Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

All best offers in Other Books

Most relevant products

Filter results

Filter

13206 prices found

Order by

Price

Min

Max

Brand

  • View All

In stock
මාතෘකාවක් නැති මාතෘභූමිය හෙවත් දෙමළ කවි

මාතෘකාවක් නැති මාතෘභූමිය හෙවත් දෙමළ කවි

ඔහු මා අභියස හිඳියි. මරණය රමණය තරමට ම ආශ්වාදජනක වූ දේශයක, අඳුරුතම කාලපරිච්ඡේදයක දී ලියූ තම කවිවලට පහළින් කර්තෘ අඥාත බව සටහන් තැබූ කර්තෘ දැන් මා ඉදිරියේ දෘෂ් යමානව සිටියි. දෙමළාගෙන් ගැලූ රතු රුහිරු අතිශයින් සාමාන් යකරණය වූ මොහොතක, රක්ත වර්ණය රණකාමීත්වයේ සලකුණක් බවට පෙරලා ගෙන මළ මිනී මතින් ජයපැන් පානය කළ, මුවහත් අසිපත් අතින් ගත් සිංහයන්ගේ කොදෙව්වේ, අනෙකාට ද තම අයිතීන් වෙනුවෙන් අරගල කිරීමේ අයිතිය සැම විටම සමාන යැයි කියූ ලියූ වරදට දේශ හිතෛශීන් විසින් පිටුවහල් කරන ලද දේශද් රෝහියා මා දෙස බලා සිටියි. ඉන්දික උඩුගම්පොළ මධුවිතට පසුසටහන (www.boondi.lk)
In stock
එදා ගමේ අවුරුදු සිරිත්

එදා ගමේ අවුරුදු සිරිත්

සිංහල අලුත් අවුරුද්ද මෙරට පොදු ජන සමාජයට ඈත අතීතයේ සිටම තදින් කාවැදුණු ප් රධානතම සංස්කෘතික උලෙළයි. ජාතියක් වශයෙන් එකම වේලාවක එකම අරමුණකින් වැඩ කිරීමටත් සාමය සමඟිය සහජීවනය සමාජය තුළ වගා දිගා කර ගැනීමටත් අලුත් අවුරුදු සිරිත් විරිත් බෙහෙවින් දායක වෙයි. එදා ගම්වල පැවති අවුරුදු සිරිය එලෙසින්ම විඳ ගැනීමට වත්මන් පරම්පරාවට අවස්ථාව නොලැබී ඇත්තේ සමාජයේ වෙනස්වීම් හා සංකීර්ණතා නිසාය. එහෙත් එදා අවුරුදු සිරිය සමඟ බැඳී පැවැති සිරිත් විරිත්වල සංස්කෘතික හා සමාජ වටිනාකම් වත්මන් පරපුර දැන සිටීම ඉතා වැදගත් වෙයි. මෙම කෘතියෙන් ඉටු කෙරෙන්නේ එම අවශ් යතාවයි. පරිසරයේ වෙනස් වීම්, අවුරුදු චාරිත් රවලට පෙර සූදානම, අවුරුදු
In stock
පුරාණ වී ගොවිතැන

පුරාණ වී ගොවිතැන

ගාමිණී කන්දේපොළගේ 'පුරාණ වී ගොවිතැන' නම් මෙම ග් රන්ථය මෙරට පැරැණි ගොවීන්ගේ සාම්ප් රදායික ඥානය, චාරිත් ර වාරිත් ර, ඇදහිලි සහ විශ්වාස ආදිය පදනම් කොටගෙන සම්පාදනය වූවකි. වී ගොවිතැන පිළිබඳව කතුවරයාගේ දැනුම පමණක් නොව පැරැණි ගොවීන් සමඟ වෙසෙමින් ඔවුන්ගේ සාම්ප් රදායික කෘෂිකාර්මික ජීවන රටාව අත් විඳිමින් සහ ඔවුන්ගේ නිපුණතා ද නිරීක්ෂණයෙන් යුතුව කෘතියට පදනම් කොට ගැනීම මෙම කෘතියේ ඇති විශේෂත්වයයි. මෙයට ප් රථම ගාමිණී ඔහුගේ ජනශ් රැති පර්යේෂණ කෘති රාශියකට පාදක කර ගත් හිරියාල හත්පත්තුව සහ තදාසන්න ප් රදේශය මෙම ග් රන්ථයේද පර්යේෂණ භූමිය වී ඇත. ගොවීන් වගා කන්නයට පෙර සූදානම් වීමේ තැන් පටන් අස්වනු නෙළා ගම්බාර දෙවියන්ට
In stock
මධුශාලා

මධුශාලා

ප් රියාදරිය, ඔබ මට මධුවකි හිස් බඳුන සේ මම වැලැපෙමි එහෙත් මා පිරී ඇත ඔබ ගෙන් පානය කරන්නී ඔබ ය එය නැඹුරු කර දෙ තොල ඔබේ උතුරා යන මධුවිතය මම බමන සංවේදනා හා මුසු ව තොල ගායි ඔබ මා; එක්ව හිඳිනෙමු සහානුකම්පාවෙන් නිබඳ එසේ ය, මධුගෘහය වී අප උනුන් හට නූතන හින්දි කාව් ය ලෝකයෙහි කවීන් අතර බච්චන් කවියා ප් රමුඛස්ථානය හොබවන්නේ යැයි කීම අතිශයෝක්තියක් නොවනු ඇත. ඔහු ගේ "මධුශාලා" කාව් යය ඛයියාම් ගේ "රුබායියාත්" කාව් යයට බෙහෙවින් සමානකම් ඇති නිර්මාණයකැයි පැවැසීමට ඉඩ ඇත. කුමක් හෙයින් ද යත් ෆිජ්ජෙරල්ඩ් "රුබායියාත්" කාව් යය මඟින් ඉංගිරිසි කාව් ය රසිකයන් කෙරෙහි ඇති කළ බලපෑම, බච්චන්කවියා "මධුශාලා" කාව් යය මඟින් හින්දි ක
In stock
ඇස්.මහින්ද ළමා කව් ගී මග

ඇස්.මහින්ද ළමා කව් ගී මග

සිංහල ළමා සාහිත් ය ක්ෂේත් රය ගත් කල, ප් රමාණාත්මකව සතුටු විය හැකි තත්වයක් එහි නැතත්, ගුණාත්මකව උසස් මට්ටමකලා අගය කළ හැකි තිදෙනකුගේ කෘතින් අප සතුව පවතියි. ඒ ඇස්. මහින්ද හිම්, මුනිදාස කුමාරතුංග , ආනන්ද රාජකරුණා යන තිදෙනාගේ කෘතින්ය. ළමා මානසිකත්වය හඳුනාගෙන , ඔවුන් තුළ සාහිත් ය රුචිය වඩාලන අන්දමින් රචනා කොට ඇති මේ කව් ගී, අපේ වර්තමාන ළමා පරපුරට දායාද කිරීමේදි ගුරුවරුන් සතු කාර්යභාර්ය අතිවිශාලය. ඒ සදහා ගුරුභවතුන්ට මනා පරිචයක්ද ක් රමෝපක් රම හා විනයක්ද අවශ් ය වෙයි. වර්තමානයෙහි ළමයින් සඳහා එවැනි කාර්යයක යෙදෙන අයුරු ගුරුභවතුන්ට කියා දිය හැකි උපදේශකයින් අතලොස්ස අතරින් , ඩබ්ලියු ඒ අබේසිංහයෝ මුල් තැනක සිට

Didn't find what you were looking for or did you encounter a problem?

We have received your message. Thank you.

We have received your message. Thank you.

Do you have any suggestions? Help us to improve!

Your name (*)

Your email (*)

Message (*)

Send

Contact us