Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

All best offers in Other Books

Filter results

Filter

10742 prices found

Order by

Price

Min

Max

Brand

  • View All

Out of stock
ගරා වැටුණු බිත්ති

ගරා වැටුණු බිත්ති

නූතන සිංහල සාහිත් යය විශේෂයෙන්ම කවිය හා නවකතාව නානා අත්හදා බැලීම් වලට භාජනය වන්නකි. මේ අත්හදා බැලීම් වලින් හැඟී යන්නේ සාහිත් යයේ සංවර්ධනයට තුඩු දෙන බුද්ධිමය අවශ් යතාවක් රචක පාඨක දෙපක්ෂය තුළම ඇති බවයි. සෝමරත්න බාලසූරියගේ ගරා වැටුණු බිත්ති මේ අවශ් යතාවයේම ප් රතිඵලයකි. මේ නවකතාව ප් රමාණයෙන් කුඩා වුවත්, ප් රතිඵල විසින් පැසසිය යුත්තකි. ඒ නවකතාව සර්වතෝභද් ර යැයි යනු එසේ කීමෙන් අදහස් නොවේ. එහෙත් එය නූතන සිංහල සාහිත් ය කෘතීන් අතර ඇති නිර්මාණ ශක්තිය විදහාපාන කෘතියකි. සිංහල සාහිත් යයේ සංවර්ධනයට අත්හදා බැලීම් අවශ් ය නම් සෝමරත්න බාලසූරියගේ ගරා වැටුණු බිත්ති වැනි නවකතා අවශ් යයි. ආචාර්ය සිරි ගුනසිංහ ".....
Out of stock
හිස්කෝලෙ

හිස්කෝලෙ

ඔන්න ඉස්සෙල්ලා පීරියඩ් එකේදි හාමුදුරුවො, බුද්ධාගම පාඩමේදි, සත්ව ඝාතනයේ ඵල විපාක ගැන කියලා දුන්න. ඒ ගැන හුඟක් කතා කිව්වා. ඊට පස්සේ ආපු භූගෝලය උගන්නන මිස් කියන්න ගත්තා, ලෝකයේ සත්ව පාලනය හොඳින් කරන රටවල් ගැන. අපේ රටේ මස් පිණිස ගවයන් ඇති කිරීමෙන් වන වාසි ගැන. ඉතින් මම මිස්ට කිව්වා, බුද්ධාගමේ හැටියට සත්ව ඝාතනය පවක් නම්, මස් පිණිස ගවයන් ඇති කිරීම වැරදි වැඩක් නේද කියලා. මිස් මට බැන්නා, හාමුදුරුවන්ගෙන් ඒක අහගන්න කියලා. මම කිව්වා මිසුයි, හාමුදුරුවොයි, මුලින් කතා කරගෙන අපිට උගන්නන්න ඕන දේ කිව්වානම් හොඳයි නේද කියලා. ළමයි හිනාවෙන්න පටන් ගත්තම මිස් මාව පන්තියෙන් එළියට දැම්මා.
In stock
නවසීලන්තයේ සුදු කපුටා

නවසීලන්තයේ සුදු කපුටා

විප් රවාසී බොහෝ ශ් රී ලාංකිකයන්ගේ පරම අපේක් ෂාව වන්නේ මුදල ඉපයීම පමණි. ඔවුනට සංස්කෘතික ජීවිතයක් නැත. එහෙත් සමරසිරි නම්බුකාර ගමගේ ශ් රී ලංකාවේත් - නවසීලන්තයේත් ද්විත්ව පුරවැසියෙකි. දීර්ඝ කාලයක් ඔහු නවසීලන්තයේ විසුවේය. එහෙත් හෙතෙම අපේ සංස්කෘතිය තරයේ වැළඳ ගත්තෙකි. 'නවසීලන්තයේ ථෙරවාදී බුදුදහම ස්ථාපිත වීම' පිළිබඳ ග් රන්ථයක්ද, 'බුදු දම සහ බෞද්ධ දර්ශනය', 'බව ගමනක යතිවර සටහන්', ඇතුළු ග් රන්ථ දහයකට ආසන්න සංඛ් යාවක් සමරසිරි නම්බුකාර ගමගේ දැනටමත් සම්පාදනය කර ඇත. 'අගනුවර කපුටෙක්' , රාජගිරිය ජාතික ආයුර්වේද රෝහලේ යන අමුතු නාමකරණයෙන් ලියූ කෘතිය එහි දුබලතා පිළිබඳ කැඩපතක් බඳුය. කපුටා යනු හැමදේම විපරමින් සොයන්න
Out of stock
අනිත් අක්කා

අනිත් අක්කා

"දැන් මාසෙකුත් ඉවර වෙලා මේ දෙන්නට ළමයට නමක් තියා ගන්න බැරුව රණ්ඩු වෙනවන්නේ අක්කේ." වත්සලාද කියන්නීය. "ඕන නම් තියයි. නැත්නම් නිකං ඉදියි. අපි අපේ පාඩුවේ ඉමු නේද නංගි.නමක් තියන්න බැරි වුණාට මොකද ඉතින් ළමයා ඉපදිච්ච වෙලාවේ ඉඳන් ගන්න ෆොටෝ තියන්න වෙනම ගෙයක් හදන්න වෙයි වගේ. අපේ කාලේ නම් ළමයට මාස තුනක් ගිහිල්ලා මුනින් අතට හැරෙනකල් ෆොටෝ එකක් ගන්නව තියා ගෙදරින් එළියටවත් ගත්තේ නෑ. මම ද වත්සලාට කීවෙමි. "අක්කේ අර ඉන්ටනෙට් එකටද මොකටද දාපු සල්ලි අපරාදේ නේද? ඒ සල්ලිවලට කපුටන්ට කන්න ආප්ප අරන් දුන්න නම් ළමයට අපල තියෙනවානම් ඒවා වුණත් ගෙවිලා යයි. වත්සලා කිසිවෙකුට නෑසෙන්නට මට පමණක් ඇසෙන්නට රහසින් කියයි. අවසානයේ නම්

Didn't find what you were looking for or did you encounter a problem?

We have received your message. Thank you.

We have received your message. Thank you.

Do you have any suggestions? Help us to improve!

Your name (*)

Your email (*)

Message (*)

Send

Contact us