Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

All best offers in Other Books

Most relevant products

Filter results

Filter

12797 prices found

Order by

Price

Min

Max

Brand

  • View All

Out of stock
බිඳුණු බිත්ති
In stock
ගිවිසුම් නඩුකර

ගිවිසුම් නඩුකර

ගිවිසුම් නීතිය හුදෙක් ඉංග් රීසි බසින්ම පමණක් ග් රන්ථාරූඪ වී තිබෙන සමයක ලෝකයේ දියුණුම භාෂා 13 න් එකක් ලෙස තෝරාගනු ලැබූ අපේ මව් භාෂාව වන සිංහල භාෂාවෙන් පාඨකයිනට සමීප කරන ලෙස ප් රත් යන්ත ප් රදේශවල නීතිඥවරුන් කතුවරයාගෙන් කළ ඉල්ලීමක් පලදැරීමක් ලෙස මෙම ග් රන්ථය හැඳින්විය හැකිය. මෙහිදී ගිවිසුම් නඩුකර ග් රන්ථය කොටස් තුනකින් ව් යුහාත්මක වෙනසකින් රචනා කොට ඇත. මෙහි මුල් පරිච්ඡේද 12 ගිවිසුම් නීතියේ මූලධර්ම ඉතා සරලව කාටත් වැටහෙන පරිදි ඉදිරිපත්කර ඇති අතර 13 වැනි පරිච්ඡේදය අනු කොටස් 9 කට බෙදා බහුලව ප් රායෝගික ලෝකයේ භාවිතවන ගිවිසුම් වර්ග හා ඊට අදාළ නීති තත්ත්වයන් විවරණය කර ඇත. 14 වැනි පරිච්ඡේදය වෙන් වන්නේ ගිව
In stock
නිමුල්

නිමුල්

මේ තරම් සීතලෙත් ළංවෙලා තුරුලු වෙන්න බැරි රේල් පීලි දෙපැත්තට වෙලා හූල්ලනව. ඇණ ගහපු සිල්පර අඳෝනා දෙනව. එතකොට මට මතක් වුණේ මගෙ පුංචි කාලෙ. ආයෙමත් අතීතෙට යන්න පුළුවන්කම තියෙද්දි තව තත්පරයක්වත් නාස්ති කරන්නෙ මොන මගුලකට ද... රේල් පීල්ලක් උඩට නැගල වම් කකුලට ඉස්සරහින් දකුණු කකුල තියල අත්දෙක දෙපැත්තට දාලා ඇඟ බැලන්ස් කරගත්ත. හරි දැන් තියෙන්නෙ ඇවිඳින්න. මගෙ හිත දැන් පුංචි සමනල් පැටියෙක් වගෙ පියාඹනව. ටික දුරක් යද්දි වැටෙනව, ආයෙම පටන් ගන්නව, ආයෙම ඇවිදිනව. ඒ අතරින් කෝච්චිය හූ කියන හඬ ඇහෙනව. මගෙ ඉස්සරහට කෝච්චිය එනවා නෑ... නැ... මම කෝච්චිය ඉස්සරහට යනව. අපි මූණට මූණ හමුවෙන්න තව සුළු මොහොතයි. හරියටම තව තත්පර එ
In stock
දේව මනුස්සානං

දේව මනුස්සානං

21වන ශතවර්ෂයේදී දශක දෙකක් ගෙවා තිබුණද ලොව සිදුවන සියලු සිදුවීම් අර්ථ දැක්වීමට තවමත් මනුෂ් යයාට හැකියාව ලැබී ඇත්ද? කෙසේ සිදුවීදැයි අදහාගත නොහැකිමුත් ඇතැම් සිදුවීම් වලට හේතු සෙවීමද ඵල රහිතය. හෙලෝ හෙලෝ තමයි බං.. මං කවදවත් හිතුවෙ නෑ උඹ මේ වගේ කැත වැඩක් කරාවි කියලා. මොනවද වෙලා තියෙන්නේ සාගර මොකද්ද මං උඹට කරපු කැත වැඩේ.? කැත වැඩේ?.. මතක් වෙද්දිත් මගේ ඇඟේ මාළු නටනවා.. මං උඹෙන් උදව්වක් ඉල්ලුවා. උඹ ඒක කරලා දෙන්න පුළුවන් කිව්ව නිසානෙ බං මං ඒක එව්වේ. දැන් මොකක්ද මේ කියන්නේ?.. උඹට කරන්න බැරි උදව් මගේ ළඟ නෑ විදුර.. ඒත් මට තරහ මං මෙච්චර වැඩ ගොඩක හිරවෙලා ඉන්න වෙලාවක උඹ මේ වගේ දෙකයි පණහෙ විහිළුවක් වත් කරන්න ම
Out of stock
බිඳුණු සඳ

බිඳුණු සඳ

ඒ සීතල අඳුරු රාත් රියේ විශාල කැළය මැදින් ඇය මා කැඳවා ගෙන යෑමේ අරුත කුමක් දැයි මම සිතුවෙමි. මිඳුණු අයිස් කුට්ටි ගංගාව දිගේ හැපෙමින් ගලායන හඬ මට ඇසේ. "අපි මේ තැනට යන්න ඕනි. අපේ නෑදෑයෝ පැල කරලා තියන තැනට යන්න ඕනි. මට පුළුවන් රහස් රැකගන්න. ඒත් හැම දෙනාටම පුළුවන්කම නෑ ඇහුනද දරුවෝ"? ඇය මේ වටිනා රහස මා සමඟින් කියන්නට උත්සාහ කරන්නේ මක් නිසාද? වයස්ගත හඬ ශීතල අහසේ රැඳෙමින් අප වෙත මූසල සඳ රැස් සලන බව මට පෙනේ. ඒ සඳ එළියේ ඇත්තේ සෙවෙල ලිස්සෙන සුලු බවක්. රාත් රි කාලයේදී සොහොන්බිම වල අවතාර සැරිසරති. මේ අමනුශ් යන්, ජීවත්වන මිනිසුන්ගේ සිරුරුවලට ඇතුලුවන්නට අවස්ථාවක් සොයමින් සිටින බව මා අසා තිබේ. එහෙත් මිත්තණිය හ
Out of stock
කිම්

කිම්

මුහුණේ අසංඛේය රැළි ඇති වෘද්ධ ලාමා කෙනෙකු සමඟ දුටුමතින්ම ස්පන්තයෙන් බැඳෙන කිම් නම් යෞවනයකු වටා මෙමනවකතාව අගතයි. හේ ආත්මීය විමුක්තිය සොයා ඉන්දු දේශය පුරා සැරිසරන එතුමාගේ ඇබිත්තයා ලෙස යයි. මේ ගුරුවරයා සහශිෂ් යයා, රෝග සුව කිරීමේ බලයක් ඇති භීයේ තදිය සොයා ඉන්දියාව පුරා සැරි සති පොදු ජනයා ගැවසෙන මහා දික් මග ඔස්සේගමන් කොට, අවසානයේදී හිමාලයේ ගිරි ශිඛර කරා ළඟා වන ඔවුහු තමන් පතන විමුක්තිය එහි නැති බව දැන. තැන්න වෙතපෙරළා එනි. ගුරුවරියා වන ලාක් ෂා එහිදී තමා සම්පතක් සොයා ගිය විමුක්තිය සොයාගෙන, සිය ආත්මය මහා ආත්මය (great soul) වෙත එක් කරයි. එහෙත් පසුව සිය ගෝලයා සිහිපත් කරන හේ, නැවතත් එය තමා වෙත කැදවා එමගින්

Didn't find what you were looking for or did you encounter a problem?

We have received your message. Thank you.

We have received your message. Thank you.

Do you have any suggestions? Help us to improve!

Your name (*)

Your email (*)

Message (*)

Send

Contact us