Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

All best offers in Other Books

Most relevant products

Filter results

Filter

12797 prices found

Order by

Price

Min

Max

Brand

  • View All

In stock
මල්දම් පලඳවන්නෝ

මල්දම් පලඳවන්නෝ

"තිස් අවුරුදු වර්ග සංහාරික යුද්ධයකින් පසුව දැවැන්ත මානසික හා භෞතික ඛේදවාචකයකට මුහුණ දී සිටින්නෝ වුව ද අප තවමත් ජාතීන් අතර සමගියට, සංහිඳියාවට ජාතිය හා ආගම ඉදිරියට දමා බාධා පමුණුවන්නන් මිසෙක උගත්, දැනුවත් පුරවැසියන් නොවීම කවර නම් අවාසනාවක්ද? නැතිනම් එය දේශපාලනික නිර්මිතයක්ද? දූපතෙන් ඔබ්බෙහි සාහිත් ය පරිවර්තනයන් ගැන ඇති උනන්දුව අපේ දූපතේ ම අන් බසක් වහරන ජන කණ්ඩායම්වල අභ් යන්තරික වේදනාවන් කෙරෙහි යොමු නොවන්නේ ඇයි? සාහිත් යය මනා ආලෝකයක් ගලා එන කවුළුවකි. සරත් ආනන්ද වැනි පරිවර්තකයින් සිදුකරන්නේ ඒ කවුළුව විවිධ අපහසුතා මැද විවර කර දීමයි. ඔහුගේ නිහඬ ඉල්ලීම වන්නේ අඩුම තරමින් මේ කවුළුවෙන්වත් අනෙකා දෙස බලා
In stock
නිදන විල

නිදන විල

එපා.......මෙය සත් ය කතාවක් කියා රැවටී අතට ගන්න එපා !ජේම්ස් තම ග් රන්ථවල නිරතුරුවම ලියා තබන සටහනකි...දැන් මෙය හුදෙක් ඔහුට සත් යක් නොවඔහුට මෙය ජීවිතයම විය ..නමුත් එම ජීවිතය ද තව දුරටත් ඔහුට අයිති නැත... ඒක් වරම කාමරයේ දැල්වෙමින් තිබුණු ලාකහ පැහැති විදුලි බුබුලු පුපුරා ගියේ දසත වීදුරුකටු විසුරවමිනි. මුළු කාමරයම අන්ධකාරය තුළ ගිල්වා ගනිද්දි නිශ්ශබ්දතාවය ද වැඩි වන්නට විය... ඔරලෝසු බට්ටාගේ කටු කැරකෙන හඩ පමණක් ඔහුට ඇසේ... ටක්..ටක්..ටක්.. ඒක්වරම ඇය මහත් වියරුවෙන් හිනාවෙන්නට වූයේ දෙකන් බිහිරි කරන්නට මෙනි... ඒ ශබ්දය මෙවර ඉතා ලගින් ඇසෙන්නට විය. නමුත් ඔහුට කිසිම දෙයක් පේන්නේ නැත.. වැඩි වෙමින් පැවති කුණාටුව
In stock
මතක - හර්ෂ මල්ලව ආරච්චි

මතක - හර්ෂ මල්ලව ආරච්චි

මළසිරුර බෙහෙවින් නරක් වී තිබුණි. පිටතට නිරාවරණය වූ සිරුරු කොටස්වල තැනින් තැන සම හා පේෂී කොටස් දියවී අභ් යන්තරයේ වූ අස්ථි පිටතට දිස් වූයේය. කූණු වීම හේතූවෙන් ගලා ආ ඕජස් මඟින් ඇති කළ කළු පැහැති විවිධ ප් රභේදවල දිලීර නිසා සුදු පැහැති ගවුම පැල්ලම් වැටී දුර්වර්ණ වී තිබුණේය. ඇගේ දෑතෙහි යම් කිසිවක් රඳවා තිබූ සලකුණුද වූයේය. වඩාත් හොඳින් බැලූ කල එය මල් කලඹක් බව ඔහුට අවබෝධ විය. එහි වූ වේළුණු නටු කිහිපයක් තවමත් ඇගේ අතැඟිලි අතර සිර වී තිබුණි. ශාක පත් ර යැයි සැක කළ හැකි දේවල් කිහිපයක්ද ඇගේ කුස මතින් විසිරී තිබුණි. සිරුරේ හිසෙහිද යම් ආකාරයකට කිරුළකට සමාන වූවක් ඇති බව හෙතෙම තව දුරටත් දුටුවේය. එයද ගසක අතු ඉති
In stock
සරල සිංහල උක්තාඛ්යාත පද සම්බන්ධය (අභ්යාස සහිත)

සරල සිංහල උක්තාඛ්යාත පද සම්බන්ධය (අභ්යාස සහිත)

ශාස්ත් රවේදී අධ් යාපනපති ටියුඩර් අමරසේන ප් රබුද්ධ ලේඛකයෙකි; කවියෙකි; ළමා පොත් රචකයෙකි; විචාරකයෙකි; සිංහල භාෂා ගුරුවරයෙකි. ඔහු දැනට පදිංචි වී සිටින්නේ ඕස්ට් රේලියාවේය. මෙරට සිටිය දී මෙන් ම එහිදී ද විවිධ අධ් යාපන ආයතනවල සිංහල භාෂාව උගන්වමින් සිටී. සිංහල භාෂා පඬිවරයෙකු වන ටියුඩර් අමරසේන සූරීන් විසින් විරචිත 'සරල සිංහල උක්තාඛ් යාත පද සම්බන්ධය නම් භාෂා ව් යාකරණ කෘතියේ පඨිතය සීමා වී ඇත්තේ සිංහල භාෂා ව් යාකරණයේ එක් පදාසයක් සඳහාය. එනම් උක්තාඛ් යාත පද සම්බන්ධය ගැනය. අද විශ්වවිද් යාල විද් යාර්ථීන්, උපාධිධාරීන්, මාධ් යවේදීන් පමණක් නොව ප් රවීණ මෙන් ම ආධුනික ලේඛකයෝ ද උක්තාඛ් යාත සම්බන්ධය ගැන කිසිදු අවධානයක
Out of stock
හරභක්ෂා සහ තවත් කෙටි කතා

හරභක්ෂා සහ තවත් කෙටි කතා

ඇය තනිකරම මරණයේ දියණියමයි. ඇය හිටියේ නිරුවතින්. ඇගේ කෙස් කලඹ බිම ගෑවෙන තරම් දිගටත් තිබුණා. ඇය එවෙලෙ හිටියේ අත් හතරෙන් දෙකක් ඉණට තියාගෙන, අනෙක් දෙක මිට මොළවාගෙන. මට පෙනෙන්න තිබුණු ඇගේ මුහුණ හරිම සුන්දරයි. නමුත් රෞද් ර බව උතුරා යනවා. එතකොටම ඇය සීමාව පනින්න උත්සාහ කරමින් පැත්තකට හැරෙද්දි මම දැක්කා ඇගේ පිටුපස....... දෙවියනේ... මහ දෙවියනේ... ඇයට හිස පිටුපසත් මුහුණක් තිබුණා. ඒ මුහුණ විස්තර කරන්න මට වචන නැහැ. මුළු ලෝකයේම තියෙන භයානක දේවල් හා රෞද් ර බව එක තැනකට කැටි කරන්න පුළුවන් නම්, එහෙනම් ඒ තමයි ඇගේ පිටුපස මුහුණ. ඒ මූණ තමයි වරින් වර විලාප දුන්නේ. ඒක මහ යක්ෂ විලාපයක් හරිස්චන්ද් ර......... මට අදත් ඇග
In stock
මෙතෙක් නොකී හන්තානේ කතාවක්

මෙතෙක් නොකී හන්තානේ කතාවක්

" කොළඹ බලා ධාවනය කරනු වස් එන්ජිම පණ ගැන්වූ බස් රියටම මම ද කඩිමුඩියේ ගොඩ වූයේ කොළඹ යෑමටත් වඩා සෙංකඩගල අහස ගුගුරවමින් ඇදහැලෙන දැඩි වර්ෂාවෙන් බේරීමේ උවමනාව නිසාවෙනි. බස් රථය අනෝරා වැස්ස මධ් යයේ කොළඹ දෙසට ඇදෙයි. මින් දශක හතරකට පමණ එහා දිනක දකුණු ලක අග නගරයේ සිට දහසක් බලාපොරොත්තු පොදි බැඳ මේ ආදරණීය නගරයට පැමිණි තුරුණු වියේ හිනිපෙත්තෙහි සිටි ඒ සරසවි සිසුවා මෙන්ම මා හටද තෙතබරිත වීදුරු ජනේලය අතරින් සැණෙකින් දිස් වූයේ බො ඳ වූ ඈත හන්තාන කඳු පෙළයි. එදා වියෝ දුකවෙළා ගත් ඔහුගේ සිතට මෙන් කවි සිතුවිලි නූපන් මා සිත ඔහුගේ ලෝකයට මදකට පිවිසුණත් ඒ ලොවෙන් මිදී මා නැවත ගලහ හන්දියට සැපත් වූයේ වැහි හඬ පරයා කණ වැකුණු
In stock
මැරෙන්න කලින්

මැරෙන්න කලින්

ඉපැරණි රජ දවස රජවරන් පාවිච්චි කළ භාණ්ඩ අතර සුවිශේෂි භාණ්ඩයක්.... එම පරම්පරික උරුමය ලබාගැනීමට උත්සහ දරණ වෘත්තිය අපරාධකරුවන් කණ්ඩායමක්.... ආයුර්වේදය, හෙළ වෙදකම, යන්ත් ර මන්ත් ර සහ ගුප්ත ශ් රාස්ත් රය සමඟ උරෙන් උර ගැටෙමින් බුද්ධි මෙහෙයුමක් සැලසුම් කරන්නියක්.... තුවක්කු, පිස්තෝල, බෝම්බ ඉක්මවූ පුරාණ ඝාතන උපක් රමයක්... දුම්රිය මඟක දෙකඩ වූ නිරුවත් මළසිරුරක්.... මේ සියල්ලටම අහම්බයකින් මැදිහත් වන තරුණයෙක්.... වසර ගණණාවක් තිස්සේ ජීවිත, නිදහස, බලාපොරොත්තු කැප කළ පිරිසකගේ බුද්ධි මෙහෙයුමක අවසන් දින කිහිපය... මැරෙන්න කිලින් කියන්නේ අපේ පරම්පරාව මැරෙන්න කලින් සපුරාගත යුතු හීනයක්ද ?
In stock
මංමුලා වූ ආර්යාව

මංමුලා වූ ආර්යාව

Fiesta කෘතියට පසුබිම් වනුයේ පුවත්පත් කලාවේදියෙකු හා ඉංග් රීසි ජාතික කාන්තාවක් අතර හටගත් ප් රේමයකි.එය බලාපොරොත්තුවෙන් ඈත් වු පීඩාකාරි ආදරයක් වන්නේ ඔහු යුද්ධයෙන් තුවාල ලබා බෙලහීන තත්වයට පත් වුවෙකු බැවිනි.ඒ් අතර ඈ සෙසු මිනිසුන් සමඟ ආවේගාත්මක බැදීම් ඇතිකර ගනී.පැරීසිය හා ස්පාඤ්ඤ පසුබිම් කරගත් මෙහි සිදුවිම් තුලින් පෙන්වනුයේ දෙවැනි ලෝක යුද්ධ සමයට පෙර පැවති අනාරන්ෂිත සමයේ කලකිරිම හෙළිකිරිමය.විචාරකයන් පවසා තිබෙන පරිදි හෙමිංචේ fiesta කෘතිය ලියා තිබෙන්නේ ටී.එස්.එලියට් ගේ ප් රකට කාව් ය නිර්මාණයක් වු the waste land ඇසුරිනි.එහි යටිකය තුවාල වීමෙන් සයනයේ කාලය අපතේ හරිනු ලබන තම රාජධානිය ඵල රහිත වු රජෙකු පිළිබඳ
In stock
වන අරණක කුඩා නිවස - (ලෝරාගේ කතා මාලාව 1)

වන අරණක කුඩා නිවස - (ලෝරාගේ කතා මාලාව 1)

ලෝරා ඉන්ගල්ස්ගේ කාන්දරය ආරම්භ වෙන්නේ 1871 වසරේ විස්කොන්සින් මහ වනය මායිමේ පිහිටි කුඩා ලෑලි නිවසකිනි. සිව් හැවිරිදි ලෝරා ඇගේ අප්පච්චි,අම්මා, සහෝදරයන් දෙදෙනා වන මේරි සහ කේරි, ඔවුන්ගේ විශ්වාසවන්ත බල්ලා ජැක් සමඟ ඒ් කුඩා නිවසේ ජීවත් වෙයි. දරුණු සීත කාලයකට සූදානම් වීම සඳහා ආහාර වගා කරන්නට හෝ ගබඩා කර තබන්නට සිදුවීම නිසා ඒ් ඈත අතීතයක ජීවිතය ඇතැම් වෙලාවට ඉතා දුෂ්කර වූ නමුත් නිවසේ සෑදු සෙල්ලම් බඩු සහ තෑගි සමඟින් පවුලේ සියලු දෙනා සමඟ නත්තල සමරන්නට ලැබීම,වාසනාවන්ත සෘතුවේ පැළ වැවීම ,අස්වනු කැපීම,පළමුවැනි වතාවට නගරයට යාම පුංචි ලෝරාට මහත් සතුටක් ගෙන දෙයි.සෑම රාත් රියකම අ්පච්චිගේ රවුකිඤ්ඤයේ මිහිරි හඬට සවන් දෙ
In stock
ඊජිප්තු විනිසුරු - 03 ස්පින්ක්ස් සෙවනැල්ල

ඊජිප්තු විනිසුරු - 03 ස්පින්ක්ස් සෙවනැල්ල

ඊජිප්තු විනිසුරු තුන් ඈඳුතු නවකතාවේ තෙවන වෙළුම, ස්පිනික්ස් සෙවනැල්ල. අවසන් සටනට කාලය එළඹ ඇත. අද, ඊජිප්තු අගවිනිසුරු තනතුර හොබවන පැසායර් සහ ඔහුගේ බිරිඳ නෙෆරෙට්ට; කුමන්ත් රණ කරුවන් හා සටන් කිරීමට සිදුවී ඇත. කවුද ඔවුන්ගේ ප් රධාන සතුරා? මාහු! ඊජිප්තුවේ වෙළඳ ඇමති! පැසායර්ගේ පරම සතුරා වූ ඔහු, දැන් තමා රැම්සීස් ඉවත්කරන කුමන්ත් රණය මෙහෙයවන බව ප් රසිද්ධියෙම පවසයි. නුබියානු සිරගෙයින් බේරී පැමිණි, පැසායර්ගේ මිතුරා සුටි කොහිද? කවුරුද අද පැසායර්ට සහායට සිටින්නේ? නිශ්ඵල උත්සාහයන් කීපයට පසුව ඒ අත්භූත සෙවණැලි කන්නාට, පැසායර් ඝාතනය කළ හැකි වේද? සෙවණැලි තුළ රැඳෙමින් සැඟවී සිටින, කුමන්ත් රණයේ නියම ප් රධානියා කවු
In stock
බිෂෝප්

බිෂෝප්

ත් රාසජනක සිදුවීම්, ඔත්තුකරුවන්, අපරාධකරුවන් හා ජාවාරම්කරුවන් පසුපස හඹා යන කතන්දරකාරයා හෙවත් නිසල් ඒකනායකගේ ප් රථම නවකතාව. "... මම තමුසෙට බේසික් චෙස් පාඩමක් ගැන කියල දෙන්නම්. මේකට කියන්නෙ ගුඩ් බිෂෝප් ඇන්ඩ් බෑඩ් බිෂෝප් කියලා. බිෂෝප් තමයි රැජිණගේ පස්සෙන් පන්නන්න තියෙන හොඳ ම ඉත්තා නිකමට මෙහෙම හිතනවකො. බිෂෝප් ඉන්නේ කළු පාට කොටුවක. ඊට ඉස්සරහින් ඉන්න පෝන්ලා ඉන්නෙත් කළු කොටු වල. එහෙම වුණාම ඒකට අපි කියන්නෙ බෑඩ් බිෂෝප් කියලා. මොකද තමන්ගෙ ඉත්තන්ගෙන් ම ඌ බ්ලොක් වෙලා ඉන්නෙ. පෝන්ලා ඉන්න කොටුවට විරුද්ධ පාටක කොටුවක බිෂෝප් ඉන්නව නම් අපි ඌට කියනව ගුඩ් බිෂෝප් කියලා. මේ ගුඩ් බිෂෝප් කෙනෙක් ඉන්න එක චෙස් ගේම් එකකට
In stock
දුරා'තීතයේ චීන ජනකතා - පොඩිත්තන්ට ජනකතා 1

Didn't find what you were looking for or did you encounter a problem?

We have received your message. Thank you.

We have received your message. Thank you.

Do you have any suggestions? Help us to improve!

Your name (*)

Your email (*)

Message (*)

Send

Contact us