Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

All best offers in Other Books

Most relevant products

Filter results

Filter

12797 prices found

Order by

Price

Min

Max

Brand

  • View All

Out of stock
සුළු ප්රාතිහාර්ය දෙපාර්තමේන්තුව

සුළු ප්රාතිහාර්ය දෙපාර්තමේන්තුව

දැන් දම් පාට මල් ගහේ මල් පිපෙන්නේ නැහැ. තිබුණ අන්තිම මලත් හුළගේ පා කරලා යවලා හුඟ දවසක ඉඳන් ගහ අහක බලාගෙන ඉන්නවා. මම තාම උයන අද්දරින් හැමදාම යනවා. ඒත් මම දැන් දම් පාට මල් ගහ දිහා බලන්නෙවත් නැහැ. ඒ ගහ මලින් පිරිලා තියෙනවා, මම හිතෙන් මවාගත්තද කියලත් වෙලාවකට මට හිතෙනවා. ඒ ගහ යට ඇස්වලින් ඇස්වලට උතුරපු ආදරේ තිබුණා වෙන්න බැහැ කියලත් මට හිතෙනවා. ඒත් සමහරදාට මට හීනෙන් මල් පිරුණු දම් පාට මල් ගහ පේනවා. සීතල මැද්දේ, රස්නේ මැද්දේ හැම ඍතුවේම මල් පිරිලා තිබුණ හැටි මතක් වෙනවා. දුකක් ඉතිරි කරලා මැකිලා ගිය හිනාවල් මතක් වෙනවා. ඒත් එක්කම මට හිතෙනවා එක කාලයක් මල් පිරිලා තිබුණු නිසා ආයෙත් දම් පාට මල් ගහේ මල් නොපිපු
Out of stock
යාපනය

යාපනය

යාපනය යාපනය බලකොටුවේ පශ්චාත් ගැටුම් පුරා විද් යා පර්යේෂණ කටයුතු 2017 සහ 2018 යන වර්ෂවලදි බ් රිතාන් යය හා ශ් රී ලාංකික පුරාවිද් යා පර්යේෂණ කණ්ඩායමක් විසින් සිදු කරන ලදි. එහි දී යාපනය බලකොටුව කෙරෙහි අවධානය යොමු කොට පශ්චාත් ගැටුම් පුරාවිද් යා අධ් යයන සඳහා විධික් රමයක් ගොඩනැගීම සඳහා ප් රවේශය සකස් කර ගනු ලැබී ය. මෙහි දී පුරාවිද් යා කැණීම් කටයුතු මඟින් ලෝකයේ විවිධ රටවල් විසින් නිපදවන ලද පිඟන් භාණ්ඩ රාශීයක් සොයා ගැනීමට හැකි විය. එය දැනට අවධානය යොමු නොවී පවතින ප් රාග් යටත්විජිත යාපනයේ උරුමය තේරුම් ගැනීමට විශේෂයෙන් උපකාර වනු ඇත. කැණීම්වලින් හමු වූ පුරාණ මැටි බඳුන් සඳහා දැනට වෙනත් ස්ථානවලින් හමු වී ඇති
In stock
පණ ඇති සිත්තම

පණ ඇති සිත්තම

මේ පොත රැඳී සිටින්නේ දිගු කොණ්ඩයක් ඇති කුඩා දැරියකි. ඇගේ නම සෝයා ය. තුළ චිත් ර අඳින්නට කැමති ය. ඈ නිතරම හුරුබුහුටි චිත් ර සටහන් පොතක් ද, පැන්සලයක් ද සාක්කුවේ දමාගෙන සිටින්නී ය. ඇගේ මේසය මත චිත් ර පොතක් ද, සායම් ද වෙයි. මේ පොතේදී සෝයාගේ අම්මා ද, ජනිනා නැන්දා ද හමුවෙති. ජනිනා නැන්දා කණ්නඩි පළඳින්නී ය. එහෙත් ඈ ඒවා නිතර ම නොපළඳී. ඈ ඒවා පළඳින්නේ කලබල වූ විට පමණ ය. දැන් ඈ ඒ ඒවා පැළඳ සිටින්නේ ඔබට ඇයත් සෝයාගේ අම්මාත් වෙන් කොට පහසුවෙන් හඳුනා ගැනීමටයි. අපි ලුබා විල්කිනා සමඟත් දැන ඇඳුනුම් කම් ඇති කොට ගත යුතු ම ය. ඇගේ කොණ්ඩය කොට කර කපලා ය. ඈ ගැන පස්සේ මතක් කරලා බලන්න. දැනට එපමණ යි. කථාව කියවාගෙන යනවිට අනි

Didn't find what you were looking for or did you encounter a problem?

We have received your message. Thank you.

We have received your message. Thank you.

Do you have any suggestions? Help us to improve!

Your name (*)

Your email (*)

Message (*)

Send

Contact us