Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

All best offers in Other Books

Most relevant products

Filter results

Filter

12797 prices found

Order by

Price

Min

Max

Brand

  • View All

Out of stock
මායා අග්නි - Ruins (X-files)

මායා අග්නි - Ruins (X-files)

ක් රිස් කාටර් විසින් අධ් යක්ෂණය කළ 'ද එක්ස් ෆයිල්ස් මාලා නාටකය ලොව පුරා ප් රේක්ෂකයින්ගේ නෙත් සිත් ඇද බැඳගත් විශිෂ්ටතම රූපවාහිනි ටෙලි කථා මාලාවක් ලෙස අවිවාදිත ය. ද එක්ස් ෆයිල්ස් රූපවාහිනි මාලා නාටකය විකාශය වීමත් සමඟ එහි සඳහන් චරිත, සිදුවීම් හා පසුබිම යොදා විශේෂිත ග් රන්ථපෙළක් ද රචනා විය. රූපවාහිනි නාට් යයට වශී වූ ප් රේක්ෂකයා මේ පොත් පෙළටද එක සේ ඇලුම් කළ බව නිගමනය කළ හැක්කේ ඒවා ලොව පුරා පිටපත් මිලියන ගණනින් අලෙවිවීමත් සමඟය. කෙව්න් ජේ. ඇන්ඩර්සන් නම් ලේඛකයා විසින් ruins නමින් රචනා කරන ලද ඉන් එක් ග් රන්ථයක් මායා අග්නි යනුවෙන් මෙසේ සිංහලයට පරිවර්තනය වෙයි. රූපවාහිනි තිරයේදී ඔබ දුටු එක්ස් ෆයිල්ස් සතුව
In stock
සපරගමු දවුල

සපරගමු දවුල

සබරගමු නර්තන සංස්කෘතියේ පුළුල් සාහිත් ය විෂය ක්ෂේත් රය හාරා අවුස්සා එහි මුල් බිජුවට ස්වකීය විමර්ශනාක්ෂියෙන් විනිවිධ දැක එහි අග් ර ඵලය පර්යේෂණ කෘති කිහිපයක් මගින් පාඨක අප වෙත ඉදිරිපත් කර ඇති සෞන්දර්ය කලා විශ්ව විද් යාලයේ නර්තන හා නාට් ය කලා පීඨයේ සබරගමු නර්තන අධ් යයනාංශ ප් රධාන ජ් යෙෂ්ඨ කථිකාචාර්ය දර්ශනපති සමන් කුමාරතුංග ලේඛකයා වූ කලී වෙසෙසින් පැසසුම් ලැබිය යුතු ශාස්ත් රඥයෙකි. මක්නිසාදයත්, ඔහු අතැඹුලක් සේ සේවිත ස්වකීය කලා විෂයේ ගායන, වාදන, නර්තන මතු නොව කැටයම් හා ඇඹුම් කලාව පිළිබඳවද මනා පටුත්වයක් ඇති තරුණ ගවේෂකයෙකු හා ප් රශස්ත ලේඛකයෙකු වන බැවිනි. සපරගමු දවුල - නිවැරදි පංචාංගික තූර්ය සහ දවුල් වා
In stock
ස්වාරක්ෂකයෝ

ස්වාරක්ෂකයෝ

ජෝඩි කෙනසි - මාරාන්තික ලියුකීමියා රෝගය වැළඳී මරණයට දින ගණින දොළොස් හැවිරිදි දරුවෙක්....... ඩේවිඩ් කෙනසි - සියදරුවා මරණයෙන් ගළවා ගැනීම පිණිස නැනෝ තාක්ෂණය සහ ඉංජිනේරු ශිල්පයේ ප් රතිභාව සම්මිශ් රණය කරමින් විප්ලවීය ප් රතිකාරයක් සොයා පරීක්ෂණ පවත්වන ජෛව හා රසායන විද් යාව පිළිබඳ හසල දැනුමැති විද් යාඥයෙක්........ ජෙරමි ඩොර්මන් - වැරැදි ඖෂධ නිදර්ශකයක් ශරීරගත කරගැනීම නිසා ස්පර්ෂ කරන්නන් සියල්ලන්ටම ක්ෂණික මරණයක් දායාද කරන විද් යාගාර සහායකයෙක්........ මානව සංහතියේ ගමන් මග වෙනස් කරන මේ සුවිශේෂී ප් රතිකාරය නිර්මාණය වීම වැළැක්වීම සඳහා ක් රියාත්මක වූ ඉහළ පෙළේ කුමන්ත් රණයක්........ ඬේනා ස්කලි සහ ෆොක්ස් මෝල්ඩර්
In stock
පැරණි ලක්දිව ගම්සභාව

පැරණි ලක්දිව ගම්සභාව

පැරණි ලක්දිව ගම්සභා නම් මෙම කෘතියෙහි කර්තෘවර ශ් රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද් යාලයේ බෞද්ධ සංස්කෘතිය අධ් යයන අංශයේ ජ් යේෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය පූජ් ය දුනුකේඋල්ලේ සාරානන්ද හිමියන් ප් රාචීන භාෂාත් රයෙන් රාජකීය පණ්ඩිත උපාධියත්, කැලණිය විශ්වවිද් යාලයෙන් බෞද්ධ සංස්කෘතිය පිළිබඳ ගෞරව ශාස්ත් රෙව්දී උපාධියත්, ශ් රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද් යාලයෙන් ශාස්ත් රපති උපාධියත්, කොළඹ විශ්වවිද් යාලයෙන් පශ්චාත් උපාධි අධ් යාපන ඩිප්ලෝමා පාඨාමාලාවත්, ශිෂ් යත්වයක් ලැබ මධ් යම චීන විශ්වවිද් යාලයෙන් ආචාර්ය උපාධියත් දිනාගත් විද්වතෙකි. ආචාර්ය දුනේක්උල්ලේ සාරානන්ද හිමියන් ධර්මරුචි සම්ප් රදාය හා තදනුබද්ධ බෞද්ධ අධ් යාපන ආ
In stock
රන්ගිරි අරණ

රන්ගිරි අරණ

1990 වසරේ ප් රකාශිත නෙල්ලි කැලේ වීරයෝ යොවුන් නව කතාවෙන් ග් රන්ථ කරණයට පිවිසි නිමල් බණ්ඩාර ඉන් අනතුරුව රචනාකළ ගල්ගේ කන්ද (1993) වන රජ දහන (1996) හා සමුදුරු මේඛලා (1999) යන යොවුන් කතා වසර තිහක් පුරා දරුවන්ගේ ආදරයට පාත් ර වී ඇති නිසා සෑම වසරකම පාහේ ඒවා නැවත මුද් රණය කෙරේ. මේ පොත් සමූහයට අලුතින්ම එක්වූ රන්ගිරි අරණ යොවුන් නවකතාව සඳහා තේමාව වී ඇත්තේ මුතුරාජවෙල තෙත්බිම, එහි කඩොලාන පද්ධතිය හා කුරුලු පරපුරේ සුන්දරත්වය, ගැඹුරු මුහුදේ කිමිදුම් චාරිකා, මෙන්ම සමාජයෙන් බැටකන දරුවන් වෙනුවෙන් අන් අය කෙසේ සැලකිය යුතු ද යන්න විවරණය කිරීම සඳහා ය. 2000 වසරේ ශ් රී ලංකා විදේශ සේවයට එක් වූ නිමල් බණ්ඩාර වෘත්තිය රාජ්

Didn't find what you were looking for or did you encounter a problem?

We have received your message. Thank you.

We have received your message. Thank you.

Do you have any suggestions? Help us to improve!

Your name (*)

Your email (*)

Message (*)

Send

Contact us