Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

All best offers in Other Books

Most relevant products

Filter results

Filter

12823 prices found

Order by

Price

Min

Max

Brand

  • View All

Out of stock
මාර්ටින් වික්රමසිංහ කෙටි කතා එකතුව - 2

මාර්ටින් වික්රමසිංහ කෙටි කතා එකතුව - 2

සිංහල බසින් පළ වු මුල්ම කෙටිකතා සංග් රහය මාර්ටින් වික් රමසිංහ විසින් රචිත ගැහැනියක්ය. එය ප් රකාශයට පත් වු 1924 අවුරුද්ද යථාර්ථවාදී සිංහල කෙටිකතාවේ ආරම්භක අවස්ථාවද විය. 1924-1951 අතර වන අවුරුදු විසිහතක කාලය තුළ ඔහු විසින් ලියා පළ කරන ලද කෙටිකතා සංඛාව112 කි.අවුරුදු හැටකට අධික කාලයක් තුළ සිංහල බසත් සාහිත් යයත් නඟා සිටුවීම උදෙසා ඔහු විසින් විවිධාකාරයෙන් කරන ලද මෙහෙවරේදී සිංහල කෙටිකතාවේ අභ් යුදයට සැලසුණු නිර්මාණ දායකත්වය අනල්පය. මාර්ටින් වික් රමසිංහ භාරකාර මණ්ඩලය විසින් වෙළුම් දෙකකින් යුතුව මාර්ටින් වික් රමසිංහ කෙටි කතා එකතුව මෙසේ පළ කෙරෙනුයේ අනාගත පරපුර උදෙසා මහගත්කරුගේ නිර්මාණ සංරක්ෂණය කර තැබීමේ
Out of stock
ලංකාවේ බ්රිතාන්ය ආණ්ඩුකාරවරු

ලංකාවේ බ්රිතාන්ය ආණ්ඩුකාරවරු

එච්. ඒ. ජේ. හුළුගල්ල ජ් යෙෂ්ඨ පුවත්පත් කලාවේදියා විසින් සම්පාදිත ලංකාවේ බ් රිතාන් ය ආණ්ඩුකාරවරු නම් ඉංග් රීසී කෘතියේ සිංහල පරිවර්තනයයි. ශ් රී ලංකාවේ බ් රිතාන් ය යුගය පිළිබඳ හැදෑරීමට කවර තරාතිරමක සිසුනට වුව මේ කෘතිය අතිශයින් වැදගත් වුවකි. කතුවරයා ඉතා වටිනා හා නිසැක මුලාශ් ර ඇසුරෙන් සිය කෘතිය සම්පාදනය කර ඇත්තේය. ඉන් ඇතැම් මුලාශ් ර සිසුනට ග් රහණයට අසීරු මුලාශ් ර වේ. ඇතැම් මුලාශ් ර විද්වතුන් පවා නොදන්නා කරුණුය. කතුවරයා මෙහි ලා ඉදිරිපත් කරන කරුණු ලංකාව බ් රිතාන් ය කීටයේ ආධිපත් යයට නතුව තිබු යුගයේ පටන් ස්වාධීනත්වය අත් කර ගත් යුගය දක්වා සමාජ සංවර්ධනය පිළිබඳ පැහැදිලි චිත් රයක් ගෙන හැර පායි. එමෙන් මේ ක
In stock
නිහඬ නොවූ සාක්ෂි 2

නිහඬ නොවූ සාක්ෂි 2

මෙම පොතේ කතුවරයා පේරාදෙණිය විශ්වවිද් යාලයයෙන් එම්. බී. බී. එස්. වෛද් ය උපාධිය ලබා පසුව කොළඹ විශ්වවිද් යාලයයෙන් අධිකරණ වෛද් ය විද් යාව පිළිබඳ පශ්චාත් උපාධි ඩිප්ලෝමාවත්, අධිකරණ වෛද් ය විද් යාව පිළිබඳ ආචාර්ය උපාධියත් ලැබීය. හෙතෙම ශ් රේෂ්ඨාධිකරණයේ නීතිඥවරයෙකි. අධිකරණ වෛද් ය විද් යාව සහ නීතිය පිළිබඳව අදාල පර්යේෂණ කටයුතු සඳහා අමෙරිකා එක්සත් ජනපදය, ජපානය, ඕස්ට් රෙලියාව, එංගලන්තය, ස්විට්සර්ලන්තය, මලයාසියාව සහ සිංගප්පූරුව ආදී රටවල් සමූහයක සංචාරය කර ඇති ඔහු, අන්තර් ජාතික සමුළු ගණනාවකදී අධිකරණ වෛද් ය විද් යාව සහ නීතිය පිළිබඳව දේශන පවත්වා ඇත. ඔහු විසින් වර්ෂ 2007 දී ඉදිරිපත් කරන ලද නව කල්පිතයක් මේ වන විට
Out of stock
අලහේන්ද්රෝ මයිතාගේ සැබෑ ජීවිතය - සරසවි ප්රකාශන

අලහේන්ද්රෝ මයිතාගේ සැබෑ ජීවිතය - සරසවි ප්රකාශන

සාහිත් ය වනාහී ගින්දරයකි ලෝ ප් රකට මෙම කියමන මාරියෝ වර්ලාස් යෝසාගේ ය.එය ඔහු සිය සාහිත් ය භාවිතය තුලින් ඔප්පු කර පෙන්වා තිබේ.'වීරයාගේ කාලය', 'ජූලියා නැන්දා සහ තිර රචකයා' 'පැළ තවාන' 'එළු උළෙල' 'ලෝකාන්ත යුද්ධය' සහ 'අලහෙන්ද් රෝ මයිතාගේ සැබෑ ජීවිතය' යන නවකතා ඊට දෙස්දෙයි.ගත වූ දශක කිහිපය තුළ ඔහු නවකතා 17 ක් ලියා තිබේ.ඊට අමතරව, කෙටි කතා එකතුවක් සහ දේශපාලන කෘති ගණනාවක් එළි දක්වා තිබේ.දැනට ජීවතුන් අතර සිටින විශිෂ්ටතම නවකතාකරුවන්ගෙන් කෙනෙකු වන ඔහු 2010 දී සාහිත් ය පිළිබඳ නොබෙල් ත් යාගයෙන් පිදුම් ලද්දේය. 'අලහෙන්ද් රෝ මයිතාගේ සැබෑ ජීවිතය', සිංහල පාඨකයා මේ නවකතාව හදුනාගන්නා ප් රථම අවස්ථාවයි.
Out of stock
අකම්පා

අකම්පා

සැබැවින්ම විශිෂ්ට නවකතා නම් උස්ම උස් කඳු මුදුන මනෝරි සිලිකා අකම්පා සමග තරණය කරමින් හිඳිනයුරු අපට හඳුනාගත හැකිය. සැබැවින්ම අකම්පා කියවා හමාර වී මම අතිශයින් කම්පිත වීමි. මන්දයත් විශිෂ්ට ගණයේ නවකතා ලියන්නට සුරුකම්ඇති මනෝරි අකම්පා" වැනි ප් රශස්ත මට්ටමේ නවකතාවක් පාඨක දෝතට පුදන්නට ප් රමාද වූ බැවිණි. ජීවිතයේ යථාර්තය ළගආදරය සිහිනයක් වද්දී "අකම්පා නොසෙල්වී ජීවිතයට ආදරය සොයන යුරු මනෝරි ගෙත්තම් කොට ඇත්තේ අපූර්ව ලෙසිනි. විටෙක කොහේ කොතැනක හෝ ගොස් "අකම්පා" සොයා ගන්නට ඇගෙන් ජිවිතයට ආදරය කරන හැටි උගන්නට අපට සිතේ. සිංහල නවකතා කලාවේ නව මානයක් සොයා යන මනෝරි මානව ප් රේමය හා බැඳුනු ජිවිත යථාර්ථය සොයා යන්නේ අකම්පාත

Didn't find what you were looking for or did you encounter a problem?

We have received your message. Thank you.

We have received your message. Thank you.

Do you have any suggestions? Help us to improve!

Your name (*)

Your email (*)

Message (*)

Send

Contact us