Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

All best offers in Other Books

Most relevant products

Filter results

Filter

12823 prices found

Order by

Price

Min

Max

Brand

  • View All

Out of stock
හීන හරි උණුසුම්

හීන හරි උණුසුම්

විද් යාත්මක නව නිපැයුම් නිසාත්, විද් යුත් සහ මුද් රිත මාධ් ය වල සීඝ් ර වර්ධනය නිසාත් සමස්ත ලෝක වාසීන්ගේ දිවි පැවැත්ම වෙනස් වෙමින් පවතී. වෙනස්වන සිතුම් පැතුම් හා චර්යාවන් පසක් කොටගෙන එවන් පිරිසක් වෙනුවෙන් කතාවක් නිර්මාණය කිරීම අතිශය දුෂ්කර කාර්යකැයි නොකිව යුතුද? ගම්මඩුව වැනි ඈත දුර බැහැර ප් රදේශයක සිට සිදාදියට එන ශාන්තිනී වැනි යුවතියකගේ ජිවිතය පසුබිම් කොටගෙන සුජාතා අලහකෝන් ලේඛිකාව, " හීන හරි උණුසුම් " යන කතාව නිර්මාණය කිරීමෙන් ඒ දුෂ්කර කාර්යය ජයගෙන ඇතැයි කියන්නට මම කිසිසේත් පසුබට වියේ පසුවන්නවුන් අරබයා ඇය ලියන කිනම් නොවෙමි. යොවුන් කතාවක් වුවද අර්ථවත් බවින් සහ රසයෙන්ද යුතුවෙයි. එහෙයින් "හීන හරි
Out of stock
ලේන්සුව - සරසවි ප්රකාශන

ලේන්සුව - සරසවි ප්රකාශන

සියුම් කලාකාරියක් වශයෙන් නව නාට් ය රසයෙන් පරිපූර්ණ ප් රථම සිංහල නවකතාව සිරියලතා උත්පාද කිරිමෙන් සතළොස්වියේ දී ම සිංහල සාහිත් ය ලෝකයේ අසහාය ගෞරවාදරය දිනූ හෙළ දිව මහා නවකතාකරු මෙන් අර්ධ ශතවර්ෂයක් සපුරා බැබළුණු වැල්ලෙවත්ත ආරච්චිගේ ඒබ්රහම් සිල්වා 1890 ජනවාරි 16 වැනි දින වැල්ලවත්තේ මධ් යම පංතියේ පවුලක උත්පත්තිය ලැබුවේය.හෙතෙම ජන්ම දයාදය වශයෙන් ලත් කලා කෞශල් ය ඇත්තේ විය.සිංහල, පාළි, සංස්කෘත, ඉංගිරිසි ආදී භාෂා ශාස්ත් රයන්හි හසළ බුද්ධියෙන් විශාරද විය.ලෝක ධර්මය හා නරස්වාභාවය හැඳීනිමේ තියුණු නුවණින් ප් රවීණ විය.අවලෝකනයෙන් හා ප් රතිභාශත්තියේ අග් රප් රාප්ත විය.තමා විසින් නිර්මිත නිරාකූල ව් යක්ත ශෛලියකින් ස
Out of stock
දිවුරුම් ප්රකාශ නීතිය

දිවුරුම් ප්රකාශ නීතිය

දිවුරුම් ප් රකාශ යනු නීති ක් ෂේත් රයේදී මෙන්ම එදිනෙදා ජීවිතයේ බොහෝ කටයුතු වලදී ද නිතර භාවිත වන නීතිමය ලියවිල්ලකි. ඒ සම්බන්ධ නීතිය හරිහැටි නොදැනීමෙන් අගතියට පත්වන සේවා දායකයින් නිතර නගන මැසිවිලිද, බොහෝ ප් රත් යන්ත ප් රදේශවල නීතිඥවරුන්ගේ ඉල්ලීම මතද සිංහලෙන් මෙම නීති ප් රදේශය පිළිබඳ ග් රන්ථයක් නොමැතිවීමේ අඩුව පිරිමැසීම සඳහා ද මෙම ග් රන්ථය සම්පාදනය වීමට හේතු විය. මෙහි දිවුරුම් ප් රකාශ වල ප් රයෝජනවත් භාවය, ඊට අදාල ව් යවස්ථාපිත නීතිමය ප් රතිපාදන, දිවුරුම් ප් රකාශයක් දීමේ හැකියාව ඇත්තේ කාටද, එවැන්නක් සහතික කළ හැක්කේ කාටද, විධිමත් දිවුරුම් ප් රකාශයක අන්තර්ගත විය යුතු කරුණු අවධිමත් හෝ ව් යාජ දිවුරුම් ප
In stock
මුහුදු විල

මුහුදු විල

පොළොව හොල්ලාගෙන ගිය බස් රථය තට්ටු ගණන් උස ගොඩනැගිලි අතරේ අඟුටුමිට්ටෙක් වූවේ ය. ඉස්සරින් ද පස්සෙන් ද වට කර ගත් වාහන කඩි රැලට බිය වූවාක් මෙන් වේගය අඩු වූවේ ය. හංදියක් හංදියක් ගානේ නවතින්නට ද වූවේ ය. හතර වටේ බලමින් ගිය පියසිරි යාබද අසුනේ සිටි හේමරත්න සර් දෙස බැලුවේ ය. සර් වගක් නැතුව නිදා සිටියේ ය. මහා නැවතුම් පොළකට පැමිණි බස් රථය නතර වූවේය. සර් සර්. බස් එක කොළඹට ඇවිත්ලු. දැන් නැඟිටින්න නැඟිටින්න. පියසිරි කලබල වූවේ ය. තිගැස්සී අවදි වූ හේමරත්න, හරි හරි ඉක්මනට යං ගෑස්පහට ගිහින් එකසිය හතළිස් පහක් අල්ලාගන්න ඕනෑ, කියමින් බසයෙන් බැසගත්තේ ය. කිරි අප්පච්චියේ සර් මහ ලොකු ටවුමක්නෙ. පාර බලාගෙන යමං මෙහෙ වාහන
In stock
ෆුජිමාරු ස්නේහය

ෆුජිමාරු ස්නේහය

මුහුදු ජලකඳ දෙබෑ කරගෙන ඉදිරියට ඇදෙන මේ අට මහල් නෞකාවේ වේගරිද්මය එහි වැද සිටින ඔවුන්ට නොදැනේ. මේ නැව් නිවහන තවමත් ඔවුන්ට නුහුරුයි. නුපුරුදුයි. පසෙක කවුළුවෙන් කාන්දු වෙන හිරු එළියේ කිමිදෙන යුවතියක්. අනෙක්පස සිට ඈ දෙස නෙත් හෙළමින් මනෝරාජික තොටිල්ලේ නැලවෙන තරුණයෙක්. විසතෝ සහ සෙන්කඩ එකිනෙකා හමුවන්නේ නන්නාඳුනන්නන් විලස. ඒ ජගත් තරුණ නොකා වැඩසටහන ක් රියාත්මක වන ෆුජිමාරු නැව් නිවස්නයේ දී. ජපානය හා ලංකාව දේශ සීමාව භාෂාව එකිනෙකට නුහුරුයි. නුපුරුදුයි. නැව් නිවස්නයේ හඬ ශබ්ද රිද්මයට කෙමෙන් හුරු වන මේ දෙදෙනාට නුහුර තවදුරටත් නුහුරක් නොවේ. එහෙත් ඔවුන් දෙදෙනා එක් කරන ස්නේහය ඔබට මට නුහුරු විය හැක. හුරු පුරුදු ස්
Out of stock
මන්ත්රකාරියගේ සිරස

මන්ත්රකාරියගේ සිරස

Rider haggard the witch's head මන්ත් රකාරිය ගේ සිරස එස්. චන්ද් රසිරි දසනායක මන්ත් රකාරිය ගේ සිරස' නමැති මෙම නව කථාව, 1884 වසරේ දී එච්.රයිඩර් හැගාර්ඩ් විසින් ලියන ලද the witch s head නමැති ඉංග් රීසි නව කථාවේ අසංක් ෂිප්ත සිංහල පරිවර්තනය යි. මෙම කථාව අර්නස්ට්, ඩොරති, ෆ්ලෝරන්ස් හා ඊවා අතර හට ගන්නා ත් රිකෝණ ප් රේමයක් ඇසුරු කර ගනිමින් විහිදී යයි. ඩොරති හා ඇගේ සොහොයුරා වන ජෙරම්, රෙජිනෝල්ඩ් කාර්ඩස් ගේ නිවසේ ආනථයින් ලෙස හැදී වැඩෙති. රෙජිනෝල්ඩ් වනාහී පළි ගැනීමේ අරමුණු කර ගනිමින් ජීවත් වෙන තැනැත්තෙකි. මුහුදු කෑමකට ලක්ව වරින් වර මුහුදු ජලයෙන් සේදී යමින් පැවති ඉපැරණි තින්බර්ග් දේවස්ථානයට අයත් සොහොන් බිමේ ස

Didn't find what you were looking for or did you encounter a problem?

We have received your message. Thank you.

We have received your message. Thank you.

Do you have any suggestions? Help us to improve!

Your name (*)

Your email (*)

Message (*)

Send

Contact us