Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

All best offers in Other Books

Most relevant products

Filter results

Filter

12797 prices found

Order by

Price

Min

Max

Brand

  • View All

In stock
ලංකාවේ ගිනිඅවි සහ දඩයම්

ලංකාවේ ගිනිඅවි සහ දඩයම්

බ් රිතාන් ය පාලන යුගයේදී ලංකාවට පැමිණි සැමුවෙල් බේකර් , දේශ ගවේශකයකු මෙන්ම ලංකාවේ අලි ඇතුන් ඇතුළු වන සතුන් විශාල සංඛ් යාවක් මරා දැමීමේ වගකීම බාරගත් ප් රකට දඩයක්කාරයකු ද විය. ඒ එසේ වුවද සුන්දර නුවරඑළිය ප් රදේශය ජනාවාසයක් බවට පත්වීම ද, විදේශීය එළවළු බෝග ගොවිතැන ලංකාවට හඳුන්වාදීමද සිදු වූයේ ඔහුගේ පුරෝගාමිත්වයෙනි. ඔහු ලංකාවේ ජීවත් වූ අට වසර තුළ ලත් අත්දැකීම් අළලා ලියා පළ කළ සුවිශේෂ ග් රන්ථයන් දෙකකි. මෙසේ ලංකාවේ ගිනිඅවි සහ දඩයම් නමින් පළ වන්නේ ප් රථමයෙන් ලියැවුණු the rifle and the hound in ceylon නම් ග් රන්ථයේ පරිවර්තනයයි. ඔහු අතින් ලියැවුණු eight years in ceylon නම් දෙවැනි ග් රන්ථයද ලක් වනසැරියේ අ
In stock
ශාක්යා දේවී

ශාක්යා දේවී

මට පහදා ගනු බැරී ආදරේ වදන තුළ ඇති මෙතෙක් මට කියා නොදී සඟව ගත්ත රහස ඔහු දන්නව ඇතී එයත් රැගෙන හණික අවොත් දුරු රටට එතෙක් මෙතෙක් දකින අසිරිමත්ම සඳ ඔබ මගෙ මැණික! මේ මං මගේ ආදරේ වෙනුවෙන් ලිව්ව පළවෙනි කවිය. දැන්වීම් කලාවෙ මං ලියපු දහස් ගණං කවි, ගීත වලට වඩා මට මේක අමිලයි ජයදේව. මං එදා රෑ මේ කවිය එයාට දුන්න. සුපුරුදු විදිහට මූණෙ ඇඳුනෙ අර ලස්සන හිනාව විතරයි. මට අත් උදව්වට සේවිකාවක් හිටියත් එදා මං මගේ අත් දෙකෙන්ම කෝපි හැදුව. එයාට යන්න හිතක් තිබ්බෙම නෑ. අන්තිමට මං කිව්ව දැං රෑ වෙලා යන්න කියල. හෙට එයාපෝට් යන්න මං කැබ් එකකට කතා කරල තිබුණ. ඒත් එයා කිව්ව එයාපෝට් යන්න එනව කියල. මං එපාම කිව්ව. ඇහුවෙ නෑ. දරාගෙන
Out of stock
වැද්දාගේ වෙදකම්

වැද්දාගේ වෙදකම්

ඉතා දිගු සංස්කෘතික ඉතිහාසයකට උරුමකම් කියන ශ් රී ලංකාවේ සෑම ජන වර්ගයක් සතුව විශිෂ්ට වූ දේශීය හා පාරම්පරික දැනුම් සම්භාරයන් විසිරී පැතිරී පවතී. මේවා එක්රැස් කිරීම හා මතු පරපුරේ ප් රායෝගික හා ශාස්ත් රීය අවශ් යතා වෙනුවෙන් සංරක්ෂණය කොට තැබීම ශ් රී ලංකා සබරගමුව විශ්වවිද් යාලයෙහි ස්ථාපිත, පාරම්පරික හා ආදිවාසී ජන විඥාන අධ් යයන කේන්ද් රෙයහි මූලික අභිලාශයන් අතර වේ. ආචාර්ය එල්. ඩබ්. චන්ද් රතිලක බණ්ඩාර මහතා මෙකී අභිලාශයන්ට අනුයුක්තව, එහි ලියාපදිංචි සිසුවෙකු වශයෙන් සිය දර්ශනශූරී උපාධි පර්යේෂණය සිදු කරන ලද්දේ ශ් රී ලංකාවේ ආදිවාසී වැදි ජනයා විසින් පවත්වාගෙන එන ලද වෙදහෙදකම් පිළිබඳවය. ඔහු විසින් සකස්කරන ලද උපා
In stock
සරසවි දියණියෝ

සරසවි දියණියෝ

සහෘදයෙකුගේ සිත්හි පහළ වන හැඟීම් අතුරින් ප් රේමය තරම් ප් රබල වෙනත් මනෝභාවයක් ඇද්දැයි නො දනිමි. මානව සම්බන්ධතා පිළිබඳ කතාන්තරය ලොව පහළ වූ විශිෂ්ටතම කලා නිර්මාණ සියල්ලක් ම පාහේ ප් රේමය ප් රභව කොටගෙන හෝ ආත්ම කොටගෙන හෝ බිහි වූ නිර්මාණ බව පෙනේ. ඒ ඒ ආගම්වල නායකයන් පවා 'මෛත් රිය' 'ප් රේමය' 'ස්නේහය' වැනි පදවලින් ප් රකාශ කළේ ප් රේමයේ ම විවිධ ස්වරූප යි. ප් රේමය පිළිබඳ ඇතැම් වෘතාන්තයක් අවසන් වූයේ 'පේමතෝ ජායතී සෝකෝ' යන අනුභූතිය තවත් තහවුරු කරමිනි. සන්නස්ගලගේ 'සරසවි දියණියෝ' ප් රේමය පිළිබඳ මේ කතාන්තරයේ තවත් එක් අංශු මාත් රයක් හෙළි කරනු උදෙසා ලියන ලද්දකි. මහාචාර්ය ජේ. බී. දිසානායක
Out of stock
නික්ම නොයන්නෙමි

නික්ම නොයන්නෙමි

''මගේ ජීවිතේ කිසිවක් කිසිදින මට උවමනා අයුරින් සිදුවී නැත. මගේ දෛවය යැයි කියමින් මා එය දෛවයට භාර නොදෙන්නෙමි. සිදු වූ දේ ජීවිතයට අත්දැකීමක් කර ගනිමින් මම ජීවිතයට මුහුණ දෙන්නෙමි. දේවකගේ වෙන්වීම දරා ගත නොහැකිව හඬා වැලපුණ මා එම දුක ජීවිතයට ආශීර්වාදයක් කරගනිමින් මාධ් ය කේෂ්ත් රය තුළ නමක් හදා ගත්තෙමි. ඒ් තුළින් මා ජීවිතයට බොහෝ දේ එකතු කර ගත්තෙමි. කිසිදින නැවත විවාහ නොවෙමියි කිසිදා පිරිමියෙකු සමඟ ඇසුරක් අරඹා නොගනිමියි සිතා සිටි මා මිගාර ගේ මුදු කාරුණික ගති හමුවේ මටම පොරොන්දු වු සියලු පොරොන්දු බිඳ හෙළමින් ඔහුගේ අසීමිත ආදරය වින්දෙමි. අදටත් හෙටටත් එය මටම උරුම වනු ඇතැයි මග බලා සිටින්නෙමි .''

Didn't find what you were looking for or did you encounter a problem?

We have received your message. Thank you.

We have received your message. Thank you.

Do you have any suggestions? Help us to improve!

Your name (*)

Your email (*)

Message (*)

Send

Contact us