Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

All best offers in Other Books

Filter results

Filter

10742 prices found

Order by

Price

Min

Max

Brand

  • View All

In stock
සැඟවුණු ලොවෙන් ගැලවුණු සගයෝ

සැඟවුණු ලොවෙන් ගැලවුණු සගයෝ

ඔබගේ දූ හැස්ටිංග්ස් ජේ. මාර්ගරට් 1945 මැයි 13 වැනි දා ඕලන්ද නිව්ගිනියාවෙහි දී අතුරුදන් වූ බව ඔබට දැන්වීමට සිදු වීමේ බලවත් කනගාටුව ඔබ වෙත පළ කිරීමේ වගකීම යුද ලේකම්වරයා විසින් මා වෙත පවරන ලද්දේ ය. ඈ පිළිබඳ වැඩිදුර විස්තර හෝ වෙනත් තොරතුරු හෝ ලැබුණ හොත් එය ද ඔබ වෙත වහාම දන්වනු ලැබේ. මෙය සානාථ කරන ලියුමක් පසුබ ඔබට ලැබෙනු ඇත. - මේජර් ජනරාල් ජේම්ස් ඒ. යූලියෝ විසි හතර දෙනකු රැගත් හමුදා ප් රවාහන ගුවන් යානයක් 1945 මැයි 13 වැනි ද ඕස්ට් රේලියාවට උතුරෙන් පිහිටි නිව්ගිනියා දූපතට ඉහළින් පියාසර කරද්දී එතෙක් සුව පැවැති දූපතකට කඩා වැටෙයි. යානයෙහි සිටියවුන්ගෙන් විසි එක් දෙනෙක් පිළිස්සී මිය ගිය අතර මාර්ගරට්, මැක්
In stock
ගවේෂණාත්මක ප්රවෘත්තිකරණය

ගවේෂණාත්මක ප්රවෘත්තිකරණය

ලෝක ප් රවෘත්තිකරණ ඉතිහාසයේ උසස් තත්වයක් සනිටුහන් කරන ගවේෂණාත්මක ප් රවෘත්තිකරණය, ප් රවෘත්තිකරණයේ එක් වැදගත් ප් රභේදයකි. දැනට සමාජ අවධානය යොමු වී නොමැති කරුණු, තොරුතුරු, සාධක සෙවීම, හෙළිදරව් කිරීම සහ අනාවරණය කිරීම සඳහා ප් රවෘත්තිකාරකයින්ගේ ස්වඅභිප් රාය, ස්වඅභිලාෂය පාදකව දියත් වන ප් රවෘත්තිකරණයේ සුවිශේෂ වූ ද අවදානම් සහිත වූ ද සක් රිය වූ ද ප් රභේදයකි. ප් රවෘත්තිකාරකගේ අදහසක සහ ප් රයත්නයක ප් රමුඛතාව නොමැතිව ගවේෂණාත්මක ප් රවෘත්තිකරණයක්, තිබිය නොහැකි ය. එය ප් රවෘත්තිකාරකගේ අදහසක සහ ප් රයත්නයක ප් රමුඛතාව නොමැතිව ගවේෂණාත්මක ප් රවෘත්තිකරණයක් තිබිය නොහැකි ය. එය ප් රවෘත්තිකාරක කේන්ද් රීය ප් රවෘත්තිකරණ ප්
In stock
කැබලි - සූරිය ප්රකාශන

කැබලි - සූරිය ප්රකාශන

"...කාන්තාවක් සතු හැඟීම් වටහාගත හැක්කේ තවත් කාන්තාවකට ය, යන කීම විශ්වාසයට එකඟ නොවන්නකි. කාන්තාවක් සම්බන්ධයෙන් පමණක් නොව පුරුෂ පාර්ශවය සම්බන්ධයෙන් ද එය එකඟ වීමට තරමක් අපහසු කරුණකි... "...කුබෝ හිමින් සීරුවේ ඇගේ අත ඇල්ලුවේ ය. හත්සුඞ් ඊට විශේෂ කැමැත්තක් හෝ අකැමැත්තක් නොදැක්කුවත් වැරෙන් අත ගසා හරියි. එයින් දිරිමත් වන කුර්බෝ තව තවත් ඇය වෙත ළං විය. ඇගේ මුහුණට ආශ්වාස ප් රශ්වාස කළේ ය... "...වසන්ත ඉවත බලාගෙන ඊට කන් දුන්නේ වචනයකුද නොපවසමින් ය, කවදාවත් ම නැතිව අම්මා ඇය හා පැවසූ දේ තමාට පවසන්නට වූයේ කුමක් නිසා දැයි ඔහුට සිතා ගැනීමට නොහැකි ය. තමා තුළ සැකයක් මතුවී ඇතැයි සිතා එය දුරු කිරීමට ඇය පවසනවා විය හැකි
In stock
සපරගමු නර්තන ප්රවේණි

සපරගමු නර්තන ප්රවේණි

අපේ සංස්කෘතික උරුමය ඇසුරෙහි පවතින ලලිත කලාව පිළිබඳ හැදෑරීම කාලයක පටන් සිදු කෙරී තිබේ. අද වන විට මූලාශ් රයවශයෙන් අප විසින් සලකනු ලබන බොහෝ දෑ පැරණි ප් රභූවරුන්, පඬිවරුන් එකතු කරන ලද ඒවා ය, සපරගමු නර්තන ප් රවේණි එබඳු තවත් සාරගර්භ ශාස්ත් රීය වටිනාකමකින් යුතු පර්යේෂණ ග් රන්ථයකි. එමෙන් ම සබරගමු නර්තන පරම්පරා පිළිබඳ ව ප් රකාශිත පළමු කෘතිය ද මෙය වේ. එම කෘතිය රචනා කරන ලද්දේ සෞන්දර්ය කලා විශ්ව විද් යාලයේ සබරගමු නර්තන අධ් යයනාංශයේ අංශාධිපති සමන් කුමාරතුංග මහතාය. මේ තරුණ විද් යාර්ථියා මීට පෙර වටිනා කරුණු ඇතුළත් කෘති සහ ශාස්ත් රීය ලිපිගණනාවක් පළ කළේය. පර්යේෂණ සැසි වාර වලදී පර්යේෂණ පත් රිකා ඉදිරිපත් කරන සැට
Out of stock
පුංචි කුමාරයා සහ හිඟන පැටියා

පුංචි කුමාරයා සහ හිඟන පැටියා

පුංචි කුමාරයා සහ හිඟන පැටියා මාරු වුණු අනන් යතාවන් ගැන කියවෙන බොහෝ විනෝදාත්මක කතාවකි. ටොම් කැන්ටි හා එඩ්වඩ් ටියුඩර් පෙනුමෙන් එක හා සමාන වුණත් ඔවුන්ගේ ජීවිත අහසට පොළොව මෙන් එකිනෙකට බොහෝ වෙනස් ඒවාය - රාජකීය කුමාරයෙක් වෙන එඩ්වඩ් සිංහාසනයට උරුමක්කාරයාය - ටොම් අසරණ හිඟන්නෙකි. කාරණා මෙසේ තියෙද්දී, එක් දිනක, දෛවයේ මැදිහත් වීම නිසා දෙදනාට කෙටි කලක් යනතුරු අනෙකාගේ ජීවිතය අත් විඳීමට සිදු වන්නේය. මේ පොත පෆින් ක්ලැසික්ස්ක් පොත් මාලාව වෙනුවේන සංක්ෂිප්ත කළ මාර්ක් ට්වේයින්ගේ the prince and the pauper පොතේ පරිවර්තනයකි. එය අ.පො.ස සාමාන් ය පෙළ විභාගයේ ඉංග් රීසි සාහිත් ය විෂයය සඳහා අතිරේක කියවීම් පොතක් ලෙස ද න
Out of stock
අමුතු පොට්ටනිය

අමුතු පොට්ටනිය

උණ හෙම්බිරිස්සාව හැදුනත් සොයන්නන්ගේ අබිරහසට ඇති ලැදියාව අඩු කරන්න ලෙඩවලට බෑ. මෙවර නත්තල් නිවාඩුවෙන් වැඩි හරියක් ඇඳටම වී ගතකරන්න වුන එක ගැන කට්ටිය හිටියේ බොහෝම හිතේ අමාරුවෙන්. අබිරහසක් විසඳනවා තියා අබිරහසක සේයාවක්වත් නෑ. ඒත් ඉතිං කවදද ලෝකේ අබිරහස් නැත්තටම නැති වුනේ. වැඩි ඈතක නෙමේ, ලැරිලාගේ අසල්වාසියේම වුන ගෙවල් බිඳීම වෙන ඒවා වාගේ නොවුන බව දැක්ක හැටියේම කාටත් පැහැදිලි වුනා. ඒත් හොරා හොයලා තියෙන්නේ මොනවාද කියලා හිතාගන්න ඒ කාටවත් බැරිවුනා. සුපුරුදු ලෙසම ෆැටී සමග ඇති ශූන් මහතාගේ ආරෝව මෙවරත් අවසන් වූයේ ශූන් මහතා තෝන්තු කරවමින්. එහෙන් මෙහෙන් ඇහෙන අමුතු ශබ්ද වාගේම, පුංචි පුංචි ඇඳුම් කෑලි රැසක් රැගත් ප
Out of stock
හෝලි මාවතේ අබිරහස

හෝලි මාවතේ අබිරහස

ඔයාලත් බැංකුවට දාන්නේ නැතුව ගෙදර මුදල් තියාගෙන ඉන්නවාද? ගෙදර මුදල් තියාගෙන ඉන්න එක හරිම අවදානම්. කොයි වේලාවේ හොරු ගනීවිද දන්නේ නෑ. ඒත් සමහරු කොහේ හරි මුදල් හංගලා තියාගන්නවා. හොරුන්ටත් ඒවා හංගන්නේ කොහේද කියලා හොඳ වැටහීමක් තියෙනවා. ඔයාලට එහෙම මුදල් හංගන්න වුණොත් හංගන්නේ කොහේද? හොඳම තැනක් ගැන හිතලා බලන්න. කව්රුවත් අනුමාන නොකරන තැනක්. ඒත් ඉතිං හොරු කියන්නේ බොහොම දක් ෂ පිරිසක්. ඔවුන් අනුමාන කරන තැන් අපට හිතාගන්නවත් බෑ. ඒත් සමහරු ඉන්නවා හොරුන්ටත් වඩා දක් ෂයි. එහෙම අය අපි අතරත් ඇති. බලමු කව්ද දැන් දක් ෂයා කියලා. ඒ වාගේම එයා සල්ලි හැංගුවේ කොහේද කියලා. හෝලි මාවතේ හෝලීස් බංගලාවේ වයසක උන්දෑගේ මුදල් කොල්ල
In stock
පුංචි රඟහලේ ලොකු අබිරහසක්

පුංචි රඟහලේ ලොකු අබිරහසක්

සොරකමක් කර, නොකළා සේ හිඳ වෙන කෙනෙක් එයට අසුවන විටත් නිහඬව සිටින්නට හොරා දක් ෂයෙකි. එහෙත් සොයනන්නන්ගේ තියුණු ඉව ඒ සියල්ල පරාජය කරයි. ශූන් මහතා ගමේ නොසිටි අවස්ථාවක පීටර්ස්ට්ඩ්හි පුංචි රගහලේ කළමනාකරුට නිදි බෙහෙත් දී අභිරූපන පූසාගේ මුවාවෙන් කළමනාකරු සතු මුදල් පැහැර ගැනීමක් සිදුවේ. ගූන් මහතා වෙනුවට වැඩ බලන්නට පැමිණි පිපින් මේ බව අනාවරණය කර ගනී. එහෙත් ඔහුට හෝ ශූන්ට එය විසඳීමට නොහැකි වෙයි. ගූන් මහතා අත්අඩංගුවට ගන්නේ අහිංසකයන් දෙදෙනෙකි. මෙම අහිංසකයන්ගේ නිවැරදි බව වටහාගන්නා සොයන්නන් පස්දෙනා නියම සොරා සොයා ගැනීමට මොළය වෙහෙසවයි. අන්තිමේ දී ඔවුන්ගේ උත්සාහය සාර්ථක වේ.
Out of stock
මදුරාසි කෙල්ල

මදුරාසි කෙල්ල

විජී...මදුරාසි කෙල්ලෙක්. මදුරාසියෙ මුඩුක්කුවක...අම්මයි, නංගියි එක්ක.. තනි වෙච්ච කෙල්ලෙක්.. අනිත් ළමයින්ට වගේම විජීටත් තිබුණෙ හරි පුංචි බලාපොරොත්තු... බෝනික්කෙක්... පුළුන් වලහෙක්... අලුත් ගවුමක්... විජීගේ පහළොස් වෙනි උපන්දිනේ දවසෙත් විජී බලාගෙන හිටියෙ උපන්දින තෑග්ග විදිහට අම්මා විජීට අලුත් ගවුමක් අරන් දෙයි කියලා... ඒත් විජීට ලැබුණ තෑග්ග ඒක නෙවෙයි..." තිර පරීක්ෂණයක්... චිත් රපටි නිළියක් වෙන්න "තිර පරීක්ෂණයක්... එතනින්... මදුරාසියෙ ලාබ හෝටල් කාමර වල රූගත කෙරෙන "නිල් චිත් රපටි" වල "රඟපාන" නිළියක් විදිහට...ඊට පස්සෙ... මදුරාසියෙන් බොම්බායට... බොම්බායේ "නිල් චිත් රපටි" වලට ඊට පස්සෙ.. චිත් රපටි තැරැව්
Out of stock
පුතුනි ඔබ නැතිව

පුතුනි ඔබ නැතිව

1930 දශකයේ අග භාගයේ ඇගේ සැමියා මැල්කම් සහ ඔවුන්ගේ කුඩා පුතු ටෙඩී දමඟ තම ජීවිතය බෙදා හදා ගනිමින් මේරියර් පැටර්සන් නිව්යෝරක් නගරයේ ජීවත්වේ.එහෙත් ඔවුන්ගේ ජීවිත විවිධාකාරයේ රහස් වලින් පිරී පවතී.ඇයගේ සැමියාගෙන් පවා සඟවා තබා ගෙන සිටින අතීතයක් මේරියර්ගේ සිත තුළ නිරන්තරයෙන් හොල්මන් කරයි.ඒ අතීත මතකයන් දරාගෙන, යන්තම් බිළිඳු විය ඉක්මවමින් සිටියදී ඛේදජනක ලෙ අනතුරකට ලක්ව මියගිය දරුවෙකු වෙනුවෙන් ඇය සෑම වසරකදීම රහසින් ඉටිපන්දමක් දල්වයි.දිනෙක නොසිතූ ලෙස මේරියර්ට ඇයගේ ප් රථම ප් රේමයේ හිමිකරු වු රටින් පිට වී සිටින ඇමෙරිකානුවෙකු වන චාල්ස්ඩි ලෝනි හමුවේ.ඒ අහඹු හමුවීමෙන් දින කිහිපයකට පසු කුඩා ටෙඩීව කිසිවෙකු විසින්

Didn't find what you were looking for or did you encounter a problem?

We have received your message. Thank you.

We have received your message. Thank you.

Do you have any suggestions? Help us to improve!

Your name (*)

Your email (*)

Message (*)

Send

Contact us