Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

All best offers in Other Books

Most relevant products

Filter results

Filter

12797 prices found

Order by

Price

Min

Max

Brand

  • View All

In stock
බව තරණය

බව තරණය

සිදුහත් සිරතත් බුදු සිරිතත් මෙතරම් තාත්වික අන්දමින් මොනම භාෂාවකින්වත් ලියා ඇතැයි නොසිතමි.සිංහල පාලි සංස්කෘත ඉංගිරිසී භාෂාවලින් ලියු බුද්ධ චරිත හැම එකක්ම වාගේම මම කියවා ඇත්තෙමි.මේ තාක් කිසිම කෙනෙකු කල්පනා නොකළ ආකාරයට සිදුහත් සිරිත මෙහි පිළිබිඹුවන අයුරු ලියා තිබීම ආශ්චර්යජනක ය.බුද්ධ ධර්මයෙහි ගැඹුරු තැන් දැන ගැනීමට මෙම පොතෙන් ලැබෙන පිටිවහල අපමණය. මෙය වෙනත් භාෂාවන්නටද පරිවර්තනය කොට ලොව පුරා ප් රචාරය කිරිමට අතිශයින්ම සුදුසු ය.බුදු සමයේ හරයත් එකල දඹදිව පැවති ආගම්වල තත්වයත් ජන සමාජයේ තොරතුරුත් බුදු රදුන්ගේ ඇති කළ සමාජ පෙරළියත් එක්වර මේ පොත කියවන්නකුට උගත හැකි ය. පණ්ඩිත ශාස්ත් රපති අකුරැටියේ අමරවංශ නා
In stock
කරුවල ගෙදර

කරුවල ගෙදර

"අම්මා දැන් වයසට ගිහිල්ල. වයසක මිනිස්සු ඔහොම තමයි. ඒගොල්ලන්නෙ අදහස් වෙනස් කරන්න බැහැ" යි නිමල් තම මවට දොස් නැඟු, විමලාට කීවේය. "හැමදාම මෙයා කියන්නේ අම්මගෙ වයස ගැන" යි විමලා තරහයෙන් කීවාය. "අම්මා තාම හිතන්නේ එයා ඉලන්දාරි ගෑණියෙක් කියා. අම්මගෙ ඔළුවෙ ඉදුණු කෙස් ගහක්වත් නෑ. අම්ම ඕව කරන්නේ ආඩම්බරකමට. තාත්තාට නම් වයස වැඩියි. නමුත් තාත්ත අම්ම වගෙ නෙවි." "ගෑනු උදවිය පිරිමි වගෙ නෙවි. විමලාගෙ අම්මා වස කාලා මැරුණු එක අම්මට මතක නැති කරන්න බැරුව ඇති." "වස නොකෑවට මෙයාගෙ අම්මගෙ විත්ති මම අහල තියෙනව" යි විමලා කෝපයෙන් කීවාය. "කට වහගනින්" යි නිමල් දැඩි ස්වරයෙන් තෙපලේය. "අපි කසාද බැඳලා අවුරුද්දක් වෙනව. තාම මෙයා
Out of stock
හිම බෝලෙයි ගිනි බෝලෙයි

හිම බෝලෙයි ගිනි බෝලෙයි

පොතේ කවරෙට පසුවදනක් ලියලා දෙනවද කියලා පුංචි බටිතිගෙන් ඇහුවා. ඉතිං රාජාලියාගේ තිරිහන් වීම ගැන නායක සීයා කියපු කතාවක් මට මතක් වුණා. "රාජාලියා තිරිහන් වෙන්න ගන්න තීරණය හරිම දරුණු, වේදනාකාරී එකක්. එතනදි එයාට ඒ වේදනාවන් ඔක්කෝම දරාගෙන හැමදේම අතාරින්න වෙනවා. එත් අන්තිමට තවත් අවුරුදු ගාණක් ජීවත්වෙන්න, වලාකුළුවලට උඩින් පියාඹන්න එයාට හැකියාව ලැබෙනවා. අන්න ඒ වගේ අපිටත් ජීවිතේ තීරණාත්මක අවස්ථාවලදී ජීවිතේට බද්ද වෙලා තියෙන සමහර නරක දේවල් අතාරින්න, අපහසු වේදනාකාරී තීරණ ගන්න වෙනවා. අපිට ඒ කැපකිරීම කරන්න පුළුවන් නම් රාජාලියාට ආපහු අහසෙ පියාඹන්න පුළුවන් වුණා වගේ අපිටත් දවසක ජයගන්න පුළුවන් වෙනවා." ඔන්න ඕකයි නායක
Out of stock
ගරා වැටුණු බිත්ති

ගරා වැටුණු බිත්ති

නූතන සිංහල සාහිත් යය විශේෂයෙන්ම කවිය හා නවකතාව නානා අත්හදා බැලීම් වලට භාජනය වන්නකි. මේ අත්හදා බැලීම් වලින් හැඟී යන්නේ සාහිත් යයේ සංවර්ධනයට තුඩු දෙන බුද්ධිමය අවශ් යතාවක් රචක පාඨක දෙපක්ෂය තුළම ඇති බවයි. සෝමරත්න බාලසූරියගේ ගරා වැටුණු බිත්ති මේ අවශ් යතාවයේම ප් රතිඵලයකි. මේ නවකතාව ප් රමාණයෙන් කුඩා වුවත්, ප් රතිඵල විසින් පැසසිය යුත්තකි. ඒ නවකතාව සර්වතෝභද් ර යැයි යනු එසේ කීමෙන් අදහස් නොවේ. එහෙත් එය නූතන සිංහල සාහිත් ය කෘතීන් අතර ඇති නිර්මාණ ශක්තිය විදහාපාන කෘතියකි. සිංහල සාහිත් යයේ සංවර්ධනයට අත්හදා බැලීම් අවශ් ය නම් සෝමරත්න බාලසූරියගේ ගරා වැටුණු බිත්ති වැනි නවකතා අවශ් යයි. ආචාර්ය සිරි ගුනසිංහ ".....

Didn't find what you were looking for or did you encounter a problem?

We have received your message. Thank you.

We have received your message. Thank you.

Do you have any suggestions? Help us to improve!

Your name (*)

Your email (*)

Message (*)

Send

Contact us