Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

All best offers in Other Books

Filter results

Filter

10742 prices found

Order by

Price

Min

Max

Brand

  • View All

Out of stock
බ්ලෙයාර් විච්

බ්ලෙයාර් විච්

බ්ලෙයාර් පිහිටි, 1785 වසරේ සිට ශාපලත් වනාන්තරයක්....! එහි ජීවත් වූ යක්දෙස්සියක් එතැන් පටන් ශත වර්ෂ දෙකක කාලයක් තුලදී එහි සිදු වූ අද්භූත බිහිසුණු සිදුවීම් පෙළක්.... එහි වත්මන් පරිච්ඡේදය 1994දී ලියැවෙන්නේ හෙදර් ඩොනාහ් යු, ජොෂුවා ලියොනාර්ඩ් සහ මයිකල් විලියම්ස් යන සිසු සිසුවියන් තිදෙනා එම වනාන්තරයට පිවිසීමෙනි. 1994 ඔක්තෝබර් 21 දින එම වනයට පිවිසි ඔවුන් යළි කිසිදා පැමිණියේ නැත. 1995 දී ඔවුන්ගේ වීඩියෝ කැමරාව හමුවෙයි. ඔවුන්ගේ ඉරණම එහි සටහනයි. එම සත් ය දර්ශන යොදා 1999 දී නිපදවූ the blair witch project චිත් රපටිය මෙතෙක් ලොව බිහිවූ බිහිසුණුම අද්භූත චිත් රපටි 10 න් එකක් හැටියට සැලකේ. මේ, එම සත් ය කථාවයි.
Out of stock
සාතන්ගේ දියණියෝ

සාතන්ගේ දියණියෝ

ක් රිස්ටියානා ගේ හෙළිදරව්ව. "අවසාන විභාගයෙන් මම ඉහළ ම සාමාර්ථයක් ලබා ගතිමි. එහෙත්, සුදුසුකම්වලට සරිලන රැකියාවක් නම් සොයා ගැනීමට නොහැකි විය. රැකියා නොමැතිව පාරවල්වල නිකරුණේ හැසිරෙන තරුණ තරුණියන් සඳහා රැකී රක් ෂා දෙපාර්තමේන්තුව විසින් සම්පාදිත නීතියකට අනුව ලබා දෙන සුළු රැකියාවක් මට ලැබිණි. පසුගිය වසර තුළ මම හෙරොයින් එන්නතක් නොමැතිව ම කල් යැව්වෙමි. සම්පූර්ණයෙන් ම හෙරොයින් මතින් මිදීමට වසර කීපයක් ගතවන බව මම දැන සිටියෙමි. එනමුදු දැන් මට හෙරොයින් නොමැතිව ජීවත්වීම ප් රශ්නයක් නොවේ. මත්මායාවෙන් ගැලවෙන්නට වෙර දරන යෞවනියකගේ සැබෑ ජීවන අන්දරය. ලෝකයේ භාෂා ගණනාවකට පරිවර්තනය වූ, සිනමා නිර්මාණයක් සේ එළි දැක්වූ
In stock
කැලණිවැලි EXPRESS
In stock
වසන්තයේ අග

වසන්තයේ අග

අප කුඩා සන්දියේ සිට ගුවන් විදුලියෙන් අසා දැනගත්, පුවත්පත් සඟරාවන්හි පළට කළ යශෝඝෝෂා නැංවූ කපිල කුමාර කාලිංග සැබෑ සුළවතෙකි. නිරන්තරයෙන් කෘතීන් හදාරන පාඨකයෙකි. රසානන්දනීය අර්ථ සම්පාදනය කරන ප් රකාශනයෙහි නිර්මාණවේදියෙකි. කවිය, නාට් යය, කෙටිකතාව, නවකතාව, විත්ති රචනා විෂයයෙහිලා කීර්තිමත් ඔහු සුභාවිත ගීත ප් රබන්ධකරණයෙහිලා විශද කළ කවිතා ගුණය, පිළිබා සවිය අපරිමිතය. නිසර්ග සිද්ධ කවි කුසල බලයෙන් පරිණත හෙතෙම උභය භාෂාවන්හි හසළ දැනුමැති ඉන් නිපුණතා පළකළ සුධීමතකු බැව් අමුතුවෙන් කියයුතු නැත. වසන්තයේ අග' ගීතය ඇතුළු මනෝරම් ය ගීත ගණනාවක් පබැඳීමෙන් ගීත ආකෘති, තාල, නාද, ලය, ස්වර, ශ් රැති, රිද්ම රටා, කාව් යොක්ති මැන
In stock
වේළායු අන්දරය

වේළායු අන්දරය

මේක මේ සාමාන් ය ගල් පතුරක් නොවෙයි ඇත්තො.මේක කාලාන්තරයක් තිස්සෙ තිබුණ දෙයක්. මීට කලින් මෙතැන තිබුණෙ කෝවිලක් වගේ ඉදිකිරීමක්. ඉස්සර පෝය දවස්වල මේ පාෂාණනේ මහ විසාල ආලෝකයක් විහිදෙනව. ඉතින් මේක දෙවියන් වහන්සේලා මේ ලංකාද්වීපෙට වැඩම කොරපු පූජනීය ස්ථානයක් විදියට තමයි අපේ පැරැන්නො විශ්වාස කොරේ. දැන් අර කෝවිල වගේ ගොඩනැගිල්ල ගරා වැටුණු නිසා ඒ උඩින් තමයි මේ ථූපෙ බඳින්නෙ. පාදමක් නැතුව මේ ගල් පතුරු උඩ හදාපු ඒ කෝවිල වගේ ගොඩනැගිල්ල කාලෙන් කාලෙට ඇති වෙච්චි ගැටුම්වලින් විනාස වෙලාම ගියා. මෙය කාලයකට පෙර තවත් එක චන්ද් ර දොරටුවක් ලෙස පැවති එකක් වූ අතර එහි වූ ශෛලමය ස්ථම්භය අන් කිසිවක් නොව, ග්වාච්චාරන් තුළ වූ ලෝණ පාෂා
In stock
රැම්සීස් 3

රැම්සීස් 3

එය මායාවක් වැනි විය. විශ්වයේ ඈත කෙළවරින් නැඟී ආ හඬක්, ඒ තෙරක් නොපෙනෙන අහසේ ප් රතිරාව නංවමින්, රැම්සීස් ගේ දෙසවනට පමණක් ඇසෙන්නට විය. "මා ඔබේ පියාණන්, ආමන්, ඔබේ අත මට දෙන්න. මා ඔබෙයි. ජයග් රහණයේ පියාණන් වූ මා ඔබෙයි. පුතණුවනි." එක්වර ම පාරාවෝ ආලෝක ධාරාවකින් වැසී ගියේය. ඔහුගේ සිරුර හිරු එළියේ රන් පැහැයෙන් දිලෙන්නට විය. රැම්සීස්, රා ගේ පුත් රයා තම දිව් යමය ශරීරයේ බලය ලබා ගත්තේය. තවදුරටත් ඔහු පරාජිත අණ දෙන්නෙකු හෝ හුදකලාව, අවුලටපත් රජෙක් නොවීය. ඔහු ශක්තිමත් අසිපතක් රැඳෙන දෑතක් හිමි, යටපත් කළ නොහැකි ශක්තියකින් යුතු රජෙක් විය. සියල්ල දවාලන ගිනි සිළුවක් විය. රාත් රී අහසේ අඳුර විනිවිද යන උල්කාපාතයක්, වේ
In stock
පී.ඇස්
In stock
සහෘද අන්ත

සහෘද අන්ත

සහෘද අන්ත ඔයා පක්ෂපාති රුසියාවට ද? මගේ මුවින් පිටවූවත් ඒ වදන් බොහෝ ආගන්තුකව මට දනුණි. මං පක්ෂපාතී ඔයාට මට එක්වරම සිහිපත්වූයේ නිවස ඉදිරිපිට රැඳවුණු ඇමෙරිකානු ධජයය. එය ජූලි මස සතරවන දා පැවැත්වෙන ආචාර පෙළපාලි හා විචිත් රවත් දේ වෙනුවෙන් දැමෙන්නෙකි. පෙළපාලිය යන විට මැටි හිසෙහි රැඳි තොප්පිය ගලවා ආචාර කරයි. රුසියාවටද? ඇමරිකාවටද? ඇමෙරිකාව, ඇත්තට ම ඇමෙරිකාවට. මං විශ්වාසකරන දේ ඔයා දන්නවා නේ. මං දන්නවාද? මං දරුවෙක්. අනාථ දරුවෙක්. ඒ හින්දා මට තෝරාගැනීමක් නෑ. ඔයාට හැමතිස්සෙම තෝරාගැනීමක් තියෙනවා. රුසියාවේදී නෑ. මම නිහඬවීමි. ඔයාගේ පක්ෂපාතිකම. ඒක එක වෙලාවක තිබුණේ රුසියාවට. පැහැදිලිවම. මුලින්ම මං විශ්වාස කරන්න

Didn't find what you were looking for or did you encounter a problem?

We have received your message. Thank you.

We have received your message. Thank you.

Do you have any suggestions? Help us to improve!

Your name (*)

Your email (*)

Message (*)

Send

Contact us