Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

All best offers in Other Books

Most relevant products

Filter results

Filter

12823 prices found

Order by

Price

Min

Max

Brand

  • View All

Out of stock
දුකසේ විඳින කර්ම විපාක

දුකසේ විඳින කර්ම විපාක

දුකසේ විඳින කිරීම විපාක (ප් රේත වස්තුව ඇසුරෙනි) පූජ් ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ බුද්ධ ශාසනය අංග නවයකින් සමන්විත වේ. ප් රේත වස්තුව ඇතුළත් වන්නේ එහි ගාථා නම් වූ ශාසනයට ය. මෙම ප් රේත වස්තු පාළි අයත් වන්නේ ආශ්චර්යවත් ශ් රී සද්ධර්මයේ ඛුද්දක නිකායට ය. ප් රේත වස්තුවෙහි තිබෙන්නේ ප් රේත ලෝකයෙහි ඉපිද අනන්ත දුක්ඛිත ජීවිත ගෙවන්නා වූ අවාසනාවන්ත පිරිසක් ගැන යි. ඒ සියල්ල නිමැවී තිබෙන්නේ තම තමන්ගේ කර්මානුරූපව ය. ප් රේත වස්තුවෙන් කියැවෙන්නේ ප් රේත ලෝකයෙහි තොරතුරු ය. මනුෂ් යයන් විසින් දූෂිත සිතින්, සිත කය වචනයෙන් පව් කරන ලදුව එකී පාපයන්ගෙන් නිර්මිත වූ දුක්ඛිත ජීවිත ගැන අනුවේදනීය තොරතුරු රැසක් ඔබට මේ
In stock
මහ බැද්දේ සුදු ගෝනා

මහ බැද්දේ සුදු ගෝනා

R. l. spittel where the white sambhur roams මහ බැද්දේ සුදු ගෝනා නිව්ටන් ගුණසේකර ශ් රී ලංකාවේ වන දිවිය පාදක කොට දොස්තර ආර්. එල්. ස්පිට්ල් විසින් රචනා කරන ලද where the white_sambhur_roams හෙවත් සුදු ගෝනා නම් වූ රසබර වෘත්තාන්තය මෙරට පාඨක ජනයා අතර කෙතරම් ජනාදරයට පාත් ර වූවාද යත් එදා එහි මුද් රණ කීපයක්ම පළකරන්නට ප් රකාශකයින්ට සිදු විය. එදා මෙන්ම අදටත් එකසේ ජනප් රිය සුදු ගෝනා වසර ගණනාවකට පසු යළි නවතම පරිවර්තනයක් ලෙසින් ඔබ දෝතට පත්වන්නේ එය නැවත පළකරන ලෙසට අතිවිශාල පාඨක පිරිසකගෙන් ලද ඉල්ලීමට ගරු කිරීමක් වශයෙනි. ආර්. එල්. ස්පිට්ල්ගේම සුදු වැද්දා නවකතාවේ පළමු කොටස වන මහ බැද්දේ සුදු ගෝනා ද ත් රාසය, කුතුහ
Out of stock
අසිරිමත් ගම්මැණ්ඩිය

අසිරිමත් ගම්මැණ්ඩිය

ඒ. එම්. කරුණාරත්න අද අප රටේ සිටින ප් රමුඛ පෙළේ ලේඛකයෙකි. විද්වතෙකි. අදීන විචාරකයෙකි. රජයේ ඉහළ තනතුරු හෙබවූ ශ් රී ලංකා පරිපාලන සේවයේ ජ් යෙෂ්ඨ නිලධාරියෙකි. අතිශය කාර්යබහුල පරිපාලන ජීවිතයක් ගතකළ ද ඒ. එම්. කරුණාරත්න සාහිත් යය, ඉතිහාසය හා පුරාවිද් යාව සිය ආත්මය කරගත් පුද්ගලයකු විය. සිය රාජකාරී දිවියේ දී ද සමාව සහ පෞද්ගලික ජීවිතයේදී ද, ඔහුට හමු වූ පුද්ගල චරිත ඔහු විසින් ගැඹුරු විශ්ලේෂණයකට භාජනය කර ඇති බව ඒ ඇතැම් චරිත පාදක කරගෙන ඔහු නිර්මාණය කර ඇති නවකතාවලින් පැහැදිලි වේ. ඔහු රචනා කර ඇති නවකතා සංඛ් යාව දහ අටකි. කළු ආරච්චිලාගේ කතාව මේවා අතරින් විශිෂ්ට නිර්මාණයක් වන අතර එය ඉංග් රීසි භාෂාවට පරිවර්තනය කර
In stock
බැබිලෝනියාවේ කුමරිය මයිරා

බැබිලෝනියාවේ කුමරිය මයිරා

වරක් ඊජිප්තුව පාලනය කළ පාරාවෝ ඇප්රිස්ට දාව ග් රීක ජාතික බිරියක ගෙන් උපන් රැමෝස් ගේ අතීතාවර්ජනයක් ලෙසින් දිග හැරී ඇති මෙම කතාවෙන් කියැවෙන්නේ පර්සියානු සයිරස් හමුවේ බලසම්පන්න බැබිලෝනියා නඟරයේ ඇද වැටීමේ කතාවයි. රැමෝස්ගේ බිරිඳ වන මයිරා පිළිබඳ ඊර්ෂ් යාවකින් පසුවන මෑණියන් ගේ ඊර්ෂ් යාව පාදක කොට ගන්නා පාරාවෝ අමාසිස් රැමෝස් වෙතින්මයිරා පැහැර ගෙන ගොස්, ඇය බලෙන්ම බැබිලෝනියාවේ නැබොනිඩස් රජුට විවාහ කර දෙනු සඳහා රටින් පිට කරයි. රැමෝස්සහ බේලුස් ඇය බේරා ගැනීම සඳහා බැබිලෝනියාවට යති. නැබොනිඩස් රජු ගේ මරණයෙන් පසු, රැමෝස් සහ මයිරා නපුරු රජෙකු වූ නැබොනිඩස් රජු ගේ පුත් රයා වන බෙශෙෂාර් රජු ගේ ග් රහණයට හසු වෙති. අවසා
In stock
කඩුපුල් මල්

කඩුපුල් මල්

ආලින්දයට වට කළ ගරාදි වැටට හේත්තු වී ප් රසාදිනී මල් වැටිය දෙස බලා සිටී. මුහුණ පුරා ඇත්තේ නො සංසුන් පෙනුමකි මල් වැටියේ ඇති, දිග පත් ර සහිත කඩුපුල් මල් පඳුරට විදිලි ආලෝකය වැටී තිබේ. පෙර දින මැදියම් රැයේ පිපී උදෑසන පරව ගිය කඩුපුල් මල් දෙකක් පහතට නමා වැටී ඇත. විදුල සමඟ මොරායා ද ආලින්දයට ආවාය. "බලන්නකො මැණිකෙ... දන්නෙම නැතුව ඊයෙ රාත්තිරියෙ පිපිච්චි කඩුපුල් මල් දෙකක් උදේ බලන කොට පරවෙලත් ඉවරයි. පිපිච්චි කඩුපුල් මලක් දකින්න මං ආසාවෙ හිටිය. මා කවදාවත් දැකල නෑ...." දෑත් ළැම මත පටලවාගන සිටි ප් රසාදිනී දිග සුසුමක් පහ කරන ගමන් හොරැහින් මෙරායා දෙස බැලුවාය. "ඕව රෑ පහළොස් පැයට පිපිල ඉර පායනකොට පරවෙලත් ඉවරයි" ම

Didn't find what you were looking for or did you encounter a problem?

We have received your message. Thank you.

We have received your message. Thank you.

Do you have any suggestions? Help us to improve!

Your name (*)

Your email (*)

Message (*)

Send

Contact us