Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

All best offers in Other Books

Most relevant products

Filter results

Filter

12797 prices found

Order by

Price

Min

Max

Brand

  • View All

Out of stock
මැණික

මැණික

ඇගේ අත් බෑගයේ තිබී එළියට ගත් බුදු පිළිමය ඇය ඔහු අතේ තැබුවාය. "මේක ජිප් එකේ තියන්න.." අවන්ත එය හරව හරවා බැළුවේය. "තැන්ක්ස්.." " මේක මට දාන්න..." හැඟීමකින් ඇගේ සිත ලැජ්ජාවෙන් මිරිකුණේ ය. ඇය බ් රවුන් පේපර් කවරයේ තිබූ රතු වීදුරු වළලු දෙක ඔහු අතේ තිබ්බා ය. අවන්තගේ පපුව පිච්චී ගියේ තාමත් ඇයට කිසිම දෙයක් අරන් දෙන්න බැරි වුණ එකටය. ඇගේ අතේ තිබී ගලවා තමාගේ සුළැඟිල්ලට දැමූ රන් මුදුවට හරියන්න එකක් ඇගේ අතට දාන්න හිතාගෙන හිටිය එකත් කරන්න බැරි වුණා කියා ඔහුට මතක් වුණේ දැන් ය. ඔහු ඇගේ සුදු අත හෙමින් අල්ලා වළලු දෙක දැම්මේ ය. "මේක අපේ ආදරේ සංකේතය අවන්ත. ඒක බිඳෙන දාට මේ වළළු දෙකක් බිදෙයි.." " පිස්සු කතා කියන්න එ
In stock
ඇලඩින්ගේ පුදුම පහන සහ විස්මිත කතන්දර

ඇලඩින්ගේ පුදුම පහන සහ විස්මිත කතන්දර

ඇලඩින්ගේ පුදුම පහන නම් කතාව වසර සිය ගණනක් ලොකු කුඩා ලක්ෂ සංඛ් යාත පාඨකයින්ගේ මනස විස්මිත හැඟීම්වලින් අවදි කළ ලෝකයේ භාෂා සිය ගණනකට පරිවර්තනය වූ අපූරු කතාවකි. මෙය අරාබි නිසොල්ලාසයේ රසවත්ම, එමෙන්ම මෙතෙක් වැඩිම පාඨක පිරිසකගේ අවධානයට ලක් වූ කතා අතරින් එකකි. සින්බෑඩ් නම් යාත් රිකයා යන කතාව ත් රාසජනක විස්තරවලින් හා කුහුලෙන් පාඨකයා අවදි කළ ලොව සුපතල කතාවකි. මෙම කතාව සුප් රකට ළමා කාටූන් චිත් රපට දහස් ගණනකට ජීවය දුන් කතාවක් සේ සැලකේ. සින්ඩ් රෙල්ලා ග් රීම් සොහොයුරන්ගේ කතාවලියේ මහත් පාඨක ප් රසාදය දිනූ අමරණීය කතාවකි. අසරණ තරුණියකට බාදක මැද භාග් ය හිමි කර දුන් දේව දානයක් පිළිබඳ කතාවකි. අනෙක් කතාත්
In stock
ඉක්බිති සියල්ලෝම සතුටින් ජීවත් වූහ

ඉක්බිති සියල්ලෝම සතුටින් ජීවත් වූහ

නිරුවත් දෙවියෙක් දිව් ය ලෝකයේත් සිටී. ඒ කෙළියට කඩක් සඟවා යහළුවකුගෙන් එළිකොට නැවත දුන් මිනිසෙකි. විළිවහගන්නට තරම්වත් රෙදි කඩක් නැතිව, බඩ පොත්තේ ගෑවෙන්නට තරම්වත් රෙදි කඩක් නැතිව, අව්වට වැස්සට මුවාවෙන්නට තරම්වත් සෙවණක් නැතිව, ජීවිතය ජීවත් කරවීමට ශෝචනීය ප් රයත්නයක යෙදෙන මිනිසුන් වත්මන් සමාජයේ මේ තරම් ගහන ඔවුන් පෙර අත්බැවිහි දි මෙවැනි කෙළියක යෙදීම නිසා ද? නැත්නම් ඇති මිනිසුන් මේ අත්බැවිහි යෙදෙන කිසියම් ක් රීඩාවක ප් රතිඵලයක් ද? ඇති නැති මිනිසුන් ගැන කියන මේ නවකතාව වැඩ කරන ජනතාවගේ කතාවයි. වැඩකරන ජනතාවගේ කතාව මිනිසුන්ගේ කතාවයි. - අපේ කට්ටියේ පොතක් -

Didn't find what you were looking for or did you encounter a problem?

We have received your message. Thank you.

We have received your message. Thank you.

Do you have any suggestions? Help us to improve!

Your name (*)

Your email (*)

Message (*)

Send

Contact us