Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

All best offers in Other Books

Most relevant products

Filter results

Filter

12797 prices found

Order by

Price

Min

Max

Brand

  • View All

Out of stock
රත් දෙකොපුල්

රත් දෙකොපුල්

"ගිහාරා.. කාගෙන් අහලද ආවේ? කොයි අර උදේ තිබ්බ කට... කතා කරන්න බැරිද? " ඒ රුදුරු නෙත්සර දිහා බලාගෙන ඉන්න බැරුව ගිහාරා බිම බැලුවා. කොල්ලා ගිහාරාගෙ අතක් අල්ල ගත්තා. ගිහාරා ඒ අත මුදා ගන්න දැඟලුවාට හංසක ඉඩ දුන් නෑ.. "මොකක්ද මේ වෙලා තියෙන්නෙ? අපි දෙන්නා කසාද බඳින්නෙ නැත්නම්, ඔයා මොකද මේ විදිහට ආවේ. "මට එන්න හිතුණා. ඒ නිසා මං ආවා. එච්චරයි. කසාදයක් අදාළ නෑ.." හංසක ගිහාරාව අත ඇරලා ආලින්දයේ තිබ්බ ලොකු කවිච්චියේ වාඩි වුණා. "මේ අහන්න. මම දන්නෙ නැහැ ඔයාගෙ නම. කවුරු වුණත් කරුණාකරලා දැන් මෙතනින් යන්න." "මං හංසක.. හංසක රශ්වින් ගජධීර්" "ලැජ්ජාවක් නෑනෙ. බලෙන්ම මගෙ වලව්වට ඇවිත්..'' "ආහා.. මේ වලව්ව තමුසෙගෙද? ඩවුරි
In stock
බ්රසීලයේ කළු කොටියා

බ්රසීලයේ කළු කොටියා

Sir arthur conan doyle ශ් රීමත් ආතර් කොනන් ඩොයිල් අතිශයෙන් යථායෝග් ය විනෝදාස්වාදයක් පාඨකයා හට ලබා දිය හැකි අයුරින් ප් රබන්ධ කථා කරණයෙහි යෙදුණු ඉංගිරිසි සාහිත් යයේ ප් රමුඛ ලේඛකයෙකි. අබිරහස් කතා කලාවේ පුරෝගාමීන් වූ එඩ්ගා ඇලන් පෝ, ආර්. එල්. ස්ටීවන්සන්, විල්කි තොලින්ස් වැනි සමකාලීනයන් අතරේ ඔහු සුවිශේෂ ස්ථානයක වැජඹෙයි. ඒ ඔහු ගේ ෂර්ලොක් හෝම්ස් කථාමාලාව හේතු කොට ගෙන ය. එය ප් රචලිත මතය වුව ද ඔහු ප් රබන්ධ කථා කලාවෙහි ලා දැක්වූ ප් රතිභාව, ඔහු ගේ අනෙකුත් නිර්මාණ වලින් වඩාත් විශද වෙයි. මුහුදු කොල්ලකරුවන්, සොල්දාදුවන්, සෙන්පතියන්, ගවේශකයන්, වංචාකාරයන්, ගුප්ත විද් යාඥයන් ඔහු ගේ අනෙකුත් නිර්මාණ වල දී පාඨකයාට
In stock
අපි ආයෙත් දවසක

අපි ආයෙත් දවසක

බැහැගෙන යන ඉරේ එළිය එයාගේ කම්මුලක් උඩට වැටිලා දිලිසෙනකොට මං ඒ දිහා බලාගෙන හිටියෙ මහා ලෝබකමකින්. හෙට ඉඳන් මේ හැම දෙයක්ම මට අහිමි වෙනවා නේද කියල හිතෙනකොට දුවගෙන ගිහින් නිල්පාට මුහුදු වතුරට බැහැලා ඈතට ඈතට ඇවිදගෙන යන්න හිතෙනවා මේ දුක ඉවරවෙනකම්ම..! මුහුද තියෙන්නෙ මගේ මූණෙ නෙමේ අරහෙ.. එයා මගෙ කම්මුලෙන් අල්ලල මුහුද පැත්තට හරවනකොට මං එකපාරටම එයාගෙ බෙල්ල බදාගෙන ඒ කම්මුලට රිදෙන තරම් තදට හාදුවක් තිබ්බෙ හිත පාලනේ කරගන්න බැරිම තැන. මේ හිනාව.. ආදරණීය බැල්ම ආයෙම කවදාවත් මගෙ ඇස් ඉස්සරහට එන්නෑ නේද කියලා හිතද්දි මට පිස්සු හැදෙන්න වගේ. මං කොච්චර තදින් එයාගේ මුණ ඇල්ලුවද කිව්වොත් මගෙ නියපොතු පාරත් මුණෙ හිටලා. මේකි
In stock
අසිරිමත් සිතුල්පව්ව

අසිරිමත් සිතුල්පව්ව

සිතුල්පව්ව විහාරය අයත් වූයේ පුරාණ රැහුණේ කතරගම ක් ෂත් රිය රජ පරම්පරාවේ පාලනය යටතේ පැවති වපසරිය තුල ය. මෙය දිවයිනේ පැරණිතම විහාරයක් වූවා නොව විශාලතම සංඝාරාම අතලොස්සෙන් එකක් ද වූයේය. දෙතිස් ඵල රැහ දෙතිස්ඵල බෝධීන් අතරින් එකක් රෝපණය කිරීමට තෝරා ගත් ස්ථාන අතරින් එකක් වූයේද සිතුල්පව්වයි. මහාවංශයට අනුව සිතුල්පව්ව විහාරය කරවන ලද්දේ රැහුණේ පාලකයාව සිටි කාවන්තිස්සයි. ක් රිස්තු පූර්ව පළමු සියවසේදී රජ පැමිණි වලගම්බා සමයේදී මෙහි භික්ෂූන් වහන්සේලා 12,000 ක් වැඩ විසූ බව පැරණි මූලාශ් රවල සඳහන් වෙයි. දුටුගැමුණු රජුගේ දශමහා යොධයන් අතරින් සිව් දෙනෙකු විසින් මහා සංඝයා විශයෙහි පිදූ ගල් ලෙන් මෙම ස්ථානයේ දක්නට ලැබෙය
In stock
සරල දිවිය

සරල දිවිය

මේ සරල දිවියෙහි අඩංගු දේ මා ලියන්නේ සම්පූර්ණයෙන් මගේ අත්දැකීම් තුළිනි. ඇතැම් විට කොහේ හෝ දැක අසා ඇති කරුණක් සඳහන් කරන්නේ එයින් ඔබට, ඔබේ ජීවිතයට ප් රයෝජනයක් වෙතැයි සිතමිනි. මගේ "චක් ර සහ විශ්ව ශක්තිය" කෘතිය කියැවූ එක් අයෙක් එය මගේ පුද්ගලික අත්දැකීම් ඇසුරෙන් ලියූ නිසා එය ආත්ම කථනයක් හෝ ආත්ම වර්ණනාවක් ලෙසින් සඳහන් කළේලු. නමුත් එහිදී ද මා කළේ මගේම අත්දැකීම් තුළින් ඔබට යමක් වටහා දීමයි. මා ලිවිය යුත්තේ මගේ අත්දැකීම් තුළින් නොවේ නම් වෙන කාගේ අත්දැකීම් තුළින්ද? එහෙයින් මෙය ආත්ම වර්ණනයක් නම් නොවේ. මා ජීවත් වෙන, සිතන ආකාරය යි. මා ජිවත් වෙන සරල ආකාරය ගැන ලියන්නැයි කීප දෙනා කළ ඉල්ලීම නිසාය මා මේ කෘතිය ලිය

Didn't find what you were looking for or did you encounter a problem?

We have received your message. Thank you.

We have received your message. Thank you.

Do you have any suggestions? Help us to improve!

Your name (*)

Your email (*)

Message (*)

Send

Contact us