Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

All best offers in Other Books

Most relevant products

Filter results

Filter

12797 prices found

Order by

Price

Min

Max

Brand

  • View All

In stock
අපට වැරදුන තැන

අපට වැරදුන තැන

සිදුවෙමින් පවතින්නේ දේවල් ගැන මොළේ කලඳක දැනුමක් නැතිව අයාලේ යන ගමනකි.බොහෝ විට සිදුවිය හැක්කේ නොසතූ නොපැතූ දෙයක් විය හැකිය.ගැඹුරු සාගරයක් තරණය කරන්නට පෙර පිහිනුම් ක් රිඩාවේ වැඩකරුවෙකු නොවුවහොත් රැල්ලට අසුවී ගසාගෙන යා හැකි තත්වයක් මතුවිය හැකිය.ලංකාව අවට සිදු වි ඇත්තේ ද මෙයට සමාන දෙයකි.දෘෂ්ඨීමය අරගලයක් මගින් සාධාරණව හා තර්කානුකූලව හිතන මතන මහජන බලවේගයක අර්ථාන්විත මැදිහත්වීමකින් තොරව කිසිවක් බලාපොරොත්තු විය නොහැක. මැතිවරණ පවත්වන රටක් වුවත් ප් රජාතන්ත් රවාදී ශික්ෂණයක් දේශපාලන නායකයනන්ට සේම සමාජයටද නොමැතිකම ආවේනික ලක්ෂණයකි.වෙනදා ආණ්ඩු වෙනසක් වෙනුවෙන් පෙනී සිටි ජනග් රහනයෙන් කිසියම් විශාල පිරිසක් අඩු
In stock
සොඳුරුතම ප්යොන්යන් රාත්රිය

සොඳුරුතම ප්යොන්යන් රාත්රිය

සිසිරයේ එක මූසල හැන්දෑවක, කිසිදා නොසිතූ අයුරින් මම තවුස් දේශයට පා තැබුවෙමි. මූසල හැන්දෑව එකලු කරමින්, කළු හිම කබායක් හැඳි හැඩකාර කොරියානු යුවතියක් මා කැටුව යන්නට ගුවන් තොටට පැමිණෙන්නීය. සීමා බන්ධන උපරිමයෙන් පිරි පිටස්තර දේශයක ඇය මාගේ දිවි යොත බවට පත් වූවාය. ඕ තවුස් දෙසේ සුන්දර පරිදර්ශනය ඔස්සේ මා හා ගමනේ යෙදුණාය. එහි භූ - සංස්කෘතික - සමාජ - දේශපාලන ස්ථරය විනිවිද දකින මාගේ උපනෙත වූවාය. ඍතු චක් ර තුනකට අනතුරුව, මහාමෙරක් බරට හද සන්තාපයෙන්, දිවියේ කිසිදා යළි හමු නොවෙන්නට මම ඇයගෙන් සදාතනිකව වෙන්ව යන්නෙමි. රිදුමක බර විප් රයෝගයේ මස්තකප් රාප්තියේදී පවා කෘතවේදීත්වයේ ප් රේමයක හැඟීමක් මා තුළින් එළියට ගලා
In stock
දෙබිඩි - හිරන්ත සිල්වා

දෙබිඩි - හිරන්ත සිල්වා

දැන් දැන් අඳුර වැටෙන යාමයේ ගම්මානය තව තවත් වෙනදා නොමැති හුදකලාවක ගිලෙයි. ගම්මු නිවෙස් තුළට වී සිටිමෙන් හෝ මද සැනසීමක් ලැබූහ. නමුත් එයට ඉඩක් නොවූයේ, මහ රෑ ජාමෙට නිවෙස් වලට ගල් මුල් ප් රහාර එල්ලවන්නට වූ හෙයිනි. අමුතු ආකාරයේ කෑ ගැසීමක් ද ඒ සමඟම ඇසෙයි. ඒ ඇසූ කුඩා දැරුවෝ බිය වී හඬන්නට පටන් ගනිති. මෙනිසා ගම්වැසියන්ට සිය නින්ද පවා අහිමි විය. සුදු පැහැති අමනුෂ් යයෙකු වැන්නෙක් නිවෙස් වල ජනෙල වලින් ඇතුළට එබී බැලීම, මෑතක සිට සිදු වීමට පටන් ගෙන ඇත. සමහරු ගෙවල් හැර දමා ගියෝ ය. සමහරු කොතෙක් බිය වීද යත්, තමන්ගේ වටිනා බඩු බාහිරාදිය පවා අතහැර ගියෝ ය. එහෙත් පසුව එම නිවෙස් කව්රුන් විසින් හෝ කොල්ලකා තිබුණි. මේ සි
Out of stock
දෙනුවර නැවතුම

දෙනුවර නැවතුම

ටිකිරි සුභාෂිණි විෆ්ලර් අනුරාධපුර නගරයේ ඉපිද හැදී වැඩී අනුරාධපුර බෞද්ධ පරිසරයේ නිවත්තකචේතිය මහා විද් යාලයෙන් මුලික හා ද්විතීය අධ් යාපනය ලැබුවාය. කොළඹ විශ්ව විද් යාලයේ නීතිපීඨයේ නීතිවේදී උපාධිධාරිණියක් වන ඇය, ශ් රී ලංකාවේ දෙපාර්තමේන්තු කිහිපයක හා වෙනත් රාජ් ය ආයතන වලත් ආණ්ඩුක් රම ව් යවස්ථා කටයුතු හා ජාතික ඒකාබද්ධතා ආමාත් යංශය හා නිපුණතා සංවර්ධන ආමාත් යශයේත්, අවසන් වරට කාර්මික අධ් යාපන හා පුහුණු කිරීමේ දෙපාර්තමේන්තුවේත් 2007 වර්ෂය දක්වා සේවය කර ඇත. ජාතික හා ජාත් යන්තර වශයෙන් ඒ වන විටත් සේවක අයිතීන් හා වෘත්තීය සංගම් හා කාන්තා අයිතීන් වෙනුවෙන් ක් රියාකාරිව සිටි ඇය 2007 වර්ෂයේ දී ජර්මනියට සංක් රමණය
In stock
ස්වෛරී

ස්වෛරී

මුදලට ඇඟ විකිණූ ගණිකාවක ගේ එක ම දියණිය වූ ඇය, අපරිමිත කැප කිරීම් සිදු කරමින් සහ බිඳ වැටීම් දරා ගනිමින්, අවසන ජීවිතය දිනන්නට විය. එසේ ගිය ඒ ගමනේ දී, ඇය කෙතරම් අසාර්ථකත්වයන්ට සහ පරාජයන්ට මුහුණ දුන්නේ ද යන්න ගැන වත්, ඇය විඳී මහමෙරක් තරම් වූ දුක් කන්දරා ගැන වත්, ඇයට සිය දිවි නසා ගන්නට පවා සිතූහා වූ වාර ගණන ගැන වත්, කිසිවෙකු හෝ සොයා නො බැලී ය. ඒ කිසිවක් ඇයගෙන් විමසන්නට වත් කිසිවෙකු නොවී ය. ඇය හැඬු තරම දන්නේ ඒ කඳුළු හෙළූ ඇගේ ඇසුත්, ඒ කඳුළු දරා ගත් මහ පොළොවත් පමණි. අද ඔබට සිනාසෙන මිනිසුන්, දිනෙක ඔබ වෙනුවෙන් ප් රියසාද පවා පවත්වනු ඇත. ඔබ ඔවුන් ගේ මිතුරන් බවත්, නෑදෑයින් බවත් බොහෝ ආඩම්බරයෙන් කෑ ගසමින් කි
In stock
Prince Of Persia - කාලයේ වැලි බඳුන

Prince Of Persia - කාලයේ වැලි බඳුන

"වැලි බඳුන අපේ පැවැත්ම ආරක්ෂා කරණවා, ඇය තවදුරටත් කීව්වාය. "වැලි ඒක දිගේ ගලාගෙන යන තාක් කල්, කාලය ඉස්සරහට යනවා, මිනිස්සුන්ගේ පැවැත්ම සුරක්ෂිත වෙනවා. වැලි බඳුන කාලය පාලනය කරනවා. අපි මැරෙන බව අපිට මතක් කර දෙනවා. "එතකොට කිරිච්චිය? දස්තාන් ඇසුවේය. "ඒක, මිනිසුන්ගේ ගැලවුම්කරුවා වුන දැරියට ලැබුණා. ඒ කිරිච්චියට විතරයි වැලි බදුනේ තිබෙන වැලි බඳුනෙන් පිටතදී පාලනය කරන්න පුලුවන්. ඒ වගේම බඳුනේ වීදුරුව කඩලා, කාලයේ වැලි එළියට දාන්නත් පුළුවන් එකම දේත් කිරිච්චිය විතරයි. හැබැයි කිරිච්චියේ මිටට රඳවා ගන්න පුළුවන් වෙන්නේ එක මිනිත්තුවකට අවශ් ය වැලි විතරයි. ඇගේ වචන කුඩා අවකාශ්ය පුරා දෝංකාර දුන්නේය. "කවුරු හරි කිරිච්චි
In stock
හිතුවක්කාර නපුරා

හිතුවක්කාර නපුරා

"ඒත් සර් මගේ තාත්තා නොමෙයිනේ අයියේ.. මම ඒක තේරුම් ගත්තා.. අනූ අයියා මට ආදරෙයි. මම කවුද.. කොහොම කෙනෙක්ද කියලා නොදැන එයා මට ගොඩක් ආදරේ දුන්නා.. එයා මාව කවදාවත් රිද්දන එකක් නෑ... මම ආදරේ කරන කෙනා මට ආදරේ කෙරුවේ නැත්තන් මම මගේ ජීවිතේ ඉතුරු ටිකත් දුක් විඳියි අයියේ... ඒත් මම මට ආදරේ කරන කෙනාට ආදරේ කරන්න පුරුදු වුණොත් අපි දෙන්නම සතුටින් ඉඳියි... ඒක නේද වෙන්න ඕන.. ආදරේ කරලා දුක් විඳින්න මට තව හයියක් නෑ කවිඳු අයියේ... මට දුක් විඳලා හරි මහන්සි.. ආදරේ නිසා දුක් විඳින්න මට බැරි වෙයි. මාව මැරිලා යයි... එහෙම වුණොත් මාව මැරිලා යයි අයියේ.. ඒක නිසා මට ආදරේ කරන අනූ අයියව මම මැරී කරනවා... එහෙම හොඳයිනේ... සදලි ස්
Out of stock
දහස් ගව් දුර

දහස් ගව් දුර

පෙනෙන තෙක් මානයේ ඇත්තේ සයිබීරියානු මුඩුබිම් පමණි. දෑස් නිලංකාර කරවන සුදු පාට හිම පමණි. දෑස් නිලංකාර කරවන සුදු පාට හිම පමණි. කිසිම මග සලකුණක් මිනිස් වාසයක් ගහක් කොළක් නැති ඒ හිම කාන්තාරයට ඔහු පිවිසෙන්නේ යළිත් තමන්ගේ රටට යෑමේ උමතු බලාපොරොත්තුවෙනි. රුසියානු සෙබළුන්ට හසුවුවහොත් දඩුවම මරණය ය! හිම වෘකයින්ට අසු වුවහොත් ඉරණම මරණය! කුසගින්න සීතල හුදෙකලාව ...! හැම අතින්ම මරණය බලා සිටිද්දී නොනැවතී ඉදිරියට යන්නට තනි මිනිසෙකු සතුව තිබුණු ධෛර්යය ඇදහිය නොහැකි තරම්ය. ජර්මානු සෙබළෙකු ෆොරෙල් ක්ලෙමෙන්ස් රුසියානුවන්ගේ අත්අඩංගුවට පත්ව අවුරුදු විසිපහක වහල් සිර දඬුවමකට යටත්ව අන්ධකාර ඊයම් පතලක ගත කරන අවුරුදු කිහිපයක්
In stock
කථම්භූත

කථම්භූත

තාත්තා කී සැරයක් ගෙටයි එළියටයි යනවද? අනේ මන්ද සේනක කවුරුහරි එනකං බලන් ඉන්නවා වගේ පේන්නේ ඔව්. මගෙ අම්මා කියන්නේ ඉණේ පිහියකුත් තියෙනවා කියලා මොකක් මොකටද පිහියක්? දන්නෙ නෑ. ඊයේ රෑ මගෙ අම්මා දැක්කලු තාත්තා සීයගෙ තුවක්කුවට වෙඩි බෙහෙත් පුරවනවා. තාත්තට මොළේ නරක් වේගෙන්වත් එනවද? දුටු දෙයින් මගේ මුළු ශරීරයම සීතල වී ගියේය. අපේ තාත්තා උඩු මහලේ සිට මිදුල දෙසට තුවක්කුව එල්ල කරගෙන සිටියේය. ඔහුගේ එල්ලය තිබුණේ මිදුලේ බංකුව දෙසටය. බංකුවේ හිඳ සිටිනු පෙනුණේ අපේ අම්මාය. එතරම් දවස් කාමරය තුළටම වී සිටි අම්මා එළියට කැඳවාගෙන විත් තිබුණේ මාලිකාය. තාත්තා හොඳින්ම අම්මා ඉලක්ක කරගෙන සිටියේය.

Didn't find what you were looking for or did you encounter a problem?

We have received your message. Thank you.

We have received your message. Thank you.

Do you have any suggestions? Help us to improve!

Your name (*)

Your email (*)

Message (*)

Send

Contact us