Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

All best offers in Other Books

Most relevant products

Filter results

Filter

12797 prices found

Order by

Price

Min

Max

Brand

  • View All

Out of stock
රැවටිලිකරුවා

රැවටිලිකරුවා

බ් රිතාන් ය බුද්ධි සේවාවේ නිර්භීත හා නිර්මාණශීලී නිලධාරියකු වූ සෑම් මැක්ලීඩ් ගේ නිදහස් රාජකාරී රටාව ඇතැම් විට ඔහු පැවති නීති රීතිවලින් පිටතට පවා ගෙන ගියේය. තමනට පැවරූ කාර්යය ඉටු කිරීමට හේ cia පවා දැඩි ලෙස පීඩනයට පත් කිරීමටද kgb සමඟ මී-බළළු සෙල්ලම කිරීමටද බිය නොවීය. ඔහු ඉතා සාර්ථක ලෙස කර්නල් ගඩාෆි හා අයර්ලන්ත කල්ලන්ගේ ira සංවිධානයද වරක් රවටා උගුලකට හසු කළේය. වරෙක ඈත කැරිබියන් දූපතක බ් රිතාන් ය ආණ්ඩුකාරවරයා ලෙස පෙනී සිටිමින්ෆිදෙල් කස්ත් රෝ හා කොලොම්බියානු මත්ද් රව් ය ජාවාරම්කරුවන්ගේ සිහින බිඳ දැමුවේය. මේ සියල්ල අතරින් ගලා එන the deceiver කතාවේ තම බුද්ධිය හා නූතන තාක් ෂණය මෙහෙයවා සෑම් මැක්ලීඩ් බ්
Out of stock
වන අලින්ට කළ වෙදකම්

වන අලින්ට කළ වෙදකම්

වනජීවී පශු වෛද් ය ප් රමුදිත, වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙහි පශු වෛද් ය නිලධාරියෙකු ලෙස සේවයෙහි යෙදී සිටියදී විශේෂයෙන්ම වන අලින්ට කළ වෙදකම් අළලා ලියැවුණු මේ කෘතිය 'වන සතුන්ට වෙදකම් කළ දහ තුන් වසරක් නම් ඔහුගේ ප් රථම කෘතියෙන් සාකච්ඡා නොවූ දෑ සවිස්තරව පහදා දෙයි. ඊට අමතරව ඔහුගේ වෘත්තීය ජීවිතයේ සුවිශේෂී අත්දැකීම් පිළිබඳ තොරතුරු ද මෙහි ඇතුළත් 'රාජකාරි මතකය' නම් පරිච්ඡේදයේ අඩංගු වෙයි. ප් රථම කෘතිය ලෙසින්ම මෙම පොතද, නිසැකවම සියලුම වනජීවී ක්ෂේත් ර නිලධාරීන්ට ද, සියලු වනජීවී ලෝලීන්ට හා පාසල් දරුවන්ටද මහත් ප් රයෝජනවත් කෘතියක් වනු නිසැක ය.
Out of stock
ත්රෝජපුර සංග්රාමය

ත්රෝජපුර සංග්රාමය

ත් රෝජපුර සංග් රාමය the iliad of homer අනුවාදය - මායාරංජන් සමුද් රාසන්නයේ පිහිටි ත් රෝජපුරය ඈතින් පෙනෙයි. ඒ හා මුහුද හා අතර තැනිතලාව සරස ඉස්කමන්දර නදිය ගලා යයි. මෑත මුහුද ග් රීක සේනාවන් ගෙනා සිය ගණන් නෞකාවන් ගෙන් ගහණ ය. ග් රීකයෝ නොයෙක් වර නගරයට කඩා-වැදී ත් රෝජනයන් ගේ ධනය ද, භාර්යාවන් සහ දූ වරුන් ද කඳවුරට ගෙනා හ. ත් රෝජනයෝ ද වරින් වර පැමිණ ග් රීකයන් නැසූහ. මෙබඳු මේ සටනට දැන් නව වසක්ගෙවී ගොස් ය. හෝමර් විටෙක ත් රෝජපුරය ඉලිසම නමින් හඳුන්වයි. ග් රීකයන්, ඇකියානු සහ දනාන යන නම් වලින් සඳහන් කරයි. ජනයෝ ද විටෙක දර්දන යන නමකින් හැඳින්වෙති. ඒ බැව් සිතට ගෙන දැන් ඉතින් පාඨකයාණනි, මතු පිටු පෙරළා හෝමර් අතට යු
Out of stock
ශුද්ධ භූමිය

Didn't find what you were looking for or did you encounter a problem?

We have received your message. Thank you.

We have received your message. Thank you.

Do you have any suggestions? Help us to improve!

Your name (*)

Your email (*)

Message (*)

Send

Contact us