Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

All best offers in Other Books

Filter results

Filter

10742 prices found

Order by

Price

Min

Max

Brand

  • View All

In stock
ගුත්තිල කාව්යය

ගුත්තිල කාව්යය

වැත්තෑවේ හිමියන් විසින් රචිත ගුත්තිල කාව් යයට පාදක වු ජාතක පාළිය, ජාතකටඨ කථාව සහ සිංහල පන්සිය පනස් ජාතක පොත් හා සසඳා බැලීමක් මෙහි ඇතුලත් වෙයි. එක් එක් කවියක් ගැන පද පිළිවෙළ, අදහස, හා නුහුරු පද විග් රහයක් ඊළඟට සඳහන් වෙයි. මෙම කාව් යයේ ඇතුළත් වර්ණනා හා කතාවේ කොටස් වෙන් වශයෙන් ගෙන විග් රහයක් ද වෙයි. මෙම කාව් යය හා සම්බන්ධතාවයක් දක්වන හයවන පරාක් රමබාහු යුගය ගැනත්, ආරාධකයා වන සලාවක ජයපාල මැතිඳුන් ගැනත් මහාවංශය , යටගිය දවස , ලංකාව හා තදාශ් රීත රාජ් යයෝ යන ඉතිහාස පොත්වල උපුටනයක් ද දැක්වෙයි. ව් යක්තයන්ට මෙන් ම ආධුනිකයනටත් වැදගත් වන විරිත, රිද්මය, ධ්වනිය, අර්ථාලංකාර හා ශබ්දලංකාර ගැනත් වෙන වෙනම විග් රහ
Out of stock
අඹ යහළුවෝ

අඹ යහළුවෝ

ටිකිරි බණ්ඩා ඉලංගරත්න මහනුවර අසල හතරලියද්ද නැමැති ගමෙහි උපත ලැබුවේ 1913 පෙබරවාරි 27 වැනිදායි. පළමුව ගමේ පාසලේත් පසුව මහනුවර සාන්ත අන්තෝනි විදුහලේත් අධ් යාපනය ලැබූ හෙතෙම තම ජීවිතය ඇරඹුයේ ලිපිකරුවෙකු වශයෙනි. ලේඛකයෙකු, නාට් ය රචකයෙකු, නාට් ය නිෂ්පාදකයෙකු, චිත් රපට දෙබස් රචකයෙකු, නළුවෙකු මෙන්ම වෘත්තීය සමිති නායකයෙකු ලෙස ද හෙතම ඉමහත් කීර්තියට පත්විය. නිදහසින් පසු දශක තුනක් ශ් රී ලංකාවේ දේශපාලන කරළියේ කැපී පෙනෙන පුද්ගලයෙකු වු හෙතෙම, අසූවේ දශකයේ මැද භාගයේ දී දේශපාලන ලෝකයෙන් විශ් රාම ගත්තේය. ඉන් කලකට පසු එනම් 1992 මැයි මස 21 වැනිදා දෑස පියාගත් ඉලංගරත්න ජීවිත කාලය මුළුල්ලේ ම කළ එක් දෙයක් විය. ඒ ලිවීමයි
In stock
දෛවය

දෛවය

" මරු නැන්දයි ... පුතයි.........මං යනවා යශී එක්ක එලියට ". ඉතා අපහසුවෙන් සිනහව පාළනය කර ගත් මා යශින් යාව දෑතට ගනිමින් ගෙමිදුළ දෙසට පිය මනින්නට විය. මිදුලෙහි කෙළවරකට වන්නට තිබෙන රුක් සෙවන යට ගල් බංකුවෙහි හිඳ ගත් මා යශින් යාව තවත් පපුවෙහි උණුමට ලං කර ගනිමින් මගේ සුපුරුදු කල්පනා දැහැනට සමවැදුණි. එක්වරම මට යන්තමට මෙන් සිනහවක් පහළ විණි.... ඒ වරක් මට චම්මා පැවසූ යම් දෙයක් මතකයට නැඟුන නිසාවෙනි. "ගැනු කොච්චර හිත හොඳ වුනත්, කොච්චර අහිංසක වුනත්, උන් එක දෙයක් ඉස්සරහ මාරම ආත්මාර්ථකාමී මචං.. ඒ තමයි තමන්ගේ ආදරේ ඉස්සරහ "නෑ ඛං එතනදි උඹ වැරදී ධම්මා. හැම ගෑහැණු කෙනාම ආත්මාර්ථකාමීත් නෑ... හැම පිරිමියම පරාර්ථකාමීත
Out of stock
අවබෝධයෙන් ජීවත් වීම

අවබෝධයෙන් ජීවත් වීම

දැනුම සහ 'අවබෝධය' යන වචන දෙකෙන් අදහස් කරන්නේ එකිනෙකට සම්බන්ධ එහෙත් වෙනස් ම තත්වයන් දෙකකි. දැනුම ලබා ගත හැකිය ලබා දිය හැකිය. අවබෝධය අත්කර ගත යුතුය - අත්කර දිය නොහැකිය. 'අවබෝධය උදෙසා දැනුමට වඩා වැදගත් වන්නේ 'අත්දැකීම් ය. අත්දැකීම් උරුම කර දෙන්නේ කාලයයි. මනුෂ් ය ජීවිතයට මනුෂ් ය සම්බන්ධතා හොඳින් පවත්වා ගෙන යාමට වැදගත් වන්නේ අවබෝධයයි. 'තේරුම් ගැනීම - දරා ගැනීම සහ සංවේදීවීම අඹු-සැමි සම්බන්ධතා උදෙසා වැදගත්ය. 'අර දෙදෙනා සතුටින් ප් රීතියෙන් ජීවත් වෙනවා යැයි එකට ජීවත් වන සැමියකු හෝ බිරිඳක පැවැසීම තුළ තමන්ගේ ජීවිතයට අදාළ යථාර්ථයක් ගැබ්ව තිබේ. පියවි ඇසට අන් යයන්ගේ පැවැත්ම පෙනෙන මුත් - ජීවිතය පෙනෙන්නේ නැත.
Out of stock
මනරම් හිරු දහසක්

මනරම් හිරු දහසක්

රෂිඩ්ට විවාහ කර දී කාබුල්වලට යවන විට මාරියම්ගේ වයස යාන්තම් අවුරුදු පහළොවකි.ඊට අවුරුදු විස්සකට ආසන්න කාලයකට පසුව මාරියම් සහ ගමේ යුවතියක වන ලයිලා අතර මවක සහ දියණියක අතරේ පවතින බැඳීම තරම් දැඩි මිතුරු දමක් ගොඩ නැගෙයි.තලිබාන් කැරලිකරුවන් රටේ බලය අල්ලාගත් විට, ජීවිතය සාගින්නට, මිලේච්ජත්වයට සහ සංත් රාසයට එරෙහිව කෙරෙන බලාපොරොත්තු විරහිත සටනක් බවට පත් වෙයි.එහෙත් කෙරෙන බලාපොරොත්තු විරහිත සටනක් බවට පත් වෙයි.එහෙත් ඒ සියලු ව් යවසන අතරේ අනපේක්ෂිත ආකාරවලින් ක් රියාත්මක වීමටත්, විස්මකූරු වීරත්වයකින් යුතුව අතිදරුණු බාධක ජය ගැනීමටත් ආදරය, සෙනෙහස සහ භක්තිය විසින් මාරියම් සහ ලයිලා මෙහෙයවනු ලැබේ. අතිවිශිෂ්ඨ ලෙස කත

Didn't find what you were looking for or did you encounter a problem?

We have received your message. Thank you.

We have received your message. Thank you.

Do you have any suggestions? Help us to improve!

Your name (*)

Your email (*)

Message (*)

Send

Contact us