Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

All best offers in Other Books

Filter results

Filter

10742 prices found

Order by

Price

Min

Max

Brand

  • View All

Out of stock
දුක දිනා ජයගත් හපන්නු

දුක දිනා ජයගත් හපන්නු

රාජා ටී. බස්නායක : අදීනත්වය, අව් යාජත්වය සහ සැබෑව අපේ පරපුරට කියා දුන් පුරෝගාමියෙකි. සිත පිනවන වදන් වෙනුවට ඇත්ත කතා කිරීමේ අගය ඔහු අපට කියා දුන්නේය. එවන් ගුණ සම්පන්න මිනිසුන් එදත් විරලයි; අදත් විරලයි. ඔහු ලෝක සාහිත් යය - සිනමාව - නාට් ය පිළිබඳ ඇසු පිරූ තැන් ඇත්තෙකි. කලාව අව් යාජත්වයම මුලික කර බිහිවන නිර්මාණයක් බවට ඔහු අදත් කියා පායි. ජන-ප් රිය නවකතාව බාල-බොළඳ ගණයට හෙළනවාට ඔහු විරුද්ධය. එය කියවීමේ විවිධත්වයයි. රසිකත්වයට මුල පිරුමයි! රෝස මල නවකතාව, කරුණාසේන ජයලත්ගේ නවකතා නිර්මාණයට සමාන්තරව බිහි වුවකි. පොතක් විලස ගොළු හදවත ඉස්සර විය. නව යුග සඟරාව එකල තරුණ ලේඛක නිර්මාණ උදෙසා සුවිසල් ඉඩ හසරක් ලබා ද
Out of stock
අරාබි නිසොල්ලාසය - 2 කොටස

අරාබි නිසොල්ලාසය - 2 කොටස

ආදරණීය කෘතියක් සේ බටහිර හා පෙරදිග විචාරකයන් විසින් සලකනු ලබන අතර අරාබි නිසොල්ලාසය නැතහොත් එක් දහස් එක් රැය (අල්ප් ලයිලා වා ලයිලාහ්) වැඩිහිටි, යොවුන්, ප් රබුද්ධ හා සාමාන් ය පාඨකයා රසයෙන් මත් කළ, භාෂා සිය ගණනකට පරිවර්තනය වූ අපූරු කතා එකතුවකි. මෙය අරාබි ලෝකයේ ස්වර්ණමය යුගයේ සම්පාදිත පරිකල්පනයෙන් ආඪ් ය වූ කතා පොදියක් සේද නම් කරති. මෙම කෘතිය පූර්ණ පරිවර්තනයක් සේ සිංහල සාහිත් යයට එක් වන ප් රථම අවස්ථාව මෙය වේ. මෙහි කතා පරිවර්තනයේදී ස්වයං වාරණයට ලක්වී නොමැති අතර, පාඨකයාට මෙහි අන්තර්ගතය පූර්ණ නැවුම් රසයක් ලබා දෙනවාට සැකයක් නැත. කොටස් වශයෙන් පළ වන මේ කතා මාලාව දීර්ඝ ප් රයත්නයකි. මෙම කෘතිය සම්පූර්ණ පරිව
Out of stock
සුළං දුර්ගය

සුළං දුර්ගය

කන් යා සොයුරියකට මොකටද ගර්භාෂයක්? අසෙලියා හිනාවෙලා අහනවා වගේ චතුරිට දැනුණා. හැමදේකටම විසඳුමක් තියෙනවා. අසෙලියා උඹ දැනගනින් මටත් ඉවසීමක් කියල දෙයක් තියෙනවා. ඔව්. උඹේ ආදරේ වෙනුවෙන් හැම දෙයක්ම නැති කරගත්තු. ඔව් අඩුම තරමින් මට මාවවත් අහිමි කරගත්තු. ඔව් අඩුම තරමේ මට මාවවත් අහිමි කරගත්තු කාලකණ්ණියෙක් මං. උඹව මට නොලැබුණොත්.. මගේ එළිය නිවුණා වාගෙ වෙයි. උඹට හිතාගන්න බෑ නේද කොල්ලෙකුගෙ ජීවිතෙ තියෙන පාළු අන්ධකාරේ මොකක්ද කියලා..? නිකමට හිතපන් අසෙලියා. මොකටද රෑට මිනිස්සු ක්ලබ්වලට යන්නේ..? මොකටද මිනිස්සු ස්පාවලට යන්නේ? මොකටද මිනිස්සු දකින්නත් අප්පිරියා වීදී ගණිකාවක් එක්ක නිදාගන්නේ? මොකටද තැබෑරුම් පෝලිමේ ඉන්න
In stock
සුදු වළාකුළු

සුදු වළාකුළු

සුදු වලාකුළු ජයසේන ජයකොඩි කරදර දුක් ගැහැට විඳ දරා ගනිමින්, සිය ශ් රමය වගුරා වන සතුන් අරක්ගත් මහ වනයක් ගමක් බවට පෙරළාගත් සැටි අස්වැන්නේ කියැවේ. බුංජප්පු, සංගු, පොංසප්පු, අගෝරිස් හා පොරොන්සිනා වැන්නවුන් විසින් ගොඩනගාගත් නව ලෝකය ඔවුන් මිය ඇදෙන්නට ද ප් රථම දූෂණය විය. සුදු වලාකුළු නම් මේ නවකතාව, එතැන් සිට ඇරඹ, පුරා දස වසක් ඇතුළත නිමාවට පත් වේ. එක තැන කැකෑරෙමින්, දුසිරිතට ඇබ්බැහිව දුරාචාරයෙහි හැසුරුණු නූගත් මනුෂ් ය කොට්ඨාශයකට මාර්ග දේශකයා වෙමින් ඔවුන් යහ මග තබන්නට දිවා රාත් රී වෙහෙස ගත් බර්තෝලිස් ගුරු මහතා මෙහි කතා නායකයාය. අධ් යාපනය නිසා ඈත පිටිසර වහ වහා පිබිද නැඟී ආ සැටි මෙයින් කියැවේ. සුදු වලාකුළ

Didn't find what you were looking for or did you encounter a problem?

We have received your message. Thank you.

We have received your message. Thank you.

Do you have any suggestions? Help us to improve!

Your name (*)

Your email (*)

Message (*)

Send

Contact us