Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

All best offers in Other Books

Most relevant products

Filter results

Filter

12797 prices found

Order by

Price

Min

Max

Brand

  • View All

Out of stock
නූතන ගේය කාව්ය සංහිතා

නූතන ගේය කාව්ය සංහිතා

ගේය කාව් ය යනු ගායනා කරන්නා වූ කවිය. එනම් ගී පදමාලා ය; ගීත රචනාය. මේ වනාහි සාහිත් යයේත් සංගීතයේත් සුසංයෝගයෙන් බිහි වන ගීතය නම් වූ කලා මාධ් යයෙහි සාහිත් ය පාර්ශවය යි. ගීතය සාමූහික කලාවකි; ගේය කාව් ය රචකයාගේත් ගී තනු රචකයාගේත් ගායන ශිල්පියාගේත් සම්මාදමකි. දෘශ් ය කාව් ය නම් වූ සාමූහික කලාවේ පෙළ පමණක් කියවා රස විඳිනුයේ යම් සේද එසේම ගීතය නම් වූ සාමූහික කලාවේ ද පෙළ පමණක් කියවා රස විඳිය හැකි වන්නේය. 1870 දශකයෙහි සිට 1970 දශකය දක්වා බිහි වූ ගේය කාව් ය රචනා දහස් ගණනක් අතුරින් බිංදු මාත් රයක් තෝරා මෙහි සංග් රහ කොට ඇත. විවිධ පද් ය කාව් ය රචකයන්ගේ රචනා අඩංගු පද් ය කාව් ය සංග් රහයන් එමට පළ වී ඇතත් විවිධ ගේ
In stock
කාපීතියානු දඩබිම

කාපීතියානු දඩබිම

මේ මොහොතේ මීදුම මැදින් ඔහුගේ නෙත ගැටුණේ ප් රධාන ද්වාරය අසල නිශ්චලව රැඳී සිටි, දම් පැහැති අලංකාර ගවුමකින් සැරසී හුන්, මනස කලඹවාලන ආකාරයේ අතිශය ශෝභාසම්පන්න යුවතියකගේ රුව ය. පැතිර තිබූ මීදුම් පටලය හේතුවෙන් පෝල් ඇය දුටුවේ වලාකුළකින් මතු ව ආ සුරදූතිකාවක් මෙනි. මෙම තරුණයා දැකීමේන් ඇය විමතියට පත්ව සිටියා ය. එහෙත් ඒ කිසිවක් සිය හැසිරීම් සහ ඉරියව් තුළින් පෝල් හට නොපෙන් වූ ඇය තව දුරටත් කිරිගරුඬ ප් රතිමාවක් මෙන් නොසැලී ඔහු දෙස බලා සිටියා ය. මක් නිසා ද යත් සිය ස්වාමිය වූ කවුන්ට් ඩ් රැකියුලා කිසියම් මොහොතක මෙහි ප් රාදුර්භූත වන බව ඇය දැන සිටි බැවිනි.
In stock
මළනොමළ සිටුවරයා

මළනොමළ සිටුවරයා

මළනොමළ සිටුවරයා කාපීතියානු කඳුකරයේ විසූ සිය දහස් ගණනක් වූ වෘකයන්ගේ අඳෝනාත්මක විලාප රාවයන් පරයමින් විශාල හඬක් නඟමින් සෙරිත් නදියට සමාන්තරව විහිදී පැවති පුළුල් වීථිය ඔස්සේ වේගවත්ව ඉදිරියට ඇදී එමින් පැවැතියේ රෝද හතරේ දැවැන්ත අස් රියකි. එපමණක්ද? නැත. ඒ තුළ මාරාන්තික සටනකට අවතීර්ණ වී සිටියේ අන්ධකාර ලෝකයේ රජු හෙවත් කවුන්ට් ඩ් රැක් යුලා සහ මනුෂ් ය ලෝකයේ ඔහුගේ පරම සතුරා වූ මහාචාර්ය ලෝරන්ස් වෑන්හෙල්සින් ය. කාලවර්ණ අල්තාරය මේ වන විට සුදු පැහැති දුමාරයකින් වැසී යමින් පැවැතිණි. ඒ මත සැතපී සිටි ලෝරා කොතරම් භීතියට පත්ව සිටියේද යත් ඇයගේ මනස නිර්වින්දන තත්ත්වයට පත්ව තිබිණි. රුධිරයෙන් තෙත් වුණු සිය නිරුවත් සිර
In stock
අන්ධකාරයේ කුමාරයා

අන්ධකාරයේ කුමාරයා

වසර ගණනක් පැරණි භස්මාවශේෂයන් සමඟ එම තරුණ ඉංග් රීසි ජාතිකයාගේ රුධිරය මුසුවත්ම ඩ් රැකියුලා බලකොටුවේ භෞමාගාරයක් තුළ තැන්පත්ව පැවති පෞරාණික වූ ශිලාමය මිනී පෙට්ටිය තුළ ආරම්භ වූයේ මෙලොව වෙසෙන කිසිදු රසායන විද් යාඥයකුට වටහා ගත නොහැක ආකාරයේ අපූර්ව රසායනික ක් රියාවලියකි. මිනිස් රුධිරය හා මුසු වූ අළු දූවිලිවලින් නිර්මාණය වූයේ ප් රෞඪ බවින් යුතු මිනිස් රුවකි. කවුන්ට් ඩ් රැකියුලාගේ පාපිෂ්ඨ ආත්මයට මෙලෙම එම ජීව රුධිරයෙන් පණ පෙවිණි! එළඹෙන රැයෙහි ඔහු අතින් තවත් තරුණ ජීවිත කොපමණ විනාශ වනු ඇත් ද? වනාන්තරයෙන් වැසුණු කාපීතියානු කඳුකරය පුරා වැම්පයර් ශාපය නැවත ලැව් ගින්නක් මෙන් සැණින් ව් යාප්ත වනු ඇත!

Didn't find what you were looking for or did you encounter a problem?

We have received your message. Thank you.

We have received your message. Thank you.

Do you have any suggestions? Help us to improve!

Your name (*)

Your email (*)

Message (*)

Send

Contact us