත් සැටි අස්වැන්නේ කියැවේ. බුංජප්පු, සංගු, පොංසප්පු, අගෝරිස් හා පොරොන්සිනා වැන්නවුන් විසින් ගොඩනගාගත් නව ලෝකය ඔවුන් මිය ඇදෙන්නට ද ප් රථම දූෂණය විය. සුදු වලාකුළු නම් මේ නවකතාව, එතැන් සිට ඇරඹ, පුරා දස වසක් ඇතුළත නිමාවට පත් වේ. එක තැන කැකෑරෙමින්, දුසිරිතට ඇබ්බැහිව දුරාචාරයෙහි හැසුරුණු නූගත් මනුෂ් ය කොට්ඨාශයකට මාර්ග දේශකයා වෙමින් ඔවුන් යහ මග තබන්නට දිවා රාත් රී වෙහෙස ගත් බර්තෝලිස් ගුරු මහතා මෙහි කතා නායකයාය. අධ් යාපනය නිසා ඈත පිටිසර වහ වහා පිබිද නැඟී ආ සැටි මෙයින් කියැවේ. සුදු වලාකුළ
In stock
මන්ත්රකාරියගේ සිරස

මන්ත්රකාරියගේ සිරස

Rider haggard the witch's head මන්ත් රකාරිය ගේ සිරස එස්. චන්ද් රසිරි දසනායක මන්ත් රකාරිය ගේ සිරස' නමැති මෙම නව කථාව, 1884 වසරේ දී එච්.රයිඩර් හැගාර්ඩ් විසින් ලියන ලද the witch s head නමැති ඉංග් රීසි නව කථාවේ අසංක් ෂිප්ත සිංහල පරිවර්තනය යි. මෙම කථාව අර්නස්ට්, ඩොරති, ෆ්ලෝරන්ස් හා ඊවා අතර හට ගන්නා ත් රිකෝණ ප් රේමයක් ඇසුරු කර ගනිමින් විහිදී යයි. ඩොරති හා ඇගේ සොහොයුරා වන ජෙරම්, රෙජිනෝල්ඩ් කාර්ඩස් ගේ නිවසේ ආනථයින් ලෙස හැදී වැඩෙති. රෙජිනෝල්ඩ් වනාහී පළි ගැනීමේ අරමුණු කර ගනිමින් ජීවත් වෙන තැනැත්තෙකි. මුහුදු කෑමකට ලක්ව වරින් වර මුහුදු ජලයෙන් සේදී යමින් පැවති ඉපැරණි තින්බර්ග් දේවස්ථානයට අයත් සොහොන් බිමේ ස
In stock
තරු පොකුර

තරු පොකුර

කඳුළු පිරීගිය දෑසින් යුතුව මනහර දෑත් විදහාගෙන පියවර දෙක තුනක් ඉදිරියට තැබුවේය. සිහිනයක පාවී යන්නියක සේ සඳුනිගේ පියවර ද ඉදිරියට තැබිණ. මනහර සැනෙකින් සඳුනි තරයේ වැලඳ ගත්තේය. ඕ මනහරගේ ළැම මත මුහුණ ඔබාගෙන ඉකි බිඳින්නට වූවාය. මනහරගේ දෙකොපොල ඔස්සේ සෙනෙහසේ කඳුළැලි ගලා බසින්නට වන. තුඩුවෙ හාමිනේත් උපුලීත් මේ ආසන්නයේ හිටගෙන ගල් ගැසුණාක් මෙන් බලා උන්හ. මනහර සඳුනිගේ හිස මෘදු ලෙස පිරිමදිමින් ඇගේ නළල ද දෙකපොල ද සිප ගත්තේය. ඉක්බිති තම ග් රහණයෙන් සඳුනි මුදා හැරියේය. දෝතින්ම මුහුණ වසා ගත් සඳුනි වහා ආ පිට හැරී ගෙතුළට වැදුණාය. ආදරවන්තයින් බවට මුහුකුරා යමින් සිටි මනහර හා සඳුනිගෙ ඉරණම ඉතා විස්මයජනක ලෙස කණපිට පෙරැළ
In stock
සිල් සුවඳ
In stock
විලාසිනියකගේ නික්මයාම

විලාසිනියකගේ නික්මයාම

අතිශයින්ම සුන්දර කාන්තාවක් වුවද ඇයට තෙවරක්ම කනවැන්දුම් වීමට සිදුවේ. සරාගී බවින් මිදි වීරාගී වීමට ගන්නා තැන හිරු දුටු පිනි සේ ව් යර්ථ වෙද්දී ඈ තම මෙහෙකාරියගේ පුතා සමග කාම පාශයේ බැඳීම සඳහා හේතුවක් නොදන්වාම වෛද් යවරියක වූ දූවත්, වතු අධිකාරිවරයෙකු වූ බෑනාත් තම නිවසින් පන්නා දමයි. මේ අතර තම ප් රේමවන්තයාට තේ කෝප්පයක් පිළියෙළ කිරීමට ගොස් ගෑස් ටැංකිය පුපුරා ඇගේ කේෂාන්තයේ සිට දෙදණ දක්වා පිළිස්සී, අන්ධව වසර ගණනක් දුන් විඳ මිය ගියාය. අවසානයේ දී තුසිතාගේ පිළිසරණයට එන්නේ තම නිවසින් පන්නා හරින ලද දුවත්, බෑනාත් පමණි. මෙම සුන්දර අන්දරය ද ප් රවීණ ලේඛක තිලක කුඩාහෙට්ටි සූරීන්ගේ විශිෂ්ට නිර්මාණයකි.
Out of stock
අව පෑළවිය
In stock
රතුම රතු ඩේලියා

රතුම රතු ඩේලියා

"අපරාදෙ අපි මහන්සි වෙලා ඉගෙන ගන්තෙ ..... "අපිටත් තිබුණේ......... "බී.බී.ල වෙන්ට. ඔවුන් තිදෙනාම එක්වරම කීවේ මහ හඬින් සිනාසෙමිනි. නමුත් ඒ සිනාවට යටින් තවත් හැගීමක් විය. ඒ ඊර්ෂ් යාවද, පසුතැවිල්ලද, කුහකකමද යන්න ඔවුන්ට වැටහීමක් නොවීය. - ආදි ශිෂ් ය සංගමයේ රැස්වීම - "මානෙල් .මොකද මෙහෙ කරන්නෙ?" "මෙහෙ කරන්නෙ මොකද අහන්නෙ... මම වර්ක් කරන්නෙ මෙහෙනෙ. ... ඉංග්ලිශ් යුනිට් එකේ.'' කවදා ඉඳලද?" ඔහු ඇසුවේ මා කී දෙය විශ්වාස නොකරන්නාක් මෙනි. "අවුට් වුණ දවසෙ ඉඳලා. .... අපිට ඔය පොලිටීෂන්ස්ල පස්සෙ යන්ට ඕනෑ වුණේ නැහැනෙ. මා හිතාමතාම කීවේ ඔහුට රිදවීමටය. ඔහු සතොසෙහි රැකියාව ලබා ගත්තේ ඉලංගරත්න මහතා පසුපස යාමෙන් බව ප් රසිද්
In stock
මැලෝරි ටවර්ස් බාලිකා විදුහල 1

මැලෝරි ටවර්ස් බාලිකා විදුහල 1

ළමා කතා ලිවීම සම්බන්ධයෙන් ලොව ඉතාමත් ජනප් රියත්වයට පත් ව ඇත්තේ ඉනිඩ් බ්ලයිට්න් නමැති කතුවරියයි. කතාන්තර කීමේ රැජින යනුවෙන් හඳුන්වනු ලැබූ ඇය විසින් ලියන ලද ළමා පොත් සංඛ් යාව හත්සියය ද ඉක්මවා ඇත. මේවායින් බොහෝමයක් විවිධ භාෂාවට පරිවර්තනය වී ඇති අතර, මෙසේ ලොව වැඩියෙන්ම අන් භාෂාවන්ට පරිවර්තනය වී ඇත්තේ ද ඇයගේ ළමා පොත්ය. ළමා මනස හා ළමා චරිත හරි හැටි හඳුනාගෙන, ඒ ඒ පරිසරයට හා පසුබිමට සරිලන පරිදි රසවත් කතා ලිවීමේ ඇයගේ සහජ හැකියාව මනාව ප් රදර්ශනය කරනා එක් නිදර්ශනයකි, මැලෝරි ටවර්ස් බාලිකා විදුහල නේවාසිකාගාර සතරකින් සමන්විත මෙම උසස් බාලිකා විද් යාලයයේ ශිෂ් යාවන්ගේ විවිධ අත්දැකීම් කතුවරිය විසින් විස්තර කරන්
In stock
මැලෝරි ටවර්ස් බාලිකා විදුහල 3

මැලෝරි ටවර්ස් බාලිකා විදුහල 3

"මැලෝරි ටවර්ස් බාලිකා විදුහල - 3 " යනුවෙන් සම්පූර්ණ ව හා අසංක්ෂිප්ත ව සිංහලයට පරිවර්තනය වූ මෙම නවකතාව ලොව ඉතාමත් ජනප් රිය ළමා ලේඛිකාව වූ ඉනිඩ් බ්ලයිට්න් ගේ "මැලෝරි ටවර්ස්" කතා පෙළේ තුන් වැන්න වන "third year at malory towers" නමැති රසවත් නව ප් රබන්ධයි. මෙය ද, මෙම කතා පෙළේ මුල් කෘති දෙක මෙන්, ශීෂ් යාවන්ගේ ජීවිතයේ විවිධ විචිත් ර අත්දැකීම් ඉතා රසවත් ලෙස විදහා දක්වන්නකි. "කතාන්දර කීමේ රැජින" ලෙස හඳුන්වනු ලබන ඉනිඩ් බ්ලයිට්න් ගේ "මැලෝරි ටවර්ස්" කතා පෙළ හැදී වැඩීගෙන එන බාල පරපුරට සාහිත් ය රසයත් මනෝවිද් යාත්මක වටිනාකමකින් යුත් ආදර්ශයත් නොමඳ ව ගෙන දෙන්නා වූ, ලොව වැඩියෙන් ම විවිධ භාෂාවන්ට පරිවර්තනය වූ ළම

Didn't find what you were looking for or did you encounter a problem?

We have received your message. Thank you.

We have received your message. Thank you.

Do you have any suggestions? Help us to improve!

Your name (*)

Your email (*)

Message (*)

Send

Contact us