Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

All best offers in Other Books

Most relevant products

Filter results

Filter

12823 prices found

Order by

Price

Min

Max

Brand

  • View All

In stock
නවසීලන්තයේ සුදු කපුටා

නවසීලන්තයේ සුදු කපුටා

විප් රවාසී බොහෝ ශ් රී ලාංකිකයන්ගේ පරම අපේක් ෂාව වන්නේ මුදල ඉපයීම පමණි. ඔවුනට සංස්කෘතික ජීවිතයක් නැත. එහෙත් සමරසිරි නම්බුකාර ගමගේ ශ් රී ලංකාවේත් - නවසීලන්තයේත් ද්විත්ව පුරවැසියෙකි. දීර්ඝ කාලයක් ඔහු නවසීලන්තයේ විසුවේය. එහෙත් හෙතෙම අපේ සංස්කෘතිය තරයේ වැළඳ ගත්තෙකි. 'නවසීලන්තයේ ථෙරවාදී බුදුදහම ස්ථාපිත වීම' පිළිබඳ ග් රන්ථයක්ද, 'බුදු දම සහ බෞද්ධ දර්ශනය', 'බව ගමනක යතිවර සටහන්', ඇතුළු ග් රන්ථ දහයකට ආසන්න සංඛ් යාවක් සමරසිරි නම්බුකාර ගමගේ දැනටමත් සම්පාදනය කර ඇත. 'අගනුවර කපුටෙක්' , රාජගිරිය ජාතික ආයුර්වේද රෝහලේ යන අමුතු නාමකරණයෙන් ලියූ කෘතිය එහි දුබලතා පිළිබඳ කැඩපතක් බඳුය. කපුටා යනු හැමදේම විපරමින් සොයන්න
Out of stock
අනිත් අක්කා

අනිත් අක්කා

"දැන් මාසෙකුත් ඉවර වෙලා මේ දෙන්නට ළමයට නමක් තියා ගන්න බැරුව රණ්ඩු වෙනවන්නේ අක්කේ." වත්සලාද කියන්නීය. "ඕන නම් තියයි. නැත්නම් නිකං ඉදියි. අපි අපේ පාඩුවේ ඉමු නේද නංගි.නමක් තියන්න බැරි වුණාට මොකද ඉතින් ළමයා ඉපදිච්ච වෙලාවේ ඉඳන් ගන්න ෆොටෝ තියන්න වෙනම ගෙයක් හදන්න වෙයි වගේ. අපේ කාලේ නම් ළමයට මාස තුනක් ගිහිල්ලා මුනින් අතට හැරෙනකල් ෆොටෝ එකක් ගන්නව තියා ගෙදරින් එළියටවත් ගත්තේ නෑ. මම ද වත්සලාට කීවෙමි. "අක්කේ අර ඉන්ටනෙට් එකටද මොකටද දාපු සල්ලි අපරාදේ නේද? ඒ සල්ලිවලට කපුටන්ට කන්න ආප්ප අරන් දුන්න නම් ළමයට අපල තියෙනවානම් ඒවා වුණත් ගෙවිලා යයි. වත්සලා කිසිවෙකුට නෑසෙන්නට මට පමණක් ඇසෙන්නට රහසින් කියයි. අවසානයේ නම්
In stock
රාජාලියා

රාජාලියා

මේ මැරුණු ගෑනු ළමයා මුණගැහෙන්න අමුත්තෝ කවුරුහරි ආවද? මනුජ ඇසුවේය. අමුත්තො නම් ආවේ නෑ. හැබැයි එක මහත්තයෙක් හිටියා. වයස්ගත පුද්ගලයා කල්පනා කරමින් කීවේය. මොනවගේ මහත්තයෙක්ද? මාර්ෂල් නොඉවසිල්ලෙන් ඇසීය. හොඳ තරුණ ලස්සන වැදගත් මහත්තයෙක්. -අවාසනාවන්තයා- මම අද රෑට මනුජත්, බිනරිත් එක්ක ගිහින් බලන්නම් මේ ගෙදර තියෙන ප් රශ්නය ගැන. මාර්ෂල් කීවේය. හොඳයි පරීක්ෂකතුමා. ඒත් ගොඩක් පරිස්සම් වෙන්න. ඒක මහා අප් රසන්න, පව්කාර තැනක්. මනුස්ස වාසයට සුදුසු තැනක් නෙවෙයි. ධර්මවර්ධන කීවේය. -වලව්ව- අංජුගේ පෙණහලුවල වතුර පිරිලා නැහැ. පෙණහලු හැකිළීයාමෙනුයි මරණය සිදුවෙලා තියෙන්නේ. ඒ කියන්නේ දියේ ගිලිලා මියගිහින් නැහැ. ගෙඩබිමකදී එය
In stock
ද හන්ඩ්රඩ් - ගෙවැදීම

ද හන්ඩ්රඩ් - ගෙවැදීම

මනුෂ් යත්වය ඔවුන්ගේ වාසභූමිය කරා ළඟාවෙයි. මිහිමඬලට සැපත්ව සති ගණනක ඇවෑමෙන් කුරිරු, විපත්තිදායක වටපිටාව මධ් යයේ වුව යම් විධිමත් බවක් ඇති කරගැනීමට සිය දෙනාගේ කල්ලිය සමත් වෙයි. එහෙත් ඔවුන්ගේ මේ සුහුරු සමබර සැලැස්ම සුනු විසුනුවී යන්නේ අලුතින් කඩා පාත්වෙන අජටාකාශ යානයක් නිසාය. වෙනත් දේශයක් කරා පැමිණි මෙම පිටස්තරයන් එක් අතකින් වාසනාවන්තය.ඔවුන් සතු ඔක්සිජන් ප් රමාණය මුළුමනින්ම ඉවර වුයේ නිරුපද් රිතව මිහිතලයට ළඟාවීමෙන් පසුවයි. එනමුදු ග්ලාස්ගේ වාසනාව ඔහු වෙතින් පළා යන සෙයක් දැනිණි. ගුවන් අනතුර සිදුවු ස්ථානයට ගලවාගැනීමේ කණ්ඩායමක් සමග යෑමට ක්ලාක් පෙරමුණ ගත්තේ තුවාලකරුවන්ට ප් රතිකාර කිරීමේ අරමුණෙකි. එහෙත්
In stock
සංවර්ධිත ලෝකයට මංපෙත

සංවර්ධිත ලෝකයට මංපෙත

සංවර්ධනය සාක්ෂාත් කරගැනීම සහ සංවර්ධිත ලෝකයකට සංක් රමණය වීම සඳහා රටක ආර්ථිකය, අධ් යාපනය, යටිතල පහසුකම්, සමාජ පද්ධති සහ රාජ් ය පාලනය යන විවිධ අංශ ඇතුළත් පුළුල් මාර්ග සිතියමක් අවශ් ය වේ. එක් එක් රටවල් සඳහා ගමන් මඟ වෙනස් විය හැකි නමුත්, ශ් රී ලංකාව සංවර්ධිත ලෝකයක් කරා යහ ගමනට මග පෙන්විය හැකි එයට ආවේණික වූ නිශ්චිත මාර්ග සිතියමක් තිබේ. රටක් සංවර්ධිත යැයි සලකනු ලැබීම තීරණය කිරීමට භාවිත කරන නිර්ණායක, සංවර්ධන තත්ත්වය තක්සේරු කරන මූලාශ් රය අනුව වෙනස් විය හැකිය. කෙසේ වෙතත්, රටක සංවර්ධන මට්ටම තක්සේරු කිරීම සඳහා බොහෝ විට භාවිත කරන පොදු දර්ශක සහ නිර්ණායක කිහිපයක් තිබේ. මේ දර්ශක සාමන් යයෙන් දළ දේශීය නිෂ්පාදි
In stock
සාරි ඇඳපු පිරිමි

සාරි ඇඳපු පිරිමි

මා ගෙවන මේ විචිත් ර ජීවිතය අහසින් කඩා වැටුණු එකක් නෙවෙයි. මේ ආනන්දනීය තත්ත්වයට එසවෙන්නට මා විඳි දුක්ඛ දෝමනස්සයන් ලියන්නට මාගලක් තිබුණත් මදි. පුංචි කාලේ අපෝ දුක් විඳලා තියෙනවා. මැතිණිගේ ආණ්ඩුව කාලේ පාන් පෝලිම්වල ලගින කොට මට එකොළහයි. ගමේ පංසලට ගියේ නම්පොත, සකස්කඩ, බුද්ධගජ්ජේ වනපොත් කරන්ඩ. ඒ වුණාට ටික කලක් ගත වෙන කොටයි තේරුණේ, මම මෛථුන් ය විනය කර්මයක පැටලී ඇති වග. එතකොට මට දහතුනයි. ඒ චීවරධාරියාට හැට හතරයි. ඔය කියන හැත්තෑ ගණන්වල ඒක අකරතැබ්බයක්, අපචාරයක්, ළමා අයිතිවාසිකම් උල්ලංඝණයක් කියලා මං දැනං හිටියේ නැහැ. එහෙම දැනුම් තේරුම් තියෙන අය අපේ ගමේ හිටියෙත් නැහැ. අහල ගං හතක හිටියද කියලත් සැකයි. මං දැනං
Out of stock
ඇලන් සහ පූජනීය පුෂ්පය

ඇලන් සහ පූජනීය පුෂ්පය

H. rider haggard allan and the holy flower ඇලන් සහ පූජනීය පුෂ්පය එස්. චන්ද් රසිරි දසනායක වහල් වෙළෙන්දෝ සහෝදර ජෝන් හෙවත් ඩොගීටාහ්ට පහර දී ඔහු ගේ තරුණ බිරිඳ වන එළිසබෙත් පැහැර ගෙන යති. ඔවුන්වෙතින් පලා යන ඇය, ලෝකාරම්භයේ පටන් මිහිපිට ජීවත් වන බවට සැළකෙන දැවැන්ත ගොරිල්ලෙකුට සහ ලෝකයේ ඇති දුර්ලභම ඕකිඩ් මලට නැමදුම් කරන ම්ලේච්ඡ පොන්ගෝ ගෝත් රිකයින්ට අසු වෙයි. ඔවුහු ඇය තමන් නමදින පූජනීය පුෂ්පයේ භාරකාර පූජකවරිය බවට පත් කරති. වසර විස්සක් පුරා ඩොගීටාහ් තම බිරිඳ සොයමින් තැන තැන ඇවිදියි. සහෝදර ජෝන්ට තම බිරිඳ පොගෝවරුන් ගෙන් බේරා ගෙන ඒම සඳහා ඇලන් ක්වාටර්මේන්, ස්ටැන්ලි සොමර්ස්, හැන්ස්, සැමී, මාචෝවෝ ඇතුළු තවත් නිර
Out of stock
අතීතයට ගිය ඇලන්

අතීතයට ගිය ඇලන්

H. rider haggard ancient allan අතීතයට ගිය ඇලන් එස්. චන්ද් රසිරි දසනායක ඇලන් ක්වාර්ටර්මේන් වසර දහස් ගණනාවකට පෙර ඉපැරණි ඊජිප්තුවට අයත් වූ ෂබාකා නම් වූ සිංහ දඩයක්කරුවකු ලෙස ගත කළ ජීවිතයක් මෙම නවකතාවට පාදක වී ඇත. එහි දී ඔහුට, වාමන හෑන්ස්, බෙස් නමැති ඉතියෝපියානු රජු ලෙසත්, රෙජනෝල් ආර්යාව අමාඩා නමැති අයිසිස් ගේ පූජකවරිය ලෙසත්, රෙජනෝල් සාමිවරයා ඊජිප්තුවේ පාරාඕ වන පෙරෝආ ලෙසත්, හාරූට්, පූජනීය ටැනෝෆීර් ලෙසත් හමු වෙති. සදාකාලික අවිවාහක ජීවිතයක් ගත කරන බවට අයිසිස් හමුවේ දිවුරුම් දී ඇති අමාඩා, ෂබාකා නිසා දෙවරක්ම එම ශපථය කඩ කරමින් දෙවඟන ගේ ශාපයට ගොදුරු වන්නී ය. රයිඩර් හැගාර්ඩ් ගේ සුපුරුදු වික් රමාන්විත නවකත
Out of stock
ඇත්දළ දරුවා

ඇත්දළ දරුවා

H. rider haggard the ivory child ඇත්දළ දරුවා එස්. චන්ද් රසිරි දසනායක ඉපැරණි ඊජිප්තුවේ පැවති අයිසිස් සහ හෝරස් වන්දනාවෙන් බිඳී ආ ඇදහිල්ලකට අනුව, ඇත්දළ දරුවෙකු දෙවියෙකු ලෙස නමදින ධවල කෙන්ඩාහ් ගෝත් රිකයින් හා මිහිපිට වෙසෙන දැවැන්ත ප් රචන්ඩ හස්තිකෙු දෙවියෙකු ලෙස නමදින කළු කෙන්ඩාහ් ගෝත් රිකයින් අතර ඇති වන ආගමික සංග් රාමයක් මෙම නවකතාවට පාදක වී ඇත. ධවල කෙන්ඩාහ්වරු විසින් ඔවුන් ගේ පූජකවරියක බවට පත් කර ගැනීම සඳහා ඊජිප්තුවේ දී පැහැර ගනු ලැබූ සුරූපී රෙජනෝල් ආර්යාව බේරා ගැනීම සඳහා එම රටට යන, ඇලන් ක්වාර්ටමේන්, රෙජනෝල් සාමිවරයා, සැවේජ් සහ හෑන්ස් මෙම දෛවෝපගත සංග් රාමයට මැදි වෙති. මෙම පිරිසට පූජනීය කන්දේ පිහිට

Didn't find what you were looking for or did you encounter a problem?

We have received your message. Thank you.

We have received your message. Thank you.

Do you have any suggestions? Help us to improve!

Your name (*)

Your email (*)

Message (*)

Send

Contact us